ජරා මරණ දුක අනාත්මය තුලින් දකිමූ #92 HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 26

  • @stationhits8180
    @stationhits8180 12 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු සැප බල වර්ණා උතුම් නිවන් දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි සාධු සාධු සාධු නමස්කාරය

  • @user-wz7iy8cc6s
    @user-wz7iy8cc6s 12 วันที่ผ่านมา +2

    සාදු සාදු

  • @lasiniherath6764
    @lasiniherath6764 12 วันที่ผ่านมา +2

    සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏

  • @Mala42822
    @Mala42822 12 วันที่ผ่านมา +5

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @priya83621
    @priya83621 12 วันที่ผ่านมา +3

    පින්වත් ගුනවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 วันที่ผ่านมา +3

    අනාථ වෙලා ඉන්න අපිව. සනාථ මාර්ගයේ යන්න පාර කියා දුන් ඔබ වහන්සෙට. නිදුක් නීරෝගී සුවය ලැබේවා බූදූසරණයි.🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 12 วันที่ผ่านมา +2

    Pinwath swamin whanseta mage namaskaraya wewa .oba whanse patana bhodiyakin atera wewa matath mage ahinsaka දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් chathurarya sathyama me bhawayedima jaya ganna labewa sadu sadu sadu .

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 12 วันที่ผ่านมา +5

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 10 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu uthum swamin whansa oba whanseta matu budu bhawama labewa .

  • @user-yc9hu4hw3f
    @user-yc9hu4hw3f 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu .🙏

  • @damyantinokia4145
    @damyantinokia4145 12 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹

  • @swarnalatha4197
    @swarnalatha4197 12 วันที่ผ่านมา +2

    🎉සාධු

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r 11 วันที่ผ่านมา

    අපගේ ගෞතම බුදු පියනාන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා පින්වත් ස්වම්න් වහන්සේට උතුමි තෙරැවන් සරනයි දිර්ඝයුෂ ලැබෙිවා.....

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m 11 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @pushpaperera9192
    @pushpaperera9192 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @thurunuheshan1926
    @thurunuheshan1926 3 วันที่ผ่านมา

    ඔබ වහන්ස්ට තේරුවන් සරනයි🎉🎉🎉🎉❤ 6:10 6:12

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka 12 วันที่ผ่านมา +1

    🙏💥🙏💥🙏💥🙏💥🙏💥🙏

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤

  • @nimmisadana5672
    @nimmisadana5672 11 วันที่ผ่านมา +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @user-kh5bg6mw7b
    @user-kh5bg6mw7b 12 วันที่ผ่านมา

    🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @VinilaGunawardana
    @VinilaGunawardana 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 11 วันที่ผ่านมา

    🙏🙏🙏