කැම්පස් එක ඇතුලේ දවස් කිහිපයක ම මම මොකද කරේ🤔| Rajarata University😁| Uni vlog| Divya Munasinghe🍃🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • කැම්පස් එක ඇතුලේ දවස් කිහිපයක ම මම මොකද කරේ🤔| Rajarata University😁| Uni vlog| Divya Munasinghe🍃🌼
    Sri Lanka
    University
    sri lanka university
    uni vlog
    lifestyle
    exam

ความคิดเห็น • 131

  • @dlkusharadilrangi9
    @dlkusharadilrangi9 3 หลายเดือนก่อน +2

    තව විඩියො ගේන්නකො Art Faculty එක ඒම

  • @hishanhishan577
    @hishanhishan577 10 หลายเดือนก่อน +1

    Akke oya artd kre akke ra 10 idan ude 6 wenkn pdam kroth loku premanayak cover krggnn puliwand plz kiynnko exam next month eke nicely videos ❤😊

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      ඔයාට අමාරුවක් නැතුව ඒ time එකේ පාඩම් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි නංගි. දැන් ඔයාට තියන time එක අනුව timetable එකක් හදාගන්න නංගී..❤️

    • @hishanhishan577
      @hishanhishan577 10 หลายเดือนก่อน

      Ok akki😊

  • @Zhji823
    @Zhji823 8 หลายเดือนก่อน +1

    Akka, ඉතිහාසය ,දේශපාලන විදයාව පාඩම් කරන්න විදියක් කියන්නකෝ ❤

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 หลายเดือนก่อน

      point විදියට note එකක් හදා ගන්න නංගී.. ඒක පාඩම් කරන්න ලේසී..

  • @pasindunuwan9654
    @pasindunuwan9654 10 หลายเดือนก่อน +1

    Aththtm mru akke❤asawen bluw video ek🎉.digtm videos daann

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      thank you so much malli❤️

  • @BodikaErandi
    @BodikaErandi 10 หลายเดือนก่อน +1

    Akke, rajarata campas ekt Arts Z ek 1.3190 aran tiyenne .mage z ek 1.3151 i bottu eid? Reply Plz 😢

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน +1

      godak durata bottu ahu wei nangi❤️

  • @AnupamaSewmini
    @AnupamaSewmini 2 วันที่ผ่านมา

    Akka krn subjects eke job market eka khmd...😊

  • @මන්දාරම-භ5ඳ
    @මන්දාරම-භ5ඳ 11 หลายเดือนก่อน +2

    These videos will be a beautiful memory when you remember those days long after you are out of the campus 🥺🌼

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 11 หลายเดือนก่อน +1

    1 st comment . ලස්සන video එකක්.💗 Campus yanna theyena asawaa thawath wadi wenawa mewa baladdi (2022 Al )

    • @Divyamunasinghe
      @Divyamunasinghe  11 หลายเดือนก่อน

      හොදට පාඩම් කරලා Campus එකට එන්න..❤️ අනිවාර්යෙන් ඔයාට පුළුවන්🥰

    • @vageeshavidvani3063
      @vageeshavidvani3063 11 หลายเดือนก่อน

      @@Divyamunasinghe මන් 2022 al kare.man al pass . Art kare 1.5431 theyenawa .campus dala theyenne hithanawa campus යන්න පුළුවන් keyala.. Thama apiwa select kara gaththa campus kewwe na.

    • @Divyamunasinghe
      @Divyamunasinghe  11 หลายเดือนก่อน

      @@vageeshavidvani3063oyata campus yanna pulun❤

    • @vageeshavidvani3063
      @vageeshavidvani3063 11 หลายเดือนก่อน

      @@Divyamunasinghe ou ne thank you.💗

    • @vageeshavidvani3063
      @vageeshavidvani3063 10 หลายเดือนก่อน

      @@Divyamunasinghe akke mata japura campus aawa . 2022 Al

  • @apsarafernando243
    @apsarafernando243 9 หลายเดือนก่อน

    Campus aka දැක්කම ආස හිතෙනවා 😍❤️❤️

  • @SasiniMaleesha-g1w
    @SasiniMaleesha-g1w 7 หลายเดือนก่อน

    Akke English wlimd hema subject ekm krnne. Sinhal wlim ndd😇

    • @Divyamunasinghe
      @Divyamunasinghe  7 หลายเดือนก่อน

      sinhalalath tiynwa nangi

  • @DREAM-rb2vg
    @DREAM-rb2vg 10 หลายเดือนก่อน

    Akke Management 22/ 23 batch ek koi kale wage physically ptn gnid dnna ned ?

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      දිනයක් කියන්න බෑ නංගී එහෙම හරියට

    • @DREAM-rb2vg
      @DREAM-rb2vg 10 หลายเดือนก่อน

      @@Divyamunasinghe Godk kal yid dnna neda akki ? Mulinm Online tiyenwda akki lectures ?

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน +1

      @@DREAM-rb2vg අපිට නම් මුලින් online තමයි නංගී තිබුණේ

  • @sandunichathurika2097
    @sandunichathurika2097 หลายเดือนก่อน

    Akki oya karana subject momwd

    • @Divyamunasinghe
      @Divyamunasinghe  หลายเดือนก่อน

      archaeology and heritage management ❤️

  • @Comfortzone_2000
    @Comfortzone_2000 11 หลายเดือนก่อน +1

    Love this video ❤🥰😍

  • @LakshmiJA-j6f
    @LakshmiJA-j6f 9 หลายเดือนก่อน

    ලස්සනයි

  • @TharushaOshima
    @TharushaOshima 17 วันที่ผ่านมา

    රජරට මැනේජ්මන්ට් එන්න ABC බැරිද

  • @KaveeshaThaeangani
    @KaveeshaThaeangani 4 หลายเดือนก่อน +1

    Akke english walinda ugannanne

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน +1

      English & sinhala medium dekama thiyanaa nangi❤️

  • @TharushaOshima
    @TharushaOshima 17 วันที่ผ่านมา

    අක්කෙ ඔයා කරන කෝස් එක කොමස් කරල කරන්න බැරිද

  • @MenuriSaumya
    @MenuriSaumya 11 หลายเดือนก่อน

    Akki gedr yddi api enwa ohe❤

  • @jeneetajeneetakumari8206
    @jeneetajeneetakumari8206 10 หลายเดือนก่อน +1

    අර සුදු පාට කෙට්ටුඅක්ක ලස්සනයි හලො

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 10 หลายเดือนก่อน

    ❤😊 super

  • @Nethmithenn
    @Nethmithenn 10 หลายเดือนก่อน

    Lassanai campus eka 😊😊❤

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu 4 หลายเดือนก่อน +1

    Akke oyge result z eka kiynnko akke mn 2023 Al A2 B1 thiye galle disthrik Z eka 1.2753 Mn silect weida akke

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน

      mt 1.4521 tibune nangi.. oya campus walata apply karanna nangi course ahamath balala apply karanna.. monawada oya kara Subject

  • @MalshaniSdisanayaka
    @MalshaniSdisanayaka 10 หลายเดือนก่อน +2

    Rag tyed 😢 first year dress code ekk tyed akkee

  • @Janu-ng7cm
    @Janu-ng7cm 10 หลายเดือนก่อน

    dreaming campus 🥰🥺♥♥

  • @tpsrilanka1340
    @tpsrilanka1340 11 หลายเดือนก่อน

    Wow sudu 😘❤️

  • @Rajithadaham
    @Rajithadaham 10 หลายเดือนก่อน +1

    Thanks

  • @Dew1231
    @Dew1231 16 วันที่ผ่านมา

    අක්කේ රජරට ආට් කරන කෙනෙක්ට කරන්න තියෙන විශයන් මොනවද❤

    • @Divyamunasinghe
      @Divyamunasinghe  8 วันที่ผ่านมา

      Archeaology & heritage management
      Environmental
      English
      Social Science
      History
      Language
      Media
      Me waga godak awa tiynnawa nangi

    • @Dew1231
      @Dew1231 5 วันที่ผ่านมา

      @@Divyamunasinghe Thank you akke ❤️

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 11 หลายเดือนก่อน

    Wow ❤❤

  • @travelvlogs3575
    @travelvlogs3575 3 หลายเดือนก่อน

    Akke 2023/24 liyapu ayata kawadda patan gnne

  • @irasenevirathne229
    @irasenevirathne229 11 หลายเดือนก่อน

    Nice😊😊

  • @imashasandeepani3226
    @imashasandeepani3226 9 หลายเดือนก่อน

    අක්කේ රැග් තියේද 🥺 මං mg තේරිලා ඉන්නේ මේ පාර

    • @Divyamunasinghe
      @Divyamunasinghe  9 หลายเดือนก่อน

      නෑ නංගී රැග් නෑ.. මම දන්න විදියට දැන Campus එකකවත් රැග් නෑ

  • @KavishkaBandara2002
    @KavishkaBandara2002 10 หลายเดือนก่อน +1

    අඩෝ.........ජයසංක අය්ය...........😁😁😂😂😂

  • @yoyogirl001
    @yoyogirl001 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @prasaliarunika-ij7gb
    @prasaliarunika-ij7gb 4 หลายเดือนก่อน

    Hi akki❤

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน

      hi nangi❤️

    • @prasaliarunika-ij7gb
      @prasaliarunika-ij7gb 4 หลายเดือนก่อน

      @@Divyamunasinghe akki akkige campus eke 22 al batch eke ayta ptn gththd

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน

      @@prasaliarunika-ij7gb ow nangi

    • @prasaliarunika-ij7gb
      @prasaliarunika-ij7gb 4 หลายเดือนก่อน

      @@Divyamunasinghe kochchra kalyak withrd akke ptn gen

    • @prasaliarunika-ij7gb
      @prasaliarunika-ij7gb 4 หลายเดือนก่อน

      @@Divyamunasinghe ahnnko akki mn me para liwa al exam mt podi awulk una common test ekh ekh me para krla dila eddi ape batch ekh ptn gen tiye ned 23 al batch ekh🥺

  • @asankagamage-tn7kf
    @asankagamage-tn7kf 10 หลายเดือนก่อน +2

    Mn select un campus ek 🥺❤️

  • @MadumaliKonara
    @MadumaliKonara 10 หลายเดือนก่อน

    Akke aluth baj eka kawada wge patan ganida

    • @Divyamunasinghe
      @Divyamunasinghe  5 หลายเดือนก่อน

      thama hariyata kiynna amaruii nangi

  • @hirunikatharangani9848
    @hirunikatharangani9848 7 หลายเดือนก่อน

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 10 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @_SL_Maduwa
    @_SL_Maduwa 10 หลายเดือนก่อน

    අනේ අක්කේ 😢😢කොහොමද දවසක් ඵලදායීව පාඩම් කරන්නේ 😢😢😢😢😢😢😢

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน +1

      ඉක්මනට ම වීඩියෝ එකක් අරගෙන එන්නම් නංගී ඒ ගැන

  • @thanujapramodi2081
    @thanujapramodi2081 11 หลายเดือนก่อน

    😍😍😍😍

  • @notto45336
    @notto45336 10 หลายเดือนก่อน +1

    Mokkd akka faculty ek

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      social science & humanities

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 11 หลายเดือนก่อน

    👍Q&A

  • @BinguniSahanya21
    @BinguniSahanya21 11 หลายเดือนก่อน

    💜️💜️🥰💐

  • @lalithgamage1886
    @lalithgamage1886 4 หลายเดือนก่อน +1

    Akkage degree eka mokadda?

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน +1

      Archaeology & Heritage management

    • @lalithgamage1886
      @lalithgamage1886 4 หลายเดือนก่อน

      @@Divyamunasinghe Akke mn me sare A/L karala A2B1arts walin,mekata hariyana course thiyenawada akke?

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน +1

      Z aka kohomada

    • @lalithgamage1886
      @lalithgamage1886 4 หลายเดือนก่อน

      @@Divyamunasinghe 1.34

    • @Divyamunasinghe
      @Divyamunasinghe  4 หลายเดือนก่อน

      Ruhuna & rajarata waga campus wlata selecte weii. awai tiynna art degree walata tiynna ona subject akak karanna pulun oyata

  • @apsarahettiarachchi3877
    @apsarahettiarachchi3877 11 หลายเดือนก่อน

    Akki 3 rd year d

    • @Divyamunasinghe
      @Divyamunasinghe  11 หลายเดือนก่อน

      ow nangi❤️

    • @apsarahettiarachchi3877
      @apsarahettiarachchi3877 11 หลายเดือนก่อน

      @@Divyamunasinghe 😍😍 1 st year 1 sem....apit enwaaa.....🥰

    • @bestofme7
      @bestofme7 11 หลายเดือนก่อน

      ​@@Divyamunasingheඅක්කා 2000ද

    • @Divyamunasinghe
      @Divyamunasinghe  11 หลายเดือนก่อน

      @@bestofme7 ow nangi

  • @MSBandaranayake
    @MSBandaranayake 10 หลายเดือนก่อน

    මේ දවස්සල pera exam...මාර stress ekaka ඉන්නේ දැං නම්😢💔

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      ඔව් exam දවස් අමාරු..🥺 අමාරුවෙන් හරි හොදට කර ගන්න..❤️ good luck ❤️

    • @MSBandaranayake
      @MSBandaranayake 10 หลายเดือนก่อน

      @@Divyamunasinghe Thank you

  • @tharukamalwalage29
    @tharukamalwalage29 10 หลายเดือนก่อน +2

    අක්කේ පුරාවිද්‍යාව පැත්තෙන් යන්න නම් Al වලට මොන වගේ විෂයන්ද කරන්න ඕනි. අනේ ප්ලීස් රිප්ලයි කරන්න...... මන් ඉතිහාසයයි භූගෝලයයි සිංහලයි කරන්න හිටියේ... ඒත් ස්කෝලෙ ඉතිහාසයයි භූගෝලයයි එකට කරන්න බෑ. ඉතිහාසය එක්ක මොන වගේ විෂයක්ද එතකොට කරන්න හොද 😑 ප්ලීස් රිප්ලයි කරන්න අනේ දැක්කොත් 🥺

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      නංගී ඔයා ආසාවෙන් කරන්න කැමති ඕනම විශයක් කරන්න.. මොකක් කරත් කැමැත්තෙන් ආසාවෙන් කරන එක තමයි නංගී වැදගත්ම. මම කරේ නංගී ඉතිහාසය, දේශපාලනවිද්‍යාව, ජන මාධ්‍යය..❤️😁

    • @tharukamalwalage29
      @tharukamalwalage29 10 หลายเดือนก่อน

      @@Divyamunasinghe ඉතිහාසය අනිවාරෙන්ම කරන්න ඕනිද අක්කේ පුරාවිද්‍යාව පැත්තෙන් යන්න නැත්තම් ඕනම විෂයක් කරලා කැම්පස් ගිහින් ඒ පැත්තෙන් යන්න පුලුවන්ද

    • @Divyamunasinghe
      @Divyamunasinghe  10 หลายเดือนก่อน

      @@tharukamalwalage29 නෑ නංගී

  • @asanthaSadaruwan-s2b
    @asanthaSadaruwan-s2b 9 หลายเดือนก่อน

    අක්කේ විශ්වවිද්‍යලයේ උගන්නන්නේ ඉංග්‍රීසි වලින්ද

  • @mahindasiri5011
    @mahindasiri5011 11 หลายเดือนก่อน

    hi

  • @Comfortzone_2000
    @Comfortzone_2000 11 หลายเดือนก่อน

    Love this video ❤🥰😍

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 10 หลายเดือนก่อน

    ❤😊

  • @slwalking
    @slwalking 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 11 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @Comfortzone_2000
    @Comfortzone_2000 11 หลายเดือนก่อน

    Love this video ❤🥰😍

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 11 หลายเดือนก่อน

    ❤❤