Polar Blue Parrot Cichlid Breeding Video. සිංහලෙන් දැනගන්න​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 230

  • @devsadlakmira4141
    @devsadlakmira4141 3 ปีที่แล้ว +22

    ඔයා තනිකරම PRO කෙනෙක්.Comedy එක වීඩියෝ එක රසවත් කරනවා.අපි හැමදාම ඉන්නවා.❤💕💓❤❤

  • @TishanNavisha-tl9mq
    @TishanNavisha-tl9mq 11 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි 😊❤

  • @priyangikajayaweera4855
    @priyangikajayaweera4855 ปีที่แล้ว +2

    මෙ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wikramaayya6872
    @wikramaayya6872 ปีที่แล้ว +2

    සුපිරි මල්ලි බුදු සරණයි

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 ปีที่แล้ว +2

    ayye mn oyage video balanne channel eka subscribe kare wade piliwela nisa maru kollo oohmama karan yanna podak 2 weeks walata sarayak video ekak denna puluwan nm hodai give a way maru ah congraulations

  • @ayashmaanuruddhika8132
    @ayashmaanuruddhika8132 2 ปีที่แล้ว +1

    මාර 🤟👍 හොඳට තේරුනා😊😊😊😊😊😊

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +13

    කවුරුත් කිව්වොත් මාලුන්ට හැගීම් දැනීම් නෑ කියල "කනට දෙකක් ගහල මේක පෙන්නන්න" කියද්දි නම් හිනා ගියා.... විඩියෝ එක හොදටම තියනව...❤️❤️❤️❤️ ඇයි මෙච්චර වීව් ඇවිල්ලත් බලන උන් ලයික් කරන්නැත්තෙ? "උන්ටකනට 2ක් ගහල ලයික් කරන්න කියන්න ඕනෙ"😂😂😂😂👈

  • @pathummadushan347
    @pathummadushan347 3 ปีที่แล้ว +6

    ඔනිම වෙලාවෙ නියම විඩියො එකක් අයියෙ . සුබ අලුත් අවුරුද්දක් වේවා!

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      සුභ අලුත් අවුරුද්දක් මල්ලී ❤

  • @Everything.668
    @Everything.668 ปีที่แล้ว +1

    Polar parrot 8 denek ekka pair ekak breed unoth anith polar parrotlata aulak nadda

  • @sarinikumarasinghe9049
    @sarinikumarasinghe9049 3 ปีที่แล้ว +9

    ශෝයී.. හරිම cute 🙃😍❣️

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      😏❤

    • @snkito
      @snkito ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha බිත්තර දැම්මම ටැංකිය සුද්ද කරන්න කොහොමද

  • @KanishkaAnjana-rg8fh
    @KanishkaAnjana-rg8fh 4 หลายเดือนก่อน +1

    Aiya oya laga polar parrot breeding size pair out vechcha aya nadda ganna .

  • @ayskenzogamingff5440
    @ayskenzogamingff5440 6 หลายเดือนก่อน +1

    petaw loku sathuthugen wen karata kamak nedda

  • @tharushamaduhshan35
    @tharushamaduhshan35 3 หลายเดือนก่อน +1

    Supiri❤❤❤ mata thwa wisthr tikk kiyann puluwada...

  • @SLSOUNDSEDITOR
    @SLSOUNDSEDITOR 2 ปีที่แล้ว +2

    cement bowl ekka baida

  • @ananthra7104
    @ananthra7104 2 ปีที่แล้ว +1

    Malli mage tank eke loku saththu 8 denek ekka pataw innawa ..pataw kavida loku aya

  • @YuwaniSenulya
    @YuwaniSenulya 9 หลายเดือนก่อน +1

    ගැහැනු සතා තමා පොඩි පිරිමි සතා ටිකක් ලොකුයි ❤️ අනික අයියට ටිකක් පැටලුනා වගෙ නෙද සොරි එම කිව්වට ..

  • @rexysa8287
    @rexysa8287 2 ปีที่แล้ว +2

    Wikara, Pokune innawa gapi wage pataw gahagana...ochara mahansi whendha on ne...

  • @janurithushan
    @janurithushan ปีที่แล้ว +1

    thanks ayye.convict chihlid ge review ekak danna

  • @MANUWAYT1
    @MANUWAYT1 5 หลายเดือนก่อน +1

    Mun crayfishlath ekka kiyanna puluwanda

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +2

    වටිනවා වීඩියේ එක

  • @movindu123
    @movindu123 2 ปีที่แล้ว +2

    Aiiye ethakota biththara dammata passe anith malu ain karanna onada

  • @s.b.5632
    @s.b.5632 3 ปีที่แล้ว +4

    👌🎉 Happy new year 2022

  • @tharusharasanga2690
    @tharusharasanga2690 2 ปีที่แล้ว +1

    Pair out vala biththara danne koi size unamada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      අගලේ size එකට එනකොට pair out වෙනවා. හරියට ටැංකිය තිබ්බාම

    • @tharusharasanga2690
      @tharusharasanga2690 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha eke sibra jodu 3 inno un ain karanna onida

    • @tharusharasanga2690
      @tharusharasanga2690 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha tank eke mada dala thiyeno avulkda ekata hattiyak dala thiyenne breeding karanna

  • @pathumkalana9909
    @pathumkalana9909 ปีที่แล้ว +1

    සුපිරි👍👍

  • @petsworld3837
    @petsworld3837 2 ปีที่แล้ว +1

    Bittara dammata passe oksijen onida

  • @SL.VehicleHub
    @SL.VehicleHub 2 ปีที่แล้ว +1

    Bitthara dammmama methaline blue danna onida,patw loku kraganna mnwda dena kama,apex ppwder eken goda dagnna .?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      1. මිතලින් blue දානවනම් හොදයි මාත්‍රාව ටිකක් අඩු කල්ලා.
      2.සතියකට විතර පස්සේ apex powder එක දෙන්න. මුල සතියේ මොකද්ද කරන්න ඕනි කියලා video එකේ තියෙනවා. ලොකු කරගන්න එහෙම විශේෂ දෙවල් කියලා නැහෑ. දවස දෙපාරක් වගේ කෑම දීලා වතුර මටට්ටම හරියට තියාගන්න ඒ ඇති

  • @slsashik9062
    @slsashik9062 3 ปีที่แล้ว +1

    Superb bro.you are excelent

  • @naurunnageariyasundra3557
    @naurunnageariyasundra3557 2 ปีที่แล้ว +1

    Met karanne kohomada joduwa bitharai inne

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් තරමක් අපැහැදිලියී.🌿

  • @mrfireff89
    @mrfireff89 ปีที่แล้ว +1

    Mage mulin 75k withara hitiya pataw, dawas 3k wage un, dn sathiyak wenawa, 30k withara inne, mawu saththu kanawada kalathurakinwath, joduwa witharai dala inneth

  • @vimukthiakalanka3680
    @vimukthiakalanka3680 ปีที่แล้ว +1

    apex dust eka dunnata kamak nadda meyalata? taama pataw awith dawas 5k wage.

  • @amarakusumalatha6801
    @amarakusumalatha6801 2 ปีที่แล้ว +1

    ane mage lagath innawa eyala eth tama pataw nm na apita eyalawa wen karla e kiyanne wenama tank ekakata male fimale dala breeding karawaganna baida .

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      දෙන්නෙක් ජෝඩු වෙනකන් ඉන්න.

  • @rakitha4546
    @rakitha4546 3 ปีที่แล้ว +3

    Aiye mage gawa thani sudu polar prrot joduwa mulu tank eka purama walawal haranawa...sibra malu innawa unawa ainkarala thibbama harida? Methaninglue eggs walada danna onada?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Ow zebrala අයින් කරලා තියන්න.. බිත්තර දෙනකොට මිතලින් blue දාන්න ඕනිමයි කියලා එක්ක නෑ. බිත්තර දිය කරලා දෙන්න පැටව්ට කාලා ඉවර කරගන්න පුලුවන් size එකට.water change එකක් දීලා මිතලින්බ්ලූ චුට්ටකුත් දාලා තියන්න ඒක හොදයි. පැටවුන්ට ලෙඩ එනවා අඩුයි එතකොට. මාත්‍රාව ගානට දාන්න වැඩි කරන්නේ නැතුව ❤💞

    • @rakitha4546
      @rakitha4546 3 ปีที่แล้ว +2

      Thankyou aiya . Happy new year 🗨🗨🗨

  • @devonfernando727
    @devonfernando727 2 ปีที่แล้ว +1

    Patawnta, malunta dena noraml podi ata wge kama eka dunnta awlk ndda?

  • @SanugaKalmina
    @SanugaKalmina หลายเดือนก่อน +1

    Betta fish tank setup ekak one kiyana Aya ko❤😊

  • @rushankavinda4879
    @rushankavinda4879 2 ปีที่แล้ว +1

    Joduwak pair out wela petaw awama a tank ekema thawa polor parrotala thyana inna eka aulda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Aul brother kotnwa. ඔය video එකෙත් තියෙනවා ඒක.. අවිල්ලා කොටලා යනවා. 🙁

  • @BelugaTwin33
    @BelugaTwin33 3 ปีที่แล้ว +1

    Tiger barb , tetra vage malunta #royal_red eke ena fish food eka hodaida ?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      අපරාදෙනේ.. දැම්මොත් කයි.. royal red දෙන එකේ apex දෙන්න.. royal red color feed නේ එන්නේ ගොඩක්. ප්‍රශ්නයක් නෑ දෙන්න පුලුවන් කයි..

    • @BelugaTwin33
      @BelugaTwin33 3 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmithathank you......🔥❌ apex eke 0.5 - 0.8 ekada nattm 0.2 - 0.3 ekada mn kiuwwa malunta set venne❌

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      @@BelugaTwin33 0.5 - 0.8 hodai. පිටි වගේ එක ගන්න් එපා 🤝

  • @liyanablack9142
    @liyanablack9142 5 หลายเดือนก่อน +1

    ❤❤❤😊🎉 4:13 4:14

  • @harshanathamindu6986
    @harshanathamindu6986 3 ปีที่แล้ว +1

    Woow😍shooi😍 Bro oyaa Dawasata kiiparak egg yourk eka dunnada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      1 paarai. hamootama labena widihata eka parai denne. nattam water conditions aul ynwane. ham weleema water changes denna hodat nati nisa

    • @harshanathamindu6986
      @harshanathamindu6986 3 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha okay, thank you 👍

  • @KrishaniBaba
    @KrishaniBaba 9 หลายเดือนก่อน

    Patawnta dena food monawada kiyannako plz❤❤❤❤❤❤❤

  • @singhbling7566
    @singhbling7566 2 ปีที่แล้ว +2

    Polar parrot mama gawa jodu 6 innawa pair out wela inne malu wenama tanks walata danna onada naththao ekata thibbata awulak nadda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      වෙන කරන්න වෙයි brother. Eka එක්කෙනා ගහ මරාගනී. Breed unata passe cichlid family එකේ අය aggressive වෙනවනේ

    • @singhbling7566
      @singhbling7566 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha goldfish ekka anith ayawa dammata kamak nadda goldfishlata karadara karai da

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@singhbling7566 oyage jodu 6 pair out welada inne. නැත්තම් එක ජෝඩුවක්ද pair out වෙලා ඉන්නේ

    • @singhbling7566
      @singhbling7566 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha Jodu 6k innawa 2k pair wela inne anith set eka nikao

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      @@singhbling7566 goldfish ekk thiynn epaa

  • @nadeerasanju254
    @nadeerasanju254 2 ปีที่แล้ว +1

    boyu filter 1 awulak nadda ,, oxygen denna oneda , mage tank ake plant na

  • @invisiblesl8041
    @invisiblesl8041 3 ปีที่แล้ว +3

    3 feet Oscar tank eka keeyada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +3

      tank ekanam godak paranai. aurudu gaanakata kalin gatte. ee dws wala 3500k witara una.
      Thank you !!දිගටම එකතු වෙලා ඉන්න​

  • @dinewsanthula3943
    @dinewsanthula3943 2 ปีที่แล้ว +2

    Aiye polar blue parrot cichlidla gold gurami, glow tetra ekka hadanna puluwanda?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Aulk naa. Eth poddak blnn. Tettra warga aulk naa. Gurami set eka thama blnn oni

    • @dinewsanthula3943
      @dinewsanthula3943 2 ปีที่แล้ว +2

      @@AquaLabdilshanwishmitha thanks

  • @kerawalapitiyasume388
    @kerawalapitiyasume388 3 ปีที่แล้ว +8

    Aquascaping වලින් වනසක් කරයි වගේ ❤

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      🤪🤪🤪🤪 Planted tank setup tika පටන් ගත්තාම බලන්නකො වෙනස ❤💞❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว

    Good job❤️❤️❤️

  • @SheltonManage
    @SheltonManage 5 หลายเดือนก่อน +2

    ela... :) *******

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +2

    Polar parrot la ekka gold fish, glow tetra ,blue gourami wage malu ekka haanna puluwanda mama eka polar parrot kenek thamai danna baluwe gold fish la ekka mama genalla tiyenne female 2nek male kenek na itin ekkenek gihilla anith ekkenata kotanawa monada karanne ekata ara kivva maluth ekka hadanna puluwan da hamaekakatama uththara oni 😍🤩😍🤩👍😋

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Polar parrot ekka goldfish hadana eka echchara hoda deyak neme kollo.
      2.females la eka ekkenata kota gannawa eeka Hatiyak kollo apita nawttanna amaruii.(hodatama sureda female kenek kiyala)
      3.tetra warga,blue gurami එක්ක හදන්න පුලුවන් වෙයි.

  • @nilukasenanayake2883
    @nilukasenanayake2883 ปีที่แล้ว +1

    Aiye white parrot breeding karanneth nehemada?

  • @diluminaamarajeewa
    @diluminaamarajeewa 2 ปีที่แล้ว +1

    Malli... need as advice... mage polar 4 denagen eka maluwek me weddi anith 3n denatama kotala tank ake pahalata anna denne naha...

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Breed වේලාද කියලා බැලවද අයියා. ටැංකිය යට හොදට බලන්නකෝ වලවල් හාරලද කියලා. නැත්තම් ඔතන ඇත්තේ males 3 දෙනෙක්ට 1 female කෙනෙක් වෙන්න ඇති. එහෙමද ඉන්නේ? Female kotnwa පිරිමි සත්තුන්ට ගොඩක්. Video එකේ තියෙනවා male female හොයාගන්න හැටි. මට් පොඩ්ඩක් බලලා කියන්නකෝ males ලා 3 female 1 ද ඉන්නේ කියලා. එහෙම ඉන්නවනම් ගෑනු සතා තමා අනිත් 3 දෙනාව පන්නන්නේ. Female අය ටිකක් aggressive වැඩී.

    • @diluminaamarajeewa
      @diluminaamarajeewa 2 ปีที่แล้ว +1

      Mallige video aka baluwa....
      මට හිතෙන්නේ මේ ඉන්නේ ගෑනු සතෙක්... මම ඉයේ තමයි මෙයාලව ගෙනාවේ.... ටැන්ක් එකේ බිම තියෙන්නේ මුහුදු වැලි.... තවම නම් බිම හාරලා නෑ

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      @@diluminaamarajeewa ආ ඒකනේ. මන් කිව්වේ. ටැංකියේ මෙයාලට හැංගෙන්න තැන් ටිකක් හදලා දෙන්නකෝ. එතකොට ඕක අඩුවෙයි.

    • @diluminaamarajeewa
      @diluminaamarajeewa 2 ปีที่แล้ว

      Niyamai.... Thank you malli for your kind support 🤩🤩🤩

  • @fire4kill223
    @fire4kill223 3 ปีที่แล้ว +4

    Tank eka keyyak wunada tankiye size kiyada plz reply

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +2

      Tank eke size එක අඩි එක හමාරයි. මේ තියෙන්නේ ටැංකියෙ setup ගැන විස්තර කරපු video එක. Price 1000/= th-cam.com/video/2F2Z_0BgdKs/w-d-xo.html

    • @fire4kill223
      @fire4kill223 3 ปีที่แล้ว +3

      @@AquaLabdilshanwishmitha Dan ganna puluwand me price walata tha ekek 3feet eka kiyada oscage

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +2

      @@fire4kill223 දැන්නම් පුලුවන් වෙයිද දන්නෑ.

    • @fire4kill223
      @fire4kill223 3 ปีที่แล้ว +2

      @@AquaLabdilshanwishmitha kawadda eka gaththe

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +2

      @@fire4kill223 මැයි

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

    ayye bithara kaha mada bageta thambalada denna ona watura sawuthu wen nadda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      වතුර අවුල් යනවා කොල්ලෝ. ඒකට sponge filter එකක් දාලා වතුර මාරු කරන්න ඕනි හෙමින් සැරේ.

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha ethakota biththara kahamada bageta thambalada denna ona saha e malunge loku aya patuwa kanawada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@ytyasodhalk6076 na loku aya kanna. Pair උන දෙන්නා විතරයි ටැංකියෙ ඉන්න ඔනී පැටව් එක්ක. වෙන අය ඉදියොත් කනවා.

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha mata une eka ah ayye kama dana kota biththa kaha mada bageta thambanada ona

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 ปีที่แล้ว +1

    Ayye pola blue kenek eka parak biththara damma thawa kochchara kale kinda aye breeding walata danna puluwan saha mn e patwuta biththara kahamada dunna kale iwarai dan denne monada brine shrimp de cap kisi deyak naha neh monada denne pla me dekata ikmanata uththara denna

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  ปีที่แล้ว

      bittara kaha mada denna satiyak witara. Iitapasse apex wage malu kaama එකකට හුරු කරගන්න. වතුර මරූ කරන්න අවුල් යන්න නොදී.

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha thank you ayye heta idan apex denam pola blue kenek eka parak biththara dala kochchara kal yanawada ai biththara danna

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +2

    Polar blue parrot cichlid ekka enjel la hadanna puluwanda aiye 🤔🤔🤔😋

  • @kedellahomes4248
    @kedellahomes4248 ปีที่แล้ว +1

    මල්ලී එක පාරක් bittara දාලා dewwni පාර බිත්තර dhaanne kochchara කාලෙකට passe ද.. මව් සත්තු වෙන් kerala තියන්න oneda

  • @Hanguanjun68
    @Hanguanjun68 2 ปีที่แล้ว +1

    Mge community tank 1e female ekkenek innwa mn eya godk chuti kale genawe dn nm angal 1.5k wage lokui masekta passe

  • @ruwinisandarekha1419
    @ruwinisandarekha1419 2 ปีที่แล้ว +1

    Aiye jodu deheka pataw 150 k withara innawa .maw saththu ayin karanna onida?

  • @lakshanmadhuwantha1294
    @lakshanmadhuwantha1294 2 ปีที่แล้ว +1

    Meyalata colour feed denna onada kade inna unge colour madine

  • @shanakakamalsenanayaka
    @shanakakamalsenanayaka ปีที่แล้ว +1

    breeding එකට මාස කීයක් ලොකු වෙන්න ඕනද

  • @chamalperera1494
    @chamalperera1494 2 ปีที่แล้ว +1

    jaguar cichlids video ekk oni

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว +1

    Mage thank eke dapu pataw eyalama gilala dammane😥😥

  • @aqualk3722
    @aqualk3722 2 ปีที่แล้ว +1

    Meyala breed karanna male ta hormone inject krnna oned

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว +1

    මගේ පොකුනෙ ඉන්න එකා අද බිත්තර දාලා ,තනියම ඉන්නෙ ඌ ,,, බිත්තර හරියයිද

  • @singhbling7566
    @singhbling7566 2 ปีที่แล้ว +1

    Black iri age nathi wenne ai ?

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 ปีที่แล้ว +1

    Super vedio

  • @ravi9video
    @ravi9video 8 หลายเดือนก่อน +1

    මෙයාලගේ පැටව් ටික මෙයාලම දවස් 4 විතර යනකොට කනවා මහ සත්තු දෙන්නා පැටව් දැම්මාම අයින් කරන්නද

  • @gihanbigusara8441
    @gihanbigusara8441 2 ปีที่แล้ว +2

    මෙයාල පැටවුන් ට බිත්තර කහමද දෙන්නෙ කොහොමද rplay ඕනි මගෙ අයත් දැන් පීනන්න පටන් අරන් දවසක් වෙනව මට දැන ගන්න ඔනි බිත්තර කහමද දෙන විදිහ 🙏🙏❤️❤️

  • @SRIplayerfreefire
    @SRIplayerfreefire 2 ปีที่แล้ว +2

    අය්යෙ මෙයාලයි crayfish ලවයි එකට හදන්න පුලුවන්ද?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      අවුලක් නෑ කොල්ලො. හැබැයි අහු උනොත් කනවා

    • @SRIplayerfreefire
      @SRIplayerfreefire 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha හ්ම්..🙂👍🙏

  • @chandanakumara4817
    @chandanakumara4817 หลายเดือนก่อน +1

    අයියේ මව් සත්තුයි පැටව්යි මම ගාව දැන් ඉන්නවා.ඒක වෙන polo blue parrot ලත් ඉන්නවා (එකම tank එකේ) එයාලා අනිවාර්යෙන්ම අයින් කරන්න ඕන කියලා එකක් නෑ නේද?(මම නොදැනුවත්වම මෙයාලා breed වෙලා)

  • @slexperement6043
    @slexperement6043 2 ปีที่แล้ว +4

    මාත් breeding එකක් ගත්තා හැබැයි එයාල මැරෙනනානේ එයාලට apex ද bring shrimp ද හොද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      Apex aulk naa brine shrimps දෙනවනම් ගොඩක් හොදයි

    • @slexperement6043
      @slexperement6043 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha 😊

    • @aquabrotherssl9823
      @aquabrotherssl9823 2 ปีที่แล้ว

      Apex kanna puluwanda podi pataunta 🐟🐟🐟

  • @imgodff
    @imgodff ปีที่แล้ว +1

    Aiye polar parrot fish ta oxygen honatha

  • @rasikadamayanthi1398
    @rasikadamayanthi1398 ปีที่แล้ว +1

    Oxegen oneda polaparatlata

  • @bima4382
    @bima4382 2 ปีที่แล้ว +1

    ayye cary fish ganna thanka kiyannko?

  • @anushagunasekara9016
    @anushagunasekara9016 3 ปีที่แล้ว +4

    dan 3 feet tank ekak keeyak weida ayiye man baluwa eka 9000 ganak e ganata labada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +3

      වීදුරුවේ ඝනකම කොහොමද ? ටැංකිය විතරක්ද? ටැංකිය ස්ටිකර් කරලද?

    • @anushagunasekara9016
      @anushagunasekara9016 3 ปีที่แล้ว +3

      @@AquaLabdilshanwishmitha tank eka stand eka wahala sticker kallla okkoma thma thinne plz reply

    • @invisiblesl8041
      @invisiblesl8041 3 ปีที่แล้ว +3

      Plz reply

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      @@invisiblesl8041 අවුලක් නෑ එහෙනම්.. වීදුරුවේ ඝනකම 6mm නම් ගන්න්.

  • @vinuthmandiu9341
    @vinuthmandiu9341 2 ปีที่แล้ว

    Aiye polar parrot lata oxygen onemada

  • @tinusha-so1mp
    @tinusha-so1mp 9 หลายเดือนก่อน +1

    💙💙

  • @sankethinduwara
    @sankethinduwara ปีที่แล้ว +1

    4 genawa ada

  • @yhampathfernando9897
    @yhampathfernando9897 2 ปีที่แล้ว +1

    උණබට කොහොමද ගන්නේ

  • @januda2008
    @januda2008 4 หลายเดือนก่อน +1

    Man gava ene convict 😂🎉

  • @h.k9954
    @h.k9954 2 ปีที่แล้ว +1

    Ayye electric blue acara gane video

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Blue acra hoyagnna nane kollo ape patte. Set unot video ekk aniwa dennm

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 3 ปีที่แล้ว +1

    Brother❤️❤️

  • @janidusahandilsara9041
    @janidusahandilsara9041 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @shinithshinith8857
    @shinithshinith8857 2 ปีที่แล้ว +1

    Aiye meyalage ganu satha sudu patai mage gava inna ekkena thani sudu 😌 aulak ne neda ema unata

  • @sldogdetails254
    @sldogdetails254 3 ปีที่แล้ว +1

    Super

  • @sakufernando7447
    @sakufernando7447 2 ปีที่แล้ว +1

    Podi pataunta monada kamada denne

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      11:24 මේ part එකේදි ඒගැන පහැදිලි කරනවා 🌿💞

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 ปีที่แล้ว +1

    මෙයාල goldfish එක්ක දාන්න පුලුවන්ද

  • @Kumudithapahasara
    @Kumudithapahasara หลายเดือนก่อน +1

    අයියේ මෙයාලට කන්න දෙන්න හොද මොනාද ඒ කියන්නේ ලොකු මාලු දෙන්නට ?

  • @ManuDias05
    @ManuDias05 3 ปีที่แล้ว +1

    Hoda video eka

  • @chathurapredeep1473
    @chathurapredeep1473 ปีที่แล้ว +1

    ලොකු වෙන්නැත්තෙ ඇයි😢මාස දෙකක් විතර😮තාම ගොඩක් පොඩී

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +1

    අයියේ .. දවසට කිපාරක් කන්න දුන්නද මගෙත් බිත්තර දාලා.. පිහිනන්න අරන් දවසකට පස්සේ ඉදලා පටන් ගන්න ඔනි නේද

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว +1

    ඔය අඩි 1.5 පලල22 ය්ද

  • @ManuDias05
    @ManuDias05 2 ปีที่แล้ว +1

    මෙගොල්ලො goldfish එක්ක තියන්න පුලුවන්ද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      මෙයාලා goldfish එක්ක හදන්න අමාරුයි කොල්ලෝ.. cichlids ලා ටිකක් aggressive වෙනවනේ.. අනික goldfish ලා ජරා කරනවා වැඩීනේ.. ඒක polar blue ලට දරාගන්න ටිකක් අමාරුයි.. 💞

    • @ManuDias05
      @ManuDias05 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmithaThank you ayye

  • @thaveeshanagoda5308
    @thaveeshanagoda5308 3 ปีที่แล้ว +1

    mama baluwe 5 weniyata

  • @fishcare3770
    @fishcare3770 3 ปีที่แล้ว +1

    Aiya breed kerepu ayade me inne

  • @Cool_Photography
    @Cool_Photography 3 ปีที่แล้ว +1

    aye me polar malunge gamu sathage bada yata thabili patient e ayi

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      එහෙම තියෙනවා මල්ලී එයාලගේ. එයලා pregnant උනාම එහෙම එනවා

    • @Cool_Photography
      @Cool_Photography 3 ปีที่แล้ว

      aye ekata monada karana one

  • @Sura-rl1zt
    @Sura-rl1zt 3 ปีที่แล้ว +3

    👍

  • @Kevattaya7
    @Kevattaya7 ปีที่แล้ว +1

    මම ගාව පොඩි ටැංකියක ඔය වර්ගෙ සුදු ජෝඩුවක් විතරයි ඉන්නෙ. මෙයාලගෙ සුදු ලාට අය. වයිට් සික්ලිඩ්. ඒකෙ පොඩි මැටි මුට්ටියක් ඇතුලෙ මෙයාලා බිත්තර දැම්මා. දවස ගානෙ මම ලයිට් එකකින් බැලුවා. පැටවුත් ආවා. දවස් දෙකක් තුනක් විතර යනකම් පැටව්ත් ඒ මුට්ටියෙ ඉදියා. පස්සෙ බලද්දි එක පැටියෙක් වත් නෑනෙ. ටැංකියෙ ගල් අස්සෙවත් නෑ. වැලිස්නේරිය ගහක් තියෙනවා. ඒක අස්සෙවත් නෑ. ඒ ඇයි?

  • @Oshadhalakshitha-d1g
    @Oshadhalakshitha-d1g 2 ปีที่แล้ว +1

    usa khomada

  • @nawodayamalshani3058
    @nawodayamalshani3058 2 ปีที่แล้ว +1

    Mageth ada pataw damma polar parrot la

  • @sadunmaduranga9180
    @sadunmaduranga9180 2 ปีที่แล้ว +1

    දවසට කී සැරයක් feed කරන්න ඕනිද Brother.

  • @Everything.668
    @Everything.668 ปีที่แล้ว +1

    මොන මස්ද මේගොල්ලන්ට දෙන්නෙ?