රුපියල් 6000 කින් ජීවත්වෙන ආබාධිත අම්මලා දෙන්නෙක්| The story of two helpless mothers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +2

    මොන අඩු පාඩු තිබුණත් ලස්සනට.පිරිසිදුව ඉන්නවා බුදු සරණයි මේ මහත්තයාටත් බොහොම පින්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    උදව් කරන්න ඕනි මෙවන් අයට අනේ ඇත්තටම දුකයි හරිම තෙරුවන් සරණයි ඒ දෙදෙනාට සහ
    වත්පොත ඔබට

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +3

    උදව් උපකාර කල සියලු දෙනාටම ගොඩක් පින්..🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    උදව් කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว +2

    පින්වත් ඔබතුමාට සියලුම දෙවියන්ගෙ පිහිට ලැබෙවා .මෙවන් අසරන මිනිසුන් වෙත පිහිට පිලිසරන වෙන්නට නිති දිරිය ශක්තිය ලැබෙවා.

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +4

    උදව්වක් උපකාර කරපු සැමට ගොඩක් පිං 🙏..උතුම් නිර්වානයටම හෙතු වෙවා

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +6

    අපි නොදන්න ලංකාවෙ කොච්චර දුෂ්කර පලාත් තියෙනවද😢පව් මේ අසරණ මිනිස්සු. දුප්පත් උනත් හරි පිරිසිදුයි.

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 10 หลายเดือนก่อน +1

    අනේ හරිම දුකයි පව් අහිංසක මිනිස්සු

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 10 หลายเดือนก่อน +1

    Lassana siriyawantha newasa house 🏡 budu Sarani a wageyma Obathuma tath 🙏🙏👏

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @nimaliharshani3632
    @nimaliharshani3632 ปีที่แล้ว +2

    මේවා පේන්නැද්ද රටේ මහා අයට

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +4

    උපකාර කරපු හැමෝටම පිං❤❤

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 ปีที่แล้ว +5

    😢😢

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +1

    මෙ කොහෙද

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    කර්මය කියන්නේ හරි පුදුමයි...

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +2

    Ane paw udaw karanna pin want a kenek

  • @niranthiniranthi3865
    @niranthiniranthi3865 ปีที่แล้ว +2

    ane meyalata puluwan aya udu karanna