Sulagak wela Oba lagin with lyrics - Shihan Miranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 437

  • @amaama5968
    @amaama5968 3 ปีที่แล้ว +202

    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
    සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
    හමුවු දිනේ හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..
    සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
    ඔබ මට කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
    තුරු වදුලෙ හැන්ගී සිපගද්දී
    දැනුනා මට සුවේ
    සිසිල දෙන මේ නදී තෙරේ
    තුරුලු වුනු මාගෙ හංසියේ
    හැමදාම මේ ලෙසින් බැඳී
    ඉඳිමු යැයි කිව කුමරියේ
    ඔබ නේද දන්නෙ තාම ඒ රහස දන්නේ
    ඔබමයි සොයන්නේ සෑමදා මා පතන්නේ
    පෙර සේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
    ගලන දිය වාගේ ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේ
    දිය සුළිය කුරීරු වු ලෙසේ
    ඇයිද ඔබ මාව හැඬවූවේ
    හඬමි මම මේ නදී තෙරේ
    ඇයිද ඔබ මා දමා ගියේ
    ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
    සුළඟක් වෙලා සෑමදා මන් සොයන්නේ
    හමුවු දිනේ හිත බැඳීලා සෙනේ
    මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..
    සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
    සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ

  • @hansikasewwandi1350
    @hansikasewwandi1350 2 ปีที่แล้ว +99

    තවමත් අහන අය කෝ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️🇮🇹🇱🇰

  • @senuravihan2835
    @senuravihan2835 3 ปีที่แล้ว +91

    Shihant kamthi kattiya like ekk dagena ynnoooo😍😍😍

  • @Shiran-g9d
    @Shiran-g9d 11 หลายเดือนก่อน +147

    Anybody 2024❤?

  • @anushkajayasooriya2707
    @anushkajayasooriya2707 2 ปีที่แล้ว +1124

    2023 Anyone?❤

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 2 ปีที่แล้ว +64

    එදා ඉදන්ම හදවතේ උඩින්ම ඉන්න ගායකයා...ශිහාන් මිහිරංග ...හිත නිවන භාවනාවක් ..🙂❤️❤️❤️

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +185

    මගේ ආසම ගායකයා, හදවතේ ගායකයා ෂෙහාන් මිහිරංග ♥️🥰❤

  • @umeshudayanga7657
    @umeshudayanga7657 2 ปีที่แล้ว +43

    ඒ අතීතය මාරම ලස්සනයි මතකෙට එද්දි❤️

  • @venuknilman9271
    @venuknilman9271 2 ปีที่แล้ว +69

    හදවතට දැනෙන ගායනයක් 😍😍😍😍😍🤩😘

  • @ashan9300
    @ashan9300 3 ปีที่แล้ว +121

    3 වෙනි රැල්ල ආවට පස්සේ අහන අය😔

  • @samudithanishamanee8714
    @samudithanishamanee8714 3 ปีที่แล้ว +40

    Balamu 2021 awrudde me song / Shihan Mihirangata kamathi kawda kiyala.☺😊😯

  • @hansi1148
    @hansi1148 2 ปีที่แล้ว +7

    අනේ ඒ සින්දුවනම් පිස්සුවක් 😍😍😍 අහන්න අහන්න ආස හිතෙනවා 😘❤️😍 ඔයාගෙ ලස්සන සින්දුවක් ඕනි ඉක්මනටම ශෙහාන් අයියේ 😘❤️ ප්ලීස්ස්ස්ස්ස්ස්ස්

  • @prashan7920
    @prashan7920 3 ปีที่แล้ว +112

    හදවතට ගායනා කරන ගායකයා...❤❤❤❤

    • @iyunimelanikumari6036
      @iyunimelanikumari6036 3 ปีที่แล้ว +3

      ඔව් මන් ආසම ගායකයා❤️🥰🤗

    • @shanikanilukshi9134
      @shanikanilukshi9134 2 ปีที่แล้ว +3

      අම්මෝ කියන්නවචන්නෑ ....❤️ පිස්සු හැදෙනවා නේ... ❤️😍😘

  • @kavishkafernando_22chayo
    @kavishkafernando_22chayo ปีที่แล้ว +5

    මොනතරම් මනරම් සින්දුවක්ද මේක..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..🥺❤️

  • @padminisansala3670
    @padminisansala3670 3 ปีที่แล้ว +21

    ඔබමයි සොයන්නෙ තාම ඒ රුව සොයන්නෙ ✨️🌝

  • @sajithbandara7515
    @sajithbandara7515 ปีที่แล้ว +6

    පිස්සුවක් ශෙහාන් අයියානම්. ඇබ්බැහි වෙනවා ඒ කටහඩට❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishnisena1545
    @ishnisena1545 2 ปีที่แล้ว +12

    ලස්සනම සින්දුවක්. හදවතට දැනෙන ලස්සන සින්දුවක් ❤️❤️❤️

  • @H.H.ASHINIAMASHAPRIYADARSHANA
    @H.H.ASHINIAMASHAPRIYADARSHANA ปีที่แล้ว +3

    ශිහාන් අයියගෙ සිංදු කොච්චර ඇහුවත් එපාවෙන්නෑ♥️🥺 හදවතේ ගායකයනේ ඉතින්🤍💯🤍

  • @rashendikarunanayake
    @rashendikarunanayake ปีที่แล้ว +4

    My favourite singer forever.🖤His voice is addictive.🖤

  • @charudaemawardana5730
    @charudaemawardana5730 3 ปีที่แล้ว +7

    sulagak wela ohu soya yanna one sewanalla wage ohu lagin inna one hamuwu dine sitha badeela sene mulu jeewithe obatamai adare [adatath adare karana mage ekama palawenima adare wenuwen mata meka kiyanna asai...eya hamadama mage anthima adare thamai] me song ekath godak hithata wadina lassana sinduwak me wage sindu walin adare lassana karanna puluwan hamadamath......Aththatama matath thama mn adre karana kenegen uththarayak labune naha mn eyata kiwwa hithe thiyena de magen ahanna kiyala dan masa 3k wuna eth eya thama awe na ithin me sinduwa mata MATAMA LIYAPU EKAK WAGE HADAWATHATA DANENAWA EYA EIDA KIYALA MN MARENAKALMA BALAN INNAWA.

  • @shamudishashikala9222
    @shamudishashikala9222 11 หลายเดือนก่อน +4

    ආදරෙයි ශිහාන් අයියා...... මන් පොඩි කාලේ ඉදන් ඔයා තරමයි මගේ f ගායකයා❤❤

  • @RumeshiRumeshi-fg5ns
    @RumeshiRumeshi-fg5ns 7 หลายเดือนก่อน +3

    Marenna mohothakata kalin hari shihan sirwa balanna one ❤😢😊

  • @samssm1758
    @samssm1758 2 ปีที่แล้ว +12

    මේ සිංදුව කොචිචර ඇහුවත් ඵපා වෙන්නේ නැහැ මං ආසම ගායකයා ෂෙහාන් මිහිරංග 😘😘❤❤❤🙏🙏🙏

  • @gayasan8814
    @gayasan8814 2 ปีที่แล้ว +17

    Magic of shihan's voice ❤

  • @sunethrafernando1380
    @sunethrafernando1380 ปีที่แล้ว +1

    මේ ගීතය බොහොම ජනප්‍රිය යි. මගෙත් එක් ජනප්‍රිය ගීතයක් අපූරුයි සුබපතනවා🌹❤️

  • @bahardeenjabbar152
    @bahardeenjabbar152 2 ปีที่แล้ว +7

    Voice, music, tune and lyrics... perfect...

  • @madhubh942
    @madhubh942 ปีที่แล้ว +2

    මං ඉස්සර ඉදන්ම ගොඩාක් ආසම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍❤️

  • @Kusumkumari-kd2lp
    @Kusumkumari-kd2lp ปีที่แล้ว +2

    අනිවා හැමදාම අහනවා...

  • @Supunlakshitha506
    @Supunlakshitha506 9 หลายเดือนก่อน +8

    2025 බලන උන් කො 😂❤ අපි තාම 2024 හැබැයි

    • @see-rufuf
      @see-rufuf 8 หลายเดือนก่อน

      2025 බලන්න රටක් ඉතිරි වෙන්න එපැයි💀

  • @thanurirajapakshe3455
    @thanurirajapakshe3455 3 ปีที่แล้ว +13

    A lovely song with a outstanding voice ❤❤❤❤

  • @techbrowithns6829
    @techbrowithns6829 11 หลายเดือนก่อน +13

    Anyone in 2024??❤

  • @blueorange18
    @blueorange18 ปีที่แล้ว +2

    🤩This song actually melts my heart... such a nice song

  • @RasikaFernando-fq6he
    @RasikaFernando-fq6he 7 หลายเดือนก่อน

    Sulagak wela oba soya yanna oneee ....
    Eka parak hari shihanwa balanna onee 😢😊😑

  • @jayanidesilva5413
    @jayanidesilva5413 2 ปีที่แล้ว +18

    හදවතේ ගායකයා ❤🤗

  • @ruwanyadewlini4854
    @ruwanyadewlini4854 11 หลายเดือนก่อน +2

    Mage asama singer shihan ayya❤

  • @MethsiluW.8
    @MethsiluW.8 4 หลายเดือนก่อน +1

    ❤❤Man Kamathima Gayakaya Shuhan Mihiranga♥️♥️

  • @DinuriSenara-fh4hl
    @DinuriSenara-fh4hl 10 หลายเดือนก่อน +1

    mn hari asai ane shihan aiyata.

  • @mr_ry_g
    @mr_ry_g 11 หลายเดือนก่อน +5

    2024 anyone 😩💗

  • @tharakahashankumara9914
    @tharakahashankumara9914 4 ปีที่แล้ว +12

    Supiri ah ❤️

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 5 หลายเดือนก่อน +3

    ආසම ගායකයා /ආසම සින්දුවක්❤❤❤

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +25

    හදවතට ගායනා කරන ගායකයා..

  • @imeshmaduranga4360
    @imeshmaduranga4360 ปีที่แล้ว +2

    Favourite singer❤ 2024

  • @merisvlogs
    @merisvlogs ปีที่แล้ว +7

    2024 anyone guys 🫶🏻

    • @Shaini164
      @Shaini164 6 หลายเดือนก่อน

      Here 🥺❤

  • @ashinsanapriyash14
    @ashinsanapriyash14 2 ปีที่แล้ว +25

    මේ සින්දුව නලින් පෙරේරා ගේ. එයා තමා ශිහාන්ට මේක දුන්නේ. එහෙම නොවුණනම් මේක ඕගොල්ලෝ අහන්නේ නලින් පෙරේරා ගේ හඩින්. 🙂✌️

  • @chameera4044
    @chameera4044 3 ปีที่แล้ว +18

    සුපිරියි

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 2 ปีที่แล้ว +3

    Hariiiima lassanai 👈👏👏👏🌷

  • @ChathuraMadushanka-l7p
    @ChathuraMadushanka-l7p 11 หลายเดือนก่อน +2

    ලස්සන සීදූව ක්ආයි යා❤❤❤❤මමකොඩක්ආසයි

  • @m.samsudeen952
    @m.samsudeen952 2 ปีที่แล้ว +3

    Still love your song dear.god bless u

  • @ShwethaDesilva
    @ShwethaDesilva 10 หลายเดือนก่อน +3

    Listening in 2024?❤

  • @tora736
    @tora736 ปีที่แล้ว +4

    2024 Anyone ?❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +10

    Voice perfect
    Music perfect

  • @roxxhyma1922
    @roxxhyma1922 3 ปีที่แล้ว +20

    Love it ❤

  • @chameliakarsha1968
    @chameliakarsha1968 2 ปีที่แล้ว +9

    අතීතයට අරගෙන යනවා❤

  • @sanjulanka8821
    @sanjulanka8821 8 หลายเดือนก่อน +1

    One of my favourite singers

  • @aathifnzm6863
    @aathifnzm6863 ปีที่แล้ว +3

    Classic piece from shihan

  • @vinishavinisha2341
    @vinishavinisha2341 4 ปีที่แล้ว +38

    lovely voice lovely song ❤❤

    • @somaindramathi1529
      @somaindramathi1529 2 ปีที่แล้ว +2

      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @hasithnimeshana7330
    @hasithnimeshana7330 ปีที่แล้ว +3

    still listen (2024) ❤

  • @nadeeshasewmini3345
    @nadeeshasewmini3345 ปีที่แล้ว +1

    සුළඟක් වෙලා.. ඔබ සොයා එන්න ඕනේ..🥺🌹

  • @shehandananjaya3750
    @shehandananjaya3750 4 ปีที่แล้ว +8

    Marub සුපිරි

  • @roshanbiyagamage5462
    @roshanbiyagamage5462 ปีที่แล้ว +3

    Yes.this is a great song

  • @malishafdo5033
    @malishafdo5033 2 ปีที่แล้ว +3

    Wish you all the best hart siger❤️❤️👌

  • @sureshkumara5714
    @sureshkumara5714 4 ปีที่แล้ว +17

    Lovely song ❤❤

  • @MadushWSSH-rm5ou
    @MadushWSSH-rm5ou 7 หลายเดือนก่อน +1

    Just now listings ✔

  • @mr.chinthakalasantha6526
    @mr.chinthakalasantha6526 3 ปีที่แล้ว +11

    Superb voice 💗

  • @osandaravishka6293
    @osandaravishka6293 11 หลายเดือนก่อน +5

    💖♥️2024💖♥️

  • @rukshalfernando1745
    @rukshalfernando1745 2 ปีที่แล้ว

    Superb malli brilliant

  • @shabeebshabeeb6902
    @shabeebshabeeb6902 2 ปีที่แล้ว +8

    Lovely voice I like this voice

  • @nazmyabdeen4621
    @nazmyabdeen4621 ปีที่แล้ว +1

    Hemadamath adare.😢😢😢😢 mulu jeewitai obatai adare

  • @kavehgangh7525
    @kavehgangh7525 2 ปีที่แล้ว +7

    2023 Anyone ❤️💛

  • @hakeemaousman7297
    @hakeemaousman7297 2 ปีที่แล้ว +3

    Fav singer ever🥺💓

  • @RadeshRadesh-vs7cv
    @RadeshRadesh-vs7cv 7 หลายเดือนก่อน +3

    2024 ahana un tika me pattata❤

  • @DiwyaManavi
    @DiwyaManavi 10 หลายเดือนก่อน +1

    ශිහාන් අයියා ගොඩක් ආදරෙයි ❤

  • @Hirun748
    @Hirun748 11 หลายเดือนก่อน +4

    anyone in 2024 ?

  • @tharangakumari7670
    @tharangakumari7670 2 ปีที่แล้ว +3

    I like this song. Very beautiful 💞

  • @musiccloud6663
    @musiccloud6663 11 หลายเดือนก่อน +4

    Anyone 2024 ?

  • @thiriniimasha3918
    @thiriniimasha3918 4 ปีที่แล้ว +12

    I really Love this song. 😘😘😘😘❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 3 ปีที่แล้ว +3

    taru atarin pau supirima taruwa adatath e taruwa edatath wada dine denawa godak lassanai hada obe nihatamani kamata godak adrei oba godak hoda kenek

  • @PasinduLakmal-wm7go
    @PasinduLakmal-wm7go 16 วันที่ผ่านมา +1

    2025 anyone ...!❤️❤️❤️

  • @venuknilman9271
    @venuknilman9271 2 ปีที่แล้ว +15

    2022 අහන අය කෝ😘

  • @DinushaLakshan-y8b
    @DinushaLakshan-y8b 10 หลายเดือนก่อน +2

    මේක 2024 ත් අහන සෙට් එක කෝ ....❤❤👍

  • @sachinanethmini9953
    @sachinanethmini9953 4 ปีที่แล้ว +15

    ආදරේ හිතනවා

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +2

    Hadawathe gayakaya ❤️❤️❤️

  • @chathumipramodya121
    @chathumipramodya121 3 ปีที่แล้ว +9

    Love it ❤️❤️❤️❤️❤️❤️

  • @roonivlog
    @roonivlog ปีที่แล้ว +2

    2023 ත් මේ song එක අහන සෙට් එක මේ පැත්තට like එකක් දාගෙන යමු👍

  • @rangagaming5205
    @rangagaming5205 3 ปีที่แล้ว +3

    Supiri voice ekak

  • @NilushaRukshani-ih1dp
    @NilushaRukshani-ih1dp ปีที่แล้ว

    Maru voice eka ❤️❤️

  • @RumeshiRumeshi-fg5ns
    @RumeshiRumeshi-fg5ns 3 หลายเดือนก่อน +1

    2024❤ Anyone?😊

  • @nimeshadilrukshi689
    @nimeshadilrukshi689 4 ปีที่แล้ว +10

    Lassanai❤️❤️❤️

  • @devindasbandara3609
    @devindasbandara3609 2 ปีที่แล้ว +1

    Adatath asama song ekak.,

  • @jeewakadissanayaka7152
    @jeewakadissanayaka7152 ปีที่แล้ว +1

    තවටත් අහන සිංදුවක් ❤

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 4 ปีที่แล้ว +7

    Super .....

  • @chatuchatu9234
    @chatuchatu9234 3 ปีที่แล้ว +3

    Sihan Aiea godak Adare❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞

  • @iyunimelanikumari6036
    @iyunimelanikumari6036 3 ปีที่แล้ว +7

    මන් ආසම ගායකයා❤️

  • @ihantharindu7590
    @ihantharindu7590 3 ปีที่แล้ว +17

    හදවතේ ගායකයා

  • @shenaraaponso5102
    @shenaraaponso5102 3 ปีที่แล้ว +2

    Sulagak welaa oba soya Anna oni
    Sewanalla wage oba lagen enna oni

  • @SwathanRahul-y1j
    @SwathanRahul-y1j 16 วันที่ผ่านมา +1

    2025 anyone? ❤.

  • @yENAyA-r9o
    @yENAyA-r9o 4 หลายเดือนก่อน +2

    2024𝐀𝐧𝐲𝐨𝐧𝐞?❤❤

  • @chethmikalpana1107
    @chethmikalpana1107 ปีที่แล้ว +2

    2024 Anyone?

  • @geethaprincy3135
    @geethaprincy3135 4 ปีที่แล้ว +10

    Very beautiful I love u ❤❤❤

  • @dniroshani6954
    @dniroshani6954 2 ปีที่แล้ว +1

    Very nice song I like this song very much