පුංචි ගගණගාමියා සමඟ කතා බහක් | Podi Waddo - පොඩි වැඩ්ඩෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පුංචි ගගණගාමියා සමඟ කතා බහක් | Podi Waddo - පොඩි වැඩ්ඩෝ
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

ความคิดเห็น • 612

  • @lalithgamage1747
    @lalithgamage1747 ปีที่แล้ว +102

    මේ පුන්චි පුතාව රැකගෙන ඉදිරියට ගෙනයන්න සියලු ශක්තිය ලැබේවා! මේ වගේ දරුවන් රටට සම්පත්. ජයම වේවා💐

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 ปีที่แล้ว +3

      අපට වටිනා සම්පතක් .එය රැක ගැනීම අප සතු වගකීමක් .පූතාට සියලු දෙවි රැකවරනයි පුතේ .🙏

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 8 หลายเดือนก่อน +27

    ඇසල පෝය දවසෙම ඉපදුනු රත්තරන් බවුද්ධ පුතු පැටියා..බුදු දහම යලි යලි සනාත කරනවා

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +134

    තෙරුවන් සරණයි.චූටී පුතාට විශ්ව ශක්තිය බලයද සියලුම දෙවියෝද පුතාව ආරක්ෂාව ආශීර්වාදය සැම දින ලැබේවා.ඇස්වහක් කටවක් නොලබේවා.හොද දැනුමක් පුතාට තියෙනවා පොඩි වැඩ්ඩන්ගෙ දක්ෂතම පුතා.ඔයාගෙ අනාගතේජය ජයෙන්ජයම වේවා.හරිම ආනාගතය ජයෙන්ජයම වේවා.ආදරෙයි.හැම දාම බුදුසරණයි.පරිස්සමට 👍👍👍❤❤❤💯💯💯🙏🙏🙏❤

    • @nelumfernando8197
      @nelumfernando8197 ปีที่แล้ว +3

      ඒ ප්‍ර්‍රාර්තනා ඉටු වේවා කියා මං ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤❤

  • @mandarislibrary9904
    @mandarislibrary9904 6 หลายเดือนก่อน +3

    මේ දරුවා කියන්නේ ඇත්තම ඇත්ත. පෙර ආත්ම භවයේ නාසා ආයතනයේ හිටපු හොඳ බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දැනුම මේ බබා අරන් ඇවිත්. හදවතින්ම සුබ පතනවා මේ දරුවගේ අනාගතය වෙනුවෙන්. පෙර භවයේ නීල් ආමස්ට්‍රොන්ග් වගේ කෙනෙක් හෝ නැත්තං ඒ කාලේ නාසා ආයතනයේ වැඩ කරපු ලංකාවේම කෙනෙක් වෙන්නත් පුලුවන්. පින්වත් දරුවෙක්. බුදු සරණයි පුතා! ❤

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +107

    කාගෙ දරුවෙක් උනත් මෙ ඉන්නෙ අපේ රට ඉහළින් තියන්න ඉන්න වාසනාවන්ත ළමයෙක් මෙ මැනික සියලුම දෙවියනෙ පිහිටයි බුදු සරණයි රත්තරන් පුතාට ..

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +29

    මේ පුන්චි පුතාගේ හුරතල් කටකාර දන්ගකාරකම,පැහැච්චිකම දැක්කම ආස හිතෙනවා .මෙම වැඩසටහන අපි කීප සැරයක්ම බැලුවා.තෙරුවන් සරණින් ,සියලු රැකවරණින් පුතාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! UK අපි.

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +79

    මේ ඩොක්ටර් හරිම නිහතමානියි ඉවසීම පුරැදු කරපු බුද්ධිමතෙක් ❤

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว +89

    ඇස් වහක් කට වහක් වදින්න නම් එපා පුන්ච් පුතුට
    තෙරැවන්සරනයි සරනයි
    ❤❤❤❤❤

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 ปีที่แล้ว +57

    ත්‍රිවිධ රත්නයෙ පිහිටෙන් මෙ චුටි පුතුන් අනාගතයේ විශ්ව යෙ යතාර්තතය වටහා ගනි වි තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටු වෙවා

    • @umeshiumeshi396
      @umeshiumeshi396 4 หลายเดือนก่อน

      පුනරුප්පත්තියක් වගේ දේකුත් ඇති නේද 😮

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +22

    මම පොඩි වැඩ්ඩෝ වඩ සටහනත් බැලුව.හරිම සතුටක් දැනුන .අදත් සම්පූර්ණ වැඩසටහන බැලුව .දෙමා පියන් වගේම මමත් හරිම සංවේදී වුනා .දක්ෂතා ඇති දරුවෙක් .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් බුදු සරනයි 🙏🙏🙏🙏. Im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 .සියලුම දෙනාටම ස්තුතියි .

  • @anushan4268
    @anushan4268 ปีที่แล้ว +43

    අනේ පැටියෝ ඔයාව දකිද්දිත් ආසයි කථා කරන එක දවසම අහන් ඉන්න ආසයි ඒ අම්මා තාත්තා හරිම වාසනා වන්තයි තෙරැවන් සරනයි මගේ පැටියෝ ඔයාට ඔයාගේ හිනේ සැබැ වේන්න කියලා හදවතින්ම පතනවා❤

    • @maicalmaical2813
      @maicalmaical2813 ปีที่แล้ว +1

      great...great... !

    • @a.w.m6048
      @a.w.m6048 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඇසල පුතේ ඔයාට .මේ මැනික රැකගන්න ඇස් දෙක වගේ ලංකාවටම ආඩම්බරයක් සියලු දෙවියෝ පුතාවත් එයාගේ දෙමව්පියෝවත් රැකදේවා 🙏🙏🙏🙏

    • @RangaFonseka-lc5zl
      @RangaFonseka-lc5zl 8 หลายเดือนก่อน

      7l​@@maicalmaical2813

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n ปีที่แล้ว +56

    මෙයා පෙර ආත්මයක ගගන ගාමියෙක් වෙන්න ඇති බුදු සරනයි පුතේ

  • @iranganirathnayake7928
    @iranganirathnayake7928 ปีที่แล้ว +70

    පුතාට සියලු දෙවියන්ගේම ආරක්ෂාව ලැබේවා පුතාට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා පොඩි පුතේ 🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +66

    පුංචි පුතාට තෙරුවන් සරණයි .. ලොකු වෙලා NASA එකටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ලොකු වෙලා අපේ රටේ නම බබලවන්න ලෝකෙම ජය ගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

    • @vindyasandeepani2469
      @vindyasandeepani2469 ปีที่แล้ว +2

      තෙරැවන් සරනයි දිග ගමනක් යාමට ආසිරි

  • @sithmidaham5295
    @sithmidaham5295 ปีที่แล้ว +24

    මේ පුංචි ලංකාවේ නම ලෝකය පුරා බබලවන්නට මේ පින් බිමේ පහළ වූ මිනිපහන දිනෙන් දින දිස්න දිදී ආලෝකමත් වේවා

  • @pereramrsperera837
    @pereramrsperera837 8 หลายเดือนก่อน +6

    මේ පුන්චි පුතාට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!🙏☸️උතුම් දළදා සමිඳු පිහිටයි චුටි පුතේ ජයෙන් ජයම වේවා !!!🙏☸️❤❤😘😘මේ දරුවා ආරක්ෂා කරගන්න ,,, ලෝකයටම යන්න මේ පුතාට ඉඩකඩ ලැබේවා !!!☸️🙏🙏❤😘

  • @erickfaber754
    @erickfaber754 ปีที่แล้ว +128

    තරහානම් වෙන්න එපා....කරුනාකර ලෝකයාට මේ පණිවිඩය ගෙන යන්න තව බාසා තුන හතරකින් මේ වැඩසටහන මුදා හරින්න.හෙට මුලු ලොවක් ජයගන්න ඉඩ සලසමු....හිරු ඔබලා සියල්ලන්ටම......ස්තූතියි

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +50

    රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න පුතේ 💓💓

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +62

    මේ මතකය එන්නෙ සසර පුරුද්දෙන් doctor .....මේ පොඩ්ඩගෙ කතාව අහන ඕනම කෙනෙකුට ඒක තේරෙන්නෙ ඕන

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +52

    අනිවාර්යයෙන් නාසා ආයතනයේ පෙර භවයේ හිටිය කීර්තිමත් සර් කෙනෙකුගේ පුනුරුත්පත්තියක් වෙන්න පුලුවන් නේද මේ දුර්ලභ මැනික

  • @seethaseetha6797
    @seethaseetha6797 ปีที่แล้ว +39

    ඇත්තටම ඵ් තාත්තා පව් ඵයාට ඵයාගේ ඵ් පුතාව ගගනගාමියෙක් කරන්න පුලුවන් වෙන්න ඕනෑ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @shiromaniperera3859
    @shiromaniperera3859 ปีที่แล้ว +45

    අනේ! දරු පැටියව පරිස්සම් කරගන්න සියලු දෙවියන්ගෙ පිහිටයි පුතේ

    • @sachinigomez8399
      @sachinigomez8399 ปีที่แล้ว +1

      ඔව් අනේ.මටත් හිතුනේ ඕකම තමා ..ලෝකයක් වටින පුතෙක්...තෙරුවන් සරණයි

    • @kanthipereraperera8067
      @kanthipereraperera8067 ปีที่แล้ว +1

      පොඩි පුතා ලස්සනයි

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +1

      @@sachinigomez8399 😘🙏

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +1

      @@kanthipereraperera8067 😘🙏

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 8 หลายเดือนก่อน +4

    පින්වත් පුතෙක් ,පුන්චි පුස්තකාලය ක් ,දැනුම් සාගරයක් ,අපේ රටට විතරක් නෙමෙයි ලෝකයටම වටිනා වස්තුවක් , අනන්ත බුදු ගුන බල්‍යෙන් ,සියලු දෙවියන් ගේ පිහිට අරක්ශා ව අශිර්වාදය ලබේවා පුතේ ඔයාට

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +53

    ගුණදහමින් පිරි වාසනාවන්ත, දක්ෂ පුතෙක්... අනාගතය සාර්ථක වේවා 🥇🥇තෙරුවන් සරණයි පුතාටත්, පුතා ගුණයහපත්ව හදන්න, දක්ෂ දරුවෙක් කරන්න වෙහෙස මහන්සිවෙන ආදර්ශමත් දෙමාපියන් දෙපලටත්..❤❤🙏🙏💛💛

    • @New-qt5xy
      @New-qt5xy ปีที่แล้ว

      GC

    • @damayanthim4951
      @damayanthim4951 ปีที่แล้ว +1

      නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙිවා පුතේ ජයෙන් ජයම වෙිවා පුතේ ඔයාට ලස්සන අනාගතයක් පැදේවා පුතේ ❤❤❤🌷🌷🌷

  • @user-sh7zb2os5b
    @user-sh7zb2os5b ปีที่แล้ว +35

    තෙරුවන් සරණින් මේ පුංචි රටට වැඩදායක පුතෙක් වෙන්න වාසනාව ලැබේවා...

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +65

    අපේ රටට පහලවූ සම්පතක්.. ආරක්ෂා කල යුතුයි..හොඳ මඟපෙන්වීමක් ලැබුනොත් අනාගතයේ රටට මහත් කීර්තියක් ගෙන දේවි..තෙරුවන් සරණයි..පුතේ

  • @champikanadeeshan2441
    @champikanadeeshan2441 7 หลายเดือนก่อน +9

    තත්තා කෙනෙක් කියන්නේ මෙ වගේ අයට❤

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +36

    අපේ පුංචි ගගනගමියාට. විශ්වයේ සිටින සුව කාරක ශක්තීන්ගේ ශක්තිය ආකර්ෂණය වේවා. බුදුසරණයි ❤❤❤❤❤

  • @user-rq9xs7lb7o
    @user-rq9xs7lb7o ปีที่แล้ว +10

    අල්ලාහ් දෙවිඳුගේ පිහිටෙන් සියලු ආශිර්වාදයන් ලැබේවා!!! දීර්ඝ ආයුෂ ලැබේවා! සියලු බලාපොරොත්තු ඉටුවේවා.

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි පුතේ ..... ඔයාගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඒ පතන අයුරින් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .... ඔයා රටක් වටින දරුවෙක් .....

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +17

    මෙ පුතා නම් හොද තැනකට එ්නවා බුදු සරනයි පුතේ ඉහලටම යන්න

  • @thakshilafernando1533
    @thakshilafernando1533 ปีที่แล้ว +21

    ඇස් වහක් කට වහක් වදින්න එපා පුංචි පුතාට.බුදු සරනයි.ජේසු පිහිටයි..

  • @disnafernando9544
    @disnafernando9544 ปีที่แล้ว +5

    චූටි පුතාගේ .දක්ෂකම් වලට හරිම .සතුටුයි .අම්මා තාත්තාගේ සතුටු කඳුළු වලට අපි හැමෝම එකතු වෙන්න කැමතියි චූටි පැටියට ජේසු පිහිටයි 🌹🌹🌹🌹😁😁😁😁♥️♥️♥️♥️

  • @dishan-tg6ee
    @dishan-tg6ee ปีที่แล้ว +10

    මෙ බබාට තිබෙන්නෙ සසර පුරුද්දක් .බුදුසරනයි පුතෙ .

  • @chamikamadushani1179
    @chamikamadushani1179 ปีที่แล้ว +11

    ආයෙමත් ඒ දරුවගෙ කතා අහන්න පුලුවන්

  • @user-dc5zl9tv4g
    @user-dc5zl9tv4g ปีที่แล้ว +15

    සියලුම දෙවියන්ගේ පිහිටයි ඇසළ පුතේ❤❤❤ ඔයාගෙ අනාගතය වාසනාවන්ත වේවා බුදු සරණයි

  • @madhushaniradhika2922
    @madhushaniradhika2922 ปีที่แล้ว +13

    අනේ මැණික...ඔයාට සුබ අනාගතයක් වේවා පැටියෝ...💪👌❤️😘😘😘😘😘

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 ปีที่แล้ว +24

    ඒ තාත්තා සතුට මටත් ඇඬුනා.බුදු සරණයි පුතේ

    • @dislshanimalk7563
      @dislshanimalk7563 8 หลายเดือนก่อน

      වැඩසටහන බාගයක් බලද්දි තමයි මං කමේන්ඩ්ස් එකක් දැම්මෙ.තාත්තගෙ සහ අම්මගෙ බලාපොරොත්තු ඉටුවේවා.එ් වගේ අම්ම කියපු දේම තමයි මට හිතුනෙ.තාත්ත අම්ම හරිම නිහතමානී අය ගේ.❤❤❤❤

  • @Id20154
    @Id20154 ปีที่แล้ว +10

    සියලු දෙවියන් මේ පුතාව රකිත්වා.❤❤❤❤❤❤

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 ปีที่แล้ว +8

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා මේ පුංචි පුතාට .මේ මහා විශ්ව මාතාව මේ පුතාව ආරක්ෂා කරත්වා.🙏🙏🙏🙏🙏❤️💐😘

  • @ashaniliyanage2666
    @ashaniliyanage2666 ปีที่แล้ว +6

    මේ දරුවා මුළු ලෝකෙටම සම්පතක්...සියළු දෙවිදේවතාවන්ගේ පිහිට ආරක්ෂව මේ දරුවාට ලැබේවා.මේ දරුවාට ඉහළටම යෑමට අවශ්‍ය සියළු මංමාවත් නිසි කළට නිසි වේඑලාවට විවර වේවා🙏

  • @yasanthichandani8482
    @yasanthichandani8482 ปีที่แล้ว +16

    පුතාගෙ සසර පුරුදු. තෙරුවන් සරණයි පුතේ !

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +56

    අම්ම තාත්ත පිං වන්තයි..පුතා පරිස්සමින් නාසා එකට ඉක්මනින් යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා..බුදු සරනයි..

    • @koggalasomalatha8931
      @koggalasomalatha8931 ปีที่แล้ว +1

      Ow ekanam aththa...sansaren genapu danuma thamai...❤😊

    • @KaravePerera
      @KaravePerera ปีที่แล้ว +1

      @@koggalasomalatha8931eeeee😢szzz

    • @KaravePerera
      @KaravePerera ปีที่แล้ว

      Tu t te trserata y 23:57 ccix 23:58 23:58 23:58 U 23:58 u😮 did so 😮😮yzg

  • @sithijanimsara9255
    @sithijanimsara9255 ปีที่แล้ว +4

    බුදු සරනයි පැටියා හොද අනගතයක් ඇති දරුවෙක් රටටත් වැඩදායක පුන්චි තරුවක්...දවසක ජිවිතේ ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @iranganirathnayake7928
    @iranganirathnayake7928 ปีที่แล้ว +11

    බුදු සරනයි පුතාට සියලු දෙවියෝ පොඩි පුතා රැකදේවා 🙏🙏🙏🙏🙏🌷

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +11

    ❤️❤️❤️
    තෙරැවන් සරණයි චූටි පුතාට🙏🙏🙏
    පරිස්සම් කරන්න නිතරම වැරදි අයව ආශ්‍රය කරන්න දෙන්න එපා ලොකු වෙන්න වෙන්න ඉර්සියා කුහක මිනිසුන් ගමන වෙනස් කරන්න පුලුවන්
    මේ දෙමව්පියන් වැදගත් දෙමව්පියන් බව පේනවා ලමයා හදන විදිහෙන්
    ඔබ දෙපලට ස්තුතියි 🙏
    සමහර ලමයි පොඩි වැඩ්ඩො වලට එන කතා විලාසය අන්තිමයි
    තාත්තා අම්මාව ගත්තහැටි කියන ලමයි 🙄

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k ปีที่แล้ว +4

    සසර පුරා පුහුණු කල සසර පුරුදු නිර්වාන තෙක්ම ගෙනයන බව බුදුවදනයි.ඊට හොදම උදාහරණයක් තමයි මේ චූටි පුතා .

  • @nalikanalika926
    @nalikanalika926 ปีที่แล้ว +13

    අැසල පුතේ තෙරුවන් සරණයි අනාගතය සියලු බලාපොරොත්තු ඉස්ට වෙිවා දෙවි රැකවරණය ලැබෙිවා ❤❤❤

  • @niluudaya5200
    @niluudaya5200 ปีที่แล้ว +2

    මමත් මේ වැඩසටහන බලනවා.මේ පැටියගේ වැඩසටහනත් බැලුවා.අනාගතේ වටිනා මැනිකක් තෙරුවන් සරනයි ❤

  • @lalite3409
    @lalite3409 ปีที่แล้ว +5

    අනේ 🥰 පිං වන්ත දරුවෙක් ❤ජය ග්‍රී පුතා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +4

    අප රටේ නාසා ආයතනයේ වැඩ කරන පොඩ්ඩො අතරට මෙම දරුවා යන දවස වැඩි ඈතක නොවේ. පුතේ ඔබට නාසාවේ අධ්‍යාපනය ලබන්න වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තූති. 💥💥💥💥✨✨✨✨

  • @kpuweerarathna8512
    @kpuweerarathna8512 8 หลายเดือนก่อน +2

    මේ දරුවා හොදින් සොයා බලා සුදුසුම ගුරුවරයෙකුට භාර දෙන්න නැතිවුණොත් දරුවාගේ අනාගතයට බුදු සරණ විතරයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +9

    සුභ අනාගතයක් ඇසල බෝනුක පුතේ ඔයාට 💋💋💋💋💋💋💋💋💋💋❤️❤️බුදුසරණයි රත්තරන් පුතේ

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 ปีที่แล้ว +5

    ලෝකයටම වටිනා බුද්ධිමතෙක් වේවා බුදුසරණයි

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +27

    දෙවියන් ගේ පිහිටයි ඇස්වහා කටවහ දුරුවෙවා ඔයගේ දක්ෂ තවයන් දියුණු වෙලා ඉදිරියට යාමට ලැබෙනවා මැනික

    • @madumadu446
      @madumadu446 ปีที่แล้ว

      Taruwan saranae putata

  • @c.k.b.443
    @c.k.b.443 ปีที่แล้ว +8

    පුතාට සියලු දෙවියන්ගේ පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kansalanuwanthika1243
    @kansalanuwanthika1243 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණයි ඇසළ බෝනුක පුන්චි පුතාට ......සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන පුන්චි පුතාගේ අරමුණට යන්න ලැබෙන්න කියලා....මට හිතෙනවා මේ පුන්චි පුතාට තියෙන්නේ ඉහත ආත්මයක තාරකා විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති ගගනගාමියෙකුගේ පුනරුත්පත්තියක් දෝ කියලා.....ඔයාට සුභ අනාගතයක් වේවා පුතේ

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +10

    අනේ රත්තරං පැටියෝ වාසනාවන්ත දෙමාපියන් ..ඔයාලව විශ්වය අාරක්ෂා කරාවි හැමදාම. විස්තර කරපු විද්‍යාඥ තුමාටත් නිවේදක මහතාටත් අාශිර්වාද වේවා

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว +6

    In sha Allah he will get the Nobel in future
    He will bring proud to our little country.
    May Almighty Allah bless you little baby with your parents❤

  • @user-uj8eq4tl3k
    @user-uj8eq4tl3k ปีที่แล้ว +9

    චුටි පුතාට තුණුරුවන්ගේ පිහිටයි!!!

  • @91store39
    @91store39 8 หลายเดือนก่อน +1

    Harima sathutui puthu patiyooo....ape rate agana manikakwela lookayama didulannata oyata hakiweawai pathannam..
    Apema sampathak oya.theruwan saranai..aadarei godaaaaaak oyage hurathaleta

  • @kalpananish1194
    @kalpananish1194 6 หลายเดือนก่อน

    හොඳ දෙමව්පියන්ගෙ පින්වත් දරුවෙක්.. බුදු සරණයි පුතේ.. ලෝකෙම දිනන්න පුතේ.. මේ doctor th හරිම නිහතමානී.. හරිම ආසයි අහන් ඉන්න doctor ge පැහැදිලි කිරීමත්.. හොඳ වැඩසටහනක්.. හැමෝටම ස්තූතියි..

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน +3

    පෙර,ආත්මයෙත් මේ වගේ කෙනෙක් වෙන්නම ඇති ...තෙරුවන් සරනයි මැනිකෝ ❤❤❤❤❤

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi662 ปีที่แล้ว +6

    බුදු සරණයී පැටියෝ සියලු දෙවියෝ මේ ලෝකේ ඉන්න පැටවු ආරක්ෂා කරත්වා❤❤❤

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 ปีที่แล้ว +5

    බුදුසරණයි මෑණික හරි සතුටුයි ඔයා වගේ දරුවෝ මේ රටට සම්පතක්

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පුංචි පුතුට..🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +5

    හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනී බුදුසරණයි ❤❤

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake ปีที่แล้ว +3

    මේක පුනර්භවයක් වෙන්න බැරිද.? කොහොම උනත් රටට සම්පතක් ❤️

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +6

    මැනිකක් රටට ලෝකෙට❤️තෙරුවන් සරණයි!

  • @ndari121
    @ndari121 ปีที่แล้ว +8

    This is such an inspiring story. I am amazed at how much this child understands and can comprehend. As an Early Childhood teacher I am particularly pleased how intelligently his parents are guiding him not only in his exceptional abilities but also allowing him to be a child. He is one lucky boy to have parents like that. I am sure we will hear more about this adorable little boy and I wish him the very best.

  • @samanthapathiraja3989
    @samanthapathiraja3989 8 หลายเดือนก่อน +2

    දම්මික පැණි බොන්න තරම් මිත්‍යා මත දරන කතානායක කෙනෙක් ඉන්න රටක මේ පුතා මහ මෙරක් ❤️❤️❤️❤️❤️

  • @nilminmadawala6506
    @nilminmadawala6506 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතේ ❤❤
    ජයෙන් ජයම වේවා චූටි පුතේ ඔයාට

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +2

    චූටි පුතාට තෙරුවන් සරණයි. අනේ මේ වගේ දරුවෝ කෙසේ හෝ ඉදිරියටම ගන්න ඕනේ. මීට කලින් මේ වගේ වටිනා දරුවෝ කිහිප දෙනෙක් සමාජ මාධ්‍යයෙන් හදුන්වා දුන්නා. කෝ ඒ දරුවෝ දැන්. අනේ එහෙම වෙන්න දෙන්න එපා. ඒ දරුවන්ට ආරක්ෂාවත් සමගින්ම යන්න ඕන මග සකසා දෙන්න. අපේ රටට ආඩම්බරයක්.ගෞරවයක්. ඒවායේ වටිනාකම නොදත් අපේ රටේ කුහක පාලකයෝ ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ. ඒ දරුවන්ට ත්‍රිව්ධ රත්නයේ පිහිටෙන් අනාගත බලාපොරොත්තු සියල්ලම සඵල වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වේවා.

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 ปีที่แล้ว +6

    He belongs to the world!🙏❤️🌈🇱🇰

  • @disnafernando9544
    @disnafernando9544 ปีที่แล้ว +1

    poddo wando වැඩසටහන බලන්නේ හරිම ආසාවෙන් හිරු ටීවී ආයතනයට බොහෝම ස්තූතියි මෙවැනි වැඩ සටහන් කර දක්ෂයන් ලෝකෙටම හඳුන්වා දෙන එක ගැන හිරු ටීවී ආදරෙයි පණ වගේ 😁😁😁😁😁😁♥️♥️♥️♥️♥️♥️

  • @JE-pq4wp
    @JE-pq4wp ปีที่แล้ว +11

    A blessed mother and father. The child is definitely lucky, and to have them, he is blessed.
    May they get the opening and opportunity to reach great heights 👍🙏💐
    Commend the Dr. for his loving affirmation and explanations. He is very pleasant too 🙏💐

    • @user-gg3rc3tj4m
      @user-gg3rc3tj4m ปีที่แล้ว

      මැණික ..ඔබේ එලියෙන් අප රට යලි බැබලේවා••••••••••

  • @dhammikankwithanage7353
    @dhammikankwithanage7353 9 หลายเดือนก่อน +1

    මේ දරුවාට අභිධර්මය හොදට උගන්වන එතකොට අපිට මෙයා හොදටම පැහැදිලි කරයි . තවදුරටත්
    තෙරුවන් සරණයි

  • @chandanimuna0
    @chandanimuna0 ปีที่แล้ว +4

    Thank you univers! Little son is a star to our country. God bless you and your family!!!!!

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 8 หลายเดือนก่อน +2

    ඇත්තට ම මේ පුතා english වලිනුත් දැම්ම නම් ප්රෝග්රෑම් එක විදෙස් රටවල ගොඩාක් බලනව.ඉදිරි යට යන්න හොඳ පාරක් ලැබෙයි නේද .වාසනාව න්ත පුතෙක් .ඒ වගෙම දෙමව්පියනුත්.තෙරැවන් සරනයි .

  • @rajikamohottala5895
    @rajikamohottala5895 ปีที่แล้ว +9

    තුනුරුවන් සරණයි පුතුට..

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Ane harima apurui godakma buddimath daruwek ❤❤subama suba anagathayak putha oyata godakma dewal dan gaththa theruwan saranai oyata putha ❤❤

  • @sinhakolla6142
    @sinhakolla6142 7 หลายเดือนก่อน +2

    බුදු සරයි පැටියෝ❤

  • @dasunjaan1790
    @dasunjaan1790 ปีที่แล้ว +4

    33කෝටියක් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ❤️❤️❤️

  • @chandanimalka3349
    @chandanimalka3349 ปีที่แล้ว +4

    අපේ රටට තවත් සම්පතක්. දේව සක්තිය ලැබේවා පුතුනි ඔබට.

  • @ruwinihapugoda3660
    @ruwinihapugoda3660 ปีที่แล้ว +5

    රත්තරං මැණිකක්...බුදු සරණයි !!

  • @user-gr2js6tv3b
    @user-gr2js6tv3b 8 หลายเดือนก่อน +1

    වාසනාවන්ත පුතෙක් හරි වාසනාවන්ත අම්මා තාත්තා ❤❤❤❤දේවිපිහිටයි පුතාට

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp ปีที่แล้ว +5

    අඩේ මේ අපේ රටට අර පහලවෙනවාකීව ආද්‍යාත්මික නායකයාවද්ද. 😮

  • @MangaliJani-jg1ck
    @MangaliJani-jg1ck ปีที่แล้ว +5

    බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාට

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +2

    Comment දාන කවුරුත් දැන්නේ නෑ බුදුන් විශ්වය පැහැදිලි කල ආකාරය මේ පුතාට ඒක දැනගන්න ලැබුනොත් හරිම දේ දැන ගනී. නාසා කියන කම් අපි ඒ ගැන අවධානය නැනේ. පුතාට තියෙන්නේ විශ්වය ගැන කියන ලද දැනුමක්. පුතාට එකට හැකියාව තියෙනවා.. විද්‍යව guess කරන දේ ඇත්ත කියලා හිතුවත් ඒ ඇත්තමද පුතා වගේ අය තමයි ඔය නාසා ග්‍රහණයෙන් අපේ රටවල් මුදා ගත යුත්තේ.. අපී විශ්වය පහසුවෙන් ජය ගත් ජාතියක් වී හිටිය. ග්‍රහ ලෝක ගැන අවුරුදු 25000 කලින් දැනන් හිටිය. මේ පුතා ඒක ග්‍රහණය කර ගනියි

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +4

    අනේ මැනික ආදරෙයි හැමදාම රත්තරං ඇස් වහක් නම් වදින්න එපා.මගේ රටට මැනික ක්

  • @Inokadamayanthi80
    @Inokadamayanthi80 ปีที่แล้ว

    මේ පුන්චි පුතා කතා කරනවා අහන් ඉන්න හරි ආසඉ අනේ පුතේ ඔයාට බුදුසරණයි

  • @kalpananish1194
    @kalpananish1194 6 หลายเดือนก่อน

    ඒ වගේම නිවේදකයත් බොහොම දක්ෂයි.. ලස්සනට වැඩසටහන කලා.. නැවත මේ වගේ දේවල් කරන්න.. මේ දරුවගෙ අනාගතය සිතූ පැතූ අයුරින්ම සාර්තක වේවා..

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว +2

    චූටි පුතාට විශ්වයේ ආශීර්වාදය තව තවත් ලැබේවා

  • @ramyaliyanadurage2893
    @ramyaliyanadurage2893 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතාට!!❤️❤️❤️

  • @neludissanayaka501
    @neludissanayaka501 ปีที่แล้ว +2

    Budusaranai puthe .❤❤

  • @siriyawathie4977
    @siriyawathie4977 ปีที่แล้ว +3

    ඇත්තටම.පුතෙ.හරීම.සතුටුයී.පුතාට.බුදුසරණයී

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +2

    Budu saranai puthe ,wishwaye shakthiya lebewa. ❤❤❤

  • @donyuki3771
    @donyuki3771 ปีที่แล้ว +3

    නිබ්බුතා නුන සා මාතා
    නිබ්බුතා නුන ෙසා පිතා
    රත්තරන් පුතාට උතුම් තුනුරුවන්ෙගම සරණයි• 🙏

  • @sandamalisomarathna7787
    @sandamalisomarathna7787 ปีที่แล้ว +6

    රටට වැඩ ඇති පුතා ඔයා අපේ රටට වාසනාව ක්..

  • @ranganiachinika8073
    @ranganiachinika8073 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පුතාට