Deweni Inima | Episode 658 15th August 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 806

  • @නිලුනිලු-ෂ6ත
    @නිලුනිලු-ෂ6ත 5 ปีที่แล้ว +111

    අවන්ත දෙවිමි ආදරෙයි දෙයියනේ..හැමෝටම හොරෙන්.. කටින් නොකියපු අවන්තගෙ ජීවිතේම වෙනස් කරවපු ඒ ආදරේ....ඒ තරමි ලස්සන ආදර කතාවක්... හරිම සුන්දරයි..

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +74

    මටත් ඇස් වලට කදුළු වැටුනා අනුහස් අවන්ත ආදරේ පණ වගේ හැමදාම සතුටින් ඉන්නකො දෙන්නාම බුදු සරණයි අවන්ත අනුහස් පුතේ

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 ปีที่แล้ว +263

    අපේ දෙවිමියගෙ වදනින් නොකී ආදරේ ළඟ හික්මුණු දඩබිබරයෙකුගේ ආදරේ....ඒ ආදරය හරි ලස්සනයි අවන්ත....... පුංචි තිරයේ ආදරණීයම සුසංයෝගය කේෂ්-තාරා....

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +164

    අපිත් කැමති දෙව්මිගෙ නපුරැ අවන්තටයි. හොදම හොද, කිකරැම කීකරැ, , අහිංසකම අහිංසක වගේ දේවල් නම් අවන්තට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ. ඔය දේවල් ටිකක් තියන දෙව්මි වෙනස් කරපු දැන් ඉන්න අවන්ත නම් නියමයි👌👌

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +5

      Christine Wijekoon👌

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +3

      @@maniperera8019
      💖💖💖💖💖💖

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +4

      @@anju4473
      ඵ්කනෙ ඩියර්...අපේ නපුරා අපිට හොදයි 😍😍

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +8

      ඒ නපුරුකම ළඟ තියෙන ආදරේ හරි ගැඹුරුයි...ආදරණීයයි...අවන්තගෙ ආදරෙත් ඒ වගෙයි...

    • @No1inworl
      @No1inworl 5 ปีที่แล้ว +1

      Hapoi Sri lanka

  • @niroshdammika3925
    @niroshdammika3925 5 ปีที่แล้ว +53

    ඉස්සර පේන්න බැරුව හිටපු අවන්ත හින්දමයි දැන් බලන්නේ සුපර් ඇක්ටින් 👈👈👈👈👈

  • @Ocean_grl
    @Ocean_grl 5 ปีที่แล้ว +89

    Just imagine Dewmi looking like a darling angel at the wedding and out of a sudden Avantha appears in a black suit and they start to dance together on the dance floor while every one is watching them 😍
    I would die on the spot!

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 5 ปีที่แล้ว +5

      😅 lovely dream .. but highly unlikely with Danuka and Ananda uncle around .. keeping an eye on Dewmi 🧐

    • @amell3540
      @amell3540 5 ปีที่แล้ว +1

      oh i wish that too😍

    • @ShutUp-ch5nt
      @ShutUp-ch5nt 5 ปีที่แล้ว +1

      Keep dreaming 😂

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +110

    දෙව්ම් ඔයාගෙ රගපෑම් හරිම තාත්විකයි.........සුපිරි .....අති විශිෂ්ටයි...ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් 💖💖💖💖💖💖💖

    • @SLmathslk
      @SLmathslk 5 ปีที่แล้ว

      Surangi Surangi subscribe me

    • @surangisurangi1561
      @surangisurangi1561 5 ปีที่แล้ว +2

      @@SLmathslk ,your chanal doing about what???

    • @SLmathslk
      @SLmathslk 5 ปีที่แล้ว +1

      @@surangisurangi1561 A/L, O/L and University level mathematics

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว

      200% agree with you....

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว

      Agree - she is the best....

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว +140

    දෙව්ම් අනේ ඔයාගෙ හිනාව ගොඩාක් ලස්සනයි මැණික...

    • @sajithprasad8860
      @sajithprasad8860 5 ปีที่แล้ว +2

      Samanthi kumari oyath godak lassanii menikaa

    • @thilakarathnaneethra1955
      @thilakarathnaneethra1955 5 ปีที่แล้ว +3

      Dewumi petiyo oyage amma hari lake. Matath hitiyanam oya wage du sigoththiyak.

    • @gamekitchen2668
      @gamekitchen2668 5 ปีที่แล้ว

      @@sajithprasad8860 😁😁😁.hikzz..tnkz.

    • @sajithprasad8860
      @sajithprasad8860 5 ปีที่แล้ว +1

      Samanthi kumari ai hina wenne aththa kiuwe 👍

    • @gamekitchen2668
      @gamekitchen2668 5 ปีที่แล้ว +1

      @@sajithprasad8860 hmmm .thanks ..🙂

  • @thirat5934
    @thirat5934 5 ปีที่แล้ว +73

    මොනවා උනත් මාර ආදර්ශයක් දෙන කවදාවත් නොදැක්ක විදියේ කතා දෙකක් දෙවැනි ඉනිම සංගීතේ❤️❤️❤️❤️❤️

  • @lalinifernando7358
    @lalinifernando7358 5 ปีที่แล้ว +113

    'Kiyanna baba..' Oh my heart! 😭 This time it's from Dewmi and just see how bright Avantha's smile is at the sound of that?! 😊 Absolutely loved the conversation between our sweethearts today and I feel their bond strengthening with each passing day 😊❤ How Avantha oh so sweetly says that he thinks of Dewmi every second and how playfully Dewmi negates her matta's words; how Avantha calls himself a tiger, the way Dewmi's eyes light up when she asks Avantha not to change his ways, how Avantha with so much concern in his heart asks if Dewmi is comfortable with that, the whole talk about female fashion....the list goes on! I could never get fed up of describing Dewantha scenes and episodes. Such adorable performances from Keshan and Nayanathara as always! You guys are simply the best ❤ The way Dewantha reminisce their past and how Avantha so easily says that he used to look forward to seeing Dewmi everyday - his words flow with ease; in that sense, his pride has taken a backseat. He oh so badly wants to see Dewmi all decked up and he knows his angel will look beautiful 😊 The golden question remains - 'Will Avantha come for the wedding?' Dewmi is not the only one waiting so eagerly for the arrival of her Prince Charming. Our eyes are thirsting for the same sight. Promos didn't show Avantha, but we are still living in hope! Crossover episode would be supremely boring without him 😣 #FingersCrossed #CrossoverEpisode #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever #DewanthaAllTheWay ❤❤❤

    • @DewanthaAlovesoBeautiful
      @DewanthaAlovesoBeautiful 5 ปีที่แล้ว +15

      Loved every bit of the conversation ♥️. And I must say that we never get fed up of reading your comments 😏♥️

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว +3

      @@DewanthaAlovesoBeautiful
      ❤ That's very sweet. Thank you so much 😊

    • @lalinifernando7358
      @lalinifernando7358 5 ปีที่แล้ว +2

      @@anju4473
      Hahahaha same 🙈 #Dead ❤

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +5

      Oh Nangi so beautifully written. I always look forward to read your comments. My only hope that Avantha will be at the wedding to see his angel.

    • @ravindyasubani6129
      @ravindyasubani6129 5 ปีที่แล้ว +2

      Omg I am dead.....

  • @surekasureka6896
    @surekasureka6896 5 ปีที่แล้ว +154

    කතාව ලස්සන කරන දෙව්මිටයි අවන්තටයි 👉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷

    • @gayanisemarath7390
      @gayanisemarath7390 3 ปีที่แล้ว +5

      කතාව හරිම ලස්සනයි

    • @avishkachabiya5188
      @avishkachabiya5188 2 ปีที่แล้ว +1

      Kathawa lassana මඉක චබියා nisa

    • @yssunanda5130
      @yssunanda5130 2 ปีที่แล้ว

      @@gayanisemarath7390 hhgu665ry865r

  • @iroshinifernando6562
    @iroshinifernando6562 5 ปีที่แล้ว +154

    හෙට episode එක පැයක් නෙමේ පැය 2ක් ගියත් වැඩක් නෑ... අවන්ත නැතුව.. ❤️❤️❤️❤️ අවන්ත දෙව්මි ගේ ලස්සන බලන්න ආවොත් අන්න ඒ අවස්තාව තමා අපිට bonus වෙන්න 😍😍😍... Mr.එදිරිමුණි ගේ අවදානය පිණිසයි...

    • @ravindyasubani6129
      @ravindyasubani6129 5 ปีที่แล้ว

      😭😭😭😭Avantha nha wagei

    • @dude3565
      @dude3565 5 ปีที่แล้ว +1

      ඇයි ඔයාලා ඔච්චර මෝඩ, සාපෙ පාස් උනේ නැද්ද ඔයාලා, උසස් අධ්‍යාපනය කොහ්ච්ර දුරාට කරාද, ඇත්තටම දුක හිතෙනවා ඔයාල වගේ මෝඩ මිනිස්සු ගැන , කොමෙන්ට බැලුවම අයි මේ මිනිස්සු මේච්චර මෝඩ කියලා හිතෙනවා , අව්ලක් හිටන් ජනාදි පති කරෙත් මෙයාල නේ.

    • @ravindyasubani6129
      @ravindyasubani6129 5 ปีที่แล้ว +1

      @@dude3565 moda kamak nemei, exam nathuwath nemei, chandeth nha... 😁😁Habai exams walata padam karala karala chuttak relax wenna thamai mehema athal ganne.... Minissunge modakam kiyala wadak nha... Habai methana mageth comment akak thibba nisai mama reply karanne.... Studies walata thamai ipadunu rata atha harala awilla pita rataka studies karanne.... Podi dukak, pressure akak thibbama mehema athal aran relax wenawa.... Echchcarai.... Drama ekak balannei,hadannei entertainment ekakatane

    • @ravindyasubani6129
      @ravindyasubani6129 5 ปีที่แล้ว +1

      @@dude3565 comment karalawath, videos karalawath ape minissunge modakam hadanna bha.... Waste of time... So take everything easy and entertain ur self from that

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 5 ปีที่แล้ว

      Mmmm but Dr.thuganomics help u u want see him how about ask my 🔊*#€£

  • @yohanmadusanka334
    @yohanmadusanka334 5 ปีที่แล้ว +208

    අවන්තගෙයි දෙව්මිගෙයි ආදරේ ට කැමති අය 😒❤කෝ ☝✌

    • @sasindukavinda5349
      @sasindukavinda5349 3 ปีที่แล้ว +2

      අනේ මේ මගුලක් කියන්නැතිව හිටපං 😋😋😋 බල්ලා

  • @Dulani-vlogs96
    @Dulani-vlogs96 5 ปีที่แล้ว +33

    අවන්ත & දෙව්මි❤️❤️😍😍❤️❤️

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +70

    අනා මටත් ඕනේ ඒ වගේ මල්ලියෙක්🤩🤩🤩🤩🤩

  • @nethushibandara878
    @nethushibandara878 5 ปีที่แล้ว +72

    කලා ජීවිතයෙත් පෞද්ගලික ජීවිතයෙත් දෙකේම බලාපොරොත්තු ඉටුවේවා සුභ උපන්දිනයක් වේවා රවීන් අයියා

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +41

    ආදරෙයි..අවන්තටයි දෙව්මිටයි

  • @Captionfun91
    @Captionfun91 5 ปีที่แล้ว +558

    අවන්‍ත නැති bonus episodes නම් අපිට එපා.
    මීට දෙවන්ත රසිකයන්......

  • @sirisiri3225
    @sirisiri3225 5 ปีที่แล้ว +57

    දෙවැනි ඉනිම ලස්සනයි හැමෝම ලස්සනnata රඟපානවා

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 ปีที่แล้ว +210

    හෙට වෙනකන් ඉවසුමක් නෑ උදේනි පුදුම උනා අවන්ත ගැන .එහෙම තමා ඉන්න ඕනෙ අනුහස් කිව්ව වගෙ අවන්ත පව් .අම්ම රවට්ටගෙන ඉන්නෙ බොරු කියලා
    හෙට අවන්ත ආවොත් හොදයි . happy birthday raween 🥫🥫🥫

  • @suk6519
    @suk6519 5 ปีที่แล้ว +147

    ඔනේ ආදරවන්තයෙක් කැමතියි තමන් ආදරය කරන කෙනා ලස්සනට ඉන්නවා බලන්න. අවන්ත ගැන නම් දුක හිතුනා .එක වීනාඩියකට හරි එයාලා මුනගැහුනොත්
    හොදයි හෙට :(

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 ปีที่แล้ว +230

    අනේ අවන්ත ඔයා අපිව පිස්සු වට්ටනවා ❤❤❤❤ අාදරෙයි ඔයාට පැලෙන්න😁😁😁😁

  • @sayurin6138
    @sayurin6138 5 ปีที่แล้ว +47

    සුභ උපන් දිනයක් වේවා රවීන්. 🌹

  • @mcmc3716
    @mcmc3716 5 ปีที่แล้ว +94

    අනේ අවන්ත wedding එකට එන්න ... දෙව්මි බලන් ඉන්නවනෙ... දෙවන්ත ❤️ 4 ever

  • @pahasarakariyawasam8120
    @pahasarakariyawasam8120 5 ปีที่แล้ว +95

    සුභම සුභ උපන්දිනයක් වේවා රවීන් අයියේ💞💕

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 ปีที่แล้ว +74

    අවන්තගේ හිත ගොඩක් හොදයි අනුහස්ටයි දේව්‍මිටයි පනවගේ ආදරේ යි ❤❤❤❤❤

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +53

    හෙට වෙඩින් එකේදී Couple එකටත් වඩා මහීල play කරන ලස්සන බලන්නයි කවුරුත් නොසිතූ විදියට අවන්ත කොහෙන් හරි මතුවෙන හැටි බලන්නයි මම හැර තවත් කවුද ඉන්නේ ?

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 5 ปีที่แล้ว +434

    අවන්තටත් වෙඩින් එකට එන්න කියන්න .අපි බලාගෙන ඉන්නවා.

  • @faithbeyondyourheart4758
    @faithbeyondyourheart4758 5 ปีที่แล้ว +282

    හෑ දෙව්මියෝ.... එතකොට අවා ඉස්සර වද දෙනකොට බැන්නෙ බොරුවටද.....🙊🙊😂

    • @ravilalvijewantha73
      @ravilalvijewantha73 5 ปีที่แล้ว +2

      😀😀😍😍

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      ඒ ඉස්සර නේ

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 5 ปีที่แล้ว +2

      😂😂 aneda kiyanneh

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +6

      Dewantha Addictors ඇත්තටම දෙව්මි අවන්තට කැමතියි.දෙව්මි හිත යටින් කලබලයි, අවන්ත ඉස්සරහ.දෙව්මි කොහොමත් tough නිසා එක පෙන්නන්නැතිව ඉන්න පුලුවන් උනා.එකනෙ ඉස්සෙල්ලාම අවන්ත කතා කරපු දවසෙ අවන්තගෙන් අහන්නෙ මාව දන්නවදකියල. එ වෙනකොට අවන්ත normal families වල girls ලා එක්ක වැඩි කතාබහක් නැ. අලි ඔලුවනෙ එකාලෙ.ඇත්තටම මට හිතෙන්නෙ දෙව්මි එ වෙලාවෙ හිත යටින් කලබල උනා.දෙව්මි විතරක්ම නෙවෙයි එ වෙලාවෙ එයගෙ ලස්සනට අවන්තත් ගැස්සුනා.

    • @faithbeyondyourheart4758
      @faithbeyondyourheart4758 5 ปีที่แล้ว

      @@erangimunesinghe4683 : ow eka aththah♥️

  • @KavishkaNethmini-ju6md
    @KavishkaNethmini-ju6md 5 หลายเดือนก่อน +28

    Anyone 2024 ?

  • @sheni6004
    @sheni6004 5 ปีที่แล้ว +45

    අරුණී ලස්සනයි කොහොමත්.....එයාට ගව්න් තමා ලස්සන

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +103

    අනිවාර්යයෙන් අවන්ත එනවා අරැණිගෙ පැත්තෙන් අදත් කතාව ලස්සනයි 😘😘😘😘😘

  • @christinewijekoon5490
    @christinewijekoon5490 5 ปีที่แล้ว +279

    හෙට බෝනස් ඵපිසෝඩ් ඵකට අවන්තත් ඉන්නම ඕනෙ. අරැණිගෙ බොස් අවන්ත, ඉතින් අවන්ත වෙඩින් ඵකට අනිවාර්යෙන්ම සහභාගි වෙන්නම ඕනෙ. ඵහෙම නැත්නම් ඵ්ක අසාධාරණයි. '

    • @ashenmanjula4302
      @ashenmanjula4302 5 ปีที่แล้ว +2

      Aniwarenma

    • @No1inworl
      @No1inworl 5 ปีที่แล้ว +2

      Ekane mara prashanayk neh

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +2

      එදිරි අපිට double bonus දෙන්න ඉන්නවද දන්නෙත් නැහැ. දෙවන්ත සීන් එකක් දීල. ඊයෙ car එකේ couple දෙක ගියහම හිතුනා අද ඉතිරි ටිකක් පෙන්නයි කියල. ඒකත් නැහැ.......

    • @charithdesilva7844
      @charithdesilva7844 5 ปีที่แล้ว +3

      හෙට සිකුරාදා අම්මා 😂😂😂

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 ปีที่แล้ว +1

      Ow awantha enna ona

  • @nimalipriyadarshani3565
    @nimalipriyadarshani3565 5 ปีที่แล้ว +261

    පැයක් නෙවෙයි පැය දෙකක් දුන්නත් වැඩක් නැහැ අවන්ත නැත්නම්,දෙවන්ත නැත්නම්. තවත් එක සාමාන්‍ය episode එකක් ම වෙයි.

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 ปีที่แล้ว +11

      Nimali Priyadarshani අනිවාර්යයෙන්ම ..අනුහස් ගේ birthday එක දැක්කනේ ඔහේ ගියා,ඒත් අවන්ත ආවා විතරයි අලුත් පනක් කතාවට ආවා..

    • @nimalipriyadarshani3565
      @nimalipriyadarshani3565 5 ปีที่แล้ว +5

      @@nirosharajarathne8159 ඔව් අපිට මේක දන්න කියන කෙනෙක් ගේ wedding එකක video එකක් බැලුව වගේ තියෙයි. දෙවන්ත බැල්මක් වත් නැත්නම්.

    • @nirosharajarathne8159
      @nirosharajarathne8159 5 ปีที่แล้ว +1

      Nimali Priyadarshani ඒක නම් ඇත්ත .

    • @gstarasterisk
      @gstarasterisk 5 ปีที่แล้ว +1

      So true!

    • @nimalipriyadarshani3565
      @nimalipriyadarshani3565 5 ปีที่แล้ว +3

      @Kaveesha interior එහෙම වෙනවනම් අපිටත් සතුටයි.

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 5 ปีที่แล้ว +23

    I got off work late at night .. it's 1am and I'm watching Dewantha repeatedly 😍 and I got work full day tmr 😁
    #dewanthaddicted 🙃

  • @dorothy9023
    @dorothy9023 5 ปีที่แล้ว +56

    Beautiful Dewantha scene today! ❤️ Finally, we get to watch the bonus episode tomorrow!! Dewmi looks so gorgeous in the preview! Hope there will be a dewantha scene in the bonus epi (fingers crossed)! :)

  • @sandunidilanka7211
    @sandunidilanka7211 5 ปีที่แล้ว +1437

    Wedding එකට අවන්ත එනවට කැමති අය කො?????

    • @nimalipriyadarshani3565
      @nimalipriyadarshani3565 5 ปีที่แล้ว +7

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว +3

      මේං ඉන්නවා.පුලුවන් නම් අපිවත් subscribe කරන්න යාලු

    • @lochanasilva656
      @lochanasilva656 5 ปีที่แล้ว +3

      🙋🙋

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว +3

      @@lochanasilva656 අපිවත් subscribe කරන්න යාලු

    • @sandunidilanka7211
      @sandunidilanka7211 5 ปีที่แล้ว +1

      @@jolaproduction5936 ඔන්න සබ් කරා.😊

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 ปีที่แล้ว +45

    සුබම සුබ උපන් දිනයකට සුබපැතුමි රවීන්.......නිහතමානීකම සහ ගරැත්වය රැකගෙන ජීවිතේ දිගු ගමනක් යන්න ඔබට සුබ පැතුමි....

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +70

    හරි සරලයි අද සම්පූර්ණ කතාවෙම හිටියෙ හය දෙනයි ඒත් පට්ට ලස්සනයි.... ✌🌹😘❤✌
    හෙට තමා දවස
    ඉවසිල්ලක් නැ නැ නෑ මයි...

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว +3

      අපිවත් subscribe කරන්න යාලුවනේ

    • @MadeendiRastha
      @MadeendiRastha 5 ปีที่แล้ว +2

      @@jolaproduction5936 එල ඔන්න දැම්මා..

    • @jolaproduction5936
      @jolaproduction5936 5 ปีที่แล้ว +2

      @@MadeendiRastha Thank you 👍✌❤

  • @nilukavi969
    @nilukavi969 5 ปีที่แล้ว +24

    කෙෂාන් අයියේ 💞💞😘😍😍😘😘💞🌹🌹🌹🌹🌹

  • @ලංකාලංකා-ච3ඵ
    @ලංකාලංකා-ච3ඵ 5 ปีที่แล้ว +323

    කොහොමත් සහෝදරයෙකුගේ හිතේ ලොකූ ඉඩක් කැක්කුමක් තියෙනවා සහෝදරයෙක් ගැනම

  • @MK-ep4rn
    @MK-ep4rn 5 ปีที่แล้ว +450

    අනුහස් වගේම දෙව්මි පුදුම කරන්න වෙඩින් එකට එයි.

  • @kaweehewage551
    @kaweehewage551 5 ปีที่แล้ว +44

    දැන් කතා දෙක එකතු වෙනව නම් හෙට යන තේමා ගීතය
    ලංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා...
    ගයමූ දවස ජීවිතේ තාලේ...
    වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා..
    ගයමූ දවසක ජීවිතේ තාලේ...
    😂😂😂

  • @harmony_1234
    @harmony_1234 5 ปีที่แล้ว +61

    Awantha will treat Dewmi like a queen one day,He adore her that much..love that feeling..

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +48

    රවීන් කනිෂ්ක ඔබට සුභ උපන් දිනයක් වේවා.... ✌🌹😘❤✌
    ඔබගේ අනාගත කටයුතු සියල්ලම සර්ව සාර්ථකව ඉෂ්ඨ වෙන්න කියා සුභ පතමි... ✌✌

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 5 ปีที่แล้ว +25

    මගෙජිව්තෙ බලපු කාතාවලින් සතුටක් ලබපු එකම කාතාව මාරම මාරම සතුටු ඉයෙ අද කොටස්දෙක ඉස්තුතියි ඔයාලට රසවත් දෙයක් දෙනවට එදාඉදගෙන අද වේනකල් හිට්යා දෙවේනි ඉනිම සමග තෙරැවන් සරනයි හැමෝටම❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malmipanchali6479
    @malmipanchali6479 5 ปีที่แล้ว +7

    මෙච්චර දවස් දීල තියෙන Bonus episodes වලින් අවන්ත නැතිව තිබුණේ සමල්කා ගේ Birthday episode එකේ විතරයි. ඒකෙ viewers 1.1M , අනිත් හැම එකකම අවන්ත හිටියා. ඒවායේ හැම එකකම viewers වැඩියි. හැමදාම ඔය දැස song එක viewers 12M පසු කළා.
    ඉතිං මේ bonus episode ඒකෙත් අවන්ත අන්තිමට හරි පොඩි කොටසක හරි හිටියොත් නම් අපිට මේක bonus වේවි. නැත්නම් සාමාන්‍ය episode එකක් ම වෙයි. ඒත් දැන් කරන්න දෙයක් නැහැනේ. එදිරිමුණි මහත්මයා අපිට double bonus දෙන්න ඉන්නවද දන්නෙත් නැහැ දෙවන්ත සීන් දීල.

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 5 ปีที่แล้ว +42

    සුබ උපන් දිනයක් වගේම සුබ අනාගතයක් සහෝදරයා😉

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +80

    සහොදර බැදිම කියන්නෙ ඕකනේ සතුටුයි ගොඩක්

  • @tharuprincess9177
    @tharuprincess9177 5 ปีที่แล้ว +30

    Happy Birthday Raveen aiyee.ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා.Best Of Luck

  • @udarialmeda1405
    @udarialmeda1405 5 ปีที่แล้ว +41

    සුබ උපන්දිනයක් රවීන්😊😊

  • @inkimadushani8608
    @inkimadushani8608 5 ปีที่แล้ว +101

    අනිවා හෙට ඔයාගේ බබා එනවා දෙව්මියෝ.හෙට නම් පට්ට පට පට...

    • @No1inworl
      @No1inworl 5 ปีที่แล้ว +1

      Mara prashanayk neh awe natthm

  • @gstarasterisk
    @gstarasterisk 5 ปีที่แล้ว +97

    හැමදාම ඔයා ගැන හිත හිතා ඉන්න නපුරු බබා ඔයාව බලන්න wedding එකට ආව නං කොච්චර හොඳද දෙව්මි... 🤔😌

  • @khaleesil1896
    @khaleesil1896 5 ปีที่แล้ว +63

    හෙට අවන්ත එන්නම ඔනේ නැති නම් bonus episodes 10 ක් තිබ්බත් වැඩක් නෑ .

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 5 ปีที่แล้ว +15

    අවන්ත❤❤❤❤

  • @priyanthidilani3133
    @priyanthidilani3133 5 ปีที่แล้ว +23

    සුබ උපන්දිනයක් ඉයේ අනුහස් ට ත් අද රවින්ටත් ඔයා කරන හැමදේම ඔයා හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා

  • @shamp1245
    @shamp1245 5 ปีที่แล้ว +33

    Without Avantha it’s not a bonus episode it’s a boring episode. Hope he comes to surprise Dewmi even for a bit.

  • @destinysparkle4692
    @destinysparkle4692 5 ปีที่แล้ว +60

    Hope to see awantha tomorrow. There's no bonus for us without awantha .

  • @darkghost4500
    @darkghost4500 5 ปีที่แล้ว +105

    බෝනස් කථාංගයක් කරන්නෙ ගොඩක් ලොකු පිරිවැයක් දරලා ගොඩක් මහන්සි වෙලා කියලා අපි දන්නවා. ඒ වගේ කොටසක් දෙනකොට හැම රසික කොට්ඨාශයකටම සාධාරණ වෙන්න කතාව දූන්නා නම් ගොඩක් වටිනවා. මෙචර කල් සමල්කාගෙ උපන්දින සාදයේ හැරෙන්න අනික් හැම එකෙම ඔක්කොම අය ආදරය කරන අය හිටියා. හෙටත් එක එසේම වෙයි කියලා හිතනවා .අවන්තව දකින්න මග බලන් ඉන්නවා හැබැයි වෙන කතාවක් ජනප්‍රිය කරන්න දෙවෙනි ඉනිම යොදාගෙන චරිත හැලුවොතින් එක නම් ලොකුම ආසාධාරණයක් වෙයි !!!!

    • @nimalipriyadarshani3565
      @nimalipriyadarshani3565 5 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍 🙌🙌🙌🙌

    • @christinewijekoon5490
      @christinewijekoon5490 5 ปีที่แล้ว +13

      ඔයාගෙ කතාවට මම 💯✔
      අපි ඇවිල්ලා DI ෆෑන්ස්ලා මිසක් සංගීතෙ ෆෑන්ස්ලා නෙමෙයි.

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මමත් එකඟයි ඔයාගෙ කතාවට....

    • @kumarikularathna7172
      @kumarikularathna7172 5 ปีที่แล้ว +5

      @@christinewijekoon5490 ඇත්තම ඇත්ත අපි DI fans ලා ...සංගීතේ අපිට අදාලම නෑ....

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +4

      Totally agree with you. I do not even watch the other drama and do not have any clue about this band that they are talking about.

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 ปีที่แล้ว +4

    අවන්ත කතා කරන විදිය හරි ලස්සනයි.

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 5 ปีที่แล้ว +90

    අවන්ත එන්නෙ නැහැ ⁣වගේ.දෙවන්ත නැති දෙවෙනි ඉනිමකින් වැඩක් නෑ වගේම දෙවන්ත නැති crossover එකකිනුත් වැඩක් නෑ.

    • @imashasewwandhi8889
      @imashasewwandhi8889 5 ปีที่แล้ว

      @@mostalk9677 මටත් එහෙම පොඩි සැකයක් තියෙනවා .බලමුකො😉

    • @siddarthnigamfan4880
      @siddarthnigamfan4880 5 ปีที่แล้ว

      @@mostalk9677 ඔව් ඉතින් දෙනවනම් හොදයි.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +1

      මටත් හිතෙනවා. අවන්ත එන්නැ . වැඩක්නැ . ඒකනේ අවන්ත ඉන්න කොටස් අනිත් episode වල වැඩිපුර පෙන්නුවේ. මම හිත හදා ගත්තා.

  • @nashan3110
    @nashan3110 3 ปีที่แล้ว +8

    අදරෙයි🥰🥰🥰🥰🥰🥰 ඔක්කොම ටම

  • @aselaasela1178
    @aselaasela1178 5 ปีที่แล้ว +53

    ඔන්න බලන්නකෝ හෙට avanna එනවා hetath පුදුමයක් තමා

  • @damayanathikumari7411
    @damayanathikumari7411 5 ปีที่แล้ว +25

    Happy birthday රවීන් මල්ලි 🍞🍞🎂🎂🌷🌷🌷🎂🎂🎂

  • @slvideo8335
    @slvideo8335 3 ปีที่แล้ว +5

    Ananda අනුශා ❤ eka සුපිරි පට්ටම ලස්සනයි සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @imashasewwandhi8889
    @imashasewwandhi8889 5 ปีที่แล้ว +111

    හෙට වෙනකං ඉවසිල්ලක් නෑ.ඒත් පොඩි දුකක් තියෙනවා අවන්ත එන්නෙ නැති නිසා.ඒත් කියන්න බෑ කට්ටියව surprise කරන්න එයිද කියල 😔😀

  • @susanindikadisanayakesusan6474
    @susanindikadisanayakesusan6474 5 ปีที่แล้ว +71

    පිස්සු හැදෙනවා නේ ඔයා කියන කතා වලට, අම්මෝ ඒක🙈🙈🙈

  • @janithbandara4285
    @janithbandara4285 5 ปีที่แล้ว +103

    WEDDING එකට අවන්ත ආවේ නැත්තන් මුලු WEDDING එකම BORING වෙයි.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +5

      කොහොමත් ඉල්ලන් කයි වගේ අවන්ත නැතුව.

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +4

      @@erangimunesinghe4683 අවන්ත නැත්නම් ඒක කොහොමද bonus වෙන්නේ. අපිට ඒක සාමාන්‍ය episode එකක් විතරක් වෙයි.

    • @janithbandara4285
      @janithbandara4285 5 ปีที่แล้ว +1

      erangi munesinghe ඔව්

    • @janithbandara4285
      @janithbandara4285 5 ปีที่แล้ว

      Tnilochana Panchali 👍

  • @dilaniperera4055
    @dilaniperera4055 5 ปีที่แล้ว +12

    Many more happy returns of the day Raween... I.wish you nothing but the best in life. GOD BLESS YOU...

  • @maniperera8019
    @maniperera8019 5 ปีที่แล้ว +50

    සුභ උපන් දිනයක් රවීන් කනිෂ්ක ♥️

  • @harmony_1234
    @harmony_1234 5 ปีที่แล้ว +143

    අවන්ත නැති බෝනස් එපියක් 😁😁
    මුන්ට අමු කැවිලද??😱😱

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +4

      I know without Avantha it is not a bonus episode.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว +5

      @@thushifernando1371 දැනට බලපු හොදම bonus episode එක, Big Match bonus එක. Avantha was the heart of that episode.

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว

      @@erangimunesinghe4683 Oh that is true I love that episode.

  • @nishadifernando2239
    @nishadifernando2239 5 ปีที่แล้ว +15

    Awantha broke my heart ☹️😶

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 5 ปีที่แล้ว +11

    සියහසක් බලාපොරොත්තු මේ හිත්වල ... අවන්ත වෙඩිමට එන්ටර් කරන්න එදිරිමුනි මහත්තයෝ ... හිත් සනසලා පිං සිදු කරගන්න හැකි... ප්ලීස් අප්පා ... අපි බලන් ඉන්නේ අවන්ත

  • @harleyrulz4651
    @harleyrulz4651 5 ปีที่แล้ว +115

    අවන්ත නැති නම් එවා බෝනස් එපිසෝඩ් නොවේ .

  • @snowysnowy6453
    @snowysnowy6453 5 ปีที่แล้ว +44

    අවන්ත නැති බෝනස් එපි නම් අපිට එපා මුනි මාමන්ඩි!!!!!!!!!!

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +11

    මෙන්න වීශේෂ පුවතක් 😂හෙට දින දෙරණ දෙවනි ඉනිමට සහා සන්ගීතේ drama දෙකට blast එකක් සිදුවීමට ඇත 😂 හෙට රාත්‍රි 8 සිට 9ය දක්වා ඇදිරිනීතිය පනවා අැත.. 😂😂😂😂😂😂

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +188

    🤷🏿‍♂️හෙට ඉතිං සිකුරාදා බොරැ බලාපොරොත්තු එහෙම තියාගන්න එපා 🏋🏿‍♀️

  • @dananjayaariyarathne5755
    @dananjayaariyarathne5755 5 ปีที่แล้ว +18

    අවන්ත, එල කොල්ලෙක් 👍👍👍

  • @abiyabiy52
    @abiyabiy52 5 ปีที่แล้ว +55

    අනුහස් වගේ පුතේ ක් ලබන්න පින් කරන්න ඔන ..කතා වට උනන් අම්මා වාසනාවන්ත යි..

  • @harshaindrajith3027
    @harshaindrajith3027 5 ปีที่แล้ว +7

    සුබ..උපන්.දිනයක්..රවින්..ඔබට..තෙරැවන්..සරනයි

  • @gamekitchen2668
    @gamekitchen2668 5 ปีที่แล้ว +45

    හෙට අවන්ත අනිවාර්යයෙන්ම වෙඩිමට එනවා..

  • @kamalsrilanka2979
    @kamalsrilanka2979 5 ปีที่แล้ว +35

    අනේ ඇයි බන් අවන්තය වෙඩින් එකෙන් කපලා දැම්මේ ඌ තමයි පොර

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +33

    අවන්ත ඔයා වෙඩින් එකට ඇවිත් අපිව Surprise කරයි කියලා බලාපොරොත්තු වෙනවා.....

    • @josephjoseph6836
      @josephjoseph6836 5 ปีที่แล้ว

      වන්දනා මිනෝලි ඉරුගල්බ

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +33

    ඕනම පිරිමි ළමයෙක් ගෑණු ළමයට ආදරේ වෙන්නෙ එයා දෙන නිදහසට. දෙව්මිට අවන්තව වෙනස් කරන්න ඕන නෑ.

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 5 ปีที่แล้ว +30

    වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා රවීන් අයියා😘😘 තෙරුවන් සරනයි

  • @tharuprincess9177
    @tharuprincess9177 5 ปีที่แล้ว +50

    උදේනි ගොඩක් පුදුම උනා නේද.අවන්තත් Wedding එකට ආව නම් ෂෝක්.බලමුකො ඇවිල්ල කට්ටියවම Surprise කරයිද කියල.හෙට හොඳ Episode එකක් බලන්න පුළුවන් යාළුවනේ

  • @shihinashiththaravi3747
    @shihinashiththaravi3747 5 ปีที่แล้ว +8

    මෙ දෙන්නගෙ අදරෙනම් පිස්සු හැදෙනවා දෙව්ම් &අවන්ත😗😗😗😗

  • @inokadishanthi
    @inokadishanthi 5 ปีที่แล้ว +16

    Happy birthday ..රවීන් කනිෂ්ක ....

  • @ranifernando8715
    @ranifernando8715 5 ปีที่แล้ว +10

    ලස්සනයි අදත්
    Happy birthday අනුහස්

  • @mihansiparanawithana659
    @mihansiparanawithana659 5 ปีที่แล้ว +25

    Happy B'day Raween Aiya 🎂🎂🎂28 🎂🎂🎂

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 5 ปีที่แล้ว +12

    දුටුවදිනයේ දැනුනේ මගෙමයි කියා.... හාද 😊

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +8

    මෙතෙක් සිදුකොට නොමැති සංසන්දනාත්මක නිර්මාණ අත්දැකීමක් ටෙලිනාට්‍ය කලාව වෙනස් ම අත්දැකීමක් derana
    Thanks .....derana ...

  • @krishperera5050
    @krishperera5050 5 ปีที่แล้ว +7

    Dear Raveen,
    MEANY HAPPY RETURN OF THE DAY.
    MAY YOU'RE DREAMS COME TRUE &WISHING YOU A VERY SUCCESS &HEALTHY LONG LIFE 🎈🎈🎈
    මුණී වැඩී ය surprise කරන්න ගීහීල්ලා අනා ගන්න යන්න ත් එපා.
    ඉදලා හීටලා නම් කමක් නැහැ. දැන් තීයෙන් නේ අයියා මලෝ ගේ පටන් ගත් ආදරේ ලස්සනට ලීයා ගෙන යන්න. අද උනත් අවන්ත සහ දෙව්මි ගේ scene හරි ම තාත්වීක වීදීයට තීබුණ (thanks goes to Kesh& Tara as always given us a very good performers )හැම තීස්සේම කුතුහලය පෙන්නන් න ගීයම ඒක වීහීළු වක් වෙනවා.
    අපි හීත්න් නේ අවන්ත නීතර දකීන් න ප්‍රේක්ෂකයා (fans නොවන මැදීහත් අය පවා )කැමති කේෂාන් ගේ සැහැල්ලු දක්ශ රංග නය නීසා වීය හැකී.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว

      ඇත්ත. අවන්ත කොච්චර දැක්කත් එපා වෙන්නනැත්තෙ එ talent එක නිසා තමයි. දෙරණ channel එකට , කෙශ්-තාරා එක්ක හොද classical tel movie එකක් කලා නම්, හොද භාවත්මක ප්‍රකාශනයක් බලා ගන්න තිබුනා.මොනව කරන්නද, marketing විතරක්ම අරමුණ කරගත් ආයතන වල මොන classical ද?

    • @krishperera5050
      @krishperera5050 5 ปีที่แล้ว +1

      @@erangimunesinghe4683 අනීවාර්යෙන් ම, දෙවෙනි ඉනීම1&2 ඉවර උනා ට පස්සේ ඒක ම දීගු වක් හැටි යට වෙනස් වීදීයකට epi 50ක් වීතර දාලා කලාත්මක වීදීයට කෙරුවොත් අපි ට බලා ගන්න පුළුවන් මේ අයගේ වීවී ද දක්ශතා. අනීවාර්යෙන් ම කේෂාන් නම් දීගට ම රගපෑම කලයුතුයි.

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 5 ปีที่แล้ว

      @@krishperera5050 agreed 100%😊😊

  • @vimamendez8409
    @vimamendez8409 5 ปีที่แล้ว +16

    Dear dewantha fans.
    Saman deyyanta padurak gata gahala illamu AV wedding ekata ewannna .
    Thats all we could do at the moment :) # PRAY FOR DEWANTHA ♡♡

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 5 ปีที่แล้ว +3

      Eka Maru 😂😂 .. menna magen saadukarayak .. 🙏

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +1

      Oh this is a good one. Praying for Avantha to attend the wedding.

  • @pubuduniro9272
    @pubuduniro9272 5 ปีที่แล้ว +239

    දෙව්මිගෙ උපන්දිනේට අවන්ත ඔයිට වඩා ගිෆ්ට් එකක් දෙයි..

    • @KumariKumari-ku6ow
      @KumariKumari-ku6ow 5 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +3

      පව් හලෝ FD එකත් ඔක්කොම අරන් නේ

    • @malmipanchali6479
      @malmipanchali6479 5 ปีที่แล้ว +2

      @@shakimunasinghe8943 FD ඕන නැහැ නලල මත පුංචිම පුංචි හාදුවක් තියන්න.💓

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 ปีที่แล้ว +2

      ආහ් එහෙමත් හොදයි

    • @dilansadamal9930
      @dilansadamal9930 5 ปีที่แล้ว +2

      ඔවු ඔවු කොහොමත් ජීවිතකාලෙටම ඇති වෙන්න එකක් දෙයි😂😂😂😂😂

  • @ahasnagamage85
    @ahasnagamage85 5 ปีที่แล้ว +41

    අනෙ දෙවියනේ හෙට අපිට අවන්ත බලන්න වෙන එකක් නැද්ද ??

  • @itsnehan2466
    @itsnehan2466 5 ปีที่แล้ว +30

    Love u so much dewantha 🥰🥰🥰🥰 u 2 made my day 😊😊😊😊

  • @usgirl8654
    @usgirl8654 5 ปีที่แล้ว +35

    Many happy returns of the day Raween!!!🎂May all your wishes come true💕💕💕

  • @මටඅහිම්නුබ
    @මටඅහිම්නුබ 5 ปีที่แล้ว +11

    අදනම් ලස්සනයි කතාව

  • @ravishaniperera9105
    @ravishaniperera9105 5 ปีที่แล้ว +97

    එතකොට අවන්ත wedding එකට එන්නේ නැද්ද 😢😢 එදිරිමුණි 😠😡