Supun Sadak Nagila - J.A Milton Perera Karoke Without Voice
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Track: Supun Sadak Nagila
Artist: J.A Milton Perera
Vocal Remover & Lyrics Video: Pramuka Sithijaya
අපගේ තවත් කැරෝකේ අනුවාදනය රසව්දින්න අපගේ නවතම Facebook
ගිනුම එක් වන්න www.facebook.c...
ගොඩාක්ම අසා සිංදුවක් වැරදිමක් තියෙනවා ( සපුන් සදක් නෙමෙ සුපුන් සදක් ලෙස නිවැරදි කරන්ඩ
Mema Karoke Eka Harima watinawa. Hekinam RUKMANI DEVI Geyu Gee kihipayaka karokes Karanna. Ewagema C. T. FERNANDO ge SUWANDA ROSA MAL NELA, MA SUKUMALI, DAWASA GEVI DEN TIKA TIKA ANDURA WETENNA PINSINDUWENNE, Gee Wala Karokes Karanna.
THANK YOU.
Rukmani Devi Gayu Mema Geetha 2 Dalwau Bathi Adara Pem th-cam.com/video/LeFSo1I99eg/w-d-xo.html
Gala Kandeni Mathuwena
th-cam.com/video/TQh5ljLOmPs/w-d-xo.html
Maara lassanai….
Thanks so much
Nice karaoke to sing
Good
Nicely Done
හරිම ලස්සනයි. ඔයාගේ tracks වලට නිතරම ගායනා කරනවා. කාලෙක ඉඳලා බලා හිටියා කව් රු හරි මේ track එක කරයි කියලා. ගොඩක් ස්තූතී . Brother Charles Anthony ගේ සඳ දෝතට ඒවි, එඩ්වර්ඩ් ජයකොඩි/චන්ද්‍රානි යුවලගේ ලතා මඩුල්ලක් කතා කරනවා, දස්කොන් (නීලා) යන ගීතවල voice remove කර දෙන්න පුලුවන්ද . ඉස්තූතී. 🧡🌷
ඔබ තුමාගේ vocal removing හරිම හොදයි මියුසික් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි වටිනාම දේ ඔබට තව තවත් ප්‍රවීණයන්ගේ ජනප්‍රිය ගීත අපවෙත ඇසෙන්නට සලස්වන්න ස්තුතියි.
වික්ටර් රත්නායක මහත්මාගේ සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නියේ කියන ගීතයේ vocal remove කරලා චැනල් එකට දාන්න. මා ඔබේ Chanal එකේ subscriber කෙනෙක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි.