දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda | බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #NalinPerera #Doraerapan #CorrineAlmeida #DineshSubhasinghe #Rupavahini
    දොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda | බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහන
    මුල් ගායනය - ඩෙස්මන් ද සිල්වා සමග ඉන්ද්‍රානි පෙරේරා
    ගී පද - ආනන්ද සෙනවිරත්න
    සංගීතය - රංජිත් පෙරේරා
    නව සංගීත සංයෝජනය - දිනේෂ් සුභසිංහ @Dinesh Subasinghe
    ගායනය - නලින් පෙරේරා ‪@nalin.marians‬ සමග කොරින් අල්මේදා
    දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
    බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා
    පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
    බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා
    මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
    මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ
    මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
    ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ
    දොර ඇරත් ආය සුදා . . .
    රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
    වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ
    මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ...
    අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ
    දොර ඇරත් ආය සුදා . . .
    සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
    පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ
    මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
    ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ
    දොර ඇරත් ආය සුදා . . .
    Follow me
    Web - www.marians.lk/
    Face book - / mariansnalin
    TH-cam - / nalinpereramarians
    Twitter - / mariansnalin
    Instagram - / nalin.marians

ความคิดเห็น • 413

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 9 หลายเดือนก่อน +63

    2024 දිත් මේ අහනගමන්👍❤

  • @kavidi-
    @kavidi- 7 หลายเดือนก่อน +34

    2024 ahana aya ko❤

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +38

    නලින් අයියා කියන්නේ කවදාවත් එපා වෙන්නේ නැති ගායකයෙක් . ඒ වගේම හොඳ සැමියෙක් ,රත්තරන් අප්පච්චී කෙනෙක්

  • @maleeshafernando7861
    @maleeshafernando7861 9 หลายเดือนก่อน +149

    2024 අහන අය ඉන්නවද

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +63

    දිනේෂ් ලක් දෙරණට වාසනාවක් සින්හල සංගීතය නව මුහුණුවරකින් බාලපරම්පරාවට දායාද කරනවා ඔබ රටට සම්පතක් pure gold in sri lanka god bless u

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +46

    නලීන් කොරීන් 🔥

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +152

    නලින් අයියා කියන්නේ ඉතින් එදා කාලේ පටන් ආස කරන ආදරේ කරනකෙනෙක් මම එ වාගේම තමා ඉතින් මේරියන්ස් කිවොත් ආයේ ⁣පට්ටම ආසයි😘😘😘💚💚

  • @sachi5477
    @sachi5477 3 ปีที่แล้ว +13

    මුලු බෑන්ඩ් එකම එන්ජොයි කරනවා සුපිරි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    ඔබ දෙපළට බුදු සරණයි දිර්ඝායු වේවා ආදරෙයි කොහේ හිටියත්❤❤❤❤

  • @warushapansilu5738
    @warushapansilu5738 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි නලින් සර්,හොරින් මිස්ගේ කටහඬත් හරිම ලස්සනයි.අර School Teacher ගෙ වයලීන් වදනයත් ගොඩක් ලස්සනයි.ඔබ සැමගේම වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.♥️♥️♥️♥️👍👍👍🎉☺️👏👏👏💃🕺💃💃

  • @පැත්තගියත්ඇත්තකියන

    ආයමත් සජීවී ප්‍රසංගයක් කරන්න ඉක්මනින් ......👏👏👌👌👍👍🎼💃💫💥

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +22

    නලීන් සර් කියන්න්‍ර් ඉතින් ආයෙ සුපිරිම ගායකයෙක් තමයි එදාවගෙම එ හඩට,එ පුද්ගලයට ආදරෙයි හැමදාම ...💞🌟

  • @danushinethmi2355
    @danushinethmi2355 2 ปีที่แล้ว +35

    Voice දෙක වගේම band එකත් සුපිරියි...🔥❤

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි

  • @surangatommage2229
    @surangatommage2229 2 ปีที่แล้ว +3

    නලින් අයියා කොරින් අල්මේදා . නලින් කියන්නේ පට්ට 🥰

  • @udanapramuditha9433
    @udanapramuditha9433 3 ปีที่แล้ว +9

    නලින් අයියා apeta inna සම්පතක් ආදරෙයි jesu phitai😘😘

  • @kobayashikenshiro4955
    @kobayashikenshiro4955 ปีที่แล้ว +1

    මේක හරිම විහිළුවක්

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 16 วันที่ผ่านมา

    Listening on the 21st of September 2024 while waiting for election results.
    All the very best for our new president Anura❤ ❤❤❤❤

  • @princesanjaya3294
    @princesanjaya3294 3 ปีที่แล้ว +6

    මටනම් නලින් අයියාතමයි. එදත් අදත්. කවද්දත්. මොන band එක ආවත්..👍👍👍👍

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 2 ปีที่แล้ว +3

    අම්මෝ.......නලින් අයියා.👍👍👍👍👍🙏🙏🙏🙏♥️♥️

  • @sudumenika6177
    @sudumenika6177 หลายเดือนก่อน +2

    මේ දැන් අහන ගමන් 2024 08 24

  • @besta4crafts253
    @besta4crafts253 11 หลายเดือนก่อน +2

    අාසම ගායකයා අාසම සිංදුවක් කියනවෙ 😌🖤

  • @davindavirajitha7705
    @davindavirajitha7705 3 ปีที่แล้ว +7

    මේවට කවුද බන් මේ unlike කරන්නේ රසාස්වාදයක් නෑ මෙවා කොචර ලස්සනද✨✨✨✨✨

  • @josephdudley3661
    @josephdudley3661 3 ปีที่แล้ว +57

    This is called 'entertainment'. There may be enough singers in SL but only a handful of real artists to make you wide awake and happy. Well done Nalin and Marians as always. God's blessings on them

  • @MadaraNilmini
    @MadaraNilmini 4 หลายเดือนก่อน

    කවද ඇහුවත් ඇති වෙන්නෙ නැති අපූරු ගායනය ඊට එක් උන වාදනය.නලින් පෙරේරා කියන්නෙ ඉතින් තව මොනවද කල්පයක් මිහිර මවන හඩක් නේ

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +3

    Man හරිම ආදරෙයි නලින් අයියාට .jp අයියෙ ඔයාට .

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +2

    Nalin aiya kiyanna apa halavatha gamma 👍👍👍

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +5

    Corine and Nalin, s voices are superb . So is the music

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +9

    කොටු පනින එක නම් නෝටි වැඩක් හොදේ.... 😆

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +2

    දිනේශ් ගෙ මූනෙ තියන ප# ඇක්ශන් තමා කැතම...
    නලීන් අයිය නම් සුපර්....

    • @prifernando1694
      @prifernando1694 3 ปีที่แล้ว +1

      Oyaata ithen dinesh vinoda welaa labana sathuta dakalaa adayak kiyala duk wenawa arenna guitar 1k allanawath danne nathiwa athi.
      Kuhaka pa#$aya hariyata baluwoth thamuse thamai.lol

  • @ruvinidabare4467
    @ruvinidabare4467 3 ปีที่แล้ว +22

    Wow. .excellent performance both corein /Nalin great super......all the best marians. ...

  • @navidu8157
    @navidu8157 2 ปีที่แล้ว +2

    අම්මෝ සුදා 🤭😅

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤ හදවතේ ගායකයෙක් තමයි ඉතින්

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +5

    Fantastic performance by Corine and Nalin ❤❤❤

  • @shifranserajudeen8349
    @shifranserajudeen8349 3 ปีที่แล้ว +3

    Naleen ayya kiwwoth itin mata...wena mokuthma onema naha ❤❤

  • @Dilrukshi825
    @Dilrukshi825 7 หลายเดือนก่อน +28

    2024 අහන මන්.❤😍

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +3

    👌👌👌 💞💞💞.. බුදුසරණයි.. ලස්සනයි. ලස්සනයි පරිස්සමින්.. 🌹🌹🌹.

  • @lovechocolate946
    @lovechocolate946 3 ปีที่แล้ว +11

    Best combination (Nalin,Korin & Dinesh)❤❤❤

  • @rashininipunika435
    @rashininipunika435 ปีที่แล้ว +3

    මේක නම් පිස්සුවක් 🙂❤️‍🔥

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +4

    මෙන්න මියුසික් .මෙන්න සිංදු නම් සිංදු

  • @piyumalfernando2329
    @piyumalfernando2329 2 ปีที่แล้ว +1

    Dushan අයිය maru

  • @dilananuradharathnayaka1903
    @dilananuradharathnayaka1903 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ, Superb

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +4

    Woow so lovely nice performing Nalin aiya,korin akka❤️❤️🎶🎶😘😘😘

  • @Lochi19
    @Lochi19 3 ปีที่แล้ว +2

    නලින් අයිය සුපර් 😍😍😍😍😍

  • @mallikamalika3277
    @mallikamalika3277 2 ปีที่แล้ว +1

    Nalin aiya innako mama kiyannam

  • @deepthikoongahawattage616
    @deepthikoongahawattage616 3 ปีที่แล้ว +2

    😀😀😀🙏🙏🙏🥰🥰👍👍 සුපිරි

  • @adollar3445
    @adollar3445 3 ปีที่แล้ว +21

    Love that sound of continuum keyboard hopefully this is the first time I am seeing in Sri Lankan musical program who playing continuum keyboard and it’s so glad to see nalin bro and corin sis and first of all ..... all credits goes to Desmond de Silva and Indrani perera . Really like the program and all the peeps , love you all enjoy

    • @adollar3445
      @adollar3445 3 ปีที่แล้ว

      @Sahan Madhawa
      Yes bro you right

  • @falcongamer4483
    @falcongamer4483 11 หลายเดือนก่อน +1

    Maara perform ekak

  • @deepaniniluka5137
    @deepaniniluka5137 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . නලින් මාමේ

  • @urshuladesilva6795
    @urshuladesilva6795 4 หลายเดือนก่อน

    Pls add this version on iTunes

  • @angelasoysa
    @angelasoysa 3 ปีที่แล้ว +19

    Great Performance Nalin Aiya May God Bless u and boys the Marians Band💕💕💕

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว

    Nalin aiya aadaleei
    Gemmak jeesu pehetai hamootama

  • @nadeeshawijekoon461
    @nadeeshawijekoon461 10 หลายเดือนก่อน

    Band eke sathuta balanna. 🥰

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @yashikamadhuwanthi360
    @yashikamadhuwanthi360 3 ปีที่แล้ว +4

    Super Nalin ayya ❤❤

  • @kalingadesilva8509
    @kalingadesilva8509 3 ปีที่แล้ว +36

    Love this song and this act.. Simple song, lyrics and lovely music that understands the islanders DNA.. No need of dancing juice to move to this

  • @dulaaa________
    @dulaaa________ 2 หลายเดือนก่อน

    Legend nalin ❤

  • @rishanyusa
    @rishanyusa 3 ปีที่แล้ว +15

    Nice rendition of another all time favorite. Should have shown Dushan’s Continuum fingerboard a bit more

  • @nadunchamika8816
    @nadunchamika8816 6 หลายเดือนก่อน

    පිස්සු හැදෙන lyric & music melody. මැජික් සින්දු

  • @sumithramalkanthi3455
    @sumithramalkanthi3455 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 💐🌹👍

  • @judefernando5870
    @judefernando5870 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි💚💙💜

  • @tharugamini2317
    @tharugamini2317 10 หลายเดือนก่อน +41

    2023 අහන අය ඉන්නවද 🌟🤠

  • @lakdev6297
    @lakdev6297 3 ปีที่แล้ว +33

    80's is the best decade for Sri Lanka, great musician's(Gypsies, Desmond etc.) and good music, good politics(I mean Educated and intelligent Politian's such as JR, Lalith, Gamini etc) those days we all had a great time. Now everyone going through dark age. Everything is bad now days, God bless to my fellow Sri Lankans, I just praying cause I'm old can't do anything else. A revolution is a must needed otherwise we all going to hell.

  • @hcsfernando3710
    @hcsfernando3710 ปีที่แล้ว +1

    Corine ❤

  • @pasindusamarasiri9285
    @pasindusamarasiri9285 3 ปีที่แล้ว +4

    mata පිස්සු wage එයි ෴ 🔥❤️🔥

  • @travelisourlife.1833
    @travelisourlife.1833 2 ปีที่แล้ว +64

    2022 අහණ සෙට් එක මෙහෙට❤️❤️

  • @ceciliafernandes6121
    @ceciliafernandes6121 3 ปีที่แล้ว +6

    Really, love listening the Sri Lankan songs🎤 music too good..... Ekdom borem...

  • @akranjanie2268
    @akranjanie2268 3 ปีที่แล้ว

    Nalin oyagea sendu walata godak mama asai oyata jeasu pihitai mama halawata Dan oman wala

  • @Travelsima07
    @Travelsima07 3 ปีที่แล้ว +1

    Man respect karana singer knk, niyami Ayya

  • @mali3382
    @mali3382 3 ปีที่แล้ว +3

    ෂෝයි

  • @rangikaoshani8736
    @rangikaoshani8736 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @achinthaatigala9443
    @achinthaatigala9443 2 ปีที่แล้ว

    Nalin aiya superi.

  • @subashhewage3170
    @subashhewage3170 3 ปีที่แล้ว +19

    Great performance!! Singing, music and all

  • @gayandevendra633
    @gayandevendra633 ปีที่แล้ว

    Nalin ayya kiyanne ape halawathin bihiuna supirima tharuwa.adarei ayya ♥️

  • @ahmedhilmy539
    @ahmedhilmy539 3 ปีที่แล้ว +11

    What a performance,Nalin and Corrine,enjoyed every bit of it,god bless u both and the marians team.

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 10 หลายเดือนก่อน

    Harima lassanai

  • @royperera6950
    @royperera6950 3 ปีที่แล้ว +5

    Excellent performance by Mr Dinnesh Subasingha you are very entertaining and pleasant person I really admire you as a musician Thanks

  • @marimarino6519
    @marimarino6519 10 หลายเดือนก่อน

    Wow love you both sending love 💕💕💕💕💕💕💕💕💕💕💕💕✝️

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 ปีที่แล้ว +13

    Talents are gifted by God..no filth..pure entertainment..Bless you both..

  • @mallikamalika3277
    @mallikamalika3277 2 ปีที่แล้ว +1

    Hm mahathtayak nada oya

  • @hafizousman9843
    @hafizousman9843 3 ปีที่แล้ว +4

    Nalin Aiye Supiri, oyage me Sindu tika dala gedara hamoma ekkama Rasa widinawa.
    Subscribed and liked ❤❤❤

  • @sandarurajitha5184
    @sandarurajitha5184 3 ปีที่แล้ว +1

    Superb nalin aiya 💙💙💙💙💙

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @ridmioshadhi4003
    @ridmioshadhi4003 ปีที่แล้ว

    23ත් අහනව......😁✌️

  • @dewathilini9891
    @dewathilini9891 3 ปีที่แล้ว +1

    Well done Nalin ayya. Good Luck

  • @julianroshan3682
    @julianroshan3682 3 ปีที่แล้ว +8

    Great performance as always Nalin Aiya !!

  • @anushajayathilaka745
    @anushajayathilaka745 3 ปีที่แล้ว +2

    Dora arapan aya suda without voice denna puluwanda

  • @ShamithMadusanka
    @ShamithMadusanka 4 หลายเดือนก่อน

    ❤ahana gaman

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 3 ปีที่แล้ว

    Ane amma.. Dora erapan chuttak mahaththaya paw..❤❤..superb

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +8

    LEaders Always SHOW THEIR TALENTS N DEFINITELY WINING OTHER SLEEPY ONES ALWAYS BACKWARDS WELL DONE MARIAN'S REMEMBER MARIAN'S WINNERS TAKE IT ALL BRILLIANT

  • @champasenavirathne2536
    @champasenavirathne2536 6 หลายเดือนก่อน

    Lassanai

  • @shenaliambathenna8528
    @shenaliambathenna8528 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😍

  • @roshanmadushank3018
    @roshanmadushank3018 3 ปีที่แล้ว

    Lashsanai nalin ayye maru

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 3 ปีที่แล้ว +2

    Forgot all my stress

  • @jilanjilan8562
    @jilanjilan8562 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජේසු පිහිටයි 💕💕💕

  • @amithprasanna2655
    @amithprasanna2655 2 ปีที่แล้ว +2

    Legend❤❤❤❤❤

  • @Samudrasanjeewani-b9y
    @Samudrasanjeewani-b9y 6 หลายเดือนก่อน

    Ane lassany. Deparak balanna hithenawa

  • @dilo.c3946
    @dilo.c3946 ปีที่แล้ว +9

    ❤ 2023 ත් අහනවා අපි ❤️

  • @nethukolla3474
    @nethukolla3474 ปีที่แล้ว

    Lassanai ane