ගම්පහට ආපු හරීන්ගේ පළමු කතාව උණුසුම්.රංජන්ව එලියට දාන්න මගේ ජාතික ලයිස්තු මන්ත්‍රීකම අත හරිනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • හරීන් බැසිල්ට අභියෝග කරන් ගම්පහට
    69 ලක්ෂයක් ඉන්නවා ලකංවේ මුන්ව උඩ දාපු
    තව පොඩ්ඩක් උබලාම කාපල්ලා ඊට පස්සේ අපි එලියට එන්නම්
    නන්දසේන මහත්තයෝ
    රංජන්ව එලියට දාන්න මගේ ජාතික ලයිස්තු මන්ත්‍රීකම අත හරිනවා
    Subscribe us for latest video updates :
    www.youtube.co...
    Join with us
    __
    Lifetraveler Telegram Channel
    t.me/lifetrave...
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 593

  • @rreta7930
    @rreta7930 3 ปีที่แล้ว +48

    හරින් 🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️ඔබ‍ට සුවය නිරතුරු ප්‍රර්ථනා කරනවා

  • @mediaeditor6591
    @mediaeditor6591 3 ปีที่แล้ว +18

    ජයෙන් ජයම වේවා ඔබතුමාට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම චන්ද ඔබ‍ට හිමි වේවා

  • @manjulamunasinghe9179
    @manjulamunasinghe9179 3 ปีที่แล้ว +78

    ජය වේවා හරීන්

    • @ravindrathangaraj3558
      @ravindrathangaraj3558 3 ปีที่แล้ว +2

      Supiri.harin.jayawewa.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      Oba apehdawathe enna manussayek

    • @mssfareeda1731
      @mssfareeda1731 3 ปีที่แล้ว +2

      Obata jayama jaya haring oba niyama kondak tiyana niyama caritayak oba wage konda ati kelin kiyana obata hadawatin jayama jaya patanawa

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +21

    ඉක්මන් සුව ලැබේවා පරිස්සමෙන් වැඩ කරන්න ඔබ තුමාට ජය වේ වා

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 3 ปีที่แล้ว +39

    ජයවේවා ජයවේවා ජයවේවා.. හරින් ඔබ නියම මහත්මයෙක්

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 3 ปีที่แล้ว +14

    ඔබතුමාට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා !
    😘😘😘😘😘😘😘

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +22

    රටට අවශ්‍යම නායකයෙක් දීර්ඝ ආයුශ ලැබේවා

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +48

    ඔබ තුමා කියපු දේවල් දැන් දැන් ඇත්තටම ඇත්ත වේගෙන එන්නේ. ජයවේවා.

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว +13

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
    ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකි වේවා.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 3 ปีที่แล้ว +7

    ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටෙන්...ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...හදවතින්ම 🙏

  • @Wasantha-c2f
    @Wasantha-c2f 3 ปีที่แล้ว +2

    රංජන් ව එලියට ගමු කොහොම හරි

  • @dilipfernando1655
    @dilipfernando1655 3 ปีที่แล้ว +44

    May god bless you and may Holy spirit guide you.....

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 3 ปีที่แล้ว +9

    සර්..පරිස්සමින් ඉන්න ඕන ....ඔයාගෙ ...ජීවිතය ...වටිනාකම ...දේශපාලනයට වැඩිය අපිට වටිනවා ..ඔයාට දලදා සමිදු සරනයි .🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +31

    නීරෝගි සුවය ඔබතුමාට.තෙරුවන් සරණයි !!

  • @Ufc123-i1y
    @Ufc123-i1y 3 ปีที่แล้ว +31

    ජයවේවා හරින් ♥️

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 3 ปีที่แล้ว +12

    හොදට මතක තියාගන්න මුන් දෙගොල්ලොම එකම වල්ලෙ පොල් කියල මේ පරවත් සැබෑ වෙනසක් නොකලොත් රටට සොරිම තමයි

    • @nishanthasilva7138
      @nishanthasilva7138 3 ปีที่แล้ว +1

      දෙගොල්ලොම නෙවෙයි මුං 225,මඑකයි,මුං සෙට් එකම අයින් කරන්න ඕනෑ

    • @angelineangeline4252
      @angelineangeline4252 3 ปีที่แล้ว

      @@nishanthasilva7138 aniwaramma bn modaballo mun okkama.1.no.horu👊👊💣💣🤨🤨

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +17

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @anupushpakumara36
      @anupushpakumara36 3 ปีที่แล้ว +2

      මේ වගේ මිනිස්සු ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.ඒ වගේම රංජන් නේද ?

  • @priyanifernando8693
    @priyanifernando8693 3 ปีที่แล้ว +39

    ජේසු පිහිටයි .බුදු සරනයි .අල්ලා දෙවිදුන්ගේ පිහිටයි 🌷🌷🌷🙏🙏🙏

    • @mohamedsham1076
      @mohamedsham1076 3 ปีที่แล้ว +1

      SIS" GREAT

    • @rohanakithsiri6503
      @rohanakithsiri6503 3 ปีที่แล้ว

      Satutuei. Oba suwavema gana j pihitaei

    • @mrlal3310
      @mrlal3310 3 ปีที่แล้ว

      Pasku irida amatada muge patta boru kiri bona baba

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +25

    හරින් මහත්තයෝ ජයවේවා.. ගම්පහ ඩිස් ❤.කාටාන. අසන ය.. නිරෝගී කම ලැබේවා ඉදිරියට වැඩ කරන්න ජේසු පිහිටයි ඔබ‍ට

  • @nadunavishka8587
    @nadunavishka8587 3 ปีที่แล้ว +3

    මුන්ට දුන්නා ඇති...දැන් JVP එකට දෙන්න ඔන

  • @pasandhanushka3565
    @pasandhanushka3565 3 ปีที่แล้ว +2

    මෙ කාලකන්නි න්ට තාමත් මුන් රැවටෙනවා

  • @samuelfestus1650
    @samuelfestus1650 3 ปีที่แล้ว +8

    Good to see you Mr Harin Fernanbo. May the grace of God be with you .

  • @TV-jd8mv
    @TV-jd8mv 3 ปีที่แล้ว +10

    ජයෙන් ජය

  • @shehanpramuditha5459
    @shehanpramuditha5459 3 ปีที่แล้ว +11

    මේ රටේ මිනිස්සු තාමත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් මේ රට ගොඩනගනවා කියලා බලන් ඉන්නවා නම් ඒ තරම් විහිලුවක් කොහෙවත් නෑ

    • @sunilsilva8204
      @sunilsilva8204 3 ปีที่แล้ว +1

      රටේ මිනිස්සුන්ට තවම හිඟන්නො වෙලා මදි නේ..එකයි..

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 ปีที่แล้ว +41

    නියමයි හරින් මහත්තයෝ සජිත් මහතාට ලොකු හයියක් ඔයා තවත් විවේක ගන්න. කුණ ඇතුලේ නැති චරිතයක් 🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +3

      ඔඕ සරත් පොන්සේකා රංජන් රාමනායක අපේ හද දිනුවන් එ දෙදෙනාම නොකරපු වැරදිවලට සතෲ පැවසූවාට හිරේ ලගින්න උනා සතෲ ජය ගනී මෝඩ ජනතාවක් ඉන්න කමි රඡ කරන්න පුලුවන්

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      උබලා හදනෙ අර හොරු එලවලා මෙ හොරු ගෙන්නද

  • @warnchan7060
    @warnchan7060 3 ปีที่แล้ว +51

    යනවැඩේ අමතක කරන්න එපා 2015 වගේ. හොරු අල්ලන්ඩම ඕනෙ, උන්ගේ වත්කම් රජයට ගන්ඩම ඕනේ. සරත් ෆෙන්සේකා ,රන්ජන් අපේ හදදිනූ චරිත.
    සරත්ෆොන්සේකා මහතා සමග නිතර සාකච්ඡාකරන්න ,ඔහු වැඩක් ඉවරකරණ චරිතයක් . ඔබට ජය හරීන්!!!

    • @geesara6464
      @geesara6464 3 ปีที่แล้ว

      Ammo horuma alli,ranjanma qwath thama terila nane mun degolloma yaluwo kiyala,thawath mun degollanta kade yanne nathuwa buddimathwa theerana gnna

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      Obathumata dirau labewa

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      @@geesara6464 oba aperatat awasayai harin parissamin enna nirogiwa ediriyedi oba ape ratata vatinawa

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      Oba ranjan rama nayakawa obasiyalu dena ekathu wrla wada arannaekamuthuwa

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 ปีที่แล้ว +1

      Obata jaya hsrin obe hathdawatha hoda minihata thama hama dema oba samaga deviyan ennawa baya rnna epa

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +3

    Ane පරෙස්සමින් හරින්...නිරෝගී සම්පත ලැබේවා ...jusu පිහිටයි

  • @nuwanthiariyarathna
    @nuwanthiariyarathna 3 ปีที่แล้ว +13

    ඔබ තුමාට දෙවි පිහිටයි.

    • @anupushpakumara36
      @anupushpakumara36 3 ปีที่แล้ว +1

      මේ වගේ මිනිස්සු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.ඒ වගේම රංජන් නේද ?

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 ปีที่แล้ว +73

    අම්මො ඇතී යන්තං ඔබට ඉක්මන් සුවය ලැබේවා..

  • @sarasubasi8317
    @sarasubasi8317 3 ปีที่แล้ว +35

    ජයවෙිවා

  • @sarafernando733
    @sarafernando733 3 ปีที่แล้ว +26

    Harin ඔබට ජය වේවා ,jesu පිහිටයි 👍👍👍

  • @somarathnedias8883
    @somarathnedias8883 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණින් දෙවිරැක වරණින් නිදුක් නීරෝගී වේවා..
    ශක්තිය වීරිය ලැබේවා...

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 3 ปีที่แล้ว

    බුදු සරණයි තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @tiroshawaas4177
    @tiroshawaas4177 3 ปีที่แล้ว +10

    ජයවේවා ඔබතුමාට

  • @km8496
    @km8496 3 ปีที่แล้ว +28

    සජිත්ට කියන්න නිදාගෙන ඉන්නෙ නැතිව පාරට බැහැල රාජපක්කු එළවන්න කියල. විපක්ශය දියාරු වැඩියි.

    • @Reaper_Man1
      @Reaper_Man1 3 ปีที่แล้ว

      ඔයාගෙ අදහසට මම එකගයි. නමුත් ජන බලයට වඩා උන්ට තියෙන්නෙ සල්ලි බලය. හොරකම් කරපු සල්ලි තියෙනවනෙ ජිල්මාට් දාන්න

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +33

    හ ✅ න් මැතිතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජනතාව අතර ඉන්න ලැබිච්ච එක බොහොම සන්තෝෂයි තෙරැවන් 🙏 සරණයි ජෙසු පිහිටයි ✝️☦️☦️ කුවේට් 🇰🇼

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +30

    හරි ගමනකට හරින් ඔබට ජය ජයෙන් ජය

    • @jagathbandara684
      @jagathbandara684 3 ปีที่แล้ว

      කවුද තො.ඹවුන් ඔක්කොම එකයි

  • @somaranamuka1207
    @somaranamuka1207 3 ปีที่แล้ว

    ඔබ තුමා ගැන හරිම සතුටුයි ඔබට සක්තිය දහිරිය ලැබෙන්න ඕනෑ ජෙසු පිහිට ලැබේවා

  • @rosakatu8590
    @rosakatu8590 3 ปีที่แล้ว +27

    ඔබගෙ සුවයට අල්ලාහ්ගේ ආශිර්වාදයට මගෙ සුභ පැතුම්

    • @aanwar9275
      @aanwar9275 3 ปีที่แล้ว

      ඔබට allah deve පිහිටි

    • @mssfareeda1731
      @mssfareeda1731 3 ปีที่แล้ว

      Obata hadawatin me kiyanne allah deviyange aasirwaade lebeewa

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +4

    ජයවේවා හරින් මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව දීර්ඝයුස ප්‍රර්තනා කරනව ඔබ තුමා අපට අවශ්‍යම කෙනෙක් තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 ปีที่แล้ว +13

    තව දුර ගමනක් යන්න.. විවේක ගන්න...

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 ปีที่แล้ว +18

    ජය වේවා හරීන් ප්‍රනාන්දු මහතා ට

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +17

    මහර අපිත් ඔබත් සමගයි.රේස් එක දිනන්නනම් SF සිටිය යුතුමයි🙏

  • @volexengineering4627
    @volexengineering4627 3 ปีที่แล้ว +1

    ඔබ සිතන විදිහ ඉතා උතූම්.
    ඒ සිතූ විලි තූල නිර්මල බවක් තිබේ නම්, එයම ඔබෙ ඉදිරිගමන කට ආශිර්වාදයක් වේවි.

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 3 ปีที่แล้ว +7

    හරීන් අයියේ අපිටයි වැරදුනේ ඔබතුමා හොද මනුස්සයෙක් ඔබතුමා දේසපාලනයේ සිටියයුතු මනුස්සයෙක් රන්ජන් රාමනායකත් ඒ වගේ හොද මනුස්සයෙක් ඔබතුමාට දීර්ගආයුස ලැබෙන්න ඕන

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 3 ปีที่แล้ว +10

    Nice to c u in action Harin. Happy to hear ur voice. May u have the strength to carry on. Bt take things easy. May the Noble Triple Gem Bless u always

  • @hemaw1657
    @hemaw1657 3 ปีที่แล้ว +34

    ඔබ "රංජන් රාමනායක" ගැන කී දේ මම ඉතා අගය කරමි!.
    යම් පුද්ගලයෙකුත් (කහකඩය) "වෛරය, ක්‍රෝධය, ඉර්ශ්යාව" නිසා "රන්ජන්ට" එරෙහිව නඩුවක් ගොනුකර ඔහුව හිරේ ඇරියා! මම අධිකරණයේ තීරණයට දොස් නොකියමි. රන්ජන් පැවසූ සෑම දෙයක්ම මම අනුමත නොකරමි. නමුත් "දේශපාලුවන්" සම්බන්ධයෙන් කල බොහෝ ප්‍රකාශ 100% නිවැරදි ය. කරුණාකර ඔහුව නිදහස් කරන්න!. ස්තුතියි!!!

  • @kumarikumari8346
    @kumarikumari8346 3 ปีที่แล้ว +11

    ජයවේවා බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

    • @sumithjaneke2952
      @sumithjaneke2952 3 ปีที่แล้ว

      ඔබතුමාට ආදරෙයි .කතාව එච්චරයි .

  • @brendanalmeda1665
    @brendanalmeda1665 3 ปีที่แล้ว +20

    Good luck and God bless you.

  • @roseynugaliyadde3001
    @roseynugaliyadde3001 3 ปีที่แล้ว +16

    OHHHHH. WOOOOOOW. HAPPY. TO. SEE. YOU. AGAIN. HAREEEEN. WELL. COME. BACK. 🏕🏕 MAY. GOD. BLESS. YOU. , 👍😀😀

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 3 ปีที่แล้ว

    ඔබ තමාට නිදුක් නීරොගි. සුවය පතමි තතෙරුවන් සරණයි

  • @anwarhussianmohamedramsy495
    @anwarhussianmohamedramsy495 3 ปีที่แล้ว +17

    Ela Ela Harin You Final Touch Superb " 69 Lak Thawa Tikak Kanda Thenda Oney " ( God Bless you Sir )

  • @madu090madh6
    @madu090madh6 3 ปีที่แล้ว +23

    කමෝන් මගේ පුතේ. අපි රාගම. අපේ සම්පූර්ණ සහාය ඔබටයි

  • @surangapararanavithana1116
    @surangapararanavithana1116 3 ปีที่แล้ว +1

    කොමන්ට් ටිකක් බැලුවා.පුනුරැත්තාපනය කරන්න බැරි උන් තමයි මේකෙ ඉන්නෙ

  • @EnaJanapathi
    @EnaJanapathi 3 ปีที่แล้ว +9

    එක්සත් ජාතික පක්ෂයට වැළදී තිබුණු බුරුපුත් වයිරසය ඉවත් කරගෙන පැන්න ඔබතුමාට ස්තුතියි.

  • @WAS-xw2vx
    @WAS-xw2vx 3 ปีที่แล้ว +49

    පවුලේ දේශපාලන අප්පිරියයි

  • @rekha2574
    @rekha2574 3 ปีที่แล้ว +2

    බුදු සරණයි harin sir api හැමදාම samagi janabalawega samagai

  • @nishanthinishinthi2404
    @nishanthinishinthi2404 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ජයවේවා හොද හිතක් ඇති මිනිසෙක් ඔබතුම රන්ජන් රාමනායක ට ඉක්මනින් නිදහස ලැ බේවා 🙏🙏🙏 හරේන් ඔබ තුමාටත් ජේසු පිහිටයි 🙏🙏🙏

  • @dhanushkaauto9943
    @dhanushkaauto9943 3 ปีที่แล้ว +4

    පාස්කු බෝම්බ ගැහුවේ කව්ද කියලා දැන්වත් කියන්නකෝ..... අපේ මෙරුණු අයට සදාරණයක් කරන්න........

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว +20

    Well done Mr Harin.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +11

    දැන්ම ඔබතුමා කතාවට එන්න එපා තව විවෙක ගන්න කෑගහලා ලෙඩ වැඩිකර ගන්න එපා තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට

  • @tharakapepelp6671
    @tharakapepelp6671 3 ปีที่แล้ว +1

    ජය වේවා! නියම කතාව. අපි එකෙන්ම ඔන සමගයි!❤💐💐👍👍

  • @s.ferdnando4439
    @s.ferdnando4439 3 ปีที่แล้ว +12

    ඔබතුමා ගම්පහට පැමිණීම ගැන ඉතාමත් සතුටුයි. දිස්ත්‍රික්කයම සමගියට තමා ලබන සැරේ නම් මහර අපිත් ඒකට එකෙන්ම හයියක් වෙනවා 😇💖

  • @nelumfernando3810
    @nelumfernando3810 3 ปีที่แล้ว

    God bless you Mr. Harin Fernando....wish you a speedy recovery God bless you !! Your speech is excellent !! Agree 💯 !! You are a great pillar of strength for us catholuc/christians ....and for all who stand for truth and justice !! We stand with you !!

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +4

    හරින් මන්ත්‍රී තුමාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා ඔබ තුමාට ජයවේවා බුදු සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏

  • @sura7694
    @sura7694 3 ปีที่แล้ว +1

    ඊට පස්සේ අපි ඇවිත් ඉතුරු ටික කන්නම්...

  • @rmnishantha994
    @rmnishantha994 3 ปีที่แล้ว +5

    ඔබට ජයවේවා
    සුබමසුබ දිනයක් වේවා බුදුසරණයි

  • @kumarikumari8346
    @kumarikumari8346 3 ปีที่แล้ว +8

    ඉක්මනට සුව ලැබේවා බුදුසරණ සර්

  • @nw4953
    @nw4953 3 ปีที่แล้ว +1

    So glad you came to Gampaha at last!!!
    May the Almighty God bless you, guide you and protect you to glorify His name and raise the downtrodden and stricken people of Gampaha !!!!

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 ปีที่แล้ว +9

    ✌ එක්ව ඉදිරියට

  • @swarnafernando8165
    @swarnafernando8165 3 ปีที่แล้ว +2

    හරීන්......ඔබට ජයෙන් ජය

  • @ChandraChandra-km9ck
    @ChandraChandra-km9ck 3 ปีที่แล้ว +4

    ජයවෙවා🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🙏

    • @anupushpakumara36
      @anupushpakumara36 3 ปีที่แล้ว

      මේ වගේ මිනිස්සු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන.ඒවගේම රංජන් නේද ?

  • @nilapiyangani2021
    @nilapiyangani2021 3 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවපත් දිවියකට ආසීර්වාද පැතුම්

  • @kasunil1879
    @kasunil1879 3 ปีที่แล้ว +2

    Good luck 👍 Hari n බුදු සරනයි

  • @m.r.msteve3520
    @m.r.msteve3520 3 ปีที่แล้ว +9

    ජේසු පිහිටයි ඔබට!!!

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +10

    සුභ පැතුම් 💪💪

  • @kumudukumudu8593
    @kumudukumudu8593 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏

  • @mohanjanaka4022
    @mohanjanaka4022 3 ปีที่แล้ว +2

    හරීන්ට ජයවේවා ....

  • @loshiaparekka2012
    @loshiaparekka2012 3 ปีที่แล้ว +1

    මුන් ඔක්කොම එකයි.අවුරුදු පහෙන් පහට රට කනවා. තවත් මුන්ට රැවටෙන්න එපා. අනික චන්ද කාලෙට එක එක බලවේග එක්ක එලියට එන හමුදුරුවන්, ජාතිමාමකයන්, ජාතියට, රටට ආදරේ මිනිස්සුන්ගෙන පරිස්සම් වෙන්න ඕන. හොදට කල්පනා කරලා ප්‍රධාන පක්ශ දෙක ගැන තීරණය කල යුතුයි. මුන් මේ කියන්නේ වචන විතරයි වටිනාකමක් නෑ.....ලංකාවේ දේශපාලනය ගැන අප්පිරියය, කලකිරීමක් පමණි.

  • @skanagarathnam9703
    @skanagarathnam9703 3 ปีที่แล้ว +3

    Nice to hear your voice after a break.you are always in our hearts.we pray for you.take care.

  • @SivaKumar-yj1nb
    @SivaKumar-yj1nb 3 ปีที่แล้ว +6

    Welldone Harin.... GOD BLESS YOU 👍👍👍👍

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว +3

    you have political sense, god bless you, pl make your leader for bringing the country back to a proud state

  • @indikawijesooriya527
    @indikawijesooriya527 3 ปีที่แล้ว +4

    ජයවේවා......🙏🙏🙏

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    jaya wewa haring mathithumani obathumata thwruwan saranai api obatbuma samagai

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว

    ජයවේවා.!!! 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthiwijesingha5265
    @nishanthiwijesingha5265 3 ปีที่แล้ว

    නියම කතාව ජය ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindanawagamuwa444
    @chamindanawagamuwa444 3 ปีที่แล้ว +1

    පාස්කු ෙබාම්බ ෙහට ගහනවා කියලා දැන ෙගන ෙගදර හිටපු එක ෙන් සසර වසනා තුරැ ෙතාපිට නමි ජන්ද අ ෙන් නැත

  • @rathnayakekumara8628
    @rathnayakekumara8628 3 ปีที่แล้ว +6

    Jayawewa 👍

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +13

    Budusaranai.

  • @rosakatu8590
    @rosakatu8590 3 ปีที่แล้ว +9

    හරීන් දැන් ලස්සණයි.අල්හම්දූලිල්ලාහ්.

  • @senanthikahirani257
    @senanthikahirani257 3 ปีที่แล้ว +1

    ජය වෙිවා මැතිදුනි හරින්

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 3 ปีที่แล้ว +1

    දෙවිපියානන් අනිවාර්යයෙන්ම වැඩසිටිනවා.!!!

  • @gihanalvis9273
    @gihanalvis9273 3 ปีที่แล้ว

    You are a good leader God bless you and keep you in good health for ever..!!

  • @anandaanand2154
    @anandaanand2154 3 ปีที่แล้ว

    ජයවෙවා හරින් මැතිතුමනි

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 3 ปีที่แล้ว +1

    හරීන් ප්‍රනාන්දු respect 👏

  • @saraththibbotumunuwe6459
    @saraththibbotumunuwe6459 3 ปีที่แล้ว +3

    මේ පරයා අරයට මෙයාට අබියෝග කරනවා මිසක්, මූට බලය තිබුන කාලේ කලේ මොනවා ද??? මුගේ බැලුන් ටිකවත් හරි ගියාද? මූ අපිට මොනවා කීවත්, මුන් ඔක්කෝම ඉන්නේ එකම බෝට්ටුවේ ,,,,,,මුන් කියන දේ අහගෙන ඉන්න අපි මෝඩයෝ

  • @kalyaniedirisinghe4006
    @kalyaniedirisinghe4006 3 ปีที่แล้ว +1

    Thank God 🙏. you are welcome. You need to our mother land.my dear son people love I love 💕.youe.

  • @vihangageevinda7177
    @vihangageevinda7177 3 ปีที่แล้ว +1

    එක නියෝජිතයෙක් හොද උනාට පක්ශ යක් හොද වෙන් නෑ. ගෝඨාභය එක චරිතයකට රැවටිලා දැන් විදින ප්‍රථිපල දැන් ලැබිලා තියනවා. 2015- 2020 ඔබ තුමාලගේ ආණ්ඩුවත් ලංකාවේ දුර්වලම රජය වුණා. කතා මවන්න පුලුවන් හරින් මන්ත්‍රී තුමා හැබැයි ඔබතුමා ජනාධිපති වෙනවනම් ඔබතුමා ගේ ප්‍රතිපත්ති අරන් යන්න පුලුවන් . හැබැයි සජිත්, රනිල් වගේ තව අය යටතේ ආණ්ඩු හදන්න එපා. එතකොට වෙන්නෙ මහින්ද- රනිල් ඩීල් එක තව දුරටත් මේ රට විනාස කරන්න පාර කපන එක . හොදට හිතලා ලබන පාර හොද තීරණයක් ගන්න ❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    I am not UNP, but I think we need powerful strong young politicians like you in our parliament. God bless you too.

  • @yanara9635
    @yanara9635 3 ปีที่แล้ว +1

    හරින් ඇතුළු කණ්ඩායමට ආපහු එන්න දෙන්න හොද නෑ කැහි ගැනී දීල හොටු ගැනී ගනිල්ලා

    • @Wasantha-c2f
      @Wasantha-c2f 3 ปีที่แล้ว

      එහෙනම් කැහි ගැනිම තියාගනිල්ලා