Sikuruliya ❤️ සිකුරුලියා | Karaoke Without Voice | Milton Perera
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- සිකුරුලියා | Lyrics | Karaoke Without Voice | Music Track
Title : Sikuruliya
Artist : J. A. Milton Perera / Priyankara Perera
Music : Clarence Wijewardena
Lyrics : Dharmasiri Gamage
🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකේ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් කරුණාකර About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏
💜 Facebook : / slkaraokehub
අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.
අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏
#Sikuruliya #MiltonPerera #SinhalaKaraokeHub
Thanks for watching 🙏 Sikuruliya ❤️ සිකුරුලියා | Karaoke Without Voice | Milton Perera | Sinhala Karaoke Hub®
-
මේ වගේ සින්දුවක් කැරෝකේ කරන්න ගොඩක් අමාරු බව මම හොදටම දන්නවා ....හැබැයි උබල ඒක හොදටම කරලා තියෙනවා .....මේවා කියනකොට ලේසියි ....කරන කොට අමාරුයි ....ඒක නිසා.....උබලට ගොඩක් ස්තූතියි ......එල....ජය වේවා ......
බොහෝම ස්තූතියි සහෝ.! ❤️🇱🇰🙏
මාත් කොමෙන්ටුවක් දාන්න අවේ මේ වගේ,
තෑන්ක්ස් 😊
@@SinhalaKaraokeHub arjumange eka eka sinduwa karamuda.
Sangeethge niwaduwatath sinduwath puluwanda.
Lassanama lassanayi ❤️
සුපිරියටම කැරොකි එක කරල තියෙනවා . පටන්ගන්න කොටම violin part එක ඒ විදියටම තියෙනවා ............
ගොඩක් රස ව්න්දා ..ස්තුතියි ඔබට .............🌹
ඔබටත් බොහෝම ස්තූතියි.! 🙏❤️
නියමයි. අර මැද්දෙන් කෙල්ලෙක් මොකක්ද කියන එක නං අයිං කරන්න පුළුවන් නං ලොකු දෙයක්...
ගොඩාක් ස්තූතියි 😊
හරිම ලස්සනයි නියමෙට කරල තියෙනව .
බොහෝම ස්තූතියි.! ❤️🙏
ඔයා ල තරම් හොදට කාගෙවත් කරෝකි සින්දු පිළිවෙලකට නෑ බොහොම හොදයි දිනෙන් දින දිඋනු වේවා ❤❤❤
බොහෝම ස්තූතියි.! ❤️🇱🇰🙏🏾
මේවගෙ tracks තවත් කරන්න. හොඳටම කරලා තියෙනවා. පරණ music ඒ වගේමයි ...Best Quality level 👍
සුපිරියටම කරපු වැඩක් ස්තුති
බොහෝම ස්තූතියි.! 🙏❤️
සුපිරි
පට්ට සුපිරි
සින්දු ව ටිකක් කියන්න අමරැ තමයි මියුසික් නමි පටිට එ විදිහටම තියනවා ජයෙමි ජය 🎸🔥🔥🔥
Oya sikuru liaise thmai mama ada jeewath wanne❤❤❤❤❤❤❤
මරු.
Aththatama, godak honda music, thank you so much, ara madadi disturb wena Eva Noda inna please.
niymetama thiyenavaa😘😘😘
තිතට හරි ඈ. ❤
❤️❤️❤️💐සුපිරිම
Excellent bro, thanks.
1st time ada quwe pattama happy thanks milton uncle ඔ❤
බෙහෙවින් ම ස්තුතියි
ඒක හොදටම කරලා තියෙනවා ....😍
Music niyamai.👍👍👍
නියමෙටම ආවා බං මරු 🎉😂
බොහෝම ස්තූතියි සහෝ.! ❤️🙏
mage ඇස් දෙකට කදුලුඑනවා කියාගන්න බෑ ❣️❣️❣️❣️❣️
Wow wonderful. My congratulations
සුපිරිම කැරෝකෙ එක ජයම ❤❤
සුපිරියටම තියෙනවා
නියමයි 👌👌👌
Suerb....👍👍👍
Easy to sing, great track. So impressed
සුපිරී❤❤❤❤
Niyamai bro
Patta eka
හොඳයි
You have done it perfectly. Excellent! I do use it frequebtly.
Sindu kipayak ahuwa. Kiyanna puluwan hari vidihatama wade supiriyata karala thiyenawa❤. Age karanawa
Never knew the composer of this song was Mr. Clarence Wijayaratne. What a versatile artist! A true legend of Sri Lankan music industry ❤️❤️❤️
Patta ❤️❤️
Thank you Indrajith. ❤️🙏🏼🇱🇰
Sinhala keroke maruma Maru lassanae sabscraes kala budusaranae ❤❤❤❤
බොහෝම ස්තූතියි.! ❤️ බුදු සරණයි.! 🙏
Great job ❤️🥳🥂
Thank you. ❤️🙏
Quality creation. ✌
wow...excellent track thanks....
Thank you Manjula.! ❤️🙏🏼
Nyamai
සුපිරි නියමෙට කරලා තියෙනවා
බොහෝම ස්තූතියි.! ❤️🙏
Superb
❤❤❤😊super
,අනිවාර්යයෙන් ස්තුතියි ❤❤❤❤❤
බොහෝම ස්තූතියි.! ❤️🙏
Supiri karaoke ekak...❤❤❤
Harimea lassani 💐❤️❤️❤️
Excellent...💜💜💜
හොඳටම කරලා තියනවා.very good
Wooooow perfect❤
හරිම හොදයි ජය.."💐💐💐
බොහෝම ස්තූතියි.! ❤️🙏🏼
Oba wenuwen
Wade hodai.namuth thawa kenekuta wadak ganna puluwan widihata madin voice danne nathuwa thibunanm thawath watinawa
Supiri ❤
..kiyanna wachan na brother 😊😊😊😊😊 suipri..
Thank you brother.! ❤️🙏
excellent
What an excellent tract... I wonder how you guys did this. No even a minute deviation from the expected pitch, tune, tempo etc... Far more Better than the original tract, to be honest 💖💖💖💖🌼🌼🌼🌼
ආසම සිංදුවක්❤❤❤
❤
Ela ela
Very nice backing! Welldone
Maduraye
Super music
Thanks for selecting this great song
Wow❤️❤️❤️
Beautiful
Fantastic.
Excellent 💖💖💖
Excellent Excellent 👌
We must appreciate & courage you for continuing this impressive work.
Best supiriyata wede krala
Thank you.! ❤️🙏
❤👍
Best song 👌
ඔබ එන්න , එකයි එරන්කද පෙම්හද ගුම් දිදි එකයි දාන්න please .
Very beautifully done by your team. Best wishes to you all. Can you please give us "Atheethaye pava" by Milton Mallawarachchi.? THANKS
Thank you so much Elmo.! I'll try my best to make that song.! ❤️
If you do a track for "Palu Rayakadi Muhudu Werale" of Wijaya Kumaranatunga, highly appreciated. But must be similar to the original. As you have done this one.
Ela
❤❤❤❤❤❤❤
💖💖💖💖👍👍👍💋💋😊
Thanks so much
👍👍👍👍❤️❤️❤️❤️❤️
සිතක් බිඳුනුපසු _ සෝමසිරි මැද ගෙදර කැරෝකෙ නැද්ද
මාත් ගොඩාක් ආස සිංදුවක්.😍 සෝමසිරි මැදගෙදර මහත්මයාගේ සිංදු කීපයක් කරන්න උත්සාහ කරන්නම්. ❤️
❤❤
Thanks
🎉🎉🎉
❤️
👍❤❤❤
BOORUWA lankawaeh wenanahe dewal weleta loke gawagandada epah,
Thopita MOLE THIYEANNEH badeh tdeh
Akuru bodai wanasak karanda
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2:25 .......
................
Supipi pari itiri
හරි පිලිවෙලයි ටයිමින් මග හැරෙන්නෙ නෑ 3.2.1.නිසා thanks
Thank you Chandra.! ❤️🙏🏼
කියන්න වචන නෑ 🙏
Nk❤😂😂
W
💋💋💋💋🌹🌹🌹🌹🌹❤❤❤❤❤
❤️❤️❤️
Nago nago hindi sinduwata sinhala karoke dennako😐😐😐😐😐😐
Evan I sing
A