ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Period හැදෙන්න දවසකට දෙකකට වගේ කලින් කොත්ත්මල්ලි තම්බල බොන්න දවසට දෙපාරක් වගේ cramps එන්නෙම නැති තරම්.කලින් බොන්න දවස හොයාගන්න බැරිනන් හැදුන ගමන්ම බිවුවත් හරි.කාට හරි ප්‍රයෝජන වෙයි කියල හිතුන නිසා කියන්න හිතුනෙ❤
Hoda na koththamalli bonna dr .. koththamalli godak ushnailu itapsse bade gedi ehma enna puluwan lu mata sinhala beheth karana doctor kiuwe
Matth adu una koththamalli beela
කොත්තමල්ලි ගොඩක් හොදයි ... මමත් බොනවා
@@VindyaPremathilaka Ou
මාත් බොනවා හැදෙන්න දවස් දෙක තුනකට කලින් ..ඇත්තටම ඒ දැනෙන වේදනාව එන්නෙම නැති තරම් ...😊 wash දානකොටත් උණු වතුර පාවිච්චි කරන්න එතකොට අපහසුවක් නෑ සීතල වතුරට බඩේ වේදනාව වැඩි වෙනවා ...... (උණුවතුරත් හොදට බොන්න කොත්තමල්ලි බොන්න බයයි කියලා හිතෙන අය දවසකට දෙකකට කලින් ඉදන් උණුවතුර බොන්න වැඩිපුර අසනීප හොඳ වෙනකම්..)
3:25 අනේ මට නම් කන්න බොන්න බෑ වමනේ යනවා හරිම අමාරු වෙනවා.. අප්පා 😑😑 ඇත්තටම මගෙ මල්ලි තමයි බඩ තවන්න උනුවතුර ගෙනත් දෙන්නෙත් මට සතුටුයි මල්ලි ගැන❤
😢 මටත්
හැම අම්මම එකවගේ සලකන්නෑ අක්කෙ.. ඉස්කෝලෙ යන කාලෙ මට හොදටම අමාරු උන වෙලාවක වතුර ටිකක් බිව්වත් වමනෙ ගියා දහ පාරක්වත් වමනෙ යන්න ඇති. කලන්තෙ යටිපතුල් සීතල වෙලා කකුල් කැක්කුමයි, කොණ්ඩෙ පීරගන්නවත් හයියක් නැ දාඩිය සීතල එකපාර දැනෙනව බත්කටක් කාගන්න ඔලුව උස්සගන්න බෑ. උනුවෙන් මොනාහරි බිව්වත් ටොයිලට් එකට යන්න ඕනි.. ඒත් යාගන්න බෑ ඇඳෙන් නැගිට්ටොත් වටේම කලු වෙලා කලන්තෙ හැදෙනව.ගෑස්ටික් වැඩිවෙලත් එක්ක.. මං අමාරුවෙන් කෑගහද්දි අම්ම තාත්තට කිව්ව ඔන්න ඕකිව ඉස්පිරිතාලෙකටවත් ගිහින් දාන්න වෙන උන්ට හැදෙන්නෑ වගේ කියල. මම නං ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙක් උනත් මේ වගේ ලෙඩවෙන්න තනිවෙන්න හොදනෑ ජීවිතේ..🥺 ආයෙ නං බලාපොරොත්තු වෙනවනං දෙයක් ස්වභාවධර්මෙ පිහිටක් විතරයි
අනේ 🥺
අනේ මට කදුලුත් ආවා ඒ කතාව ඇහුවාම.හිත ශක්තිමත් කරගන්න.ජීවිතේ අනාගතයේදී ඔයාට ලස්සන ජීවිතයක් ලැබේවි
Ane paw oya
🥺💔
Dan එහෙම amaru නැහැ නේද ඔයාට 🥺
අනේ අක්කි මම අද තමා ඔයාගේ ව්ලොග්ස් බලන්නේ මුලින්ම අනේ මාර ම important දෙයක් ඔයා දුන්නේ. ❤ දැම් හැමදාම ඔයාගේ විඩියෝ බලනවා 🎉😊
හරිම වටින vedio එකක් නංගි. මේ වගේ දේවල් තාමත් ගොඩක් අය ප්‍රසිද්ධියේ කතා කරන්න හරි ලැජ්ජයි. නැත්නම් අමුතුයි වගේ හිතෙනවා. හැබැයි ඒක හරිම වැරදියි. ඔයා හරි openly මේ tips නොදන්න අයට කියල දෙන එක මාර වටිනව. ලස්සන ළමයෙක් ඔයා . Good luck නංගි.😘
ගොඩක් වටිනවා මට අමාරුයි කිසිම කෙනෙක් පෙන්න බැ කන්න බැ මේක වටිනවා කැක්කුම තමා ඉවසන් බැරි අක්කි 😭
අක්කි මගේ අම්මා නෑ . මම ඔයාගෙ vlog එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. Thankyou ❤❤❤❤❤❤
මම අද තමයි ඔයාගෙ vlog එකක් අහම්බෙන් දැක්කෙ මෙ දෙවෙනි වීඩියෝ එක, පලවෙනි වීඩියෝ එකෙදි හිතුනා අපෙ ජීවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා❤ ඇත්තටම කිව්වොත් මම නම් ගොඩක් කම්මැලි කෙනෙක්, මම මන් ගැනවත් හිතලා වැඩ කරන්නෙ නැ, හැබැයි අක්කි ඔයාගෙ වීඩියෝ වලින් නම් මට මාරම හයියක් දැනුනා, ඔයා කරන වැඩ වලට නම් මන් ගොඩක් කැමති මාත් කැමති නිදහසෙ ජීවත් වෙන්න❤ ඔයාගෙ එක වීඩියෝ එකක් බලලා මට හිතුනා මන් අද ඉදන්ම වෙනස් වෙලා පිලිවෙලකට උනන්දුවෙන් වැඩ ටික කරන්න ඕනි කියලා 😊 මම නම් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔයාට ගොඩාන් පින්🙏🙏🙏 ඒ වගේම ගොඩක් ස්තූතියි අක්කි❤ දිගටම මේ වගෙ vlog ගේන්න. ඔයත් තරූ මාත් තරු❤❤❤❤😍
මටත් දැන් නම් අමාරු වෙනවා හැබැයි ඉතින් ඔය මොනවත් කන්න බොන්න හම්බවෙන්නෙ නැහැ අනිත් දවස් වගේම තමයි එ දවස් ටිකක් 😢
ඇත්තටම වැදගත් ව්ලොග් එකක් අක්කෙ 🥺💗
පොලීතීන් බෑග් එකක ඔතන්න එපා නංගි . පොඩි පත්තර වල ඔතලා එක පොලීතීන් බෑග් එකකට එකතු කරන්න.. කුනු එකතු කරන අයට දෙන අයටත් පහසුයි.. වල දාන අයටත් පහසුයි.. අඩු පොලීතීන් ප්‍රමානයක් පරිසරයට එකතු වෙනවා. පැකට් එකයි පොලිතීන් කවර ටිකයි වෙනම පොලිතීන් බැහැර කරන එකට දමන්න පුලුවන්.
හරිම ලස්සනයි video එක නොදන්න දෙවල් ගොඩාක් දැන ගත්තා මේ වගේ වැදගත් වටින video තවත් කරන්න ලස්සන ළමයෝ තෙරුවන්සරණයි🙏🙏🙏
Ane akki hamadamth vlog dnwvnmmmm♥️🤩mn godak asai akki oyage vdeo blnna 👀♥️♥️love you akkiyooo 😘
අනේ akkige vidiyo එකක් අද thama මට hamba උනේ. මාත් දිගටම බලන්ම්කො. Harima vadagath vidiyo ekak akki
අක්කි ඔයාගේ vedios මම බලනවා ඇත්තටම ගොඩක් වටිනවා මමත් ගෑනු ළමයෙක් මම ආස විදියට තමයි ඔයා vlog කරන්නේ❤️බලන්න ආසයි මන් තාම ඉස්කෝලෙ යනවා
අක්කි ඔයා ෂොයි අනේ..❤️❤️
අනේ අක්කි ඔයාලට ගොඩක් තැන් කිව්ව ඔයාගේ මං නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මට අවුරුදු දහයයි තාම❤❤❤
ලමයෙක් දෙන්නෙක් ඉද්දි ඕව ගැන හිතන එක හිනයක් තමයි😓
Hi නංගා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊❤❤
ගොඩක් වැදගත් volg එකක් අක්කි. ❤️
නෑවම flow එක අඩු වෙනවා මටනන් එකයි නාන්න එපා කියන්නෙ පලවෙනි දවස් දෙකේදි.ඇග සේදුවට ප්‍රශ්නයක් නෑ
Thank you manika.godak watinwa.asa hithenwa oua kiyaddi.❤
ගොඩක් වටිනවා අක්කි තැන්ස් 😊
අනේ හැමදෙයක්ම හරි ශෝක් අක්කි..❤🥰
Woww...very important vedio ♥️
Me daws wala mge mood eka tikk aul wela thibune oyage video hambune mt giya sathiye video dekk 3k blddi mt podi motivation ekk hambuna akkiyo❤ thnk u oyt❤
Thanks akki ❤❤❤
Adarei akki 🙈❤️
adarei patiyo umma
ඇත්තටම ගොඩාක් වටින විඩීයෝ ළුක්ක ❤😊
වට්නා vidoe එක්ක ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Ane akki kihili kalu wenawata creem ekak kiyannkoo.plzz♥️♥️
Hrima wedgth meknm.oya hri lssnt wisthr kr akki🥺🥰
Akka oyage videos harima lassani ❤ athtama ahata harima asa hithewa .Pirisidukam , piliwela , lassna . Akkage wada karana widihenm penawa . Oyagen videos walin math ee dewall thawath igenagatha akka ❤🥰
Watina volog ekak akki tnx ❤oyath lassana wela godak
I Love this video😊.please don't use damaged pan for any cooking it will be bad effect.
Tharu my fav vlogger❤❤❤❤
අනේ ඔයාගේ online බඩු මොනාද තියෙන්නේ.මං අද තමා ඔයාගේ වීඩියෝ බැලුවෙ.❤❤❤❤
Vidio eka balanda kalin mta hithuna me mona wekarayakda monada me vidio kiyala.ane sorry dear ehema hithuwata.ewarawenakm baluwa.marama wadagath nangiyo.aluth parapurata oya wachanen kiyanda bare thram watenadeyak kale.good luck nangiyo
Thank you akki manike
Thank you so much akki❤❤
Gdk watina vedio ekak 🔥❤
Akkh😘❤
Lassanai akke 🥰💗
Akki oyage products mnwda ?
Hamadama sathutin inna❤
Oyge ktahdin pwa loku wensak therenawa....motivation ekk thiyenawa❤️❤️
Super❤🎉
අක්කේ කොළඹ අවට hot water bag ගන්න තියෙන්නේ කොහෙද
අක්කි ඔයාගේ thamnel මාර පැහැදිලි කොහොමද එඩ්ට් කරන්නෙ please reply එකක් ඔනේ
අත් යට කලු වෙනවට ක්‍රීම් එකක් කියන්නකො අක්කෙ🤕😢
Under wears valata comfort , soap powder vage use karanna epa. Mokakda private area1 godak sensitive . Ikmanin germs yanna puluvn . Hoda soap ekakin wash karana1 tamai hoda.
Nice volg❤
Thank you so much for your video
Mama aluth kenek 😀piriod gana vadi danumak nathi nisa vidio rka godak vatinava .mata nam davas7thiyenava piriod❤♥️😢
Akki harima lassanai akki use karana scrub eke nama kiyannako akki oka munatath use karanna puluwanda
Very useful video thank you soo much akki ❤❤
Tnx akki mt aqrudu 15.meka hoda wadak ❤
Akke marama watina volg ekak..ada thamai mnakkage vedio balanna gaththe
සබන් කුඩු දාලා කවදාවත් යට ඇදුම් සෝදන්න එපා.හොද සබන් වර්ගයක් පාව්ච්චි කරන්න
Why 🤔
අනෙහ් තම්කු අක්කි මැණික ❤️... ඔයා ගොඩාක් ලස්සනයි 😍💗...ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🩹...ඔයාගේ කොණ්ඩෙට වගේම, රුපෙට වගේම, ඔයාටත්, ඔයා ලස්සනයි අක්කේ ❤️...බුදුසරණයි ❤️...දෙවිපිහිටයි ❤️...
Monadewal kalat anwarenma pain killers bnna one kattiyath innwa dr, panadol hri nathuwama ba mth e wage knk iwasanna ba eka😢
Ane akki oya hot water bag ek gatte kohend kiynko
Vidiyo eka godak hodai ❤❤❤
❤
👍
Harima lassana kellek
❤❤❤❤❤❤❤❤❤❤❤
period ද මට ත් හිටියා කෙල්ලෙක් ඒ කෙල්ලට මාව ඹ්නේ උනේ ඹය දවස් 6 විතරයි අනික් දවස් සේරම ඒකි හිටියේ දුක අහන අයියලා එක්ක 😂😂😂😂 ගැනු නම් මහ ජරාවක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Akki pavichchi karana lip bam eka mokadda
ahamben dekapu vlog ekak.lassnai akkee oyaa😘♥️voice ekth lassnai😍akke ape pants saban kudu comfort dal hodann hoda ne. baby saban tm hodama...😍
😊😊😊
Thank you akkiyo godak වැදගත්
Good
Ara මූණ හෝදන් ඉවර වෙලා මුලින්ම මූනට cool wenna wage massage kare mokkinda kwruhari danna කෙනෙක් kiyannakoo 😢❤️
Ice cube ekak dr .eka ganna tynwa fb eke man dakka
@ ane thnqq godak oyta
@@RumeshSuranga-n3y ice facial roller
@@Zionwithmom ❤️
Akkh 🥺🫂
Cramps kiyanne monada
Dr cream wala price kiyanna puluwanda
Mta period hedunama knna banee..appiriyai 🥺
Hi akki
කැෆේන් හොද නැහැ අක්කෙ මේ දවස් වලට.😊
Ai ee
❤ අක්කිගෙ video හැමදාම බලනව....අදත් මගේ ජීවිතේ ට පොඩි පොඩි දේවල් මේ video එකෙනුත් ගත්ත ❤️🌻 thnq akka
Matanan ohoma negitala inn be.gdk amarui .
Oya ice cube ekak neda face eka gewa. E gejametic eka koinda gatte?
@@ShenUthiwon daraz eken gnn puluwn
akke,ice cube eka kohenda gatte
thoge achchi dunne
Sudu wenna puluwan hoda cream ekak kiyannako
Oyage fb page eke name eka mokakda akki..cream eka order karanne kohomada?
Hair care secrets kiyanna
Coffee bona hoda ne
Mokakda oya use karana cream ekai perfume ekai
period dawasata hukanna hoda nadda nangi
😂😮
❤🤍
Home tour please
සුදු වෙන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් කියන්න කෝ
Gluta white best ❤
Me akkagema crem ekk tynw ekah best ❤
Bleeching jarawl gnn epa
Akke e hot bag ek kohend gtte oy?
OYAGE ALMARIYA PENNANNAKO
Iyaaa vlog eka nm
Thank you akke
❤❤
❤😍
❤🎉
Period හැදෙන්න දවසකට දෙකකට වගේ කලින් කොත්ත්මල්ලි තම්බල බොන්න දවසට දෙපාරක් වගේ cramps එන්නෙම නැති තරම්.කලින් බොන්න දවස හොයාගන්න බැරිනන් හැදුන ගමන්ම බිවුවත් හරි.කාට හරි ප්‍රයෝජන වෙයි කියල හිතුන නිසා කියන්න හිතුනෙ❤
Hoda na koththamalli bonna dr .. koththamalli godak ushnailu itapsse bade gedi ehma enna puluwan lu mata sinhala beheth karana doctor kiuwe
Matth adu una koththamalli beela
කොත්තමල්ලි ගොඩක් හොදයි ... මමත් බොනවා
@@VindyaPremathilaka Ou
මාත් බොනවා හැදෙන්න දවස් දෙක තුනකට කලින් ..ඇත්තටම ඒ දැනෙන වේදනාව එන්නෙම නැති තරම් ...😊 wash දානකොටත් උණු වතුර පාවිච්චි කරන්න එතකොට අපහසුවක් නෑ සීතල වතුරට බඩේ වේදනාව වැඩි වෙනවා ...... (උණුවතුරත් හොදට බොන්න කොත්තමල්ලි බොන්න බයයි කියලා හිතෙන අය දවසකට දෙකකට කලින් ඉදන් උණුවතුර බොන්න වැඩිපුර අසනීප හොඳ වෙනකම්..)
3:25 අනේ මට නම් කන්න බොන්න බෑ වමනේ යනවා හරිම අමාරු වෙනවා.. අප්පා 😑😑 ඇත්තටම මගෙ මල්ලි තමයි බඩ තවන්න උනුවතුර ගෙනත් දෙන්නෙත් මට සතුටුයි මල්ලි ගැන❤
😢 මටත්
හැම අම්මම එකවගේ සලකන්නෑ අක්කෙ.. ඉස්කෝලෙ යන කාලෙ මට හොදටම අමාරු උන වෙලාවක වතුර ටිකක් බිව්වත් වමනෙ ගියා දහ පාරක්වත් වමනෙ යන්න ඇති. කලන්තෙ යටිපතුල් සීතල වෙලා කකුල් කැක්කුමයි, කොණ්ඩෙ පීරගන්නවත් හයියක් නැ දාඩිය සීතල එකපාර දැනෙනව බත්කටක් කාගන්න ඔලුව උස්සගන්න බෑ. උනුවෙන් මොනාහරි බිව්වත් ටොයිලට් එකට යන්න ඕනි.. ඒත් යාගන්න බෑ ඇඳෙන් නැගිට්ටොත් වටේම කලු වෙලා කලන්තෙ හැදෙනව.ගෑස්ටික් වැඩිවෙලත් එක්ක.. මං අමාරුවෙන් කෑගහද්දි අම්ම තාත්තට කිව්ව ඔන්න ඕකිව ඉස්පිරිතාලෙකටවත් ගිහින් දාන්න වෙන උන්ට හැදෙන්නෑ වගේ කියල. මම නං ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙක් උනත් මේ වගේ ලෙඩවෙන්න තනිවෙන්න හොදනෑ ජීවිතේ..🥺 ආයෙ නං බලාපොරොත්තු වෙනවනං දෙයක් ස්වභාවධර්මෙ පිහිටක් විතරයි
අනේ 🥺
අනේ මට කදුලුත් ආවා ඒ කතාව ඇහුවාම.හිත ශක්තිමත් කරගන්න.ජීවිතේ අනාගතයේදී ඔයාට ලස්සන ජීවිතයක් ලැබේවි
Ane paw oya
🥺💔
Dan එහෙම amaru නැහැ නේද ඔයාට 🥺
අනේ අක්කි මම අද තමා ඔයාගේ ව්ලොග්ස් බලන්නේ මුලින්ම අනේ මාර ම important දෙයක් ඔයා දුන්නේ. ❤ දැම් හැමදාම ඔයාගේ විඩියෝ බලනවා 🎉😊
හරිම වටින vedio එකක් නංගි. මේ වගේ දේවල් තාමත් ගොඩක් අය ප්‍රසිද්ධියේ කතා කරන්න හරි ලැජ්ජයි. නැත්නම් අමුතුයි වගේ හිතෙනවා. හැබැයි ඒක හරිම වැරදියි. ඔයා හරි openly මේ tips නොදන්න අයට කියල දෙන එක මාර වටිනව. ලස්සන ළමයෙක් ඔයා . Good luck නංගි.😘
ගොඩක් වටිනවා මට අමාරුයි කිසිම කෙනෙක් පෙන්න බැ කන්න බැ මේක වටිනවා කැක්කුම තමා ඉවසන් බැරි අක්කි 😭
අක්කි මගේ අම්මා නෑ . මම ඔයාගෙ vlog එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. Thankyou ❤❤❤❤❤❤
මම අද තමයි ඔයාගෙ vlog එකක් අහම්බෙන් දැක්කෙ මෙ දෙවෙනි වීඩියෝ එක, පලවෙනි වීඩියෝ එකෙදි හිතුනා අපෙ ජීවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා❤ ඇත්තටම කිව්වොත් මම නම් ගොඩක් කම්මැලි කෙනෙක්, මම මන් ගැනවත් හිතලා වැඩ කරන්නෙ නැ, හැබැයි අක්කි ඔයාගෙ වීඩියෝ වලින් නම් මට මාරම හයියක් දැනුනා, ඔයා කරන වැඩ වලට නම් මන් ගොඩක් කැමති මාත් කැමති නිදහසෙ ජීවත් වෙන්න❤ ඔයාගෙ එක වීඩියෝ එකක් බලලා මට හිතුනා මන් අද ඉදන්ම වෙනස් වෙලා පිලිවෙලකට උනන්දුවෙන් වැඩ ටික කරන්න ඕනි කියලා 😊 මම නම් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔයාට ගොඩාන් පින්🙏🙏🙏 ඒ වගේම ගොඩක් ස්තූතියි අක්කි❤ දිගටම මේ වගෙ vlog ගේන්න. ඔයත් තරූ මාත් තරු❤❤❤❤😍
මටත් දැන් නම් අමාරු වෙනවා හැබැයි ඉතින් ඔය මොනවත් කන්න බොන්න හම්බවෙන්නෙ නැහැ අනිත් දවස් වගේම තමයි එ දවස් ටිකක් 😢
ඇත්තටම වැදගත් ව්ලොග් එකක් අක්කෙ 🥺💗
පොලීතීන් බෑග් එකක ඔතන්න එපා නංගි . පොඩි පත්තර වල ඔතලා එක පොලීතීන් බෑග් එකකට එකතු කරන්න.. කුනු එකතු කරන අයට දෙන අයටත් පහසුයි.. වල දාන අයටත් පහසුයි.. අඩු පොලීතීන් ප්‍රමානයක් පරිසරයට එකතු වෙනවා. පැකට් එකයි පොලිතීන් කවර ටිකයි වෙනම පොලිතීන් බැහැර කරන එකට දමන්න පුලුවන්.
හරිම ලස්සනයි video එක නොදන්න දෙවල් ගොඩාක් දැන ගත්තා මේ වගේ වැදගත් වටින video තවත් කරන්න ලස්සන ළමයෝ
තෙරුවන්සරණයි🙏🙏🙏
Ane akki hamadamth vlog dnwvnmmmm♥️🤩mn godak asai akki oyage vdeo blnna 👀♥️♥️love you akkiyooo 😘
අනේ akkige vidiyo එකක් අද thama මට hamba උනේ. මාත් දිගටම බලන්ම්කො. Harima vadagath vidiyo ekak akki
අක්කි ඔයාගේ vedios මම බලනවා ඇත්තටම ගොඩක් වටිනවා මමත් ගෑනු ළමයෙක් මම ආස විදියට තමයි ඔයා vlog කරන්නේ❤️බලන්න ආසයි මන් තාම ඉස්කෝලෙ යනවා
අක්කි ඔයා ෂොයි අනේ..❤️❤️
අනේ අක්කි ඔයාලට ගොඩක් තැන් කිව්ව ඔයාගේ මං නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මට අවුරුදු දහයයි තාම❤❤❤
ලමයෙක් දෙන්නෙක් ඉද්දි ඕව ගැන හිතන එක හිනයක් තමයි😓
Hi නංගා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊❤❤
ගොඩක් වැදගත් volg එකක් අක්කි. ❤️
නෑවම flow එක අඩු වෙනවා මටනන් එකයි නාන්න එපා කියන්නෙ පලවෙනි දවස් දෙකේදි.ඇග සේදුවට ප්‍රශ්නයක් නෑ
Thank you manika.godak watinwa.asa hithenwa oua kiyaddi.❤
ගොඩක් වටිනවා අක්කි තැන්ස් 😊
අනේ හැමදෙයක්ම හරි ශෝක් අක්කි..❤🥰
Woww...very important vedio ♥️
Me daws wala mge mood eka tikk aul wela thibune oyage video hambune mt giya sathiye video dekk 3k blddi mt podi motivation ekk hambuna akkiyo❤ thnk u oyt❤
Thanks akki ❤❤❤
Adarei akki 🙈❤️
adarei patiyo umma
ඇත්තටම ගොඩාක් වටින
විඩීයෝ ළුක්ක ❤😊
වට්නා vidoe එක්ක ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Ane akki kihili kalu wenawata creem ekak kiyannkoo.plzz♥️♥️
Hrima wedgth meknm.oya hri lssnt wisthr kr akki🥺🥰
Akka oyage videos harima lassani ❤ athtama ahata harima asa hithewa .Pirisidukam , piliwela , lassna . Akkage wada karana widihenm penawa . Oyagen videos walin math ee dewall thawath igenagatha akka ❤🥰
Watina volog ekak akki tnx ❤oyath lassana wela godak
I Love this video😊.please don't use damaged pan for any cooking it will be bad effect.
Tharu my fav vlogger❤❤❤❤
අනේ ඔයාගේ online බඩු මොනාද තියෙන්නේ.මං අද තමා ඔයාගේ වීඩියෝ බැලුවෙ.❤❤❤❤
Vidio eka balanda kalin mta hithuna me mona wekarayakda monada me vidio kiyala.ane sorry dear ehema hithuwata.ewarawenakm baluwa.marama wadagath nangiyo.aluth parapurata oya wachanen kiyanda bare thram watenadeyak kale.good luck nangiyo
Thank you akki manike
Thank you so much akki❤❤
Gdk watina vedio ekak 🔥❤
Akkh😘❤
Lassanai akke 🥰💗
Akki oyage products mnwda ?
Hamadama sathutin inna❤
Oyge ktahdin pwa loku wensak therenawa....motivation ekk thiyenawa❤️❤️
Super❤🎉
අක්කේ කොළඹ අවට hot water bag ගන්න තියෙන්නේ කොහෙද
අක්කි ඔයාගේ thamnel මාර පැහැදිලි කොහොමද එඩ්ට් කරන්නෙ please reply එකක් ඔනේ
අත් යට කලු වෙනවට ක්‍රීම් එකක් කියන්නකො අක්කෙ🤕😢
Under wears valata comfort , soap powder vage use karanna epa. Mokakda private area1 godak sensitive . Ikmanin germs yanna puluvn . Hoda soap ekakin wash karana1 tamai hoda.
Nice volg❤
Thank you so much for your video
Mama aluth kenek 😀piriod gana vadi danumak nathi nisa vidio rka godak vatinava .mata nam davas7thiyenava piriod❤♥️😢
Akki harima lassanai akki use karana scrub eke nama kiyannako akki oka munatath use karanna puluwanda
Very useful video thank you soo much akki ❤❤
Tnx akki mt aqrudu 15.meka hoda wadak ❤
Akke marama watina volg ekak..ada thamai mnakkage vedio balanna gaththe
සබන් කුඩු දාලා කවදාවත් යට ඇදුම් සෝදන්න එපා.හොද සබන් වර්ගයක් පාව්ච්චි කරන්න
Why 🤔
අනෙහ් තම්කු අක්කි මැණික ❤️... ඔයා ගොඩාක් ලස්සනයි 😍💗...ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🩹...
ඔයාගේ කොණ්ඩෙට වගේම, රුපෙට වගේම, ඔයාටත්, ඔයා ලස්සනයි අක්කේ ❤️...
බුදුසරණයි ❤️...
දෙවිපිහිටයි ❤️...