ඊශ්‍රායලයේ පේට්‍රියට් මිසයිල යුක්‍රේනයට | රුසියාවට ඔත්තු බැලූ දෙදෙනෙක් අල්ලයි
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට අවශ්‍යව ඇත්තේ යුද්ධය දිගටම පවත්වාගෙන යාම බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු කියා සිටින්නේ පුටින් සාකච්ඡාවලට අකමැති වන්නේ ශක්තිමත් නායකයන්ට බිය නිසා බවයි.
මේ අතර යුක්‍රේන ආරක්ෂක ඇමති රස්තම් උමේරෆ්ට එරෙහිව බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනා මතුව තිබෙනවා.
ඊශ්‍රායලය විසින් භාවිතයෙන් ඉවත් කළ පේට්‍රියට් මිසයිල යුක්‍රේනයට ලබාදීමට පියවර ගන්නා බව වාර්තා වනවා.
යුක්‍රේනයේ F-16 යානා ගැන ඔත්තු බැලූ දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපේ යුද්දෙට උදව් කරේ රුසියාව රුසියාවට ජය❤
පූටින් හරි ඉතින් මෙහෙම එකෙක් එක්ක මොන සාකච්චාද, පුටීන් මේ කතාව අහ අහ අපි වගේම හිනා වෙනව ඇති😂
😋 පුටින් ජනාධිපති ගැම්මක්
ජෝකර් සෙලා හැසිරෙන්නෙ තනිකරම සජියා ජනාධිපතිවරන විවාදෙට ආපු විදිහටමයි 😂😂
සෙලෙස්කිය දගලන්නෙ පුටින් ජනාධිපති තුමාට කියල ලොකුවට ගස්සගන්න ලෝකෙට පෙන්වන්න .රුසියාවට ජය වෙිවා ❤❤❤ 🇷🇺🇷🇺🇷🇺
පරභව සුුත්‍රය සෙලෙන්ස්කිට උගන්වන්න ඕනෑ තමන් ගැන තමන්ම වර්ණනා කිරීම වරදි බව සම්මා සමිබුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ❤❤❤
ශක්තිමත් නායකයා 😂 අද දවසට ඇති ChamaraSumanapala බොහොම ඉස්තුති හිනස්සුවට
සෙළෙන්ස්කි එයාගේ කලින් ජොබ් එක හරියටම කරනවා අනේ 😂😂
පිටිං පේන්න මරා ගත්තාට උන් ඔක්කොම යාලුවෙ අයියියෙ....
සෙලා කියන්නේ රනිල්ම තමයි😂😂 කයියයි පඩ ගඳයි විතරයි
අපේ රටයි රනිලයි දෙකම බේරුනා සෙලා විනාශ කරගත්තා 😂😂😂😂
සෙලෙන්ස්කි එයාගේ පරන ජොබ් එකට සාදාරණයක් කරනවා මොනවා උනත්
රැසියාවට ජය වේවා
සෙලෙස්කියනෙ බං බය ගුල්ල , ඒකනෙ ඌ නේටෝ එකේ ආරක්ෂාව පතාගෙන ලෝකෙ පුරා හිගා කන්නෙ.ඒ විතරක් නෙවෙයි එයා පිංපි ජෝකර් කෙනෙක් .ඌ එහෙම කියන්නෙ ලෝකෙ කාටවත්ම බය නැති ශක්තිමත් ම නායකයට කියල තේරැම් ගන්න වත් ඌට මොලයක් නෑ
Excellent discribe! ❤
තාම ශක්තිමත්ද කියලා සෙලාගේ වයිෆ්ගෙන් අහන්න ඕනේ😂😂😂
බයගුල්ල අන්තිමේදි යුක්‍රේනෙටම ඇරිය😂 ශක්තිමත් නායකය සෙල්න්ස්කිද 😂
එල චාමර මල්ලි ❤❤❤
Thanks your information 👍
Ruseyawata jayawewa ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤❤❤
රට වනසාගත් අදූරදර්ශී මෝඩ නායකත්වය සෙලෙන්කි
උද්දච්ච කමෙන් මොළේ උදුම්මවාගත් එකෙකුගේ සිහින වෙනුවෙන් ජාතියක් වලපල්ලට යන අයුරු. 😢
හමුදාපති ජන්දේ ඉල්ලයි කියල බයට හමුදාපති එලවපු ශක්තිමත් නායකයා😂😂😂
පුටින් ශොයිගුව අයින් කරෙත් ශොයිගුගේ ජනප්‍රියතාවය වැඩි උන නිසා , තව ව්‍යාපාරික අංශයේ කැමැත්ත පුටින්ට වඩා ශොයිගුගේ පැත්තට තිබ්බ නිසා.😂 ශොයිගු ගැනත් පොඩි බයක් තිබ්බා පුටින්ට...😂
@@ashensenarathna1921ශොයිගුව අයින් කරෙ යුද වියදම් වැඩි නිසා නෙ නෙ උට කොහෙ ජනප්‍රියතාවයක් තිබ්බෙ 😂 කියහන්කො
සැලුස්කින් තමයි හොදම වැඩෙ කියන්නෙ දැන් ඉන්න සිරස්කි රුසියාවෙ ඔත්තුකරුවෙක් නෙ 😂
@@ashensenarathna1921 yudde edhila yaddi yudha පිරිවැය කළමනාකරණය karanna puluwan kenek ona una hindane😂
@@ashensenarathna1921 ආ උබ කාලෙකින් දැක්කේ😆😆😆
අල්මේදගේ වාර්තා බලල එව ඇතීත කියල හිතන්න එපා යකෝ🤣🤣
සෙලන්ස්කි ලමා ආතල් ගන්නවා
5:18 ඇත්ත
අම්මො සෙලෙන්ස්කි 😂
Israil ballo saaayuk ...ltte ekata aayuda dunna kaalakanni...nuke ekak gahala danna one
❤❤
Mage tiranenam Rata kapu vikata selensiyava presidiye veditaba Gatanaya karanna Ona
සෙලා
සෙලන්ස්කියා කොන්ද කෙලින් තියන් වැඩ කරන සුපර් නයකයෙක් 😂 බටහිර රූකඩ පකෙක්
Wikata naluwakna salanskey kiyanna
ඌරා සි0හයාට බය ගුල්ලා කියනවා වගේ කතාවක්
සෙලා ශක්තිමත් තමයි 🍑🤣
සෙලස්න්කි සෑබෑ ජීවිතය තුල දි ද විකටයෙක්
Selenski mona gobbayekda puting sir ekka balanakota
Shakthimath nayakaya😂
Путин молодец
සෙලෙන්කි හිගා කකා මෝඩ චූන් කතා කියන අමනයෙක්
kawru mona kiwwat mulu lokema iranama thiranay krnn puluwan kenek innwanm e putin withrai...
😂
onna balanna trump war dekama nawaththanawa kisima prashnayak novi
සෙලෙන්ස්කි...පුටින්ට බනිනකොට හෙමින් බනිනව... අපේ සුමනෙට දුක හිතෙනව... සුමනෙට මල පැන්නොත් තනියම ඇවිල්ල තමුසෙට ගහල යයි...
චාමර උඹ හිතන් ඉන්නේ උඹේ හරි උඹ හරි ඔස්තාර් කියලද උඹ නිකන් පොටින්ගෙ ගූ කන පෝන් එක විතරයි 😂😂😂😂
❤❤