Gamane Gim Niu Eda Karaoke (without voice) ගමනේ ගිම් නිවූ එදා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @RohanAbey
    @RohanAbey 11 หลายเดือนก่อน +17

    කවදාවත් අමතක වෙන්නේ නැති සිංදු. මීට අවුරුදු හතලිහකට කලින් ඇහුව වගෙයි මතක. දැන් මට 63යි.

  • @dubailayla6824
    @dubailayla6824 3 ปีที่แล้ว +12

    ඔයා දාන වාදන නිවැරදියි ලස්සනයි අගයකරමි ..ස්තුතියි😍

  • @siryanib9744
    @siryanib9744 5 ปีที่แล้ว +4

    Adru lokya nermanya lasnaiiiiiii suba පැතුම් 💟💟💟💟💟🌹🌹🌹🌹🌹

    • @SinhalaMusicTracks
      @SinhalaMusicTracks  5 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට 🎧 🎧 🎧

  • @kampanaart3632
    @kampanaart3632 3 ปีที่แล้ว +2

    නියමයි ...හේමන්ත වික්‍රමසිංහ ගේ බාල නගා වරු..... song එක දෙන්න කො....

  • @cnanayakkaralk
    @cnanayakkaralk 8 หลายเดือนก่อน +1

    සින්දුවේ පදමාලාව හරිද original සෝන්ග් එකේ තියෙන්නෙ වෙන විදිහකට

  • @slmusicembassy3885
    @slmusicembassy3885 ปีที่แล้ว +2

    ජිවිත ගමනේ ගීම් නිවන ගී 🌹

  • @chamindarajapakse1671
    @chamindarajapakse1671 7 ปีที่แล้ว +8

    නියමයි පුතා ඔහොම යං.පුලුචන්නං අදුර ගලා යන හෝරා⁣⁣වේ දෙන්ත.👍🙏

  • @anandaweligama4293
    @anandaweligama4293 ปีที่แล้ว +1

    සුමියුරු ගී පවුර

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +4

    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙළා//
    ගමනේ ගිම් නිවූ එදා
    මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
    වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
    ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
    තනිවුයේ ඔබ නොවේ මා පවා තනි වුනා
    ගමනේ ගිම් නිවූ එදා
    ඔබ මං මුළා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
    හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙළා//
    Artist:- Milton Mallawaarachchi
    ගායනය:- මිල්ටන් මල්ලවආරච්චි
    Lyrics:- Karunaratne Abeysekera
    පද රචනය:- කරුණාරත්න අබේසේකර
    Music:- M. K. Rocksamy
    සංගීතය:- එම්. කේ. රොක්සාමි

  • @dubailayla6824
    @dubailayla6824 3 ปีที่แล้ว +1

    සැන්දැ ගං ඉවුරෙ ....අපි ඵකම පාසලේ ...සිංදු දෙකේම වාදනය දෙනවද ගොඩාාාාක් තුති ...b s

  • @nuwanenditha5945
    @nuwanenditha5945 6 ปีที่แล้ว +3

    නියමයි .....original වගෙමයි...,Thanks

  • @donaldperera3988
    @donaldperera3988 7 ปีที่แล้ว +6

    Really appreciate if you can give us the music track without words for the followings songs.
    1.Ahasi Oba mat Sunil Edirisinghe (duet)
    2.Pana mada kadithi --Sunil Edirisinghe.
    Thanks
    Donald Jayanath Perera _ Melbourne

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +2

    සුපිරි❤👍

  • @VinothVinoth-fs2xo
    @VinothVinoth-fs2xo หลายเดือนก่อน +1

    Gamane g

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +1

    Hinahenna yali dileiii, daiwaye tharuka.. 😥😊

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว +2

    Superma superi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimalasanthi2169
    @chandimalasanthi2169 7 ปีที่แล้ว +6

    verry nice song....i like this..thank u much ..

  • @wikumcreations1
    @wikumcreations1 7 ปีที่แล้ว +3

    නියමයි. කියල වැඩක් නෑ .

  • @athulaperera719
    @athulaperera719 7 ปีที่แล้ว +6

    I like very much.Thank you.

  • @cricchami426
    @cricchami426 9 หลายเดือนก่อน +1

    Ela

  • @kasunsameera8693
    @kasunsameera8693 22 วันที่ผ่านมา +1

  • @kuda4186
    @kuda4186 3 ปีที่แล้ว +1

    Niyamai....

  • @sujithnishantha1450
    @sujithnishantha1450 ปีที่แล้ว +3

    Excellent ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SonaliPramudika
    @SonaliPramudika 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thus69
    @thus69 7 ปีที่แล้ว +6

    nicely done track. welldone

  • @Leeanne750
    @Leeanne750 3 หลายเดือนก่อน +1

    Very nice

  • @chandimalasanthi2169
    @chandimalasanthi2169 7 ปีที่แล้ว +1

    clarence wijewardan song is "atha epita hima kanden"

  • @priyanthachandrasiri3988
    @priyanthachandrasiri3988 4 ปีที่แล้ว +2

    Puluwannam hr jotipalayanga duppat පොහොසත් gitaya karoki karanna mama bbalagana innawa

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 4 ปีที่แล้ว +2

    Perfect Bro
    Thanks

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @jeramAsher
    @jeramAsher 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😘

  • @sriyanthajayasena3018
    @sriyanthajayasena3018 2 ปีที่แล้ว +1

    Well done 🌹Thanks👍

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 7 ปีที่แล้ว +1

    thanks. priya sooriyasena mahatmayage sindu and chandana liyanarachchi mahathmayage sindu dennako please.

  • @nandailanperuma8210
    @nandailanperuma8210 7 ปีที่แล้ว +1

    Hi buddy more clarance song's please

  • @bandulaedirisinghe7840
    @bandulaedirisinghe7840 2 ปีที่แล้ว +1

    Hoddasindu

  • @sarathcooray710
    @sarathcooray710 7 ปีที่แล้ว +4

    super....super

  • @udayasena3377
    @udayasena3377 ปีที่แล้ว

    Thanks so much

  • @pradeepnamaln5067
    @pradeepnamaln5067 4 ปีที่แล้ว +1

    Adarayata adaraya karanna

  • @shalimandolin2356
    @shalimandolin2356 ปีที่แล้ว +1

    Maru

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 7 ปีที่แล้ว +4

    excellent !

  • @සිහිනඅහස
    @සිහිනඅහස 6 ปีที่แล้ว +2

    අයියෝ සුපිරි

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 7 ปีที่แล้ว +4

    nice track

  • @rajaampara7389
    @rajaampara7389 4 ปีที่แล้ว +2

    Super

  • @hithits741
    @hithits741 10 หลายเดือนก่อน +1

    😮😮

  • @saratgoonetilaka6539
    @saratgoonetilaka6539 7 ปีที่แล้ว +1

    Nice song

  • @siriyalathairangani622
    @siriyalathairangani622 4 ปีที่แล้ว +1

    Mama s irangani

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว +1

    👍

  • @shiromananayakkara1098
    @shiromananayakkara1098 6 ปีที่แล้ว

    Superi

  • @ranjanikakulandara9357
    @ranjanikakulandara9357 6 ปีที่แล้ว

    lassanee

    • @SinhalaMusicTracks
      @SinhalaMusicTracks  6 ปีที่แล้ว

      අපි ඔබේ ප්‍රතිචාරය බොහෝ අගය කරන්නෙමු

  • @anurarathnayaka8546
    @anurarathnayaka8546 2 ปีที่แล้ว +1

    Uu

  • @shashikasandamali683
    @shashikasandamali683 6 ปีที่แล้ว

    nice

  • @milansamarakoon264
    @milansamarakoon264 7 ปีที่แล้ว +1

    super super

  • @milindasanjeewa5784
    @milindasanjeewa5784 ปีที่แล้ว

    Dobamalkaka

  • @rohannanayakkarananayakkar9075
    @rohannanayakkarananayakkar9075 3 ปีที่แล้ว +1

    L

  • @poojaudayangani8324
    @poojaudayangani8324 4 ปีที่แล้ว +1

    Godaka godaka godak lasanai mama oyawe subscribe kara hoda jaya we wa oya mawetha subscribe karanako hoda

  • @quintusranaweera8181
    @quintusranaweera8181 3 ปีที่แล้ว +1

    J

  • @SujithHewage-nb2tz
    @SujithHewage-nb2tz ปีที่แล้ว

    Salkall

  • @yadeeshapansilu5380
    @yadeeshapansilu5380 ปีที่แล้ว +1

  • @feelingtop6132
    @feelingtop6132 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @shanmadu7435
    @shanmadu7435 6 ปีที่แล้ว +1

    Excellent

  • @cmmadauasanmadushan6533
    @cmmadauasanmadushan6533 7 ปีที่แล้ว +1

    Very nice

  • @sankasudithafernando209
    @sankasudithafernando209 3 ปีที่แล้ว

    👍

  • @manthriratnewpw2566
    @manthriratnewpw2566 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @wineethamullevidanage170
    @wineethamullevidanage170 3 ปีที่แล้ว +1