Pizza කන්න එන්ඩ එන්ඩ පෝලිමේ || 🍕Pizza Challenge || Binario 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 480

  • @chandrikanilaweera1175
    @chandrikanilaweera1175 ปีที่แล้ว +1

    Aluth video enakan parana video balana man adarey binario 12 ❤️❤️❤️

  • @nivarthanajayasingha6495
    @nivarthanajayasingha6495 3 ปีที่แล้ว +75

    එක්සෑම් එකට සති 2ක් තියලත් binario 12 vidios බලනවා ආසම.....👌👌❤❤❤😘😍

  • @akila3726
    @akila3726 3 ปีที่แล้ว +14

    Pizza තාම කලා නැති මම 🥲. ප්‍රී අක්කා මොනවා කරත් හිනා වෙලා තව ලස්සන වෙලා. යන්න ඉන්න long travel එකට සුබ පතනවා ❤❤❤.

  • @kavindudinesh3975
    @kavindudinesh3975 3 ปีที่แล้ว

    Ada vlog aknm supiri💯💯❤❤ jaya veve oyala dennatama💯💯❤❤

  • @nx7536
    @nx7536 3 ปีที่แล้ว +21

    Handsome කොල්ලෙකුයි, cute කෙල්ලො දෙන්නෙකුයි😁❤️

  • @dishanianuradha383
    @dishanianuradha383 3 ปีที่แล้ว +8

    අයියා මොනා කිව්වත් අක්කි ලස්සන වෙලා.. ගුම්ජැන්දිව මතක් වෙනවා දැන් අක්කි දකිද්දි මටනම්.. 😍❤️

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว

    🤭 Math pizza kanna balagna htye. Meka baluwama thbba asawa thawath wadi una 🤭😝. Nadee akka lassna wela 🥺😘😍❤
    Love you all ❤❤❤😘

  • @shashinijayalath6235
    @shashinijayalath6235 3 ปีที่แล้ว

    Pizza 🍕 kanna asama na man eth me vedio eka balanakota time eka dubai wala 1.30 am … me danma pizza ekak order kala peretakamak awith … love u binario 12 💃💃

  • @soshinisithara5902
    @soshinisithara5902 3 ปีที่แล้ว +9

    නියමයි..🥰👍
    නදී නංගානම් ශෝක් අනේ..🤩
    Happy anniversary both of u🎊️❤️

  • @dinushikarathnayake6589
    @dinushikarathnayake6589 3 ปีที่แล้ว

    Ammooo kana kaama.ala gediyak wei nadiyooo😘
    Anyway ❤❤Happy anniversary❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Adarei hemadaaaama dennatama😘😘

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +19

    Happy Anniversary cute nadi akki nd aiya😍💫
    After long time pri akka❤
    Superb challenge!
    #B12 Love

  • @jananimadushika9243
    @jananimadushika9243 3 ปีที่แล้ว

    Happy anniversary......🖤🖤🖤🖤😘😘😘yeeeeee travel ekakata yanawa .athi yantham .balagena hitiye travel vedio enakan

  • @binokithathsawani6420
    @binokithathsawani6420 3 ปีที่แล้ว +53

    හන්ටි තමයි හොදටම කලේ...... Happy anniversary akka and aiya❤️‍🔥🔗

  • @howtodo6514
    @howtodo6514 3 ปีที่แล้ว

    Chirantha aiya hoda game kollek.sinhsla kollek...man me lagadi set unrr...man asama video set aka thama hima kande lee gedara...a team skama apahu kohe hri yanna....set eke athal patta

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว

    Wowwww😍
    Pizza 🤤😋😋
    Omg ndee😮

  • @maleeshahashadari8311
    @maleeshahashadari8311 3 ปีที่แล้ว +19

    Happy anniversary akki & aiya.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍😍
    ප්‍රි අක්කිත් ඉන්නවා 💞
    බඩගින්න ඇවිස්සුවා අද නම් 😋😋
    Much love B12💗💗 A D D I C T E D

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 3 ปีที่แล้ว +2

    Happy anniversary akki and aiya♥️
    Hmadama me wage adaren inna
    Godak adarei dennata🥀
    Pree akki lssana wela🥰
    Nadee akkige song eka thmai maruma😂😂

  • @bashinirasanjana1508
    @bashinirasanjana1508 3 ปีที่แล้ว

    Ai ane chiranthana aiya waliyatamai enne..akki lassanai oyt wada.akki cute lassnai drkama...klinut lassanai.habai dn thwth lassanai...e wageema eyge hita godkm hdai .eya hoda kenek,hoda wife kenek,hoda sahodariyak.wadagath.colombo kesewethath hoda family background ekk akkit thiyenw kiyla penw.😘✨️🌈️

  • @nishu2645
    @nishu2645 3 ปีที่แล้ว +86

    අද දෙන්නගෙ Anniversary එක නේද ..😍😍 happy anniversary akka & aiya..❤❤ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න . ජිවිතේ තියෙන බලාපොරොත්තු, හිතේ තියෙන හීන වලට අයියා අක්කිත් එක්ක අක්කි අයියා එක්ක ඒ අතින් අල්ලගෙන ජිවිතේ ඉස්සරහාටම යන්න ...❤❤ Binario 12 ආදරේයි.❤❤

    • @harshananandimal7597
      @harshananandimal7597 3 ปีที่แล้ว

      මට හිතෙන්නෙ ඔයාලා සිතුල්පව්වෙ යයි

    • @nishu2645
      @nishu2645 3 ปีที่แล้ว

      @@harshananandimal7597 🙄🙄🙄

  • @pasindunimsara8275
    @pasindunimsara8275 3 ปีที่แล้ว +4

    නියමයි 👍🙂❤️ ...
    ආදරෙයි B12 family 🙂❤️ ...
    බුදු සරණයි 🙏🙏🙏 ...

  • @kalanadilshan8470
    @kalanadilshan8470 3 ปีที่แล้ว

    Superb video ❤️❤️❤️best of food challenge video 😜😜😜😜❤️❤️❤️

  • @buddinianupama9509
    @buddinianupama9509 3 ปีที่แล้ว

    Happy anniversary both of you 😘😘😘😘❤️😘❤️.ane food challenge eka nam Maru.nadeeta jayawewa!!Kellek unama kanna ona bonna ona bole wage Inna ona😍😍🥰🥰😘❤️❤️❤️nadeege song eka maru...😍😍😍

  • @harshanisewwandi908
    @harshanisewwandi908 3 ปีที่แล้ว +6

    Me video එක බලන් ඉන්න බැරි නිසා මන් බනිස් එකක් කෑවා මේක බල බල 😂😂😂😂😂🥲

  • @bashinirasanjana1508
    @bashinirasanjana1508 3 ปีที่แล้ว

    Nadi akka lassana welaa....✨️😘😘

  • @shashiniamalsha3392
    @shashiniamalsha3392 3 ปีที่แล้ว

    Oyala dennage life eka wagema life ekak matath labenna kiyala hamadama man hithanawa. E wagema oyala dennata wish karanwa hama athmema sathutin inna labenna kiyala❤️❤️❤️❤️❤️

  • @denethshorts6230
    @denethshorts6230 3 ปีที่แล้ว +1

    අර අක්කි ලස්සනයි ☺️☺️☺️🥺🥺🥺cute අනෙ එයා . එයා එක්ක විඩියො ඔනෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @shanicreativity7120
    @shanicreativity7120 3 ปีที่แล้ว +1

    Happy Anniversary akki & ayiya😘😘hemadama sathutin ind.budu saranyi.perissmin ind

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 3 ปีที่แล้ว

    Shoooooi akki & aiyaaaa.... ammooo akkiyo kohomad ochchr kanne.eth maru aa.. aththatm akki dn godk ලස්සනයි ..qute.. bolayk wgeeee..aiya jelas ekt kiyn ewwa ganan gann epa aneee..🤭🤭🤭🤭

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +1

    මගේ හිතට තියෙන සැනසීම B 12 video එකක් බලන එක තමයි. ඒ වෙලාවට ඔක්කොම අමතක වෙලා වෙනම ලෝකෙකට ගිහින් අවා වගේ දැනෙනවා..thanks a lot B 12❤️

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 3 ปีที่แล้ว +9

    Happy anniversary ඩබලටම😍❤ ඔය දෙන්නගෙ හැමදේම සාර්තක වෙන්න ඕනෙ❤ඕගොල්ලො කන දිහා බලාගෙන කෙල ගිලින්න සැලැස්සුවට පිං🙁😅❤

  • @senalidimoshani8260
    @senalidimoshani8260 3 ปีที่แล้ว

    Akki lassanai ewagema cute aiya oyawa wattanna kiyanne 😊 irisiyawa 😉

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว

    Nadee duwa lassana wela.ogollange anagathayata subha pathanawa.mama hama vedio ekakma balanawa coment kale nathuwata.budusaranai.

  • @dilshan7740
    @dilshan7740 3 ปีที่แล้ว +9

    happy anniversary akii &aiya ❤❤❤❤ආසාවෙන් බලන් හිටියේ travel videos බලන්න මරැ love 🥰🥰

  • @adeeshasithum6723
    @adeeshasithum6723 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි & අයියා........😘😍 ප්‍රි අක්කි ශොයි😍😍

  • @sandalinethmini7717
    @sandalinethmini7717 3 ปีที่แล้ว +6

    Happy anniversary aiya and akki❤️🥰🥳. Challenge eka superb 👍🍕🍕

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว

    Happy Annivasary akki and aiya ... kama nam nadee akka thmai ... nadee akkage sinduw maru 😍😁❤

  • @Sandy-su6pv
    @Sandy-su6pv 3 ปีที่แล้ว +4

    ප්‍රියතා අක්ක වගේ නදී අක්කගෙ නංගිත් වීඩියෝ වලට ගන්නකො එ 2 ගොඩක් ලස්සනයි🥺✨

  • @shenupiyathissa8200
    @shenupiyathissa8200 3 ปีที่แล้ว

    Akktai aiyati denntam wish krnwa hemdamth sathutim inn oni dennm 🥰🥰

  • @gihans5044
    @gihans5044 3 ปีที่แล้ว

    Polime nm inna ba aiye. 😅
    (VIP) apinm idi polim wala😉. Nadee akkagen shape eke horen pizza eka aragannawa.😘❤

  • @maheeshapramodhi9053
    @maheeshapramodhi9053 3 ปีที่แล้ว

    Happy anniversary akki and aiya hamadama sathutin inna😍😘🤩🤗😊 adarei theruwan saranai

  • @ashmisewmini4616
    @ashmisewmini4616 3 ปีที่แล้ว

    Nadi akkata kannama dila kawada hri chiranthana aiyata pare lensuwak elagena inna wei 🤣🤣🤣🤣🤣🤣 aiyo nadi akke okanam badak newei 😆😆

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna 3 ปีที่แล้ว +1

    හී හී so funny & lovely 😁🥰
    much lv b12 ♥️

  • @Im_sahani
    @Im_sahani 3 ปีที่แล้ว +7

    Happy Anniversary both of you ❤️😘 හැමදාම සතුටින් පරිසමට ඉන්න අක්කි & අයියා ❤️😘 ගොඩාක් ආදරෙයි ❤️😍

  • @angelsu116
    @angelsu116 3 ปีที่แล้ว +4

    Ane food challenge ekak niyamai 👌❤️👊🥘🍕🍕

  • @brotherscapture8331
    @brotherscapture8331 3 ปีที่แล้ว +1

    pri akkiya crush eka😍😘

  • @manurathnayaka6664
    @manurathnayaka6664 3 ปีที่แล้ว

    Nadii akki enna enna godaaak lssna wnwa❤️❤️

  • @poornimaperera8579
    @poornimaperera8579 3 ปีที่แล้ว

    Wish you happy anniversary dennatama love you akki & aiya hamadama සතුටින් inna ❤️❤️❤️😘😘😘😘😘😘 🍕🍕🍕🍕🍕

  • @Sjtgeseeker
    @Sjtgeseeker 3 ปีที่แล้ว

    Cam ekanm patta😍

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 ปีที่แล้ว +2

    Aiyai priyata akkai baya una ekatanm hina gya 😂😂😂😂😂😂

  • @maheshachandrasiri7729
    @maheshachandrasiri7729 3 ปีที่แล้ว

    Happy anniversary akki & ayya..hamadama sathutin inna..budusaranai..❤️❤️❤️😘😘

  • @sandaruwansudasingha7861
    @sandaruwansudasingha7861 3 ปีที่แล้ว +1

    Happy anniversary akki aiya❤️❤️❤️ප්‍රි අක්කි ලස්සනයි 😍😍so cute thun denama...thun denatama godak adarei ❤️❤️😘😘😘😘

  • @sampaths3868
    @sampaths3868 3 ปีที่แล้ว +6

    නදීට තියෙන්නෙ බඩක් නෙවෙයි බඩවල් ගෙනාපු නැවක්🤣🤣🤣ප්‍රියතා පවූ හෙමින් පිලිවලට කනව චිරා ඉතින් කොහොම හරි ජාමෙ බේරගත්තා🤣

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 3 ปีที่แล้ว

    Nadee akka sindu kiyala restaurant eka promote karala kella speed wadi karala balandooo . Man witarada appa meyalage video ehema balanne 😅😅😅😅😅

  • @shashinivindya2323
    @shashinivindya2323 3 ปีที่แล้ว +1

    Ada nadee akki godak lassanai .. Happy Anniversery akka & ayya

  • @hiruwa23
    @hiruwa23 3 ปีที่แล้ว

    nadi akkawa pannna kale hari😎👍🏻

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 3 ปีที่แล้ว +10

    ඇත්තටම පීසා වලට වැදිලා තමා... ඔයාලට බඩු වැඩී... 😂❤️

  • @thejaniupeksha9468
    @thejaniupeksha9468 3 ปีที่แล้ว +18

    Happy anniversary nadi akki and chira aiya,හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න.❤❤❤❤❤

  • @hansanifernando981
    @hansanifernando981 3 ปีที่แล้ว

    Happy anniversary akki & aiya ...hamadama sthutim inna dennama

  • @hirunithathsarani3584
    @hirunithathsarani3584 3 ปีที่แล้ว +1

    Happy anniversary akka aiya🥺💕 adrei oya dennatam.God bless 🙏🌍✌️

  • @ilushamadumali9378
    @ilushamadumali9378 3 ปีที่แล้ว

    Happy anniversary aiya akkii hemadama sathutin inna

  • @tharushieresha8666
    @tharushieresha8666 3 ปีที่แล้ว

    අක්කි ඔයානම් මාරයි අයියත් හොඳයි අර අනිත් අක්කිත් හොදයි. හැබැයි ඔයා තමයි නියම. ඔය ගොල්ලෝ හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි. දෙවි පිහිටයි .

  • @kavi9883
    @kavi9883 3 ปีที่แล้ว

    Happy anniversary akka and aiyah..🌺😍❤️ hemadama sathutin inna..✨️

  • @kkcpc9150
    @kkcpc9150 3 ปีที่แล้ว

    Love yh akka n ayya...😍😘❤😍😘❤😍😘❤

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 3 ปีที่แล้ว

    Happyyy aniversaly akka aiya🥰🤗😘

  • @dananjieshana1695
    @dananjieshana1695 3 ปีที่แล้ว +1

    Happy anniversary akka and ayya ♥️🌟💫

  • @heshanmadusha4974
    @heshanmadusha4974 3 ปีที่แล้ว

    Happy anniversary chira aiya nadi akki❤️🥰 adanm nadi akka maru kamanam nadi akka nadi akkanm kama🤭

  • @ypstudios6941
    @ypstudios6941 3 ปีที่แล้ว

    1:57 hunty tamai hodatama kare 😂

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +1

    කොච්චර වැඩ තිබ්බත්...අනිවාර්යයෙන් ඔයාලගේ විඩියෝ බලනවා...ලව් උ.....❤️ අක්කා අයියා......

  • @uchiperera7525
    @uchiperera7525 3 ปีที่แล้ว

    අම්මො හොඳ වේලාවට කන ගමන් බැලුවේ.. 😁😁 චිරංතන අයියා ඇයි අනේ නදී අක්කිට එක එක එවා කියන්නෙ.. Comment නොකරාට දාන හැම වීඩියෝ එකක්ම බලනවා.. අයේත් අම්මෝ ආසම Binario12 එනවා... 29 ඉඳලා🖤🖤🖤🖤

  • @nathashasilva1616
    @nathashasilva1616 3 ปีที่แล้ว +1

    Priyatha කන්නෙ ඉස්සර මම වගේ😍 නදී අක්කා කන්නේ දැන් මම වගේ😌😂❤️

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi1855 3 ปีที่แล้ว +2

    Notification ආපු ගමන් ආවෙ 😵🥳😻

  • @thathsaraniekanayaka990
    @thathsaraniekanayaka990 3 ปีที่แล้ว

    Hanti burnakota kattiya uda giya hati maru. 🤭🤭🤭😂😂.. ❤ adarei okkotama. 😍

  • @ncknowledge4394
    @ncknowledge4394 3 ปีที่แล้ว

    Anee nadi akki oyaanmm

  • @sachinipriyangika1467
    @sachinipriyangika1467 3 ปีที่แล้ว

    Trip aka giya nisa balanna parakku una niymai binario 12 ❤️ happy anniversary Akka ❤️ aiya adarei binario 12 ❤️🇱🇰🇱🇰

  • @amaludayantha2911
    @amaludayantha2911 3 ปีที่แล้ว +2

    ආදරෙයි ප්‍රී ❤️

  • @jayaniperera659
    @jayaniperera659 3 ปีที่แล้ว

    Waiting .....🧡🧡

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 ปีที่แล้ว

    Happy anniversary akki and ayya 💕💕 parissamin sathutin inna😊😊adrei hamadamath 😘😘😘

  • @kavindahansajith2151
    @kavindahansajith2151 3 ปีที่แล้ว

    Much Love B12 ♥️

  • @sajithdilan9574
    @sajithdilan9574 3 ปีที่แล้ว +1

    Ane api බලන ගමන් ඉන්ෙන් 🥳🥰🌸

  • @tharushifernando1679
    @tharushifernando1679 3 ปีที่แล้ว +1

    නදී ඕක බඩක්ද දෙයියනේ 🤣🤣🤣 anyway happy anniversary both of u ❤😊

  • @terryy612
    @terryy612 3 ปีที่แล้ว +1

    Happy anniversary both of you ♥️

  • @nowtymalik5494
    @nowtymalik5494 3 ปีที่แล้ว +1

    Happy Anniversary Nadi akki👰 & Chira aiya🤵 💟🥰😻....much love b12 family....💟🍃🎧🤟🌸

  • @yohaniyt2831
    @yohaniyt2831 3 ปีที่แล้ว

    1:56 අම්මෝ අයියයි නංගියි බය උනානේ

  • @tharushikaushalya7398
    @tharushikaushalya7398 3 ปีที่แล้ว +1

    Happy anniversary akki and aiyee😘🤗❤ stay safe and happy😍😘❤🌺

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +28

    මන් වගේ පීට්සා පෙරේතයෝ මෙතනත් ඉන්නවද? 😪😍

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว

    අම්මෝ අද නම් ෆට්ට 😘😘😘😘❤️❤️❤️❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +4

    Happy anniversary ayya and akki 👫❤️ and much love 🤗

  • @tharushisenelka3303
    @tharushisenelka3303 3 ปีที่แล้ว

    Happy Annivesary my fav ❤❤❤❤❤❤❤🌼

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 3 ปีที่แล้ว +1

    Happy anniversary ❤️❤️ love u both, 😘😘😘
    Long travel 😍😍😘,,,,,,,,,,,,,, ආදරෙයි,,,,,,,,,, ගොඩාක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sewminikumari8334
    @sewminikumari8334 3 ปีที่แล้ว

    Ane🥺🥺😍😍😍😘😘නදි අක්ක පන..කියුට් අනා...😘😘😘පියතා අක්කි...ලස්සනයි ..ප්‍රින්සස් වගේ අනේ....😍😘😘ආදරෙයි ඔයාල හැමෝටම..😘exam coming soon...😁😂,මම ආද්‍යාත්මික සුවය ලබන ගමන්...😁❤️‍🔥💪🤣

  • @giwanthaprageeth9434
    @giwanthaprageeth9434 3 ปีที่แล้ว +1

    Happy anniversary bro&sis… 사랑해 ❤️❤️

  • @tharukimaheema4645
    @tharukimaheema4645 3 ปีที่แล้ว

    Happy Anniversary akkii aiyaaa....Soo excited for looong journey.😍🤩🥳

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +2

    Happy Anniversary දෙන්නටම. ඉතාලියට කවදා හරි එන්න පුලුවන් උනොත් පලවෙනියටම කරන්නෙ ඔයාලා දෙන්න හොයන් එන එක. ඒ තරම් ආසයි පොඩ්ඩක් Cht එකක් දාන්න. තව තවත් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි!♥️✌️

  • @arunilakshika6509
    @arunilakshika6509 3 ปีที่แล้ว

    Nadee❤️Chira

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว

    ප්‍රියතට නිකන් පිස්සු වගේ.මම නදීට ආසම බොරැ ඇඩ් නැහැ නියම කෙල්ලෙක් වගේ ඉන්නවා.බොරැ රැගිලි නැහැ ❤️❤️

  • @nethmihansika-
    @nethmihansika- 3 ปีที่แล้ว +3

    ප්‍රියත නම් අයියගේම අච්චුව ❤💋

  • @panchaliperera8733
    @panchaliperera8733 3 ปีที่แล้ว

    Happy anniversary akki and aiya❤️❤️❤️😘😘

  • @krishnisammani7803
    @krishnisammani7803 3 ปีที่แล้ว

    Nadee nam niyamai ane 😍

  • @imeshalakshani1242
    @imeshalakshani1242 3 ปีที่แล้ว

    නදී akka kiynne ethin kannama bane priyata pwuuu 😘😘😘😘❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @sewwandinipunika8174
    @sewwandinipunika8174 3 ปีที่แล้ว

    පව් අනේ නදි අක්කා චිරන්තන අයියා අක්කගේ හිත රිදෙන විහිලු කරන්නේ,,අක්කා ලස්සනයි ❤️❤️