Sukuruththan - Keshan Sashindra Official Full HD Video From www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 733

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 5 ปีที่แล้ว +279

    2020 anyone?❤️

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +134

    2023 ... තාමත් බලනවා. එයා වයසට යද්දි දුකයි...... ඒ කාලෙ වගේම හිටිය නම්.... 🥺🥺🥺 ආදරෙයි කෙෂාන් අයියේ.. දවසක කොහොම හරි බලන්න එනවා. ඒක මගේ ජීවිතේ හීනයක්. 😍😍😍

  • @nirupachandrasekera4023
    @nirupachandrasekera4023 10 หลายเดือนก่อน +168

    2024 anyone? ❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 9 หลายเดือนก่อน +17

    පොඩි කාලෙ බලපු සිංදුවක් ලොකු වෙලා අහද්දි 2024..🥺💙😰

  • @Mimmimm
    @Mimmimm 4 ปีที่แล้ว +420

    අඩ්ඩේ 2021 බලන අය කෝ 😂😂

  • @apiunp2457
    @apiunp2457 5 ปีที่แล้ว +290

    2020 බලන අය.😂😂

  • @sithijanissanka97
    @sithijanissanka97 3 ปีที่แล้ว +100

    මේක ඒ කාලේ හිට් නොවුන එක පුදුමයි සුපිරි සිංදුවක්

  • @danumsayura3182
    @danumsayura3182 5 หลายเดือนก่อน +22

    𝘈𝘞𝘜𝘙𝘜𝘋𝘜 12𝘬 ගැම්මක් අල්ලලා නෙහ් ❤️‍🩹
    2024 සෙට් එකහ් කොහ්

    • @thilinadilshan9800
      @thilinadilshan9800 หลายเดือนก่อน

      Mama 6 වසරේ ඒ කාලේ..😢🥺😍

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +121

    2080 අහන අය ඉන්නවද ...මම නම් මැරිල ඇති ඔයාලා මේක බලද්දී ...මෙකෙ ඉන්න සිංදුව කියන එකා ඉන්න නාට්‍යක් පටන් ගත්තා 2017 දී ..නාට්‍ය තමයි "දෙවෙනි ඉනිම" තාම ඒ නාට්‍ය යනවද බලහං ...එක ඉවරයක් වෙන එකක් නම් නැ මන් හිතන්නෙ 😂😌😎
    ආයෙ සෙට් වෙමු ආ 😂👻☠️

  • @harshavimukthi4612
    @harshavimukthi4612 2 ปีที่แล้ว +109

    2023 අහන අය මේ පැත්තට 👍😍

  • @chamuart9264
    @chamuart9264 3 ปีที่แล้ว +320

    2021 anyone ....? 😄❤️❤️

  • @rukmalavi2820
    @rukmalavi2820 5 ปีที่แล้ว +201

    2019 agin..... ko 2019 ai ahapu කට්ටිය

  • @malinduheshan5258
    @malinduheshan5258 3 ปีที่แล้ว +163

    සින්දුව මරු 2022 ඉතින් 😚🌺

  • @dj-r7hitstation982
    @dj-r7hitstation982 3 ปีที่แล้ว +82

    අපේ අවන්ත අයියාට
    ජයවේවා 🤘🤘❤️❤️😃🎊️🚀

  • @PrabhathXDissanayake-bx8lu
    @PrabhathXDissanayake-bx8lu 11 หลายเดือนก่อน +29

    2024 😂❤ anyone?

  • @yasasniwantha1682
    @yasasniwantha1682 4 ปีที่แล้ว +71

    2021 අහන සෙට් එක කෝ

  • @abcdxyz8494
    @abcdxyz8494 4 ปีที่แล้ว +7

    1 MILLION
    ela ela keshan
    meka nam pissuwak wageee song ekath ptta
    visual eke oyage acting nuth e wagema ptta

  • @Nihinsathennakoon
    @Nihinsathennakoon 8 หลายเดือนก่อน +6

    2024 ahana aya koooo❤😅

  • @isuraumayanga2069
    @isuraumayanga2069 5 ปีที่แล้ว +68

    කෝ 2019 බලන අය.
    එල අවන්ත....

  • @nawodyadilukshika9585
    @nawodyadilukshika9585 3 ปีที่แล้ว +34

    කොච්චර බැලුවත් එපා වෙන් නැති song එකක් 😀💖💖💖💖💖💖💖💖 නියමයි අයියා 💖💖💖

  • @yasirukasthuriarachchi1245
    @yasirukasthuriarachchi1245 5 ปีที่แล้ว +83

    2020 koooo😂

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 4 ปีที่แล้ว +22

    Patta sinduwa👏🏻👏🏻❤️❤️ thaama ahanawa 2020😘😘

  • @sa_9811
    @sa_9811 4 ปีที่แล้ว +324

    අඩේ දැනුයි මීටර් උනේ ඒ අවන්තයා කියලා😂

  • @AnukaNuwantha-lx3cs
    @AnukaNuwantha-lx3cs 9 หลายเดือนก่อน +7

    ඔයි කේශාන් රගපාන එක නවත්තලා මෙන්න මෙහේ ඇවිත් ආයේ සින්දු කියනවා 🥺

  • @jk0827
    @jk0827 3 ปีที่แล้ว +65

    2021 ♥️ කෙෂාන් අයියෙ මේ වගේ තව ඕනෙ 😌♥️

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 ปีที่แล้ว +1

      2021 me aurudedith api ahanawa..tawa sindu karana

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +15

    2021 අවන්ත ව දැකලා ආවෙ.. අලුත් සින්දුවක් කියල හිතුව ම අවුරුදු 8කට කලින් ආපු එකක් 🤣🤣🤦‍♀️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      ඒ දවස්වල website වල download කරන්නත් දාලා තිබ්බා.....

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +18

    2012-2021 කොහොමද කේශාන් අයියගේ වෙනස් වීම❤️❤️

  • @historyguy3573
    @historyguy3573 5 ปีที่แล้ว +19

    දෙවෙනි ඉනිම බලලා මේක බලපු එව්න් දාන කමන්ට් දැක්කම පුකෙනුත් හිනා😂.. අපි මේවා බැලුවෙ කෙශාන් අයියා ඩ්‍රීම්ස්ටාර් වෙලා මේක රිලීස් කරපු කාලෙ 🔥❤

  • @Maheli17
    @Maheli17 3 ปีที่แล้ว +8

    කෙෂාන් අයියා (අවන්ත )🥰❤❤❤🔥අම්මෝ ඒ කාලේ හෙන වෙනස් නේ 🤭🤭❤️❤️

  • @SadewNRogers
    @SadewNRogers 9 หลายเดือนก่อน +4

    පිස්සු හැදෙන්නෙ සද බැබලෙන්නෙ 🙂

  • @shehanvimukthi2791
    @shehanvimukthi2791 ปีที่แล้ว +9

    2024 ahana man 😂😍

  • @dedu2723
    @dedu2723 2 ปีที่แล้ว +7

    🖤 දැන් කෙශාන්ගෙන් මේ වගේ එකක් අහන්නත් ආසයි

  • @chanukaprabhatharavinda5481
    @chanukaprabhatharavinda5481 3 ปีที่แล้ว +15

    2021 සෙට් එක 😍 මේකනම් පිස්සුවක් 💜️💜️

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +11

    Harima ලස්සනයි malliyo .තෙරුවන් සරණයි

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +57

    අවන්තයට අවුරුදු කීයක් වෙනවද දෙයියනේ.😂😂😂2020 ත් අහනවා.

  • @සෙල්ලක්කාරජීවිතේ-ළ3ඪ

    කැත comment දාන්නේ බලාගෙන ඉන්න බැරුව වෙන්න ඇති...කේශාන් ශශීන්ද්‍ර කියන්නේ හොද singer කෙනෙක් වගේම හොද නළුවෙක්...All the best ayiye...

  • @musik_muse
    @musik_muse 3 หลายเดือนก่อน +2

    2024 කස්ටිය කෝ කෙශාන් අයිය අවුරුදු 12 ගැම්මක් ගහල තියෙනව😅❤

  • @aroundtheworld1270
    @aroundtheworld1270 9 หลายเดือนก่อน +6

    2024 anyone...?😂❤❤

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน

      😂❤

  • @tarakarajapaksha634
    @tarakarajapaksha634 3 ปีที่แล้ว +21

    2021 අපිත් බලනවා

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +13

    පිස්සු හැදෙන්නේ ...සද බැබලෙන්නේ 💃
    2022 .june 02 ✌️🙂

  • @vimukthikulasekara2109
    @vimukthikulasekara2109 9 หลายเดือนก่อน +5

    2024 people

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +4

    Oi Keshan අලුත් beat එකක් release කරපන්කො🙄 අපරාදේ වැඩ්ඩො නිකං ඉන්නේ

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +7

    අඩේ අවන්ත කියලා දැක්කෙ අදනෙ.. 😅😅
    2021 june

  • @theatreschoolacademy
    @theatreschoolacademy 4 ปีที่แล้ว +8

    Addei 2012 dala thiyenne.2020 balanne.😭

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 ปีที่แล้ว +11

    ලස්සනයි අවන්ත ❤❤❤❤❤

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 3 ปีที่แล้ว +17

    සුපිරිම 😁❤️❤️‍🔥 තව මේ වගේ සිංදු ඕනේ.

  • @renukadias8424
    @renukadias8424 4 ปีที่แล้ว +42

    2020 බලන අය

  • @pasinducharuka4936
    @pasinducharuka4936 2 หลายเดือนก่อน +3

    2024 anyone 🌝

  • @lakshithachandrasena06
    @lakshithachandrasena06 3 ปีที่แล้ว +8

    අද තමයි දන්නෙ මේක කියන්නේ අවන්ත (කේශාන්) කියලා🤘🤘🤘

  • @Jeon_Army_Entertainment
    @Jeon_Army_Entertainment 9 หลายเดือนก่อน +2

    2024❤anyone 😁😁💫

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +2

    අද ඉන්න අවන්ත පුදාද කියල හිතෙනව එදා හිටිය කෙෂාන් පුතා. නියමයි පුතා ඔයාලට සුබ අනාගතයක්.

  • @oshidesmon1830
    @oshidesmon1830 2 ปีที่แล้ว +13

    2022 සෙට් එක 😎 කොච්චර ඇහුවත් එපා වෙන් නැ පට්ට 😌

  • @dedunuranasinghe8995
    @dedunuranasinghe8995 6 ปีที่แล้ว +37

    patta keshan aiyeeee..💞🌹💕💖💕💖💞🌹

    • @chitraperera1025
      @chitraperera1025 6 ปีที่แล้ว +1

      Nice👍

    • @hirudesilva4204
      @hirudesilva4204 6 ปีที่แล้ว +1

      keshanta vada avantha kiyana nama gdk popular... ela 👍

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 2 ปีที่แล้ว +3

    දැනටත් අඩියක් ගද්දි බොංගෝ එකකට තඩි බබා අනිවාර්යයෙන්ම කියන සින්දුවක්🖤🖤🖤

  • @MethuliRihansa
    @MethuliRihansa 11 หลายเดือนก่อน +5

    2024ත් අහන කට්ටිය කෝ❤ 😊

  • @sachinibrindiya9225
    @sachinibrindiya9225 4 ปีที่แล้ว +3

    Man keshan aiyage fan crush ekak 😣🥳❤️❤️😘😘

  • @Piumal769
    @Piumal769 ปีที่แล้ว +6

    2024 ටත් යමු😁

  • @madumadu6590
    @madumadu6590 3 ปีที่แล้ว +13

    Woow ලස්සනයි ❤️❤️❤️

  • @maheesha1404
    @maheesha1404 5 ปีที่แล้ว +1

    Awesome .... wow.. .... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️😍❤️😍❤️😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️😍😍😍
    Mama godaaakma kamati keshan shashindra athule jeewath wena e aadaraneeya manussayata.. keshan oya harima aadaraneeyayii.. oyata jayen jaya

  • @DesanduChathmal-s8d
    @DesanduChathmal-s8d 8 วันที่ผ่านมา +1

    2024 listening ❤

  • @SenulyaDesanduni
    @SenulyaDesanduni 11 หลายเดือนก่อน +2

    Lassanama lassana song ekk 😌👍🏻

  • @tharangeseneviratne8301
    @tharangeseneviratne8301 10 ปีที่แล้ว +16

    Patta song Really like this and the video is also good, really good words and the vocal

  • @a-v-a-t-a-r
    @a-v-a-t-a-r 9 หลายเดือนก่อน +2

    2024❤?

  • @thahirareeza8501
    @thahirareeza8501 4 ปีที่แล้ว +5

    Oya nam aththatama patta bro😍😍😘😘

  • @NadeeshaDevin9893
    @NadeeshaDevin9893 7 หลายเดือนก่อน +1

    man hithan hititye me sinduwa kauruhari paranama gayakayek kiyapu sinduwak kiyala ada wenakm 🤣 balan giyama awantha kiyapu sinduwak ne. supiriy aa 🤩😍

  • @AVIYA279
    @AVIYA279 3 ปีที่แล้ว +10

    2021ජුනි මාසේ බලන උන් කෝ 👈

  • @_Savindu
    @_Savindu ปีที่แล้ว +4

    2024 anyone😌❤️...

  • @ashinijayarathne6186
    @ashinijayarathne6186 2 ปีที่แล้ว +2

    Song ek ahala thibbata adai danne keshan aiya kiyanne kiyala 🙊😍

  • @nimeshadilsara3357
    @nimeshadilsara3357 3 ปีที่แล้ว +6

    2021 Still watching 😌❤️💯

  • @Rajaexpress01
    @Rajaexpress01 12 ปีที่แล้ว +7

    Thawa Gahapan Machanla! Patta Tune eka! Old School Baila Wage! Keep UP The Good Work!

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +2

    😂❤ beautiful song ❤ 2024 anyone ?

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 6 ปีที่แล้ว +3

    Godakma lassanai wenasma video 1k minisunnge hithata sathuta danena sundara nirmanayak

  • @Dha_n_o_sh_
    @Dha_n_o_sh_ 3 ปีที่แล้ว +1

    Issara trip vala palapu sinduwak thama denuth venasak nh🥺💖

  • @UpekshaJay
    @UpekshaJay ปีที่แล้ว +4

    2024.01.01 ❤

  • @buddhimadishari2799
    @buddhimadishari2799 ปีที่แล้ว +3

    Mulinma ahuwe 1 wasaredi dan 12 wasare..

  • @sanjuherath979
    @sanjuherath979 6 ปีที่แล้ว +1

    Bageta adum Adagena room aasse ringna sinduwalta wada me wage sindu hodai thmai wenas deyk issrhta mitath wada wenas dewal krnn good luck keshan aiya

  • @i.m.gsewwandi1194
    @i.m.gsewwandi1194 ปีที่แล้ว +8

    සුකුරුත්තන් මොත්තේ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හැදු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ
    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක
    ජොගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්සා කොර මියුසික් ලයින් කිරිල්ල
    හෙන කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල
    ජොගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකින් බාදාගෙන පුටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බඩු
    ජොගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    ජොගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    ජොගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
    අයේ සෙට් වෙමු ආ....

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 ปีที่แล้ว +25

    Anyone in 2019???

  • @NadeeshaDilhani-e9g
    @NadeeshaDilhani-e9g 11 หลายเดือนก่อน +1

    2024 ahana aya kooooo 😂😊

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 ปีที่แล้ว +5

    2021 kattiya kooo blnna atha ussanna

  • @Lokitha_0815
    @Lokitha_0815 10 หลายเดือนก่อน +3

    2024 ahana aya ko😂

  • @Ahmusic-w8r
    @Ahmusic-w8r 2 ปีที่แล้ว

    Sinduwa nm maru 😝
    kooo 2028 ahana set eka ❤️‍🔥

  • @piyumibhagya2529
    @piyumibhagya2529 3 ปีที่แล้ว +2

    Awanta aiye patta

  • @asinthabro2708
    @asinthabro2708 9 หลายเดือนก่อน +1

    Awantha hinda meka balanwa 2024

  • @brayanwithanagedon9616
    @brayanwithanagedon9616 10 หลายเดือนก่อน +4

    2024 anyone..???

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 ปีที่แล้ว +5

    Is this Keshan 😇nice moves and dancing 💚

  • @lahirucj1729
    @lahirucj1729 6 ปีที่แล้ว +2

    Ela patta keshan aiye fatta aaaa 😉😉😉😉👌👌👌👌

  • @malinadaprsath1718
    @malinadaprsath1718 3 ปีที่แล้ว +5

    මෙ වගේ තව සිංදු ඔනේ

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +8

    2022 ත් අහනවා ❤
    Lyrics නම් lyrics 🤣 🔥
    Music & Voice 👌

    • @note3files799
      @note3files799 4 หลายเดือนก่อน

      2024 ත් ❤

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +4

    සුපිරි අවන්ත

  • @thanula-z1l
    @thanula-z1l 8 หลายเดือนก่อน +4

    2024 anyone...❤😊

  • @biographybyhrp1143
    @biographybyhrp1143 ปีที่แล้ว +3

    2024 ❤

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. ปีที่แล้ว +1

    ඒ කාලේ ට්‍රෙන්ඩ් උනේ නෑ ..ඒත් මේක මරු සිංදුව

  • @sudeeraheshan5470
    @sudeeraheshan5470 3 ปีที่แล้ว +6

    සින්දුව අහලා තිබ්බට අදනේ දන්නේ කියන්නේ කවුද කියලා

  • @camyliya4312
    @camyliya4312 6 ปีที่แล้ว +43

    කේශාන් මං ආදරය කරන්නෙ ඔබ තුල සිටින රංගන ශිල්පියාට.. ඔබ පුදුම තරම් සාර්ථකයි දෙවැනි ඉනිම අවන්ත චරිතයට.. ඔබ තුල ගායකයා කියන තැනට වඩා ඉහල තැනක රංගන ශිල්පියා සිටිනවා.. සුභ අනාගතයක් සහෝ..

  • @slyasha2620
    @slyasha2620 2 ปีที่แล้ว +2

    Ado mama bakanne 2022 ko mn vage bakana aya

  • @sachinniluminda899
    @sachinniluminda899 4 ปีที่แล้ว +15

    2020 ❤️

  • @shiranfernando2764
    @shiranfernando2764 4 ปีที่แล้ว +1

    Patta song eka machan.....................maru 2020 year eka.

  • @ruwaniyashodhara2010
    @ruwaniyashodhara2010 2 ปีที่แล้ว +3

    Awantha 😂❤️🌠

  • @ftDEAD-p6l
    @ftDEAD-p6l 2 ปีที่แล้ว +6

    2022🤪?generation by generation