Podi Waddo CHRISTMAS SPECIAL Episode - පොඩි වැඩ්ඩෝ | 2023-12-24 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2023
  • Podi Waddo CHRISTMAS SPECIAL Episode - පොඩි වැඩ්ඩෝ | 2023-12-24 | Hiru TV
    Watch All Episodes - hiru.lk/nm4XtV
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv
  • บันเทิง

ความคิดเห็น • 286

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 7 หลายเดือนก่อน +88

    ඇසල බෝනුක කියන්නේ....විශේෂ දරුවෙක්... උපරිම තැනට දරුවා රැගෙන යන්න ඒ දෙමවුපියන්ට දිරිය ශක්තිය ලැබේවා....දීර්ඝායු වේවා❤❤❤

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 7 หลายเดือนก่อน +103

    බුනුක පුතා ව ලොව ජය ගන්න මාර්ගය පෙන්නන්න ඒ උතුම් දෙමව්පියන්ට දයිර්ය ලැබේවා බුදුසරණයි 🙏🙏❤❤❤❤❤

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r 7 หลายเดือนก่อน +47

    ඇත්තමයි හරිම හුරතල් බුද්දිමත් වාසනාවන්ත පුතාලා දෙන්නෙක් ආසයි දකින්න කොච්චර බැලුවත් මදි පොඩි වැඩ්ඩෝ ටික

  • @dilshalakmali6628
    @dilshalakmali6628 7 หลายเดือนก่อน +155

    බුනුක කියන්නේ පුස්තකාලයක් ❤❤❤ පට්ටම වැඩඩෙක්

    • @ThathminiDulakshi-ur2dt
      @ThathminiDulakshi-ur2dt 7 หลายเดือนก่อน +1

      ඔයා පුතේ නියමයි

    • @user-my1pk9wy8k
      @user-my1pk9wy8k 7 หลายเดือนก่อน +1

      තෑංක්‍යූ දිල්ෂක්කී...

    • @niroshanjagoda
      @niroshanjagoda 7 หลายเดือนก่อน

      ලන්කාවට වටින චරිතයක් ❤

    • @randulasri7457
      @randulasri7457 7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😊

    • @jeevikasamarathungs9465
      @jeevikasamarathungs9465 7 หลายเดือนก่อน

      Me babata honda pasalak denna. Ratata watina sampathak

  • @BinariSanda-ws4rg
    @BinariSanda-ws4rg 7 หลายเดือนก่อน +27

    බෝනුක පුතාට තියෙන්නෙ උපතින් ගේන හැකියාවක් .තෙරුවණ් සරණයි !ඇස් වහක් කටවහක් වදින්න එපා ❤️❤️❤️🇱🇰

  • @chandrikasajeewani9701
    @chandrikasajeewani9701 7 หลายเดือนก่อน +76

    මගේ රට මොනතරම් වාසනාවන්ත ද මේ වගේ ලෝකයක් වටිනා දරුවන් ලැබීමට ❤❤❤ මේ වටිනා මැණික් කැට රැකගැනීම මුලු රටේම වගකීමක්. අපේ රටේ අනාගතය හරිම පැහැබරයි❤❤❤❤❤

    • @aniebatagoda1523
      @aniebatagoda1523 7 หลายเดือนก่อน +4

      අනීවාර්යෙන්ම, වෙන රටවල මෙහෙම දරුවන් ඇත්ද කියලත් මට සැක හිතුනා ඒ තරමටම මේ දරු පැටවුන් බුද්ධිමත්. හිරු tv එක කරන මේ program එක හරිම වටිනවා 0

    • @aniebatagoda1523
      @aniebatagoda1523 7 หลายเดือนก่อน

      ❤❤️❤️❤️

    • @nishanjayalathpedige6714
      @nishanjayalathpedige6714 7 หลายเดือนก่อน

      Lankawe wasanawa me daruwa Nisha wasana wewa puthe❤❤❤❤❤❤❤

  • @dilhanigarusinghe
    @dilhanigarusinghe 7 หลายเดือนก่อน +40

    බෝනුකගේ හිනාව හුරතලය දක්ශතාවය ගැන කියන්න වචන නෑ. හැමදේට හොදට ඇහුම්කන් දීලා හරි පිළිතුර දෙනවා.ආදරෙයි බෝනුක පැටියෝ.

  • @manujayashalidu175
    @manujayashalidu175 7 หลายเดือนก่อน +12

    ඇසල බෝනුක පුතේ ඔයාට සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබෙවා මේ දරුවාට පුලුවන් අය උදවු කරන්න අපේ රටට සම්පත් මේ දරුවා

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 7 หลายเดือนก่อน +13

    ඇස් වහක් වදින්න එපා බුදු සරනයි පැටියෝ.මේ ලොකේට බිහි වුන මැනිකක් මේ.හිරු එකට ගොඩාක් පිං මේ මැනිකව ලෝකෙට පෙන්නුවට.❤️🫶🥰

  • @user-ld8fz3yy2i
    @user-ld8fz3yy2i 7 หลายเดือนก่อน +12

    බුනික පුතා ඔයාට තෙරුවන් සරණයි ඔයා ලොකයක් වටින දරුවෙක් ඔයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ....❤❤❤

  • @sumanalekamge2205
    @sumanalekamge2205 7 หลายเดือนก่อน +32

    ඉතාමත් දක්ෂ පොඩි වැඩ්ඩෝ ටිකක් සියලු දෙනාටම සුබ නත්තලක් වේවා .🎅🎅

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 7 หลายเดือนก่อน +14

    මේ 4 දෙනාම ශෝයි අනේ.ආදරේයි ගොඩාක් ❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 7 หลายเดือนก่อน +25

    බුනුක පුතේ ඔයා රටට වටිනාම සම්පතක් ❤❤❤

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 7 หลายเดือนก่อน +24

    අනේ බූනක කතා කරනවා බලාගෙන ඉන්න ආසයි..මේ තරං චුට්ටිකාලයකට..ඒ දරුවාගේ කතාව සීමා කරන්න එපා....පැයක විතර වැඩසටහනක් කරන්නකෝ..🙏

  • @dianydiany5026
    @dianydiany5026 7 หลายเดือนก่อน +9

    අනේ සසෙන් ඔයා එනකම් බලන් හිටියේ මැණික මම එන්නද ඔයා බලන්න ආදරෙයි පුතේ ගොඩක් 💞💞💞b🙏🙏🙏පුතේ 🇱🇰🇱🇰🇳🇮🇳🇮

  • @PushpaKumari-vv2bc
    @PushpaKumari-vv2bc 7 หลายเดือนก่อน +37

    අද නම් ගොඩක් හිනාවුනා පොඩි වැඩ්ඩෝ බලලා සුබ නත්තලක් පොඩි වැඩ්ඩෝ.❤❤❤

  • @chandramaliweerasinghe9522
    @chandramaliweerasinghe9522 7 หลายเดือนก่อน +11

    මෙය බෝනුක. පුතාට සිරිමා බෝ සමිදුගේ පිහිටයි

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 7 หลายเดือนก่อน +17

    සුබ නත්තලක් පොඩි වැඩ්ඩො හැමෝටම ...ගිහාන් මහත්තය ඔබටත් සුබම සුබ නත්තලක් වේවා .ජේසු පිහිටයි ....

  • @Raysmom
    @Raysmom 7 หลายเดือนก่อน +5

    දරුවො හතර දෙනාටම ලස්සන අනාගතයක් .හුරතල් ,බුද්ධිමත් දරුවො❤

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 7 หลายเดือนก่อน +20

    හිරු පොඩ් වැඩ්ඩෝ හැමෝටමත් සාමය සතුට සෞබාග්ග්‍ය පිරි සුභ නත්තලක් වේවා ❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 7 หลายเดือนก่อน +42

    රටටම වටිනාකමක් ඇති ඉතා වටිනාකමක් ඇති සම්පතක් පුතේ බුනුක ❤️❤️❤️ අනිත් දරුවෝත් හපන්නු ආදරේයි සුබ 🎅

  • @malani7811
    @malani7811 7 หลายเดือนก่อน +14

    අනේ මේ බෝනුක දරුවාගේ දැනුම. හරිම ආසයි බලන් ඉන්න . තෙරුවන් සරනයි .

  • @sanduniudara609
    @sanduniudara609 7 หลายเดือนก่อน +4

    ආයෙමත් මේ බබාල 4 දෙනා අනිවාර්යෙන් ගේන්නකො❤මේ පාරනම් දෙපාරක්ම බැලුව අනේ❤❤❤❤😂😂😂හරි හුරතල්

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 7 หลายเดือนก่อน +7

    බෝනුකගෙ හිනාව❤❤❤

  • @brijectfernando1570
    @brijectfernando1570 7 หลายเดือนก่อน +16

    අශේන් පුතා ❤ඔයාව දකින්න කියවන පැහිච්ච කතා ආහාන්නහරිම ආසයි අනේ මේ වැඩසටහන හැමදාම තියනවනම් ඔච්චර හොදද ඔයාලට මේරි කිර්ස්මස් උම්ම්මා උම්ම්මා උම්ම්මා ❤❤❤ජේසු පිහිටයි

  • @Sithu___454
    @Sithu___454 7 หลายเดือนก่อน +19

    පැයක් වත් තියෙනවා නම් හොදයිනේ මේ වැඩසටහන ❤

  • @jms.kumari5067
    @jms.kumari5067 7 หลายเดือนก่อน +4

    දරුවො හතර දෙනාම දක්ෂයි.ඒත්බනුක පුතා විශේෂ දක්ෂතා තියෙන දරුවෙක්.අර චුටි පුතා හරිම හුරතල් බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 7 หลายเดือนก่อน +6

    අනේ මෙයාව අරන් හොඳ රටකට යන්නකො.දරුවගෙ හැකියාවට සුදුසු හොඳ අධ්‍යාපනය ක් දෙන්න පුළුවන් .අපේ රටේ දරුවන්ගෙ හැකියාව අදුනගෙන හරි මාර්ගය පෙන්නන්නෙ නෑනෙ .

  • @sachal7274
    @sachal7274 7 หลายเดือนก่อน +6

    හිනාවෙලාම පනගියා අප්පා....😂😂😂හරිම ලස්සනයි ...

  • @komarkomar8497
    @komarkomar8497 7 หลายเดือนก่อน +11

    බුදු සරණයි පුතාල සියලුම දෙනාටම ,

  • @kumaridasanayaka7300
    @kumaridasanayaka7300 7 หลายเดือนก่อน +24

    බෝනුක පුතාට බුදු සරණයි ...අපේ පොඩි වැඩ්ඩා.....

  • @user-cp8zh8xf1n
    @user-cp8zh8xf1n 7 หลายเดือนก่อน +6

    බෝනුක පුතාට ගොඩක් ආදරෙයි දෙවියන්ගේරැකවරණය ලැබේවා මැණික

  • @user-wd6ml2rq5j
    @user-wd6ml2rq5j 7 หลายเดือนก่อน +8

    අමිමෙ තාත්තෙ මෙවෙනි දරැවන් පුවෙිසමි කල යුතු දරැවන් අපි අාදරේ කලාට සැවෝම අාදරේ නෑ සමරක් හොයන්නෙ සල්ලි විතරයි දරැවටත් ඔබ සැමටත් තිසරන සරනයි

  • @ashokaa8999
    @ashokaa8999 7 หลายเดือนก่อน +12

    සුබ නත්තල ක්‌ පොඩි වැඩ්ඩෝ ගොඩක්ලස්සනයි ❤️❤️❤️❤️

  • @ajanthaperes9650
    @ajanthaperes9650 7 หลายเดือนก่อน +5

    ගිහාන් මහත්මයා ඔයා තමයි අපි දැකපු මරුම මරු නත්තල් සීයා. ඔබට අපගේ උණුසුම් සුබපැතුම්.නැවත නැවතත් ඔබගේ සුපිරි රගපෑම් නැරඹීමට අපි පුල පුලා බලාසිටිමු.ජය වේවා!

  • @lochanawelagedara4375
    @lochanawelagedara4375 7 หลายเดือนก่อน +13

    බෝනුක පුතා ඔයා මේ පුංචි රටට මහා ලොකු සම්පතක්
    අකිත පුතා ඔයා නම් හුරතල් ලෝකයක්
    අනිත් පුතාල දෙන්නමත් හරිම ශෝක්.මේ දරුවො හතර දෙනා වගේ ම අපේ රටේ අනිත් සියලුම දරු පරපුර,රටේ අනාගතය වෙනුවෙන් රැක බලාගනිමු.

  • @priyankapriyanka7673
    @priyankapriyanka7673 7 หลายเดือนก่อน +5

    පොඩි වැඩ්ඩෝ හරිම දක්ෂයි ආදරෙයි .සුභම සුභ නත්තලක් වේවා🎉🎉,🎉❤❤❤🐦🦜❤️🐤

  • @thusharimalkanthi6752
    @thusharimalkanthi6752 7 หลายเดือนก่อน +12

    පොඩ්ඩො ටික නම් මරු

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 7 หลายเดือนก่อน +3

    ඇසල පුතා ගොඩක් පින්වත් පුතේක් බුදුසරණයි ඇස් වහක් කට වහක් වදින්න එපා බුදුසරණයි ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nishunish1338
    @nishunish1338 7 หลายเดือนก่อน +9

    දෙවනි පුතාලා දෙන්නත් ශෝයි ❤❤❤

  • @mahindarathnakithulgodage1726
    @mahindarathnakithulgodage1726 7 หลายเดือนก่อน +2

    ඇත්තම අද වැඩ්⁣ඩො ටික හරිම බුද්ධිමත්,විෂ්වයෙන් ලද මේවගේ දරැවන් වඩාත් ආරක්ෂිතව රැකගැනීම දෙමාපියන් ඇතුළු රටේම වැඩිහියන්ගේ වගකීමක්..තෙරැවන් සරණයි ...

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 7 หลายเดือนก่อน +7

    වාසනාවන්ත දරුවෙක්.ලොකු දැනුම් සම්භාරයක්

  • @MSMA1982
    @MSMA1982 7 หลายเดือนก่อน +3

    බනුක ශ්‍රී ලංකාව වාසනාවට උපන් දරුවා පරීශන් කරගන්න දෙමවුපියො සමගම තියා ගන්න රටක් වටිනා දරුවා තෙරුවණ් සරණයී පුතේ

  • @swarnadias5846
    @swarnadias5846 7 หลายเดือนก่อน +4

    Jesu pihitai semada oba semata❤❤❤

  • @daniellerandall5229
    @daniellerandall5229 7 หลายเดือนก่อน +7

    aww just love them. God bless and protect Our beautiful children 🙏 ❤

  • @randulasri7457
    @randulasri7457 7 หลายเดือนก่อน +12

    Amazing Bonuka 👌 unbelievable 👏

  • @vipulanandana5704
    @vipulanandana5704 7 หลายเดือนก่อน +5

    බුනුක කියන්නෙ රටට අවශ්‍යම පුතෙක් ඉදිරියට අරන් ඵන්න ඵයාව

  • @raneisujata8623
    @raneisujata8623 7 หลายเดือนก่อน +4

    සුබ. නත්තලක්. වේවා . පොඩි . වැඩිඩෝ. 🌳🌳🌳🌳🌴🌴🌴🌲🌲🌲🌲🌲🌲🌲☘️☘️☘️☘️☘️🌿🌿🌿❤❤❤❤❤💜💜💜💜💛💛💛💛❣️❣️❣️❣️❣️❣️💖💖💖💖💖

  • @madusanjana7855
    @madusanjana7855 7 หลายเดือนก่อน +5

    ඇත්තටම දක්ෂයි ඒ පුතාලා ❤

  • @renukaferanad0731
    @renukaferanad0731 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි සුභ නත්තලක් පොඩි වැඩිඩෝ හැමෝමට

  • @umayamedblogsldr.thimanida1965
    @umayamedblogsldr.thimanida1965 7 หลายเดือนก่อน +9

    I like this kid Bonuka❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 หลายเดือนก่อน +5

    ජාතියේ පිනට පහළ වුන පිංවන්ත දරුවෙක්. අනාගතයෙ දේශය ගොඩ නගන්න ශක්තිය දේවි. දෙමව්පියන්ට ලොකු පිංබල මහිමයක් තියෙන්න ඕනි මේ වගෙ දරුවෙක් ලබන්න .

  • @kumariwathupola6951
    @kumariwathupola6951 7 หลายเดือนก่อน +3

    Bonuka puthu me rata babalawai dawasaka..me anith raththaran menik keta tikath lokayak watinawa.....Ada Hathara Dena peya pahak unath balanna puluwan....❤❤❤❤

  • @nishunish1338
    @nishunish1338 7 หลายเดือนก่อน +5

    මං ප්‍රාර්ථනා කරනවා මේ බුනුක පුතා මුතුගල සර් ගෙ පංති යවන්න පුලුවන් වෙන්න කියලා අඩු වයසින්ම .දැනුම ලබා ගැනීම සදහා ❤

    • @anurasenarathna9047
      @anurasenarathna9047 7 หลายเดือนก่อน

      මුතුගල සර් 2...මේ බබා නාසා එකට සම්බන්ධ වෙන්නයි යන්නෙ..

    • @geethakumari1782
      @geethakumari1782 6 หลายเดือนก่อน

      ඇත්තමයි සර්ගෙන් හොද දැනුමක් ගන්න පුලුවන් මේ මැනිකට.කොහොමත් මේ වැඩ්ඩා ලෝකයක් ජය ගනිවී.අනිත් චූටි පුතා වගේම 4 දෙනාම දක්ෂයො.ජය වේවා ❤❤❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤ දරුවෝ 4 හපන්නු🙏🙏🙏❤️

  • @shazenakitha04.11
    @shazenakitha04.11 7 หลายเดือนก่อน +9

    Our little 🐦. Love you soo much.❤❤❤

    • @varuniperera171
      @varuniperera171 7 หลายเดือนก่อน

      God bless you all ❤️❤️❤️❤️

  • @janakigunasekara1479
    @janakigunasekara1479 7 หลายเดือนก่อน +3

    රත්තරන් ,,patiyalata,,,ජයෙන්,,ජයම,,,වේවා ,,සුරතල් ,,,බාශාවෙන් ,,කියනකොට,,අහගෙන,,ඉන්න ,,,පුදුම,,ආශයි,,❤❤❤❤❤❤❤

  • @fatemakw3723
    @fatemakw3723 7 หลายเดือนก่อน +7

    Banuka podda dakima godak sathutui ❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน +4

    බෝනුක පුතා,ඔයානම් මාරම දක්ශයෙක්

  • @user-ee9vv3oq1p
    @user-ee9vv3oq1p 7 หลายเดือนก่อน +4

    සුපිරි වැඩ්ඩෝ තමයි
    ඉතින් 😊❤😮😮😊😊😊😊❤❤❤❤❤

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +5

    🫶🫶🫶🫶🫶🫶🫶අම්මෝ 🫶🫶🫶🫶🫶❤❤❤🤗🤗🤗😘😘😘හතර දෙනාම 🫶🫶🫶🫶

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 7 หลายเดือนก่อน +6

    බෝනුක මාර දක්ශයි

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 7 หลายเดือนก่อน +3

    දැනුම විග්‍රහය ලස්සනයි

  • @kanthikanthi979
    @kanthikanthi979 7 หลายเดือนก่อน +4

    පොඩි වෑන්ඩෝ හරිම දක්ෂයි සුභ නත්තලක් වේවා

  • @user-rs2nt9yx9o
    @user-rs2nt9yx9o 7 หลายเดือนก่อน +3

    Eyagen ammayi thaththayi e lamayawa godak adaren lassanata hadala thiyenawaa❤

  • @nandafernando9536
    @nandafernando9536 7 หลายเดือนก่อน +6

    ඒ දරුවන් සැබවින්ම රටට අගනා සම්පත්

  • @heshansanjeewa4
    @heshansanjeewa4 7 หลายเดือนก่อน +3

    බුදු අම්මෝ මරු අප්පා😂

  • @user-wb9eh6nz7f
    @user-wb9eh6nz7f 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤ ෙපාඩි වැඩ්ෙඩා න්ට සුබම සුබ නත්තලක් ෙව්වා ෙජසු පිහිටයි

  • @anooshaa5622
    @anooshaa5622 7 หลายเดือนก่อน +5

    මේ දරුවෝ රටට සම්පතක්

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 5 หลายเดือนก่อน

    බෝනුක රත්තරං චූටි පුතා ඔයාට ආශිර්වාද ලෑබේවා අපේ රටට ඔයා ආශිර්වාදය්ක් . ජයග්‍රහණයක්. පුතා ඔයාට ජය වේවා

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 7 หลายเดือนก่อน +6

    සුබ නත්තලක් වේවා!!! රටක් වටින පුංච් දරැවො.❤

  • @sachinisaranga5025
    @sachinisaranga5025 7 หลายเดือนก่อน +2

    පෙට්ටියේ දාලා වල දානවා මරු ඒක😂😂😂

  • @seetagamage101
    @seetagamage101 7 หลายเดือนก่อน +3

    Mola karayo ape lassanai umma subama suba natthalak wewa budu saranai❤😘😘😘

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 7 หลายเดือนก่อน +2

    B0nuka රටට සම්පතක් දෙමාපියන්ට ලොකු වගකීමක් පුලුවන් උපරිම උගන්වන්න එ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sanduniweerarathna1597
    @sanduniweerarathna1597 7 หลายเดือนก่อน +2

    Adarei Bonuka puthe... ❤
    Oya lokema dinana puthek wenna one... 🥰😘

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 7 หลายเดือนก่อน +4

    Suba.naththalak.wewa.podi.weddd0000❤❤❤❤❤❤

  • @sithufernando6384
    @sithufernando6384 7 หลายเดือนก่อน +3

    හතර දෙනාම හරිම ශෝයි...! .. අර ලොකුම පුතාට තමයි මම නම් ආසම

  • @xr6hx1h
    @xr6hx1h 6 หลายเดือนก่อน +1

    බුනුක පුතෙ ඔයාලා රටට වටින දරැවො පරිසමෙන් ඉන්න පුතාට තව තවත් දැනුම ලැබෙවා බුදු සරණයි

  • @dayanideepani5412
    @dayanideepani5412 7 หลายเดือนก่อน +2

    wenada agema adath niyamai hurathal patiyanta theruwan saranai gihan obatath sunama suba naththalak wewa

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 13 ชั่วโมงที่ผ่านมา

    අනේ චුටි පැටියෝ චුටියට හිටියට waddoma තමා හාර්ට් එක ගැන ලස්සනට කියනවා මටත් ලංකාවට ආවම ඔයා බලන්න එන්න හිතෙනවා

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน +3

    බුදුසරණයි 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @senithalochana3689
    @senithalochana3689 7 หลายเดือนก่อน +7

    Ada program ake godak lasani thanks hiru ❤❤❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 หลายเดือนก่อน +4

    Wow God Bless you both darling .❤❤❤

  • @life-time-experience
    @life-time-experience 7 หลายเดือนก่อน +2

    This little child is a highly intelligent person. Very interesting to listen to him. All the very best darling. Super talented

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f 20 วันที่ผ่านมา

    මේ බබාලා හතරදෙනාම එක එක විදිහට දක්ෂයි. ඔබ හතර දෙනාටම තුරුණුවන්ගේ පිහිටයි

  • @user-wl2fd3pe1q
    @user-wl2fd3pe1q 7 หลายเดือนก่อน +3

    Ane රත්තරන් pilawa denna barida gira patiyo.❤❤❤❤❤❤❤

  • @hirunathilina5282
    @hirunathilina5282 7 หลายเดือนก่อน +1

    අම්මෝ මැනික් කැට හතරක් මගේ රටට වාසනාවන් ආදරෙයි පැටව් නේ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 7 หลายเดือนก่อน +5

    Ane ada maru

  • @minhaelson5865
    @minhaelson5865 7 หลายเดือนก่อน +4

    Very sweet

  • @najmahnajimah8728
    @najmahnajimah8728 7 หลายเดือนก่อน +3

    All the babys cute ❤gihan sir 🎅👍 merry Christmas 🎄🇱🇰🇸🇦I'm tamil gampola

  • @namalwithanage7269
    @namalwithanage7269 7 หลายเดือนก่อน +1

    Ape lakmawage nama lokaye babalawana payapu ran tharakawan me petaw harimaagei bunuka putath anek ranpetawntath budusaraai ❤❤❤❤❤

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 6 หลายเดือนก่อน

    ඇසළ බෝනුක රත්තරං චූටි පුතා ඔයාට දෙවියන් වහන්සේ විසින් කරපු ආශිර්වාදයක් මේ රටට පුතා අභිමානයක් ආඩම්බරයක් ඔබේ නැණනුවණ තව වැඩිවේවා ආශිර්වාද ලෑබේවා ජේසු පිහිටයි

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน +4

    😂😂😂❤❤❤budu saranai kuwait 💋💋💋👏👏👌👌👌🦋🦋⚘⚘⚘⚘

  • @kwkw7563
    @kwkw7563 7 หลายเดือนก่อน +1

    හරිම හොදයි හතරදෙනාම ෂුභම ෂූභ නත්තලක්වේවා ෂියලු දෙනාටම

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 7 หลายเดือนก่อน +5

    ගිහාන් නත්තල් පප්පා

  • @kanthislk2289
    @kanthislk2289 7 หลายเดือนก่อน +3

    සුබ.නත්තලක්.වෙවා.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💞💕💖💞💞💞💞💗💗💓💖💖💜💚❤💔💙💙💛💛💛💛💙💞💕🌷🌷🌷

  • @jeannedesilva6980
    @jeannedesilva6980 7 หลายเดือนก่อน +7

    It's so very interesting to listen to these kids . They are to be given an opportunity to widen their knowledge which I know wld be useful to our country Gihan you need to be appreciated and commrnded for continuing this lovely programme.
    Compliments for the new year 2024 and fondest Love to all the kids who have participated in this programme so far.
    Wish you good health and happiness throughout 2024.

  • @hashaniwasana-mo9ft
    @hashaniwasana-mo9ft 7 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @user-wi2zk2bm4m
    @user-wi2zk2bm4m 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ❤

  • @SitaSita-bs3mf
    @SitaSita-bs3mf 7 หลายเดือนก่อน +2

    Bunuka putha budu saranayi❤❤❤❤