ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සාදු.සාදු.සාදු.🙏🙏🙏
නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ
සාදු සාදු සාදූ
මෙි බුදුගුණ අසන විට මනසින් භාග්‍ය වතුන් වහන්සේ සිහිපත් කරනවිට සිත පහන් වි යයි භාග්‍ය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා අපිට මෙවන් බුදුගුණ සජ්ජායනය මගින් කියා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏
නමෝ බුද්ධාය!
සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹
නමෝ බුද්ධාය 🙏🙏🙏
Sadu.sadu.sadu.mage.namaskarayama.wewa..🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami
මහමෙව්නා පිංබිම.....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු
Pinwat loķu swamin wahanseta wandana krami sadu sadu sadu!!!
Sadu sadu sadu theruvan saranai 🙏🙏🙏🙏💫💫💫💫💫
🙏🙏🙏🙏🙏👏👏👏👏🏵️🏵️🏵️👏👏👏👏👏Sadu sadu sadu sadu sadu anumodami
sadhu sadhu sadhu budu saraning matath maga Paula samatath sathak santhiyakma wava
Sadu.sadu.sadu.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට හිතනිවෙනව බුදුගුණ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු
Namobuddaya🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉
Sadu sadu sadu.mage louthura budupiyanan wahansege guna desana karannau pinwath swaminwahanseta mepin balayen uthum niwan maga sak shath karaganimata hethu wasanawewa.sadu sadu sadu.🙏🌺🙏🌺🙏🌺🙏🌺
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏, ඒ අවස්තාව දිහා අපිත් බලාගෙන හිටියා වගේම හැගීමක් හිතට දැනෙන්නේ...පිංවත් ලොකු ස්වාමීන්වන්සේගේ හඩ එ හැගීම තීර්ව කරනවා...නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබවහන්සේට...සුවසේ චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබවහන්සේට වාසනාව ලැබේවා ! 🙏🙏🙏
නමෝ බුද්ධාය
Sadu sadu sadu sadu sadu sadu
Sadu sadu.sadu. theruwan.saranai
Sadu sadu sadu
පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට ගොඩාක් පිං.මම මුලින්ම මෙවැනි කවි ඇහුවේ අපේ අයියාගෙනුයි ගෙදර පුජාව කරන දවස්වල.මට අයියාව මතක්වුනා.සියලු ස්වාමීන්වහන්සේලාටත් ගොඩාක් පිං.මගේ අයියාට පැවදි බව ලැබ සසර දුකින් මිදෙන්නට නිවැරැදි මග පෑදේවා.
🙏🙏🙏
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු
Sadhu sadhu sadhu🙏🙏🙏🙏
Swamin wahanseta mage namaskarye wewa
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ගොඩ ගොඩාක් පින්
Magee thiloguru budu piyanan wahanseta magee namaskaraya wewa sadu🙏 sadu🙏 sadu🙏
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය?උතුමිවු තෙරුවන් සරණටමනමස්කාරය වේවා ,,ආරභථ නික්ඛමථ යුන්ජථ බුද්ධ ශාසණේ ,
මහමෙව්නාව කියන්නේ පින් බිමක්. පුංචි කාලෙ වඩුවාව මහමෙව්නාවේ කිරි අම්මා සිල් ගද්දි මේ කවි නිතර ඇහුනා. බුදු ගුන ඇත්තටම මැවෙනව. හදවත සතුටින් උතුරා යනවා. සාදූ සාදූ මමත් සරන යමී මගේ බුදු පියානෝ 🙏 කිරිබත් ගොඩ ස්වාමින් වහන්සේත් නිදුක් නිරෝගී වේවා!!
🙏
budusaranai
නමෝ බුද්ධාය !!!අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න නමි බන කිය කියා ඉදල හරියන්නැ භාවනා කරල ආර්යාෂ්ඨංගික මර්ගය වඩල සතර සතිපටිටාන ධර්මයන් අවබෝධ කරගන්න වෙනවා
@@shammikamanoj3227awurudu 3 km gihin oya nam den awaboda kerala athi neda
සාදු සාදු මාගේ උතුම් කල්‍යාණ මිත්‍ර වහන්සේට දීර්ඝ ආයුශ වේවා 🙏🙏🙏🙏🙏🙏
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නාව ආරම්භ කරපු 1999 අවුරුද්දේ ඉඳලම අපි උන්වහන්සේ මිනිස්සුන්ට සැබෑ බුද්ධ ධර්මය පෙන්වා දෙන්න ගත්තු මහන්සිය ගැන දන්නවා. පුළුවන් හැම විදිහකින් ම උන්වහන්සේ අපව බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙව්වා. සමහරු හිතන් ඉන්නෙ මේ කාලේ ඉන්න තමන් රහත් යයි කියමින් ධර්මය විකෘති කරන චීවරධාරීන් තමයි වැසී තිබූ ධර්මය ඉස්මතු කළේ කියලා.
පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ දෙව්ලොවින් මේ මනුස්ස ලෝකයට වැඩම කරලා තියෙන්නේම මේ උතුම් නිර්මල ධර්මය කියල දෙන්නමයි..ඒ අසිරිමත් දහම විකුර්ති කරන කාලයක ...දීඝායු වේවා !පින්වතුන් වහන්සේට 🙏🌺🙏🌺🙏
❤
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 උතුම් බුදු සරණ, දම් සරණ, සඝ සරණ හැර වෙන සරණක් මට නොමැත...උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේටත්,මේ බුදුගුණ අහන මා ඇතුළු සියළුම පින්වතුන්ටත් ඉතාම ඉක්මනින් අමාමහ නිවනින්ම සැනසීම ලැබෙත්වා..!සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
බුදුසරණ වේවා🙏
සාදු සාදු සාදු සාදු සාදු !!! ලොකු ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා !!
පිංවත් අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරනයි .කට හඩ මිහිරි ය.මගෙ බුදු සමිදුගෙ ගුන කද කියනකොට අසිමිත සැනසිල්ලක් හිත් වලට දැනෙනවා.
අඳුරු ලොව එලිය කලමගේ සිත පහන් කළසැප සතුට උදා කළමගේ බුදු සමිදුනේ...... නොමග යන විට හැඳිනසුමගටම යොමුකර යොමු කරනමහා කරුණා ගුණැතිකාරුණික සමිඳුනේ..... මැරෙන ඉපදෙන ලොවින්සදහටම මිදෙන්නටඅම නිවන් මග දෙසනසුගත බුදු සමිදුනේ.... ජීවිතේ දුක ශෝකපිසදමා සනසවාඅමා ඔසු ලබා දෙනසුගත බුදු සමිදුනේ..... හුදෙකලා දිවි මගකදහම තුළ තනි නොවනපිළිසරණ ලබා දෙනසුගත බුදු සමිඳුනේ...... රැවටෙමින් මේ ලොවටසැප සොයා දුවන විටප්රඥාව ලබා දෙනකාරුණික සමිදුනේ....... දුකින් මුදවා සැවොමසනාතන සැපය දෙනමගේ ලොව හිරු මඩලඔබයි බුදු සමිඳුනේ....... සරුසාර පොළව මතවැඩෙන සරු පැලය ලෙසමුළුලොවට සෙවන දීවැඩෙමි බුදු සමිඳුනේ....... මඩ දියෙන් උඩට නැගීසුපිපි නෙළුමක් විලසදම් සුවඳ බෙදා දෙනමලක් වෙමි සමිදුනේ...... අහස් කුස එළිය කොටසුපුන් සඳ දිලෙන විටඑළිය විහිදා දිලෙනතරුව වෙමි සමිදුනේ...... සැදෑ සිත් සදාගෙනසිල් සුවඳ දරාගෙනඔබේ සිරි පා සෙවනේවැඩෙමි බුදු සමිඳුනේ..... අඳුර විනිවිද දිලෙනනැණ පහන දරාගෙනලොවෙහි ඇති තතු එලෙසදකිමි බුදු සමිදුනේ...... වෙනස් වෙන ලෝ දහමසියලු තැන දකින විටඋතුම් සම්බුදු සුවඳසිහිකරමි සමිදුනේ....... නොසෙල්වෙන පහන්සිලඑක්තැන්ව දිලෙන ලෙසමමත් සිත සමාහිතකරමි බුදු සමිදුනේ....... ඔබේ බුදු සසුනෙදිමඒ අමා නිවන් දැකපිළිසරණ ලබන්නටපතමි බුදු සමිදුනේ...... ඔබේ බුදු සසුනෙදිමඒ අමා නිවන් දැකපිළිසරණ ලබන්නටපතමි බුදු සමිදුනේ......// සාදු සාදු සාදු ......
පින්වත් lලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
Sadu sadu saduuu
සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 මගේ හිරැ බඩල ඔබයි බුදු සමිඳුන් නමස්කාර වේවා පින්වත් භාග්‍යවතුන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤
බුද්ධානු භාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානු භාවයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා ගේ ආනුභාවයෙන් රහත්න් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු දෙවියන් පිහිට රැකවරණය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගි වේවා දීර්ගායුෂ ලැබේවා කිසිම කරදරයක් බාදාවක් නැතිව සුවසේ පින් රැස් කරන්න ධර්මය අවබෝධ කරගන්න ලැබේවා බුදුසසුනේම අමාමහ නිවන් අවභෝධ පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සේ 🙏🙏🙏
saadhu saadhu saadhu.
සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට.නමස්කාරය.වෙවා.නිවන්.අවබොධ.වෙවා.සාදු.සාදු.සාදු.සාදු🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, පෙබරවාරි මාසයේ යොවුන් දහම් සක්මනේදි හින්දියෙන් ගායනා කළ බුදු ගුණත් මේ විදියට අහන්න හරි ආසයි, බලාපොරොත්තු වෙනවා එයත් ලබා දේවි කියලා, ඔබ වහන්සේට මාගේද නම්ස්කාරය වේවා 🙏🙏🙏
th-cam.com/video/6FeAzFqP_c4/w-d-xo.html
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා....ලොකූ ස්වාමීන් වහන්සේට දීර්ඝායු වෙවා...
Sitha niwana hema dukak karadraykma amthka karala,budu ruwantama pamank hitha yomu krana lassana kavi pelak ,oba wahanseta uthum nirwaya labewaaaaaaa...!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!
මේ උතුම් වු බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
හරිම අපුරුවට මගෙ බුදු රජාණන්වහන්සේ ගුණ කියවන්නේ...අනේ කොයිතරම් ලස්සනයිද ...මෙවැනි උතුම් දෙයක් අපිට දායාද කළ මගෙ ගුරු දෙවියන්ට නමස්කාර වේවා ....🌹🙏🌹🙏🌹🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු. පින්වත් පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
Buddh puththrayek wenna sasare pin kara thibenawanamKohoma hariyanawa
සාදු🙏 සාදු🙏 සාදු 🙏
Sadu Sadu Sadu🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ ..ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබට බොහෝ පිං සිදු වේවා.. ඔබ වහන්සේගේ හඩ බොහෝ මිහිරී. හිතේ ඇ ති සෝ තැවුල් නිවාලයි.අහෝ මගේ සිත නිවි සැනසී යයි.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ....සාධු ..සාධූ ..සාධු ....පරම පූජණිය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා .....සාධූ ...සාධු ..සාධූ ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේම උතුම් ච්තුරාර්‍ය් සත්‍ය ධර්මය ..අවබෝධ වේවා . ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා .....
සාදු සාදු සාදු ..සිත සැනසිල්ල බුදුහිමි ගුණ සිතීමය..🙏🙏
මාගේ සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏පිංවත් ලොකු සමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ලොකු හාමුදුරුවනේ...
🙏🏻🙏🏻🙏🏻🙏🏻
පලමුවත් දෙවනුවත් තෙවනුත් සැමදා ලොවුතුරා බුදු හිමි සරණ යමි. 🙏🙏🙏සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේ උතුම් දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏Sadu sadu
නමෝ බුද්ධාය !!!! .....පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!! සාදූ .....සාදූ ......සාදූ 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ අමා නිවන් සැප ලබන්නට .........ඔබෙි බුදු සසුනෙදිම........ පතමි බුදු සමිදුනේ....... ., 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸සාදු , සාදු ,සාදු ............ ..!!!.අපගේ ගුරැදේවෝත්තමයන් වහන්සේට නමස්කාර වෙිවා .......!!!නමෝ බුද්ධාය ...............................!!!
නිවන් දකින්න කියලා පතල විතරක් හරියන් නැ භාවනා කරන්න එතකෙට ඔය පතන දේවල් ලගට එයි
@@shammikamanoj3227 ඔබ හරි, සීල සමාධි pragnga වඩන්න ඕන, නිධිඛණ්ඩ සුත්‍රය කියවා ගැනීම වටි ඔබට, නමෝ බුද්ධාය ..!
@@chandimajayawardena1838 පුළුවන් නමි කිටාගිරි සූත්‍රය කියවන්න
@@shammikamanoj3227 ඔබට බොහෝ පින්, මම කියවා ඇත්තෙමි, තෙරුවන් සරණයි ..! අනුන්ගේ කවියක් දැකලා අහලා ලස්සනයි නම් හිත පහදවා ගන්න, බොහෝ හිත සුව පවතිවි, නිහතමානි විමද වටි, මේ ටික ලිව්වේ වාදයකට නොවෙයි, කාලය වේගයෙන් ගත වෙනවා, මරණය කරා ලංවෙනවා, තෙරුවන් සරණයි ..! නමෝ බුද්ධාය ..!
සාදු සාදු සාදු 🙏🙏🙏 !
සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහනසේ ලෝකේ කොතන වැඩ සිට්යත් ඔබ වහසේගේ උතුම් දෙපා වැද මම නමස්කාර කරමි 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා,,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු.. සාදු. තෙරුවන් සරණයි..🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏
ඔබේ බුදු සසුනෙදිමඒ අමා නිවන් දැක...පිළිසරණ ලබන්නට පතමිබුදු සමිදුනේ.....🙏🌺🙏🌺🙏
Panwana mokada
Sadu sadu
ගෞතම අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏..
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Oba වහන්සේට ඉක්මණින් niwan sapa ලැබේවා
නමෝ බුද්ධාය!පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.!
සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු ,,,සාදු ,,,සාදු ,,,,🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
3:40 ❤මගේ ලොව හිරුමඩල ඔබයි බුදු සමිදුනේ❤❤❤
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
Namo buddhaya
harima lassanai budu guna kavi hitha sansun wenawa das pihagena ahan ennavita apage samma samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath loku swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaha....
ඔබ වහන්සේගේ පිහිට මට ලැබේවා!!!!!බුදුගුණ අනන්තයි❤❤❤❤❤සරණ යමි මමද සසර දුක සිදලන්න
ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සාදු.සාදු.සාදු.🙏🙏🙏
නමෝ බුද්ධ නමෝ බුද්ධ නමෝ බුද්ධ
සාදු සාදු සාදූ
මෙි බුදුගුණ අසන විට මනසින් භාග්‍ය වතුන් වහන්සේ සිහිපත් කරනවිට සිත පහන් වි යයි භාග්‍ය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා අපිට මෙවන් බුදුගුණ සජ්ජායනය මගින් කියා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏
නමෝ බුද්ධාය!
සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹
නමෝ බුද්ධාය 🙏🙏🙏
Sadu.sadu.sadu.mage.namaskarayama.wewa..🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami
මහමෙව්නා පිංබිම.....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදු සාදු
Pinwat loķu swamin wahanseta wandana krami sadu sadu sadu!!!
Sadu sadu sadu theruvan saranai 🙏🙏🙏🙏💫💫💫💫💫
🙏🙏🙏🙏🙏👏👏👏👏🏵️🏵️🏵️👏👏👏👏👏Sadu sadu sadu sadu sadu anumodami
sadhu sadhu sadhu budu saraning matath maga Paula samatath sathak santhiyakma wava
Sadu.sadu.sadu.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට හිතනිවෙනව බුදුගුණ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු
Namobuddaya🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉sadu 🎉🎉🎉🎉
Sadu sadu sadu.mage louthura budupiyanan wahansege guna desana karannau pinwath swaminwahanseta mepin balayen uthum niwan maga sak shath karaganimata hethu wasanawewa.sadu sadu sadu.🙏🌺🙏🌺🙏🌺🙏🌺
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏, ඒ අවස්තාව දිහා අපිත් බලාගෙන හිටියා වගේම හැගීමක් හිතට දැනෙන්නේ...පිංවත් ලොකු ස්වාමීන්වන්සේගේ හඩ එ හැගීම තීර්ව කරනවා...නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබවහන්සේට...සුවසේ චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබවහන්සේට වාසනාව ලැබේවා ! 🙏🙏🙏
නමෝ බුද්ධාය
Sadu sadu sadu sadu sadu sadu
Sadu sadu.sadu. theruwan.saranai
Sadu sadu sadu
පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට ගොඩාක් පිං.මම මුලින්ම මෙවැනි කවි ඇහුවේ අපේ අයියාගෙනුයි ගෙදර පුජාව කරන දවස්වල.මට අයියාව මතක්වුනා.සියලු ස්වාමීන්වහන්සේලාටත් ගොඩාක් පිං.මගේ අයියාට පැවදි බව ලැබ සසර දුකින් මිදෙන්නට නිවැරැදි මග පෑදේවා.
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු
Sadhu sadhu sadhu🙏🙏🙏🙏
Swamin wahanseta mage namaskarye wewa
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ගොඩ ගොඩාක් පින්
Magee thiloguru budu piyanan wahanseta magee namaskaraya wewa sadu🙏 sadu🙏 sadu🙏
සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය?උතුමිවු තෙරුවන් සරණටමනමස්කාරය වේවා ,,ආරභථ නික්ඛමථ යුන්ජථ බුද්ධ ශාසණේ ,
මහමෙව්නාව කියන්නේ පින් බිමක්. පුංචි කාලෙ වඩුවාව මහමෙව්නාවේ කිරි අම්මා සිල් ගද්දි මේ කවි නිතර ඇහුනා. බුදු ගුන ඇත්තටම මැවෙනව. හදවත සතුටින් උතුරා යනවා. සාදූ සාදූ මමත් සරන යමී මගේ බුදු පියානෝ 🙏 කිරිබත් ගොඩ ස්වාමින් වහන්සේත් නිදුක් නිරෝගී වේවා!!
🙏
budusaranai
නමෝ බුද්ධාය !!!අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න නමි බන කිය කියා ඉදල හරියන්නැ භාවනා කරල ආර්යාෂ්ඨංගික මර්ගය වඩල සතර සතිපටිටාන ධර්මයන් අවබෝධ කරගන්න වෙනවා
@@shammikamanoj3227awurudu 3 km gihin oya nam den awaboda kerala athi neda
සාදු සාදු මාගේ උතුම් කල්‍යාණ මිත්‍ර වහන්සේට දීර්ඝ ආයුශ වේවා 🙏🙏🙏🙏🙏🙏
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නාව ආරම්භ කරපු 1999 අවුරුද්දේ ඉඳලම අපි උන්වහන්සේ මිනිස්සුන්ට සැබෑ බුද්ධ ධර්මය පෙන්වා දෙන්න ගත්තු මහන්සිය ගැන දන්නවා. පුළුවන් හැම විදිහකින් ම උන්වහන්සේ අපව බුද්ධ ශාසනය කෙරෙහි පැහැදෙව්වා. සමහරු හිතන් ඉන්නෙ මේ කාලේ ඉන්න තමන් රහත් යයි කියමින් ධර්මය විකෘති කරන චීවරධාරීන් තමයි වැසී තිබූ ධර්මය ඉස්මතු කළේ කියලා.
පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ දෙව්ලොවින් මේ මනුස්ස ලෝකයට වැඩම කරලා තියෙන්නේම මේ උතුම් නිර්මල ධර්මය කියල දෙන්නමයි..
ඒ අසිරිමත් දහම විකුර්ති කරන කාලයක ...
දීඝායු වේවා !
පින්වතුන් වහන්සේට 🙏🌺🙏🌺🙏
❤
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
උතුම් බුදු සරණ, දම් සරණ, සඝ සරණ හැර වෙන සරණක් මට නොමැත...උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඔබ වහන්සේටත්,
මේ බුදුගුණ අහන මා ඇතුළු සියළුම පින්වතුන්ටත් ඉතාම ඉක්මනින් අමාමහ නිවනින්ම සැනසීම ලැබෙත්වා..!
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
බුදුසරණ වේවා🙏
සාදු සාදු සාදු සාදු සාදු !!! ලොකු ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා !!
පිංවත් අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරනයි .කට හඩ මිහිරි ය.මගෙ බුදු සමිදුගෙ ගුන කද කියනකොට අසිමිත සැනසිල්ලක් හිත් වලට දැනෙනවා.
අඳුරු ලොව එලිය කල
මගේ සිත පහන් කළ
සැප සතුට උදා කළ
මගේ බුදු සමිදුනේ......
නොමග යන විට හැඳින
සුමගටම යොමුකර යොමු කරන
මහා කරුණා ගුණැති
කාරුණික සමිඳුනේ.....
මැරෙන ඉපදෙන ලොවින්
සදහටම මිදෙන්නට
අම නිවන් මග දෙසන
සුගත බුදු සමිදුනේ....
ජීවිතේ දුක ශෝක
පිසදමා සනසවා
අමා ඔසු ලබා දෙන
සුගත බුදු සමිදුනේ.....
හුදෙකලා දිවි මගක
දහම තුළ තනි නොවන
පිළිසරණ ලබා දෙන
සුගත බුදු සමිඳුනේ......
රැවටෙමින් මේ ලොවට
සැප සොයා දුවන විට
ප්‍රඥාව ලබා දෙන
කාරුණික සමිදුනේ.......
දුකින් මුදවා සැවොම
සනාතන සැපය දෙන
මගේ ලොව හිරු මඩල
ඔබයි බුදු සමිඳුනේ.......
සරුසාර පොළව මත
වැඩෙන සරු පැලය ලෙස
මුළුලොවට සෙවන දී
වැඩෙමි බුදු සමිඳුනේ.......
මඩ දියෙන් උඩට නැගී
සුපිපි නෙළුමක් විලස
දම් සුවඳ බෙදා දෙන
මලක් වෙමි සමිදුනේ......
අහස් කුස එළිය කොට
සුපුන් සඳ දිලෙන විට
එළිය විහිදා දිලෙන
තරුව වෙමි සමිදුනේ......
සැදෑ සිත් සදාගෙන
සිල් සුවඳ දරාගෙන
ඔබේ සිරි පා සෙවනේ
වැඩෙමි බුදු සමිඳුනේ.....
අඳුර විනිවිද දිලෙන
නැණ පහන දරාගෙන
ලොවෙහි ඇති තතු එලෙස
දකිමි බුදු සමිදුනේ......
වෙනස් වෙන ලෝ දහම
සියලු තැන දකින විට
උතුම් සම්බුදු සුවඳ
සිහිකරමි සමිදුනේ.......
නොසෙල්වෙන පහන්සිල
එක්තැන්ව දිලෙන ලෙස
මමත් සිත සමාහිත
කරමි බුදු සමිදුනේ.......
ඔබේ බුදු සසුනෙදිම
ඒ අමා නිවන් දැක
පිළිසරණ ලබන්නට
පතමි බුදු සමිදුනේ......
ඔබේ බුදු සසුනෙදිම
ඒ අමා නිවන් දැක
පිළිසරණ ලබන්නට
පතමි බුදු සමිදුනේ......//
සාදු සාදු සාදු ......
පින්වත් l
ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
Sadu sadu saduuu
සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 මගේ හිරැ බඩල ඔබයි බුදු සමිඳුන් නමස්කාර වේවා පින්වත් භාග්‍යවතුන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤
බුද්ධානු භාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානු භාවයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා ගේ ආනුභාවයෙන් රහත්න් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු දෙවියන් පිහිට රැකවරණය නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගි වේවා දීර්ගායුෂ ලැබේවා කිසිම කරදරයක් බාදාවක් නැතිව සුවසේ පින් රැස් කරන්න ධර්මය අවබෝධ කරගන්න ලැබේවා බුදුසසුනේම අමාමහ නිවන් අවභෝධ පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සේ 🙏🙏🙏
saadhu saadhu saadhu.
සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට.නමස්කාරය.වෙවා.නිවන්.අවබොධ.වෙවා.සාදු.සාදු.සාදු.සාදු🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, පෙබරවාරි මාසයේ යොවුන් දහම් සක්මනේදි හින්දියෙන් ගායනා කළ බුදු ගුණත් මේ විදියට අහන්න හරි ආසයි, බලාපොරොත්තු වෙනවා එයත් ලබා දේවි කියලා, ඔබ වහන්සේට මාගේද නම්ස්කාරය වේවා 🙏🙏🙏
th-cam.com/video/6FeAzFqP_c4/w-d-xo.html
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා....ලොකූ ස්වාමීන් වහන්සේට දීර්ඝායු වෙවා...
Sitha niwana hema dukak karadraykma amthka karala,budu ruwantama pamank hitha yomu krana lassana kavi pelak ,oba wahanseta uthum nirwaya labewaaaaaaa...!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu! Sadhu! Sadhu!
මේ උතුම් වු බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
හරිම අපුරුවට මගෙ බුදු රජාණන්වහන්සේ ගුණ කියවන්නේ...
අනේ කොයිතරම් ලස්සනයිද ...
මෙවැනි උතුම් දෙයක් අපිට දායාද කළ මගෙ ගුරු දෙවියන්ට නමස්කාර වේවා ....
🌹🙏🌹🙏🌹🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු.
පින්වත් පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
Buddh puththrayek wenna sasare pin kara thibenawanam
Kohoma hariyanawa
සාදු🙏 සාදු🙏 සාදු 🙏
Sadu Sadu Sadu🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ ..
ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබට බොහෝ පිං සිදු වේවා.. ඔබ වහන්සේගේ හඩ බොහෝ මිහිරී. හිතේ ඇ ති සෝ තැවුල් නිවාලයි.අහෝ මගේ සිත නිවි සැනසී යයි.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ....සාධු ..සාධූ ..සාධු ....
පරම පූජණිය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍ර පින්වත් ලොකුස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා .....
සාධූ ...සාධු ..සාධූ ..
රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේම උතුම් ච්තුරාර්‍ය් සත්‍ය ධර්මය ..අවබෝධ වේවා . ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා .....
සාදු සාදු සාදු ..
සිත සැනසිල්ල බුදුහිමි ගුණ සිතීමය..🙏🙏
මාගේ සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏පිංවත් ලොකු සමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ලොකු හාමුදුරුවනේ...
🙏🏻🙏🏻🙏🏻🙏🏻
පලමුවත් දෙවනුවත් තෙවනුත් සැමදා ලොවුතුරා බුදු හිමි සරණ යමි. 🙏🙏🙏සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
පින්වතුන් වහන්සේ උතුම් දීර්ඝායුශම ලබත්වා 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏Sadu sadu
නමෝ බුද්ධාය !!!! .....
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!!
සාදූ .....සාදූ ......සාදූ 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ අමා නිවන් සැප ලබන්නට .........
ඔබෙි බුදු සසුනෙදිම........
පතමි බුදු සමිදුනේ....... ., 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු , සාදු ,සාදු ............ ..!!!.
අපගේ ගුරැදේවෝත්තමයන් වහන්සේට නමස්කාර වෙිවා .......!!!
නමෝ බුද්ධාය ...............................!!!
නිවන් දකින්න කියලා පතල විතරක් හරියන් නැ භාවනා කරන්න එතකෙට ඔය පතන දේවල් ලගට එයි
@@shammikamanoj3227 ඔබ හරි, සීල සමාධි pragnga වඩන්න ඕන, නිධිඛණ්ඩ සුත්‍රය කියවා ගැනීම වටි ඔබට, නමෝ බුද්ධාය ..!
@@chandimajayawardena1838 පුළුවන් නමි කිටාගිරි සූත්‍රය කියවන්න
@@shammikamanoj3227 ඔබට බොහෝ පින්, මම කියවා ඇත්තෙමි, තෙරුවන් සරණයි ..! අනුන්ගේ කවියක් දැකලා අහලා ලස්සනයි නම් හිත පහදවා ගන්න, බොහෝ හිත සුව පවතිවි, නිහතමානි විමද වටි, මේ ටික ලිව්වේ වාදයකට නොවෙයි, කාලය වේගයෙන් ගත වෙනවා, මරණය කරා ලංවෙනවා, තෙරුවන් සරණයි ..! නමෝ බුද්ධාය ..!
සාදු සාදු සාදු 🙏🙏🙏 !
සාදු සාදු සාදු 🙏🙏🙏🙏පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහනසේ ලෝකේ කොතන වැඩ සිට්යත් ඔබ වහසේගේ උතුම් දෙපා වැද මම නමස්කාර කරමි 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා,,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු.. සාදු. තෙරුවන් සරණයි..🙏🙏
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏
ඔබේ බුදු සසුනෙදිම
ඒ අමා නිවන් දැක...
පිළිසරණ ලබන්නට පතමි
බුදු සමිදුනේ.....
🙏🌺🙏🌺🙏
Panwana mokada
Sadu sadu
ගෞතම අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
නමෝ බුද්ධාය 🌼🌼🌼
සාදු සාදු සාදු 🙏🙏🙏..
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Oba වහන්සේට ඉක්මණින් niwan sapa ලැබේවා
නමෝ බුද්ධාය!
පින්වත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.!