මහගම සේකර නොමියන රිද්මයේ ප්‍රබුද්ධ හෝරාව | Gammadda 03-05-2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 12

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. මෙම වැඩ සටහන සකස් කලාට ඔබට ස්තුතියි. ❤🙏. අපිට විශ්ව විද්‍යාල කාලෙදි ( 1973/74 ) ආපු සංස්කෘ තික ආක්‍රමණ වලින් බේරිලා ඉන්න එතුමා දුන් ජීවිත දැක්ම ලොකු ආරක්ෂාවක් වුනා. එතුමාට මම අදත් පින් දෙනවා අපට මග පෙන්වුවාට.

  • @chanaka461
    @chanaka461 3 ปีที่แล้ว +2

    හරිම අපූරු රසාස්වාදය පිරි දැනුම් සම්භාරයක් ඇති කෘතවේදී වැඩ සටහනක්.ස්තූතියි සැමට 💐💐👏👏👏

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 3 ปีที่แล้ว +4

    මෙවැනි අර්ථවත් ඉදිරියටත් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 3 ปีที่แล้ว +3

    💖💖💖

  • @lokuali931
    @lokuali931 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thanks6182
    @thanks6182 2 ปีที่แล้ว +1

    harima lasanai... namuh indika upamali . wage female voice akaka
    sekarage geta walata galapenne naha .palu aduru nil getaya .indika godak out

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    මෙවැනි වැඩසටහන් සඳහා වීව්ස් අඩු ඇයි?

    • @kumaridasanayake523
      @kumaridasanayake523 ปีที่แล้ว +2

      දැන් ඉන්න අයගෙ සාහිත්‍ය රසාස්වාදයේ තරම තමා.කවදත් වටිනා මිනිසකු අගය කිරීම අපේ සමාජයේ හරිම අඩුයි.නමුත් මාටින් වික්‍රමසිංහයන් අගැයීමට ලක් වුයේ කෙසේද.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@kumaridasanayake523 සැබවින්ම එය ඉතා ශෝචනීය තත්ත්වයක්

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +1

    මහගමසේකරයන් විවාහ වී සිටියේ නැතිද.

  • @ffffrt2544
    @ffffrt2544 3 ปีที่แล้ว

    Marianna..kalakarwa..naomyanamensaki..gevtyayatartya..neslasanrmanyakerma..hadawatsamadyamanhenvatawanayaawanaykalturkenbhwann..estatic.. mahtmaoblasyaldanatma