ලයිට් කණුවල රතු මැටි පිඟන් වගේ තියෙන්නේ මොනවද කියලා දන්නවද? | Why Electric Insulators Are Important?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2023
  • තැනකින් තැනකට විදුලිය අරගෙන යන්න භාවිතා කරන විශාල ලයිට් කණු වල දුඹුරු පාට අමුතුම පිඟන් වගේ කොටස් සවි කරල තියෙනවා කියලා මීට කලින් අනිවාර්යෙන්ම ඔබ දැකලා ඇති. අද මේ වීඩියෝ එකෙන් අපි ලයිට් කණුවල ස​හ විදුලි transformer වල මේ විදිහේ අමුතුම හැඩයන් වල කොටස් තියෙන්නේ ඇයි කියලා වගේම තවත් මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති අපූරු දේවල් රාශියක් ගැන කතා කරමු.
    Welcome to our channel! In this informative video, we delve into the significance of electric insulators and why they are essential in various aspects of our daily lives. Join us as we uncover the crucial role that electric insulators play in ensuring the safety and efficiency of electrical systems.
    In this video, we provide a comprehensive overview of electric insulators, explaining their purpose and functionality. Discover how these specialized materials prevent the flow of electric current, protecting us from electric shocks and facilitating the smooth transmission of electricity.
    We explore the different types of electric insulators, ranging from traditional porcelain and glass insulators to modern composite materials. Understand the characteristics and properties that make these insulators suitable for specific applications, such as overhead power lines, transformers, electrical equipment, and electronic devices.
    Through engaging visual demonstrations and expert explanations, we illustrate the importance of electric insulators in maintaining electrical insulation and preventing leakage or short circuits. Learn about their vital role in maintaining the integrity of power grids, reducing energy loss, and ensuring the reliability of electrical systems.
    Additionally, we discuss the significance of electric insulators in high-voltage applications, where they are crucial for preventing power outages, electrical fires, and other hazardous situations. Explore the challenges faced in designing insulators that can withstand extreme temperatures, harsh weather conditions, and environmental factors.
    Whether you are a student, an engineer, or simply curious about the world of electricity, this video will provide valuable insights into the importance of electric insulators. Gain a deeper understanding of their role in safeguarding our lives and supporting the modern infrastructure upon which we rely.
    Subscribe to our channel and hit the notification bell to stay updated as we continue to explore the fascinating world of electrical engineering and delve into the technologies that power our world. Don't miss out on the enlightening content that awaits you, as we unravel the mysteries behind electric insulators and their indispensable role in our daily lives.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 53

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +10

    හරසුන් youtube channel අතරේ ඔබගේ මේ වාගේ දැනුමක් ලබාගන්න පුලුවන් වීඩියෝ ඉතාම වටිනවා ...ප්‍රයෝගික දැනුම දෙන ව්ද්‍යයානුකූල වීඩියෝ කරන්න ස්තුතියි ...ජයවේවා ..

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +14

    පිළිවෙලකට වැඩක් කරන චැනල් එකක්...ජයවේවා සහෝ...🍾

  • @naleenranasinghe6939
    @naleenranasinghe6939 ปีที่แล้ว +9

    විඩියෝ එක සුපිරි 😊🤎🤎💯
    අත්භුත විඩියෝ එකක් ඕනා

  • @rtplex
    @rtplex ปีที่แล้ว +4

    මෙි වගේ video තමයි සුපිරි

  • @chamilahansirehjokhyvvximv6430
    @chamilahansirehjokhyvvximv6430 ปีที่แล้ว +7

    සුපිරි 🤟👍👍

  • @hjssrilanka
    @hjssrilanka ปีที่แล้ว +4

    අද මං දැක්කා මේ වීඩියෝ එකේ ඔරිජිනල් වීඩියෝ එක

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 ปีที่แล้ว +6

    අදත් සුපිරි වීඩියෝවක් 👍🤩

  • @isurumadhushanka7692
    @isurumadhushanka7692 ปีที่แล้ว +3

    පට්ට ❤

  • @restorationofdirty
    @restorationofdirty ปีที่แล้ว +9

    ඉස්සර ගෙවල් වල වතුර දාලා සේපාලිකා මල් දානවා පරිවරකද මොකක්ද එකේ😂

  • @Appuhamillage
    @Appuhamillage ปีที่แล้ว +1

    Niyama super channel akak tamai maka👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Jaya wawa sahodaraya 👍👍

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว

    සුපිරි ඉතාමත් පිලිවලයි 👍👍👍👍

  • @nirmalkavishka
    @nirmalkavishka ปีที่แล้ว +3

    Quantom batteries gana vedio ekak karanna

  • @sen7c
    @sen7c ปีที่แล้ว

    thnks hoy hoya hitiye

  • @harindusasmitha6306
    @harindusasmitha6306 ปีที่แล้ว

    ජයවේවා

  • @jayodyaamarasingha9083
    @jayodyaamarasingha9083 ปีที่แล้ว +1

    ඔය එකම මම දවස් 2කට කලින් බැලුවා

  • @MR.GALAYA2K1
    @MR.GALAYA2K1 ปีที่แล้ว +1

    nice

  • @shehandananjaya904
    @shehandananjaya904 ปีที่แล้ว

    Mama palaweniya 🎉

  • @tntbox8264
    @tntbox8264 ปีที่แล้ว

    First mama ❤👍

  • @niyokrishteen2739
    @niyokrishteen2739 ปีที่แล้ว

    🤩🤩😍😍

  • @geethbrahmana6246
    @geethbrahmana6246 ปีที่แล้ว +1

    පලවෙන් කමෙන්ට් 1 මගෙන්🎉🎉😂😂

  • @susilweera3661
    @susilweera3661 ปีที่แล้ว +1

    ❤❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    ❤ ❤ ❤

  • @shalikanajanthi7561
    @shalikanajanthi7561 ปีที่แล้ว +1

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +1

    ❤😊❤

  • @user-gc1qu3yg4b
    @user-gc1qu3yg4b ปีที่แล้ว +1

    😍😍😍😍

  • @vimarshamaldeniya408
    @vimarshamaldeniya408 ปีที่แล้ว

    👑️👌

  • @geeneth6527
    @geeneth6527 ปีที่แล้ว

    I'm first 🎉🎉

  • @fabianlalith5929
    @fabianlalith5929 ปีที่แล้ว +1

    හැබැයි සහෝ..pilot room එකේ ආසන පටි දාන්නේ කතිරයට...

  • @loremyt753
    @loremyt753 ปีที่แล้ว +1

    First comment

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว

    එ් වගේම සමහර රටවල් වල දුවිලි වැඩි නිසා හියුමිඩිට් සමග දුවිලි බැන්දෙනවා මේ ඉන්සුලේටර් වල. එහෙම දුව්ලි බැන්දුනාම ස්පාර්ක් වෙනවා දකින්න පුලුවන්. එයට එ් අයකරන්නෙ නන්කන්ඩක්ටවිටි වෝටර් වලින් සප්ලය් තියෙද්දිම හෝදනවා ස්ප්රේ කරල එ් වතුර.

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว

    ඔව් දන්නවා...

  • @user-js2wk3ek8i
    @user-js2wk3ek8i 3 หลายเดือนก่อน

    😮😊

  • @songpedia7383
    @songpedia7383 ปีที่แล้ว

    Ekath hari

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว

    ❤❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹❤❤👍

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero ปีที่แล้ว

    🌟🎖️️

  • @lakmalikanchana6966
    @lakmalikanchana6966 ปีที่แล้ว +1

    අත්භුත විඩියෝ එකක් ඕනා

  • @sangeethliyanaarachchi5676
    @sangeethliyanaarachchi5676 ปีที่แล้ว

    😊😊

  • @KaviduLakmal-dl2gq
    @KaviduLakmal-dl2gq ปีที่แล้ว +2

    Holman video ekak oneh ❤😂

  • @SampatGayan-qi1os
    @SampatGayan-qi1os ปีที่แล้ว

    Ala alaaaa

  • @keshanirasangika2902
    @keshanirasangika2902 11 หลายเดือนก่อน

    🎉

  • @anilpriyankara4199
    @anilpriyankara4199 ปีที่แล้ว

    දන්නවා වෙන යූටියුබ් චැනල් එකක් මේගැන ඇනි මේශන් වලින්ම පෙන්නලා තිබ්බා..ඒක මාත් බැලුවා..ඒ විඩියෝ එකම අනිත් පැත්තට උබ පෙන්නලා සුටින්😂😂

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว

    Api danne kohomada

  • @SanjanaKaushan
    @SanjanaKaushan ปีที่แล้ว +1

    A unata air new zeland ake flight kalu patai

  • @tntbox8264
    @tntbox8264 ปีที่แล้ว

    20 : 49

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว

    පිගන් ගඩොල් බොබින්

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 ปีที่แล้ว +1

    ඔය රූප රාමු අදම මම බලපු එකනෙ මේකේ පුදුමේ මිට කලින්