Akke masa 6 babekta me bath eka denna puluwanda polthel godak danna bane elawalu thamba ganna podi kara ganna puluwanada akke elawalu tika baba thuti nisa plz reply me
Mis mage puthata den masa 8i ath thawama cheese, Sudu lunu, rampa karapinch 3 5 adunwala dunne. Oyage kema harima poshaniyai. Puthata eka para e dewal tika tika dala kema dunnoth prasnayak wena ekak ne neda? Thawama Pol kiri, oils Wath adunwala dila ne. Plz reply me
@@doniammai-pavithra ane akki mage baba one year and six month, babata ada me rice eka hadala dunna katawal 4 Kawe, baba knawa horai ne hamadeyakma,bt fruits kanawa, plz mata mokak hari keyanna ko babata bath kawaganna plz akki
බොහොම ස්තූතියි අක්කා . ඒක නම් මගෙ දුව කයි කියල හිතනව. හදල දෙන්නම් හෙටම 👍
හදලා බලන්න එහෙනම 😍
ගොඩාක් වටිනවා අනේ. මේ වගෙ අලුත් දේවල් කියා දුන්නට thanks
❤️❤️❤️❤️🌷🌷
Thnk u akka hoda recipe ekkak baba aasen kanwa u r gread thnk u again .mey wage thawa ideas dhanda k
බොහොම ස්තූතියි නංගි ..සතුටුයි ගොඩක් මටත් පොඩ්ඩො අස වෙන එක ගැන ❤️❤️❤️
Akki oya wattakka bath ekak haduwe.eka mn ada babata hdala dunna.eya asawen kawa..thnx akke oyta❤❤
අනෙ හරිම සතුටුයි නංගි බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට ❤️❤️❤️
Shok akki.ada davalta man meka babata hadanava.mage babata aurudu akamarai.oya vatenne mage husband ge nama.mama mihiri.oya hamadama aluth deval ape babalata Aran anava thank you oyata.
ගොඩක් සතුටුයි නංගි... පොඩ්ඩො ආසාවෙන් කනවා කියන්නෙ ඒ මගෙ ලොකුම සතුට 😍😍
Carrot hamadama dunnata kamak nadda
godak sthuti mewa kiyala denawata. mama oyage channel ekata godak aasa kenek. oyaage recipes godak hodayi.
බොහොම ස්තුතියි 😍😍
Bath aka beri unata kamak nadda man hadapu bath aka beri unane
බෙරි වෙලා බබ කන්න කැමතිනම් කමක් නෑ ❤️
Akke masa 6 babekta me bath eka denna puluwanda polthel godak danna bane elawalu thamba ganna podi kara ganna puluwanada akke elawalu tika baba thuti nisa plz reply me
නංගි මාස හයක බබෙකුට දෙනවනම් දිය ගතිය හිටින්න හෝ තලපෙ වෙන්න හදන්න වෙනවා එනිසා එළවලු එහෙම හොදට පොඩි කරල ගන්න වෙන්නෙ...තෙල් නොදා හදන්න පුළුවන් නම් හොදයි ඔලිව් තෙල් හැන්දක් එකතු කරන්න බත් එක හදලා බබාට කෑම දිරවන්නත් පහසුයි ඒකෙන්
@@doniammai-pavithra ha akke reply karata thanks
Akki mge babata masa 8i.gova bath ekata add karata kamk nadda
නංගි ටිකක් දිය ගතියට ඕනි වෙයි නේද බබාට තවම හපල කන්න අමාරුයි නේද
@@doniammai-pavithra බබාට හිරවෙන්නෙ නැතුව බබා ගිලිනව නම් මාස 6 1/2 වගේ බබෙකුට කෑලි දුන්නට කමන් නැද්ද දිරවන එක ප්රශ්නයක් වෙනව ද පෝෂණය උරාගන්නේ නැති ද එහෙම කෑලි දුන්නම
Akki masa 7 babekta thuna paha denna puluwanda.
මාස දහයෙන් පස්සෙ පුලුවන්
Masa 6 babata thunapaha danna puluwanda
බැහැ
Thunapaha eka hadana hetiy kiyannko akke
අනිවාර්යයෙන්ම නංගි ඒ පෝස්ට් හෙටම දාන්නම් හොදෙ
Mage babata masa 7i. Ayata thunapaha danna bane akke.
බැහැ නංගි බබාට මෙ වෙනතුරු දීලා තියෙන දේවල් එකතු කරලා හදාගන්න ❤️
Mis mage puthata den masa 8i ath thawama cheese, Sudu lunu, rampa karapinch 3 5 adunwala dunne. Oyage kema harima poshaniyai. Puthata eka para e dewal tika tika dala kema dunnoth prasnayak wena ekak ne neda? Thawama Pol kiri, oils Wath adunwala dila ne. Plz reply me
නංගි පොල් කිරි ඔලිව් ඔයිල් දැන් දෙන්න ඒවට බබාගෙ බරත් වැඩිවෙන්න උදව් වෙනවනේ... ඔලිව් ඔයිල් රත් නොකර කෑම එකට එකතු කරන්න පුළුවන් ..
තුනපහා මාස දහයෙන් වගෙ මම නම් දුන්නෙ නංගි .. නමුත් ඊට් කලින් සමහර අය දෙනවා කඩෙ එක නැතුව ගෙදර හදාගන්න ඒකත් පුළුවන් නම්..
මොනවා දුන්නත් අලුත් දේවල් දෙක තුනක් එකට නොදී එක එක දීලා බලන්නකො බබාට මුලින්ම හදුන්වලා දෙන කෑම වර්ග නිසා.. 😍
@@doniammai-pavithra
Thank you miss. Mn dubai inne. Babata ona kema hoyaganna amarui tikak. Ath oyata godaaaaak sthuthi. Mata eka loku prasnayak wela tibbe den hari. 😘
Ada mn babat me kema aka hadal dunna akke.hrima suwadi.mn බිත්තරයක් akathu kala akat.baba kewa bath.hariyma sathutui akke.thaw me wage bath වර්ගය danna.oyt godak ස්තුතියි...
හරිම සතුටුයි නංගි. පොඩ්ඩො ආසාවෙන් කැම කනවා කියන්නෙ ඇත්තටම ලොකු සතුටක් ❤️
අනිත් බත්වර්ග ටිකත් හදමු බබා ආසවෙයි ඒවටත්
@@doniammai-pavithra thaw kema වර්ගයක danna akkiyoo.oyt තෙරුවන් සරණයි.❤️❤️❤️❤️❤️
Thanx akki
❤️❤️
@@doniammai-pavithra ane akki mage baba one year and six month, babata ada me rice eka hadala dunna katawal 4 Kawe, baba knawa horai ne hamadeyakma,bt fruits kanawa, plz mata mokak hari keyanna ko babata bath kawaganna plz akki
Thunapaha qwe babalt hadan ekada akke
ඔව් නංගි මම දැම්මා ඒක ඔයා දැක්කද
Doni Ammai-දෝණියි අම්මයි ou akke mn hadala dunna babat eya hodat kaawa. Gdk pin oyat
Basamathi sahalda ??
කැමති හාල් එකක් ගන්න පුළුවන් .. මම අරන් තියෙන්නෙ බස්මති 😍
Mama blapu dhawasama hadala dhunna hodhata keewa
හරිම සතුටුයි පොඩ්ඩො ආසාවෙන් කනව කියනකොට ❤️❤️❤️
Kiri qwwe fresh milk da pol kirida
දෙකම ගන්න පුළුවන්
👍
❤️
Kiri kiuve pol kirida fresh milk da akke
මමනම් දෙකම ගන්නවා පොල් කිරි මට ගොඩක් අඩු නිසා..❤️
Fresh milk dammama rasaida
Thuna paha eka hadanne kohamad plz kiynnakoo
අද මම ඒක දාන්නම් පෝස්ට් එකක් විදිහට
👍👍👍👍
❤️❤️
Shaaa shoooi akka
Math hadanna oni dr..thanks
හදන්න ගොඩක් රසයි බත් එක 😍
ගෝවා babalata hodaida akke,
මම දෙනව නංගි පොඩි දවස් වල ඉදන්
ගොඩක් ස්තුතියි ඔයාට ❤
😍😍😍
👍👍👍Great recipe
💜♥️💚❤️💚💜♥️
Thank you 😍
Kiri kiuwe Pol kirida?
ෆ්ර්ශ් කිරි පොල් කිරි දෙකම පුළුවන්
@@doniammai-pavithra thanks
Thanks mis please mis අපිටත් හෙල්දි ආහාර හදන විදිය කියලා දෙන්න බත් වර්ග සුප්, චිකන් මාළු වර්ග හදන විදිය කියලා දෙන්න thanks
ඒ ගැන ඉක්මනටම දාන්නම් හොදේ 😍
@@doniammai-pavithra thanks mis
❤🙏🙏🙏❤
❤️❤️
❤❤❤❤
❤️❤️