Ahasa Polawa Watapitawa (අහස පොළව වටපිටාව) Karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Sunil Edirisinghe
    අහස පොළව වටපිටාව හරිම
    හිස්තැනක්
    ගහක් කොලක් දියක්
    නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා
    වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන
    කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    අහස පොළව වටපිටාව හරිම
    හිස්තැනක්
    ගහක් කොලක් දියක්
    නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා
    වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන
    කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා
    අහස පොළව වටපිටාව හරිම
    හිස්තැනක්
    ගහක් කොලක් දියක්
    නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා
    වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන
    කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්
    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා
    අහස පොළව වටපිටාව හරිම
    හිස්තැනක්
    ගහක් කොලක් දියක්
    නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා
    වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන
    කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්..

ความคิดเห็น • 6

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ගීතයයෙ කටහඩ නම් සම්පූර්ණ ඉවත් ව් නැහැ නේද ගීතය නම් හරිම ලස්සනයි ❣️❣️❣️❣️❣️

  • @nimalsarath5943
    @nimalsarath5943 3 ปีที่แล้ว +2

    ලස්සන ගීත මනසට භාවනාවක් වාගෙ.ස්තුතියි යොමුකල සැමට...

  • @milanagaaththanayake3951
    @milanagaaththanayake3951 2 ปีที่แล้ว

    We can hear original song through this track

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥

  • @aneaiyo8022
    @aneaiyo8022 4 ปีที่แล้ว +1

    :)

  • @aneshayodya8055
    @aneshayodya8055 4 ปีที่แล้ว +1

    :)