බබාට බත් කවාගන්න වෙනස්ම රසකින් වෙනස්ම විදිහක් /baby food recipe sinhala / rice recipe for baby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @sitharakudavithana
    @sitharakudavithana 3 ปีที่แล้ว

    Godaak saarthakai.... mage duwata man dan hadala dunna. Eyath kanna godaak horai... aasawen kewa eya..... thank you sooo much....

  • @nashfasdiary
    @nashfasdiary 3 ปีที่แล้ว +1

    Thank u sis
    My son never take rice
    After seeing ur Vdo
    I follow the method n giving him as u showed. He loves eating .🥰 I kp name for this recipe is “rice pizza” he loved it

  • @nimeshadilani9292
    @nimeshadilani9292 4 ปีที่แล้ว +1

    Ane thanks dear mage babath bath kanna harima horai. Mama hitha hitha hitiye monawada ada denne kiyala. Oyata godak thanks. 👍❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      තව මෙ වගෙ බත් වලින් හදපු ඒවා තියෙනවා ඒවත් හදලා බලන්න බබාට එහෙනම් ❤️

  • @shanikafernando4393
    @shanikafernando4393 4 ปีที่แล้ว

    Thank you akke apiwa mehema shakthimath karanawata ❤🙏

  • @ershaharshani9667
    @ershaharshani9667 2 ปีที่แล้ว

    Ada man puthata school geniyanna hadala dunna. Putha okkoma kaala. Thank you so much 🥰

  • @indusrinath493
    @indusrinath493 2 ปีที่แล้ว

    Mage babata aurudu 1 1/2eenawa eya bath kannema neha akke thunwelatama barath hodatama adui mama godak manasikawa wetila inne ane mata udau karanna plz kanna puluwanwena witamin ekak nedda akke

  • @anjanimaneesha1063
    @anjanimaneesha1063 4 ปีที่แล้ว

    Hari creative akke ideas oya ge Thanks me wage kama hadanna tips denawata apita

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤️

  • @melanisamarawickrama7556
    @melanisamarawickrama7556 4 ปีที่แล้ว

    Akke man babata hadala dunna me recipe eka.poddak ithuru wenna kewa.thank u akke.❤️❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว +1

      අනෙ හරිම සතුටුයි නංගි ඇත්තටම ❤️❤️❤️😘

    • @melanisamarawickrama7556
      @melanisamarawickrama7556 4 ปีที่แล้ว

      @@doniammai-pavithra ❤️❤️❤️❤️

  • @diluautomobile757
    @diluautomobile757 2 ปีที่แล้ว

    Thanks me kemawel apita kiyal dunnata

  • @madushasewwandi1692
    @madushasewwandi1692 4 ปีที่แล้ว

    Akke man me bath eka babata ada hawasa hadala dunna eya godak aswen kawa thank you akke...

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අනේ..හරිම සතුටුයි නංගී බබා ආසාවෙන් කෑව එක ගැන...ඔය මට ඒ ගැන කිව්ව එකට ගොඩක් ස්තූතියි ඔයාටත් ❤️

  • @lakshikadilhani3759
    @lakshikadilhani3759 2 ปีที่แล้ว

    Me kema aka denne masa kiyenda

  • @arjunapriyanka6188
    @arjunapriyanka6188 4 ปีที่แล้ว

    Hemadamath wage godakma pin. Mama kalin ohoma heduwa. Eth elawalu nethuwa. Me dawas wala asaneepen inne mage babaa. 18 months vaccine eka aragena. Me dawas tike nam kewema ne. Breast milk witharai. Eyata saneepa unu gaman mama hadala denawa. Budu saranai oyala hemorama akka.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අනෙ උනගත්තද නංගි බබාට ඉක්මණින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්..බුදුසරණයි පැටියට 🙏

    • @arjunapriyanka6188
      @arjunapriyanka6188 4 ปีที่แล้ว

      Doni Ammai-Baby & Kids Food Recipes Sinhala ඔව් අක්කා. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රාර්තනාවට . බුදු සරණයි

  • @sanjeewaniranthilaka9213
    @sanjeewaniranthilaka9213 4 ปีที่แล้ว

    Thanks akke oyta pin.... oyage recipe hema ekakatama mage duu kemathi.....❤❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගි හරිම සතුටුයි දූ ආස් එක ගැන මටත් ගොඩක් ❤️❤️

    • @sanjeewaniranthilaka9213
      @sanjeewaniranthilaka9213 4 ปีที่แล้ว

      @@doniammai-pavithra meka mama ada dawalta heduwa akke duwa harima asawen okkoma kewa.thanks akke.💟💟

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි..මටත් සතුටුයි ගොඩක් ඇත්තටම ❤️❤️❤️

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 4 ปีที่แล้ว

    Thanks akki.mage babata udeta denna hoda recipe ekak udeta tamai kanna horakaranne eya.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      හදලා බලන්න නංගි චිස් එකතු කරන්න පුලුවන් නම් තව රසයි . තව් උදේට එකක් හදලා තියෙනවා අනිද්දට දාන්නම් ඒකත් පුතා ආස් වෙයි ❤️

    • @thamariwijesekara9285
      @thamariwijesekara9285 4 ปีที่แล้ว

      @@doniammai-pavithra ha akki Danna ekmanata

  • @dulpikanayanga1637
    @dulpikanayanga1637 4 ปีที่แล้ว

    Ane thanks akke.mage dagayata hodai.eyath ithin bath kanna horane...😍eyata kema patan aran palaweni summer eke idanma bath kanna hora akke.duwagen e wenasa dekke ne mn akke.😋😍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අපෙත් නංගි දුවගෙ බඩ පිරෙන්නෙ නැති ප්‍රශ්ණයක් තියෙන්නෙ.. පුතා තමයි මාරු වෙන්නෙ කාලෙන් කාලෙට 😒

    • @dulpikanayanga1637
      @dulpikanayanga1637 4 ปีที่แล้ว

      @@doniammai-pavithra ❤️😍😊

  • @akashnethsara7225
    @akashnethsara7225 4 ปีที่แล้ว

    Akke. Mn ada meka heduwa putha asawen kewa...thank you akke

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว +1

      අනෙ හරිම සතුටුයි නංගි...❤️❤️❤️😘

  • @lakshikamadushani5825
    @lakshikamadushani5825 4 ปีที่แล้ว

    Godak watinawa miss. Thank you

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මිස් කියන්න එපා මමත් ඔයාල වගේම අම්මා කෙනෙක්නෙ 😍❤️

  • @shyamalidilrukshi4362
    @shyamalidilrukshi4362 4 ปีที่แล้ว

    Thank you akke.ada dawalta mag putata hadala dunna.aya asawen kawa.thank you

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අනෙ හරිම සතුටුයි නංගි ❤

  • @amarathungasamanthi3411
    @amarathungasamanthi3411 4 ปีที่แล้ว +1

    Thanks dear ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      ගොඩක් දවසකින් කරදර කලෙ නෑ තොරතුරු අහලා වැකේශන් නිසා 😍

    • @amarathungasamanthi3411
      @amarathungasamanthi3411 4 ปีที่แล้ว

      @@doniammai-pavithra sabato api firenze awa dear, oyala hodin da,

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අපිත් හොදින් ඉන්නව ආය ටික ටික වැඩි වෙනව් නේද් කොරෝනා එළියට යන්න බයේ ඉන්නෙ 😒

    • @amarathungasamanthi3411
      @amarathungasamanthi3411 4 ปีที่แล้ว

      @@doniammai-pavithra ow dear, apit dan nam bayen inne,

  • @shanikafernando4393
    @shanikafernando4393 4 ปีที่แล้ว

    Thank you akke mage puthat me dawas wala kisima deyak Kanne ne akke biema jathi fresh milk kisima deyak bonna kemathi ne akke wathura bonawa hodata e wage dewal purudu karanne kohomada akke e gena punchi lipiyak danna akke grazie akke 😍❤🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      නංගි රස්නෙට අපෙත් පුතා ඔහොම ගිය් පාර විටමින් එකක් දුන්නා මේ පාර දුන්නෙ නෑ මම.. කන්නෙ නෑ හොදට වෙනදා වගේ .. මේ වගෙ හදලා සෝස් මොනව හරි එක්ක දුන්නම කනව .. ටික ටික් පුරුදු කරන්න වෙන්නෙ නංගි මේ ටික පහු උනාට් පස්සෙ හැබැයි ආය කන්න පටන් ගනී ❤️

    • @prabathkumara625
      @prabathkumara625 4 ปีที่แล้ว

      Mage baba batha kanema na eya kisima deyakata kamathi na akke

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 ปีที่แล้ว

    Mamath akke oya widiyata issara idalama hadanawa.knna hora dawasata.perida haduwa..rasaine kanawa..

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      ඔව් නංගි අනලා කනවට වැඩිය කවාගන්න පුලුවන්

  • @sandunfernando789
    @sandunfernando789 4 ปีที่แล้ว

    Thank you Akki.. Meres dammata kamak nadda

  • @dillimunisewwandi2656
    @dillimunisewwandi2656 4 ปีที่แล้ว

    Mn eeye raata daruwata mehema hadala dunna eya okkoma kaawa thanks

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      අනේ ඇත්තටම හරිම සතුටක් දැනුනා.. බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට ❤️❤️❤️

  • @ruvindiakmeemana1987
    @ruvindiakmeemana1987 4 ปีที่แล้ว

    Thank you so much

  • @karurathna9815
    @karurathna9815 4 ปีที่แล้ว

    This is good. Thanks

  • @nayanikurukula9787
    @nayanikurukula9787 4 ปีที่แล้ว

    Masa kiye idan babalatada denna puluwan

    • @doniammai-pavithra
      @doniammai-pavithra  4 ปีที่แล้ว

      දහයෙන් පස්සෙ අතින් අල්ලගෙන කෑලි කන්න් පුලුවන් නම් නමුත් ලුනු නොද හදාගන්න වෙන්නෙ

  • @gayashanruchindara5057
    @gayashanruchindara5057 4 ปีที่แล้ว

    Eka maru sis

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 4 ปีที่แล้ว

    Thanks akkiyo....

  • @vidarakarunarathne5205
    @vidarakarunarathne5205 3 ปีที่แล้ว

    Ane akke mam meka haduwa ada..mata me widyata hondata set wune naane kaduna.....ane akke mata reply karannakoo...

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว +1

      නංගි ගත්ත බත් එළවළු ප්‍රමාණයට බිත්තර මදි වෙනකොට කැඩෙනවා එකට ඇලිලා තියෙන්න බිත්තර ඕනි ටිකක් වැඩියෙන් ඒ වගෙම හොද්ට එක පැත්තක් හැදෙනකම් ඉදලා අනිත් පැත්ත හරවන්න ඕනි

    • @vidarakarunarathne5205
      @vidarakarunarathne5205 3 ปีที่แล้ว

      @@doniammai-pavithra ane thank u akke.....oya hari hondaiii....mama oyage videos balala kaama hadala denne babata..eyath dan bath kanna kamathi na wadiya.....ane godak pin akke ....

    • @vidarakarunarathne5205
      @vidarakarunarathne5205 3 ปีที่แล้ว

      @@doniammai-pavithra ❤️

  • @saku2337
    @saku2337 3 ปีที่แล้ว

    Ma wage thwath kama recipis danna.mage babath kanna kmathi na

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @saku2337
      @saku2337 3 ปีที่แล้ว

      @@doniammai-pavithra mona widiyta hadala dunath kanne nane amme

  • @lassniamaya9804
    @lassniamaya9804 4 ปีที่แล้ว

    Woow akka matat asai...😋😋😉😉

  • @sandyadayarathna135
    @sandyadayarathna135 4 ปีที่แล้ว

    😊😊😊😊😊😘

  • @namallakshan2742
    @namallakshan2742 4 ปีที่แล้ว

    👏👏

  • @ruwinijayawardhana1481
    @ruwinijayawardhana1481 2 ปีที่แล้ว

    අක්කෙ අවුරුද්ද පහු උනාම fresh milk දෙන්නද.

  • @לסמילסמי
    @לסמילסמי 3 ปีที่แล้ว

    Olive oil da akkw.add karan oya

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 ปีที่แล้ว

      මම ගොඩක් පාවිච්චි කරන්නෙ ඔලිව් ඔයිල් නංගි ..

  • @sahanisavindi8090
    @sahanisavindi8090 4 ปีที่แล้ว +1

    THANKYOU 💐💐💐

  • @diluautomobile757
    @diluautomobile757 2 ปีที่แล้ว

    Thanks me kemawel apita kiyal dunnata

  • @k.k.priyangalakmali9427
    @k.k.priyangalakmali9427 4 ปีที่แล้ว

    Thank u very much

  • @diluautomobile757
    @diluautomobile757 2 ปีที่แล้ว

    Thanks me kemawel apita kiyal dunnata