Prakash K. |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 4.2K

  • @prakashk
    @prakashk 2 ปีที่แล้ว +5651

    Hope you all enjoyed my performance ❤️Thank you so much for the love and support ❤️❤️ show the love coming for my upcoming rounds as well ❤️🙏

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 หลายเดือนก่อน +296

    2024.03.03 හිරු ස්ටාර් බලලා ආයෙ මේක බලන්න ආපු අය කෝ

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 4 หลายเดือนก่อน +88

    මේ දැන් මෙයා හිරු ස්ටාර් එකේ මේ සින්දුව කියල ඉවර කලා විතරයි. නියමයි,ලස්සනයි ❤❤❤

  • @worldnature1993
    @worldnature1993 2 ปีที่แล้ว +797

    කවුරුත් කීවෙ නෑ මියුසික් බෑන්ඩ් එක කරපු හැටි.ඔරිජිනල් සිංදුවෙ මියුසික් රසයම එයලා දුන්නා.මියුසික් බෑන්ඩ් එකටත් ස්තූති කරන්න ඕනෙ

  • @JuliusMitchellBeatboxer
    @JuliusMitchellBeatboxer 2 ปีที่แล้ว +2713

    Prakash is Next level 🔥🔥 Amazing Performance ! And you nailed that last note 👌🏽💯

    • @prakashk
      @prakashk 2 ปีที่แล้ว +154

      Thank you so much brother😍❤️

    • @lasindudilshan2616
      @lasindudilshan2616 2 ปีที่แล้ว +32

      නිහතමනී චරිතයක් තමයි JULIUS කියන්නෙ ❤️❤️❤️

    • @salinalakshan564
      @salinalakshan564 2 ปีที่แล้ว +15

      Appreciate your appreciation Man! 👏🏻

    • @shanilkaprashad9014
      @shanilkaprashad9014 2 ปีที่แล้ว +11

      Julius bro

    • @rashfernando5221
      @rashfernando5221 2 ปีที่แล้ว +8

      @@prakashk wow... amazing voice🥰

  • @aacranganath2222
    @aacranganath2222 2 ปีที่แล้ว +775

    ඔර්ජිනල් එකේ රහම බින්දුවක්වත් අඩු නැතුව ලයිව් දෙන්න පුලුවන් කියන්නෙ ඉතින් වැඩ්ඩෙක්ම තමයි 😍 congratulations bro❤️🔥

  • @0arjun077
    @0arjun077 2 ปีที่แล้ว +976

    He did really well ❤️
    Love from India 🇮🇳 to our Srilankan Brothers and Sisters 🇱🇰

    • @sasindutharuka1733
      @sasindutharuka1733 2 ปีที่แล้ว +6

      ❤️❤️

    • @samindigodakanda4950
      @samindigodakanda4950 2 ปีที่แล้ว +4

      ❤️❤️

    • @dushanthabandara8602
      @dushanthabandara8602 2 ปีที่แล้ว +15

      Thanks for your kind comment. This is what shoud always be happen. We both are much close and the relationship between us has been incredible for thousands of years. To arrise as strog nations, it should be build this bond up and undratanding for ever. You coment has everything even there are quite a few words. We always love and respect our big brother.. (love from 🇱🇰)

    • @0arjun077
      @0arjun077 2 ปีที่แล้ว +2

      @@dushanthabandara8602 👍🏽

    • @priyanganilmini4879
      @priyanganilmini4879 2 ปีที่แล้ว +5

      @@0arjun077 Thank you so much for your very heartfelt comment.......😍 ශ්‍රීලංකා😘

  • @Abhishek.1289
    @Abhishek.1289 2 ปีที่แล้ว +184

    Thank you Sri Lanka great performance 👏🏻👏🏻👌🏻from India 🇮🇳

    • @varun3291
      @varun3291 2 ปีที่แล้ว +1

      ❤️

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +1384

    ප්‍රකාශ් වගේම support එකට හිටපු 3න් දෙනාටත් credits යන්න ඕනෙ😍🙌

    • @prasanna7478
      @prasanna7478 2 ปีที่แล้ว +58

      Thanks alot brother❤❤❤

    • @shakilaeranda4378
      @shakilaeranda4378 2 ปีที่แล้ว +38

      අනිවා.එයාලා තුන්දෙනා ලොකු සාධාරණයක් කරනවා ⁣ඩාන්සින් ඇක්ට් එක්ක.superb ❤️

    • @prasanna7478
      @prasanna7478 2 ปีที่แล้ว +20

      @@shakilaeranda4378 thnks bro❤

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 2 ปีที่แล้ว +10

      Aniwaryenma ethundenath godak dakshai coach kasunge golayo

    • @prasanna7478
      @prasanna7478 2 ปีที่แล้ว +12

      @@sharmiladilrukshi4627 thanks alot💚

  • @saikumarboddeti4774
    @saikumarboddeti4774 2 ปีที่แล้ว +1295

    చాలా సంతోషంగా వుంది...మన తెలుగు పాట శ్రీలంక గడ్డ మీద టాప్ లేపుతుంది
    ..Telugu song😍

    • @lokesh40404
      @lokesh40404 2 ปีที่แล้ว +11

      Avnu 🤩💕

    • @muralikrishna952
      @muralikrishna952 2 ปีที่แล้ว +13

      అవును నిజమే

    • @caysale6193
      @caysale6193 2 ปีที่แล้ว +12

      It is a beautiful song. You should also check out his audition

    • @user-pu1fv3vf7n
      @user-pu1fv3vf7n 2 ปีที่แล้ว +2

      💟💟💟

    • @prasadkumara6972
      @prasadkumara6972 2 ปีที่แล้ว +1

      ❤️❤️

  • @Rajesh-qk1ne
    @Rajesh-qk1ne 2 ปีที่แล้ว +186

    చాలా బాగా పాడారు. తెలుగు మధురమైన భాష. దేశ భాషలందు తెలుగు లెస్స. 🇮🇳❤️

  • @mr.unknown622
    @mr.unknown622 2 ปีที่แล้ว +315

    As a India citizen proud of my neighbour country Sri Lanka, It is almost difficult to pronounce telugu words, But you did it Prakash sir. Became a fan you , Love you sir, Love from India

    • @thalindaprabath1943
      @thalindaprabath1943 2 ปีที่แล้ว +12

      Thats the speacialist of sinhala language if you speak sinhala you can speak any of other language bcz sinhala has all type of sounds

    • @indrarajindraraja6509
      @indrarajindraraja6509 ปีที่แล้ว +3

      Pragash is a Thamiz boy,Tamil Nadu origin.

    • @user-wp7iy7pj4k
      @user-wp7iy7pj4k ปีที่แล้ว

      @@thalindaprabath1943 😂 how true is this???

    • @jananan4511
      @jananan4511 ปีที่แล้ว +2

      He is Tamil so Telugu easy

    • @dominicdass9059
      @dominicdass9059 10 หลายเดือนก่อน +2

      He is a Tamilian Sri Lankan so it is easy to pronounce, because Telugu is very easy for tamilians.

  • @anuprashadi8091
    @anuprashadi8091 2 ปีที่แล้ว +525

    මේක දහපාරක් ඇහුව සෙට් එක මේ පැත්තට 💫💖🥺

  • @samadhisandunika7638
    @samadhisandunika7638 2 ปีที่แล้ว +831

    වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.. මේ සතියේ ජාත්‍යන්තරය අතික්‍රමණය කරන ගායනය විය හැකියි. 🇱🇰 ❤️

    • @anupamaakkarawaththa7802
      @anupamaakkarawaththa7802 2 ปีที่แล้ว +3

      ඇත්තටම වචන වලින් කියන්න බෑ ඒ ගායනය ගැන... එහෙම කරන්න උත්සහ කළොත් ඒක නිරර්ථකයි. මගේ මුළු හදවතින්ම සුභ පතනවා ඔබට ප්‍රකාශ්...💖💖

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 ปีที่แล้ว +4

      Best of gloabal

    • @samadhisandunika7638
      @samadhisandunika7638 2 ปีที่แล้ว

      @@kaushalyamaanage4861 යේහ්..

  • @mcrhdchannel510
    @mcrhdchannel510 2 ปีที่แล้ว +166

    ශ්‍රී ලංකාවේ අපේ ඉන්දියානු ගීතය දැකීමට ලැබීම ගැන මම සතුටු වෙමි, ඔබට බොහෝම ස්තූතියි යාලුවනේ

  • @phanirajsrinivasch8108
    @phanirajsrinivasch8108 ปีที่แล้ว +95

    I'm a Telugu guy.. I don't know if he knows Telugu in real life but his pronunciation is correct in 90% of the song.. Amazing rendition. ..

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 4 หลายเดือนก่อน +1

      Prakash sinhala....

    • @indrarajindraraja6509
      @indrarajindraraja6509 4 หลายเดือนก่อน

      Pragash is a Tamil boy TN origin

    • @emnd4540
      @emnd4540 หลายเดือนก่อน

      @@indrarajindraraja6509😂😂😂😂 he is Sri Lankan tamil ❤

  • @billyantony8812
    @billyantony8812 2 ปีที่แล้ว +1616

    ප්‍රකාශ් තාම එක සිංහල සිංදුවක් කිව්වේ නෑ. ඒ වුනාට හැමදාම next round ගියේ වැඩිම votes වලින්! ❤
    ජාති බේද කරන්න එන politicians ලට කනට ගහල මේක පෙන්නන්න ඕනි.

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +102

      ඔව්. සිංහල මිනිස්සු කොච්චර නම් ප්‍රකාශ්ට vote කරන්න ඇත්ද.....
      මාත් live rounds දෙකේදිම ප්‍රකාශ්ට vote කළා.

    • @nirmanicolambage6466
      @nirmanicolambage6466 2 ปีที่แล้ว +11

      Sure

    • @wathsalageethanjalee2171
      @wathsalageethanjalee2171 2 ปีที่แล้ว +18

      anna kathawa💓

    • @mr.rusiruchitrasena-univer3839
      @mr.rusiruchitrasena-univer3839 2 ปีที่แล้ว +8

      aniwa, sinhala minissu racist nehe methandi ..eyala sabee dakshayata vote karanawa !

    • @JayMiracles123
      @JayMiracles123 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ❤️💪🔥

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 2 ปีที่แล้ว +359

    ප්‍රකාශ් කියන්නේ අද කාලෙට ගැලපෙන මිනිසුන්ට රස විදින්න පුලුවන් විදිහේ ගායනාවල් ඉදිරිපත් කරන දක්ශ ගායකයෙක් 👍💗💗💗💗💗💗👍👍👍👍👍❤❤❤❤❤❤

  • @chickychicku2334
    @chickychicku2334 ปีที่แล้ว +38

    His voice is so soothing than original singer 😍 love from India 🇮🇳

  • @foxlady1181
    @foxlady1181 2 ปีที่แล้ว +97

    1M පහුකරන්නම ගෙනියමු .මේක මාරම talent එකක් ❤

  • @pasan.music07
    @pasan.music07 2 ปีที่แล้ว +451

    Match එක පරාද වෙලා දුකට මේක එකදිගට අහලා හිත සනසගත්ත මා වැනි තවත් අය සිටීද ?🥲

  • @daddysdays
    @daddysdays 2 ปีที่แล้ว +364

    අත්වැල් ගායනය හරිම සිරියාවයි . super bro ❤️

  • @MrKhan-ci1oz
    @MrKhan-ci1oz ปีที่แล้ว +27

    Though he is Tamil, he can pronounce Telugu but I'm surprised he pronounced Urdu terms very clearly 👌 Love from Odisha, India 🇮🇳

  • @avinashvarma1889
    @avinashvarma1889 2 ปีที่แล้ว +308

    අයියේ මම කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශ් වලින්
    ඔබ තෙළිඟු අකුරු උච්චාරණය කරන ආකාරයට ගායනා කළ ආකාරය ගැන අපි බෙහෙවින් පැහැදුණා
    ඉදිරියේදී ඔබ තෙළිඟු ගීත ගායනා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි ❤️

    • @abhistudio7511
      @abhistudio7511 2 ปีที่แล้ว +7

      Niku sinhalese ela vachu bro

    • @davidalexsebastiank6250
      @davidalexsebastiank6250 ปีที่แล้ว +5

      @@abhistudio7511 Using Google Translation from English to Sinhalese language

    • @hansanihansani5626
      @hansanihansani5626 ปีที่แล้ว +2

    • @diwankafernando2732
      @diwankafernando2732 ปีที่แล้ว +10

      శ్రీలంకగా, మీ ఫీడ్ బ్యాక్ ని నేను నిజంగా అభినందిస్తున్నాను. చాలా ధన్యవాదాలు ❤️

    • @tharkaumayanga2328
      @tharkaumayanga2328 ปีที่แล้ว +1

      💝💝💝💝

  • @ayshani9439
    @ayshani9439 2 ปีที่แล้ว +265

    Srilankan voice එකකින් මේ සින්දුවට මෙච්චර සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුවෙම නෑ.. 😍

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +478

    ඉන්දියාව "මැණිකේ" ඇහුවා පිස්සුවෙන් වගේ වචනයක් වත් නොතේරුනත්...අපිටත් දැන් ඒකම වෙලා. සංගීතය විශ්ව භාශාවක් කියන්නෙ මේකයි. Amazing performance ✌️✌️✌️

  • @raaja_tv
    @raaja_tv 2 ปีที่แล้ว +401

    දමිළ ගායකයක්ගේ ෆීල් එක එහෙම්ම දෙනවා.. ❤️❤️ සුභ පැතුම් මල්ලී ..!!! ❤️❤️

    • @rangamy
      @rangamy 2 ปีที่แล้ว +3

      This is not Tamil

    • @jebamarysavarimuthu6941
      @jebamarysavarimuthu6941 2 ปีที่แล้ว +2

      @@rangamy he didn't say about the song
      He just said about the tamilians when they sing Yes it is true they sing with feelings

    • @davidalexsebastiank6250
      @davidalexsebastiank6250 ปีที่แล้ว +1

      It's a Telugu Song

    • @jebamarysavarimuthu6941
      @jebamarysavarimuthu6941 ปีที่แล้ว +1

      @@davidalexsebastiank6250 he didn't way about the song
      He said tamilians sing soulful and with feeling

  • @kaushisuleka7423
    @kaushisuleka7423 2 ปีที่แล้ว +224

    කොච් භාතිය.. නිහතමානී අව්‍යාජ සිනහාව..ආදරෙයි B & S...💖 GOOD LUCK prakash..💪

    • @hiruvindha2520
      @hiruvindha2520 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 💖💖

  • @kirannnnnn
    @kirannnnnn 2 ปีที่แล้ว +240

    Iam from Telugu states Andhra pradesh well done superb I love it.
    It's Telugu song My Mother tongue Telugu

    • @deshvikum9896
      @deshvikum9896 2 ปีที่แล้ว +10

      Promote this song and share with your friends ❤️

    • @caysale6193
      @caysale6193 2 ปีที่แล้ว +1

      You should also check out his audition

  • @upendrarajuthokachichu3602
    @upendrarajuthokachichu3602 2 ปีที่แล้ว +69

    U Rocked it sir 🔥🔥🔥
    Love from TELUGU PEOPLE

  • @pramodsabar3954
    @pramodsabar3954 2 ปีที่แล้ว +58

    As south indian this song is not possible to performe in live
    ......U Did it Man Great Job

  • @AjayKumar-vi7ei
    @AjayKumar-vi7ei 2 ปีที่แล้ว +69

    వాహ్ ! చాల బాగా పాడావు బ్రదర్...యు ఒరిజినల్ సింగర్ లాగానే పాడారు... బోలెడంత ప్రేమ ధన్యవాదాలు❤️❤️❤️ తెలుగు హైదరాబాద్ తెలంగాణా..

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 4 หลายเดือนก่อน

      I am sinhala...but..I love thelingu...

    • @PeruguPeddamma0
      @PeruguPeddamma0 3 หลายเดือนก่อน

      Thankyou ​@@user-mt4vd1mv2f

  • @phanisaiprasadsadhanala8490
    @phanisaiprasadsadhanala8490 2 ปีที่แล้ว +235

    తెలుగు పాట శ్రీలంక గడ్డ పైన అదిరింది చాలా బాగుంది

  • @Dushmanthads
    @Dushmanthads 2 ปีที่แล้ว +184

    ඇත්තටම පළමු ගායනයයි මෙම ගායනය අතර කිසිම වෙනසක් නැහැ .....අතිවිශිෂ්ටයි ප්‍රකාශ්...💝😍❤

  • @shahrukhsyed8003
    @shahrukhsyed8003 2 ปีที่แล้ว +81

    Just wow. చాలా బాగా పాడారు ❤️🇮🇳

  • @u.g.p.s.k.bandara1945
    @u.g.p.s.k.bandara1945 2 ปีที่แล้ว +37

    කවුරැත් කීවෙ නෑ බෑන්ඩ් එක දුන්නු බකප් එක ගැන.
    එයාල තමා හොදටම කරේ ❤

  • @anju_since95
    @anju_since95 2 ปีที่แล้ว +551

    මුල් ගායනයේ හා මේ ගායනයේ කිසිම වෙනසක් නෑ 😭💛 අති විශිෂ්ටයි ❤️‍🔥

    • @armygirl3291
      @armygirl3291 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +7

      Duet එකක් තනියම මේ තරම් හොදට ගයනවා කියන්නේ ඉතින් වචන නැහැ. 👍

    • @renu5068
      @renu5068 2 ปีที่แล้ว

      Definitely...

    • @everythings682
      @everythings682 2 ปีที่แล้ว +3

      ඇයි ඉතිම් අඩන්නේ

    • @am.perera4822
      @am.perera4822 2 ปีที่แล้ว

      @@everythings682 මාත් දාන්න ආපු එක ☝😁

  • @Tayana_Navodya
    @Tayana_Navodya 2 ปีที่แล้ว +352

    ඊගාවට ඉන්දියාවෙන් උස්සන එකා තමා මේ... හිතාගන්න බෑ මේක කියන්නෙ අයියමයි කියලා 😍😍😍 harmonicing එහෙමත් next level 😍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +9

      මේ සිංදුවේ Composer දේවි ශ්‍රී ප්‍රසාද් Tweet එකක් දාලා ප්‍රකාශ්ට wish කරලා තිබුණා. මේකත් ඉන්දියාවේ viral යනවා නම් මරු.....

    • @Generalfacts5
      @Generalfacts5 2 ปีที่แล้ว +3

      💞💖✌️

    • @Tayana_Navodya
      @Tayana_Navodya 2 ปีที่แล้ว +2

      @@dileesharabasnayake6881 ඒකනේ 😍

  • @Rajkumarigst
    @Rajkumarigst 2 ปีที่แล้ว +215

    I wonder how the Sinhalese people easily sing indian languages . Even we cant read a word in sinhala (english mode) in paper.. wowww.. very talent srilanka

    • @lf5852
      @lf5852 2 ปีที่แล้ว +14

      He is Tamil

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 ปีที่แล้ว +9

      @@lf5852 this is not tamil, its telugu

    • @maniys
      @maniys 2 ปีที่แล้ว +1

      😄😄😄😄

    • @ambalangodage4176
      @ambalangodage4176 2 ปีที่แล้ว +12

      Yep ❤️ that is our identity ❤️🥰we can pronouns easily many more languages😎

    • @nethmisathsarani4929
      @nethmisathsarani4929 2 ปีที่แล้ว +16

      Sri Lankans can accurately pronounce any kind of language because some Scientific surveys proved that our mother tongue Sinhala language include it's own special Twist and That's why Sinhala becomes unique from other Languages✌😊🇱🇰🇱🇰❤️❤️

  • @bmmraju4685
    @bmmraju4685 2 ปีที่แล้ว +68

    Brilliant...great voice...am Telugu guy and and i say, he sung really well... excellent....love from India

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 2 ปีที่แล้ว +876

    ජාතියක් ආගමක් නොව ඔහු අපේ කෙනෙක්.ප්‍රකාශ් හරිම ආදරනීය චරිතයක්.ඔහු අපේ රටේ අපේ සම්පතක්..❤️❤️❤️ අපේ රට කොච්චර සුන්දර ද මේ සම්පත් එකතු කරලා ලෝකෙම හොල්ලන්න පුලුවන් .❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලී

    • @sujeewafernando294
      @sujeewafernando294 2 ปีที่แล้ว +6

      Wow...❤❤❤

    • @chamileathapaththu1315
      @chamileathapaththu1315 2 ปีที่แล้ว +17

      කමෙන්ට් කරනකොට ජාතිය හෝ ආගම කියන වචන use කරන්න අවශ්‍යම නෑ..

    • @primeshdanushka7698
      @primeshdanushka7698 2 ปีที่แล้ว

      Aniwa😘

    • @himashisandhushni3245
      @himashisandhushni3245 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අයියෙ.

    • @kalanaillawathura7365
      @kalanaillawathura7365 2 ปีที่แล้ว

      @@chamileathapaththu1315 අනිවාර්යයෙන්.

  • @dilshanromesh7
    @dilshanromesh7 2 ปีที่แล้ว +214

    இலங்கை அடுத்த நிலை , அழகான குரல்💪❤

  • @sanju171990
    @sanju171990 2 ปีที่แล้ว +160

    It's a telugu song and as am a telugu person saying this.. I did not noticed a single deviation between a original song and how prakash sung....

    • @sravaniyadavalli1359
      @sravaniyadavalli1359 2 ปีที่แล้ว +6

      Nee nuvvu mutyala haaram ani paadutunnadu. Nee navvu mutyala haaram anali...adi okate chinna mistake..

    • @stronkkid9668
      @stronkkid9668 2 ปีที่แล้ว +2

      Patnaik? Ante Odisha kada

    • @abhistudio7511
      @abhistudio7511 2 ปีที่แล้ว +3

      @@stronkkid9668 orissa lo kuda mana vallu vuntaru le bro border areas lo

    • @sujithsujith123
      @sujithsujith123 2 ปีที่แล้ว +4

      Bro.. There are many mistakes in the words.. But we should appreciate 🙏 his efforts

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว +270

    Uppena......javed ali පාරාදයි වගේ..congratulations bro...

  • @DilanSenanayake
    @DilanSenanayake 2 ปีที่แล้ว +911

    Superb Prakash perfect 😍😘

  • @DilkiJayaa
    @DilkiJayaa 2 ปีที่แล้ว +318

    කාලයක් පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්...පොඩ්ඩක් අමතක වීගෙන එනකොටම ආය ආවා එලියට. දැන් ආය පිස්සුවෙන් වගේ අහනවා... හරිම ලස්සනයි...❤️

    • @stephenalex6157
      @stephenalex6157 2 ปีที่แล้ว

      එළියට ආවේ මොකක් හින්දද

  • @nethulaimanjith5956
    @nethulaimanjith5956 2 ปีที่แล้ว +34

    සහය ගායකයො ටිකයි coaches ලා ටිකයි ඔක්කොම හොදට enjoy කරනවා නියමයි prakash අයියේ

  • @PrabhathDeSilva
    @PrabhathDeSilva ปีที่แล้ว +18

    Watching this after 1 year and still enjoying so much.. 😍🤩

  • @nadeesha9347
    @nadeesha9347 2 ปีที่แล้ว +122

    Prakash තමයි හොඳටම කලේ! 😊 one of the finalists for sure ✨️

  • @tehandanush4066
    @tehandanush4066 2 ปีที่แล้ว +270

    හිතාගන්නවත් බෑ බ්‍රෝ මේක කියන්නේ උබමයි කියලා මාර ගති original සිංදුව වගේමයි අහන්න අහන්න ආසයි❤️ CongratZ මං ආසම සිංදුවක් 💪

    • @ireshasewwandi9813
      @ireshasewwandi9813 2 ปีที่แล้ว +2

      අනෙ ඔවු.....මාර එකක් දැනෙන්නෙ😍😍😍

    • @untoldjourney8257
      @untoldjourney8257 2 ปีที่แล้ว

      If you agree this is beyond original

    • @preethieabeyesekera7444
      @preethieabeyesekera7444 2 ปีที่แล้ว

      @@untoldjourney8257 Yes with due respect to the original singer Prakash maintains a consistency in his voice right throughout the song.
      Your voice is an Ocean.

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +79

    ඔන්න කාලෙකින් වොයිස් එකේ සින්දුවක් 1 MIllion ගහන්නයි යන්නෙ 😍😍😎😎🤙

    • @denithchathuranga2522
      @denithchathuranga2522 2 ปีที่แล้ว

      මාත් එකමයි කල්පනා කරේ 😂

    • @akilamadumal4340
      @akilamadumal4340 ปีที่แล้ว

      Gehuwa brooo ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @dqsalman2514
    @dqsalman2514 2 ปีที่แล้ว +9

    Wow love from india 🇮🇳 andra pradesh

  • @sivaprasadallagadda9840
    @sivaprasadallagadda9840 2 ปีที่แล้ว +685

    శ్రీలంక ల్యాండ్‌లో పాడిన తెలుగు పాటను చూసి నేను ఆశ్చర్యపోయాను❤️❤️❤️❤️🙏🙏👍

    • @gihan.u2001
      @gihan.u2001 2 ปีที่แล้ว +28

      Is this Telugu language ?? ❤️

    • @diwankafernando2732
      @diwankafernando2732 2 ปีที่แล้ว +13

      ధన్యవాదాలు.

    • @Sashya13
      @Sashya13 2 ปีที่แล้ว +11

      @@gihan.u2001 yes

    • @ranjanwijesinghe4800
      @ranjanwijesinghe4800 2 ปีที่แล้ว +15

      శ్రీలంకలో మాకు చిన్న తెలుగు సంఘం ఉంది. చాలా మంది ఇప్పుడు తమిళ సమాజానికి చేరిపోయారు

    • @lensphotography5620
      @lensphotography5620 2 ปีที่แล้ว +6

      Live singing also

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +80

    මරු ආ.....🔥🔥🔥👌👌👌
    එදා වගේම මෙදා පාරත් ප්‍රකාශ්ට vote කරපු එක ගැන මං සතුටු වෙනවා. සිංහල විතරක් නෙමෙයි හැම ජාතියකම අය එකා වගේ ඉස්සරහට එන්න ඕන. කොල්ලා අමාරුවෙන් චුට්ට චුට්ට හරි සිංහල කථාකරන එකත් ඇත්තටම වටිනවා.

  • @pawaraachinthya5615
    @pawaraachinthya5615 2 ปีที่แล้ว +42

    ඇත්තටම voice Sri lanka එකේ දකින්නෙම කෝච්ලගෙ නිහතමානී සතුට❤

  • @rekharekha3020
    @rekharekha3020 2 ปีที่แล้ว +111

    பிரகாஷ் அண்ணா உங்களை பார்க்கும் போது நம் தமிழ் உள்ளங்களுக்கு மிகவும் பெருமையாக இருக்கிறது. மனமார்ந்த வாழ்த்துக்கள் ❤❤ හරිම ලස්සනයි. සුබ පැතුම් ඔබට 👌👌👌

    • @Allinonechannel-zf4fi
      @Allinonechannel-zf4fi 2 ปีที่แล้ว +5

      Telugu song

    • @davidalexsebastiank6250
      @davidalexsebastiank6250 ปีที่แล้ว

      @@josejoseph8725 Even Bigg Boss Tamil is also famous in Sri Lanka but they support Non-Tamil Contestants in BB Tamil may be that's the reason why Non-Tamil Contestants reach second/runner-up in BB Tamil

    • @jananan4511
      @jananan4511 ปีที่แล้ว

      @@Allinonechannel-zf4fi 🤓🤓🤓🤓

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ☸️❤️🕉️

  • @channasfernando1071
    @channasfernando1071 2 ปีที่แล้ว +255

    මේ සිංදුව ඇහෙනකම් හිටියෙ අපේ රටේ රියැලිටි එකක..මේක කියන්න ලේසි නෑ නියමයි.😘❤️🙏🙏🙏

    • @anuprashadi8091
      @anuprashadi8091 2 ปีที่แล้ว +3

      🥺 maath❤️‍🩹 me sinduwa gdkk blporoththu una niymai💖

    • @dsgamage7514
      @dsgamage7514 2 ปีที่แล้ว +1

      ❤️

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 2 ปีที่แล้ว +54

    ඇගේ හිරිකඩු පිපුණා..❤ අනේ මටත් ඒ විදිහටම කියන්න පුළුවන් උනා නමි කියලා හිතුණා..
    That is a heart touching voice i can't believe it..💔 prakash's is a multitalented younger 💯🔥

  • @tallurirajasekhar4526
    @tallurirajasekhar4526 2 ปีที่แล้ว +234

    Wow...What a Performance....It's a Song in Telugu - one of the Language in South India.... Proud to say its my Mother Tongue 😀😉

    • @indrarajindraraja6509
      @indrarajindraraja6509 2 ปีที่แล้ว +7

      Singer is a Tamilian.

    • @muddapappu
      @muddapappu 2 ปีที่แล้ว +9

      @@indrarajindraraja6509 song is telugu

    • @boo9523
      @boo9523 2 ปีที่แล้ว

      What is the meaning of this song bro??

    • @jayanganiabhilasha969
      @jayanganiabhilasha969 2 ปีที่แล้ว

      Superb song.. we love that 😍

    • @abhistudio7511
      @abhistudio7511 2 ปีที่แล้ว +1

      @@indrarajindraraja6509 song telugu 🔥🔥

  • @user-pr2zm5sj4r
    @user-pr2zm5sj4r 2 ปีที่แล้ว +47

    BEST VOICE මේ තරගාවලියේ භාෂාව මොක වුනත් කෙනෙක්ගේ හිත නලවන්න ,පිනවන්න,මොහොතකට එක තැනකහිත ගායනයෙන් නවත්තන්න පුලවන්නම් එයයි අනර්ග ගායනය සුභපැතුම් සහෝදරයා අවසාන 3 දෙනා අතර අනිවාර්යයෙන් ඉන්න ඕන ,ALL THE BEST 👍🙏

  • @chathurikapriyadarshani5396
    @chathurikapriyadarshani5396 2 ปีที่แล้ว +270

    Original එක වගේමයි..නියමයි..කියන්න වචන නෑ..♥️🔥

  • @lakshiniruwanmali6703
    @lakshiniruwanmali6703 2 ปีที่แล้ว +112

    ආසම සින්දුවක්. මාරම ලස්සනට කිව්වා😍🔥 ඔරිජිනල් එකේ වගේමයි කටහඬත්😍 අද ප්‍රකාශ් තමා හොදටම කලේ😌

  • @twostepstravel5776
    @twostepstravel5776 2 ปีที่แล้ว +70

    මට හිතෙන්නෙම මේ සිංදුවේ original singer මේකට ඇවිත් sing කරනවා කියලා විතරයි. 🥺🥺❤️

  • @wivarachinthana3805
    @wivarachinthana3805 2 ปีที่แล้ว +45

    කියන්න තේරෙන්නේ නෑ මලයෝ ඔයාගේ වොයිස් එකෙන් ඇහෙන මේ සිංදුවට මම ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍😍

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 2 ปีที่แล้ว +78

    Team BnS එකෙන් finals ඉන්න ඕනෙම කෙනා ❤️❤️

  • @fdo547
    @fdo547 2 ปีที่แล้ว +192

    සින්දුවත් සුපිරියට කියනවා🙉😘.....❤ එයත් ලස්සනයි 💜😁.....ඒක නම් ගති ආහ්💥🔥✨

  • @tharushalakshan9359
    @tharushalakshan9359 2 ปีที่แล้ว +11

    මම ලේසියෙන් මේවට කොමෙන්ට් දාන්නෙ නෑ..ඒත් මේ මම ආසම සිංදුවක්.මම ආදරය කරන කෙනාවම මතක් කරවන.මුලු ලෝකෙම අමතක කරවන.මේ ගායකයා ඒක කියනව ඔරිජිනල් එක වගේම.ගැම්මක්...ආදරෙයි සගෝ💜️

  • @harrysviews
    @harrysviews 2 ปีที่แล้ว +23

    Love from Kerala, India... Great singing Prakash❤❤❤

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +50

    ඔහුගේ දහමට අනුව සරස්වතී සහ ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා...🌷🌷🌷🌷

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +1838

    දමිළ ගායකයක්ගේ ෆීල් එක එහෙම්ම දෙනවා.. සුභ පැතුම් මල්ලී ❤️❤️❤️ සංගීතය සපයන අයට දෙන්න වචන නැහැ ... ❤️❤️❤️

    • @tharukadilshan3395
      @tharukadilshan3395 2 ปีที่แล้ว +23

      Meka තෙළිඟු

    • @ks-wg8pc
      @ks-wg8pc 2 ปีที่แล้ว +24

      තෙලුගු නේ 😂

    • @mcplayer4325
      @mcplayer4325 2 ปีที่แล้ว +4

      👏

    • @tv-mh5tr
      @tv-mh5tr 2 ปีที่แล้ว +5

      good

    • @tv-mh5tr
      @tv-mh5tr 2 ปีที่แล้ว +8

      best singer

  • @sandunchamara3139
    @sandunchamara3139 2 ปีที่แล้ว +37

    ආසම සින්දුවක් අපේ රටේ කෙනෙක් කියනකොට ඒ හැගීම තවත් වැඩිවෙනවා ඉදිරියටම යන්න පාර්ථනා කරනවා ජයෙන් ජය ✌ ❤️

  • @IrukaTv
    @IrukaTv 4 หลายเดือนก่อน +3

    Hiru star එකෙන් බලලා ආපු අපි , 💯😍🔥👌 එ රහටම කියනෝ .. super song 👌👌👌👌

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +136

    වචනයක් දන්නෑ මේකේ ඒත් මාර ආස සින්දුවක්😁😂තේරුම දන්නෙත් නෑ..අහද්දි හිනා යන අමුතු සින්දුවක්🥲ඔයා මේක නියමෙට කිව්වා❤️❤️❤️❤️

    • @armygirl3291
      @armygirl3291 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්.
      ඉදිරියටම යන්න ඕන.

  • @subasubasinghe6024
    @subasubasinghe6024 2 ปีที่แล้ว +261

    මාගේ මාතෘ භුමිය තවමත් වාසනාවන්තයි ඔබ වැනි දරුවන් ලබන්නට !!!!!!!🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @sndraja5586
    @sndraja5586 2 ปีที่แล้ว +41

    When I first listened to this from Prakash then I listened the original one but this is wonderful. To me this is better than the original one best wishes for a bright future Prakash k.

  • @samanthid6610
    @samanthid6610 2 ปีที่แล้ว +38

    Proud to see the talents of our children in Sri Lanka.Proud to be a Sri Lankan

  • @anuradhidesilva1531
    @anuradhidesilva1531 2 ปีที่แล้ว +375

    Trending එන්න ඕන.original එකට වඩා සුපිරි මටනම්.♥️♥️♥️

    • @aathifcool5281
      @aathifcool5281 2 ปีที่แล้ว +10

      owne math original eka beluwa den ekata wada prakas ge voice eke lassnai ne

    • @every77
      @every77 2 ปีที่แล้ว +6

      මටත්

  • @dzilvac6606
    @dzilvac6606 2 ปีที่แล้ว +278

    මේ සින්දුව ප්‍රකාශ් ට මෙච්චර රහට කියන්න පුලුවන් උනේ. Parts Sing කරන්න හිටපු අයගේ දායකත්වය ඉහලින් ම තිබුන නිසා. එදා ශ්‍රීමාල්ට වගේම අද ප්‍රකාශ් ටත් ලස්සන ඉදිරිපත් කිරීමකට එයාල උදව් කරා. හරිම සතුටුයි අද උඹලා ඉන්න තැන ගැන. එදා තරඟයන් ඉවත් උනත් Voice තරඟයට තුල දක්ශතාවය පෙන්නන්න නැවතත් අවස්තාවක් ලැබීමට තරම් උබල වාසනාවන්ත උනා. ප්‍රකාශ ගේ ගීතයට උපරිම සාදාරනයක් උනේ මේ අය නිසා. සුබ පැතුම් ප්‍රකාශ් ඇතුලු අනිත් තුන්දෙනාටත් !!

    • @dhanu4837
      @dhanu4837 2 ปีที่แล้ว +1

      Eka atta, kanagatuva kauruth eyalava agaya kale nehe! They have given the fullest

    • @prasanna7478
      @prasanna7478 2 ปีที่แล้ว +2

      @@dhanu4837 Thank You very much brother..

    • @prasanna7478
      @prasanna7478 2 ปีที่แล้ว +1

      Thank alot for Your words Brother. Appreciate

    • @vreadbooks-nim
      @vreadbooks-nim 2 ปีที่แล้ว +1

      Hats off to them 👏👏👏

    • @vreadbooks-nim
      @vreadbooks-nim 2 ปีที่แล้ว +2

      Middle guy 😍

  • @uttam8349
    @uttam8349 2 ปีที่แล้ว +10

    Love from Andhra Pradesh India 🇮🇳

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +24

    this is what we want..muslim,sinhala,tamil or any....are only names...we all can be together ...wooow....really proud about our sri lankans...keep it up...

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +143

    මේ මුලු තරගාවලිය තුලම අද මේ ප්‍රකාශ්ගේ ගායනය තමා හොදම
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @tharangakumudukumari
      @tharangakumudukumari 2 ปีที่แล้ว

      හරියටම හරී මගේ අදහසත් ඒක

    • @dilinimadushani5373
      @dilinimadushani5373 2 ปีที่แล้ว

      Mtath ekm hithun😍😍

    • @seno6009
      @seno6009 2 ปีที่แล้ว +1

      So true🤗🤗

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +121

    ඒකනං සුපිරි පරි ඉතිරී අයියේ..
    හෙට උදේට,
    Trending 🔥 එමු නේ ✌️❤️

  • @satyap1077
    @satyap1077 ปีที่แล้ว +12

    Wow beautiful...I love his voice...by the way I am from telangana Hyderabad india...love my brothers and sisters in srilanka...

  • @Quizowl_
    @Quizowl_ 2 ปีที่แล้ว +29

    The Voice එකෙ අහපු ලස්සනම සින්දුව මෙක තමයි❤

  • @KakesbyKal
    @KakesbyKal 2 ปีที่แล้ว +845

    Wow! What a voice. Well done Prakash 🎉

  • @abkmom2954
    @abkmom2954 2 ปีที่แล้ว +163

    இந்த உலகத்தில் அன்புக்கு உயர்வுக்கு ஒற்றுமைக்கும் மொழி தேவை இல்லை உங்களுக்கு நேர்மையான முயற்சிக்கு வாழ்த்துக்கள்

  • @kirankumarkavali3897
    @kirankumarkavali3897 2 ปีที่แล้ว +25

    You sung really well Prakash.. Love ❤ from 🇮🇳

  • @vihangamswami7633
    @vihangamswami7633 2 ปีที่แล้ว +34

    Voice Srilanka is so versatile.... amazing performance,good to hear Telugu song

  • @chamikam.mudalige3593
    @chamikam.mudalige3593 2 ปีที่แล้ว +104

    හදවතින්ම ආඩම්බරයි,ලාංකිකයකුගෙ හඬින් මේ ගීතය සුපිරියටම අහන්න ලැබීම❤️

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +126

    Orginal එකේම feeling එකම ආවා,,,backing superb ,,,,,sure trending ,,,,🌹❤️👍👍👍👍👍👍👍

  • @thakshilafernando5916
    @thakshilafernando5916 2 ปีที่แล้ว +10

    මට මේක අහද්දි film එක මැවි මැවී පෙනුනා . Very good performance .good job prakash

  • @kesh791
    @kesh791 2 ปีที่แล้ว +28

    That last note.. you nailed it brother.. what a performance

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +65

    මේ සිංදුව Live මෙච්චර ලස්සනටම Proform කරනවා දැක්කේ ඉයේ තමයි... කියන්න වචන නෑ නියමයි.. Way to go men keep fire 🔥❤️👏

  • @rusiru
    @rusiru 2 ปีที่แล้ว +223

    මේ සින්දුව Telugu භාෂාවෙන් තියන සින්දුවක්.. ටැමිල් වලට වඩා වෙනස්. අමුතු මම මේ සින්දුව මම එක්ක වැඩ කරන කෙනෙක් ඉන්නවා මෙහේ. මේ එයාලගේ භාෂාව. එයාට මේක පෙන්නුවම මට කිව්වේ "chala bagundi" ඒ කියන්නේ එයාලගේ භාෂාවෙන් හරි ලස්සනයි කියලා... ❤ congratulations brother

    • @chanindiattanayake8139
      @chanindiattanayake8139 2 ปีที่แล้ว +2

      Ow Telugu th lassana bhashawak

    • @abhistudio7511
      @abhistudio7511 2 ปีที่แล้ว +2

      Telugu people loves every one❤ proud to be telugu ❤

  • @isharamadushanka6430
    @isharamadushanka6430 2 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට 🙏😍😍😍😘😘😘

  • @gaganasilva6144
    @gaganasilva6144 ปีที่แล้ว +5

    Who's watching in 2023?, Superb singing, You are next level brother

  • @utharaka
    @utharaka 2 ปีที่แล้ว +92

    Finalist of team BnS has already been found...!!!
    ඊළඟට එන තරඟවලටත් මේවගේ සිංදුම කිව්වොත් අනිව cup එක ගන්න ඉඩ තියෙනවා...
    Love this guy ❤❤❤

  • @bisararanatunga2388
    @bisararanatunga2388 2 ปีที่แล้ว +259

    මේ round එකේ දැක්ක හොදම performance එක මේක..❤❤🌟🌟 congratulations

  • @rohithsettu9984
    @rohithsettu9984 2 ปีที่แล้ว +6

    Super bro.thanks bro.i ama tamil people in india

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 2 ปีที่แล้ว +24

    another masterpiece i listened from voice sri lanka❤️❤️❤️... hats off to all the judges for picking these rare gems... he gives exactly the same vibe of a tamil/ keralan singer🇱🇰