ස්කන්ධ ධාතු ආයතන #82 REV HASALAKA SEELAWIMALA THERO
ฝัง
- เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
- මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....
❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගවරව්නියා ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාඩ නමස්කාර වේවා නමස්කාර කරම්
2:46
හරිම අර්ථවත් , හරවත් ධර්ම දේශනාවක්... මුළු කාලය පුරාම , වචනයක් වචනයක් පාසා , ධර්ම කරුණු පමණක් අඩංගුවීම , මොන තරම් වටිනවද ....ඉතා දුර්ලභ හැකියාවක් ඇති ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය අදිෂ්ඨාන කරමි.... 🙏🙏🙏
උතුම සද්ධර්මය සරල බසින් දේශනා ගෞරවණීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ;
උතුම් තෙරුවනට පලමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏🙏 නීරෝගි වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණබෝධය ලබත්වා🙏🙏🙏 ධර්ම දානය බෙදාහල පින්වතුන්ගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවෝ සඵල වේවා 🙏🙏🙏
Pinwath swamin whanseta mage namaskaraya wewa sadu sadu sadu .oba whanseta uthum chathurarya sathyama awabhoda wewa .
සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා .......
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බියකරු සසර ජය ගැනීමට මේ දේශනාව හේතු වෙිවා
Sadu sadu sadu උතුම් niwanima sanaseema labewa .
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා !!! අපටත් මේ කුසල් බලෙන් ඒ උතුම් මග වැෙඩිවා !!! සැමට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා
Sadu.sadu sadu magenamaskarywewa
Sadu sadu sadu pinwath sawmin wahansata samma sambudu saranai !
sadu sadu sadu mage namaskara wayva
Sadhu Sadhu Sadhu 🙏
Aneka warayak pin Garu Swaminwahansa 🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
අවසරයි. පින්වත්. හාමුදුරැවනේ. 🙏🌸🙏🌸🙏🌸
ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සුව අවබෝධ කරගැනීමට මෙම pin හේතු වේවා !!!!!
🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤මෙ ධර්ම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ස්වාමීන් වහන්ස මෙ ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිත සතුටින් සමාධි සුවයෙන් පිරෙනවා..
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.
සාධු සාධු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
Pinwath swameenwahansa sathkayadittiya durukireemata. Obawahansege mema deshanawata mage namaskarayawewa.
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺
Sadu.dadu.sadu
🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🎉🎉
Sadu..Sadu...sadu...!
යථාර්ථය නොදැනමොකට ජීවත් වෙනවාද? පෑහදිලි කිරීම සම්බන්ධයෙන් ගෞරවණීය ස්වාමීන්වහන්ස.නමස්කාර වෙවා.සාදූ සාදු සාදු 🙏
Sadu....swamin.wahnsa
Me. Nam mama hoyapu budubanami sadu sadu
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු 🙏 🙏 🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
Uh
🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස නමස්කාර කරමි. ශ්‍රී සද්ධර්මයට මා නමස්කාරය කරමි🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏