Raveen Tharuka & Siheli Thurya | Dekkothin Dasin - Derana Sarigama Crossover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Raveen Tharuka & Siheli Thurya | Dekkothin Dasin Me Lassana Loke - Derana Sarigama Crossover
    #tvderana #sarigama #raveen
  • บันเทิง

ความคิดเห็น • 562

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +327

    අද ලස්සනම ගායනය රවීන් සිහේලි බුදුසරණයි දෙන්නටම

  • @menakalady4612
    @menakalady4612 3 ปีที่แล้ว +95

    සහේලී වගේ දූ දරුවන් තව තවත් බිහිවේවා 🙏😍

  • @robaraba7732
    @robaraba7732 3 ปีที่แล้ว +94

    අනෙ චුටි දුවෙ ගොඩක් ලස්සනයි ඇස්වහක් කටවක් නැහැ වදින්නත්.එපා හිනායනවා ගොඩක් ලස්සනයි බුදුසරණයි පැටියෝ

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +64

    ඔයා දන්නෑනේ සිහෙලි පුතේ ,මන් මේ සින්දුව කී වෙනි පාරටද බලන්නෙ කියල .එතරම් ලස්සනයි පුතේ .ස්තුතියි රවීන් පොඩ්ඩිට දුන්න help එකට .

    • @sltutu3494
      @sltutu3494 3 ปีที่แล้ว

      Eka lassanaiiiiii😘😘😘😘😘😘

  • @malanikarunarathna5062
    @malanikarunarathna5062 3 ปีที่แล้ว +46

    දෙරණ තරු කිරුළ ඔබ දෙදෙනාම ගොඩාක් ලස්සනයි පුතේ.අනාගතයේ රටට සම්පතක් ඔයාලව.හරිම ලස්සනයි දෙන්නම.සහේලි පැටියෝ ආදරෙයි ගොඩාක් .බුදුසරණයි ඔයාලාට.නිදුකින් වැජබේවා❤️❤️❤️

  • @induvlogs6908
    @induvlogs6908 3 ปีที่แล้ว +181

    රවීන්ට මෙච්චර ලස්සනට sing කරන්න පුළුවන් කම තියා ගෙන නේ අර මෙලෝ රහක් නැති වැලපෙන ඒවා කියන්නේ බලන්නකෝ මේ සින්දු වල ලස්සන

    • @jenniewestwood9250
      @jenniewestwood9250 3 ปีที่แล้ว +10

      රවීන් ව ඒවට යොමු කරේ ලන්කාවෙ මිනිස්සුමයි ඒවගේ ඒව ට්‍රෙන්ඩින් වෙද්දි කවුද උත්සහ නොකරන්නෙ තමන්ගෙ සින්දුව ජනප්‍රිය කරගන්න?කිත්සිරි ජයසේකර ,නදීක ගුරුගේ වගෙ අතලොස්සකුත් ඉන්නව ඒත්❤️

    • @ashandimantha6538
      @ashandimantha6538 3 ปีที่แล้ว +1

      ekagai

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +58

    Raveen පුතේ ඔයාට වගේමයි දෝණිය ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි දෙන්නටම .

    • @sihinadedunu5129
      @sihinadedunu5129 3 ปีที่แล้ว

      රවීන් කියන්නේ තමන්ගේ daksathawayan පිරිපුන් දරුවෙක් .ka අතිනුත් වැරදි වෙනවා meloke වැරදි නොකරන කිසිදු කෙනෙක් na. Eth raveen පුතා e හැමෝගෙම banumahagena ewa කිසිදෙයක් තමන්ගේ කරගන්නේ නැතුව සංගීතය pathtta විතරක් අවබෝධයෙන් aa ගමනක් .පුතේ ඔයාගේ ediri ගමන meetathwada සාර්ථක වෙන්න ona කියලා man prarthana කරනවා .ඒවාගෙම me punchi doni අහන් enna හරිම ආසයි .punchi තරුවක් .mage දෝණි ඔයත් කවදාහරි loke babalawai.puthatath donitath දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +73

    *🔥♥️♨️චුටි දුවගේ හැකියාව අතිවිශිෂ්ඨ යි දෙන්නාගේ ගායනය විශිෂ්ටයි 🔥❤️♨️*

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +138

    ආ සුදුමහත්තයා නේද මෙි අමිමෝ ඔයා වෙනස් වෙලානේ 💯👈💜️🌹👍👍

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว

      Ow ne

    • @Herath_
      @Herath_ 3 ปีที่แล้ว +3

      මේ අර වහ බීපු නංගී නෙමෙයිනේහ් නේද😂😂

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +1

      @@Herath_ na ne 😂😂

    • @shahhussein6262
      @shahhussein6262 3 ปีที่แล้ว

      @@Herath_ 😂🔫

    • @supunthiwanka
      @supunthiwanka 3 ปีที่แล้ว

      කව්ද වස බිව්වේ...මොන නංගිද?

  • @sadu7176
    @sadu7176 3 ปีที่แล้ว +192

    සිහෙලි මැනික ඔයාට කාගේවත් ඇස් වහක් නම් වදින්නේපා බුදුසරනයි බට්ටිච්චිට දෙරනේ හොදම තේරිමක් රවින් අයියත් චුටි මනිකත් හොදටම සිංදුව කිව්වා දෙවිපිහිටයි

    • @dinesh0725
      @dinesh0725 3 ปีที่แล้ว +1

      ඇත්ත දෙන්නම මරැ

  • @miuriyalperera6843
    @miuriyalperera6843 3 ปีที่แล้ว +25

    සැමදාම මෙි සිංදුව බලනවාමයි දෙන්නටම දෙවියන්ගේ අාශිර්වාදය ලැබෙිවා

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 3 ปีที่แล้ว +38

    සිහෙලී ආදරෙයි ගොඩක්ම ගොඩක් ❤❤❤❤❤❤❤😘😘😘😘

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +73

    වා...............ව් ලස්සනම ගායනය.බුදුසරණයි දෝණි .රවීන් හොද සහයක් ලබා දුන්න පැට්ටිට.❤️❤️❤️❤️❤️

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +70

    ඕහ් ඒකනම් පට්ට ආආආ......ජයවේවා දෙන්නටම ආදරෙයි චුට්ටී......

  • @amilanuwandickwella8305
    @amilanuwandickwella8305 3 ปีที่แล้ว +447

    දෙරණට කැමති උන් Like කරහම්

    • @nimalinimali1992
      @nimalinimali1992 3 ปีที่แล้ว +9

      දෙරණ හොදයි ආදරෙයි .දෙරණ ට

    • @pctech1991
      @pctech1991 3 ปีที่แล้ว +2

      ba like kalanda ba...😃😃😃😃

    • @amilanuwandickwella8305
      @amilanuwandickwella8305 3 ปีที่แล้ว +4

      එහෙමයි..

    • @pctech1991
      @pctech1991 3 ปีที่แล้ว +1

      @@amilanuwandickwella8305 ekane hik

    • @ishininimthera
      @ishininimthera 3 ปีที่แล้ว +2

      mama raween ayyata godak kemathiy oya dennata jayawewa

  • @supunmadushanka7481
    @supunmadushanka7481 3 ปีที่แล้ว +10

    සිහෙලි ආදරෙයි ගොඩාක් ඔයාට හැම්දාමත් බුදුසරණයි!❤️❤️

  • @oshadaoshan7985
    @oshadaoshan7985 3 ปีที่แล้ว +16

    චුටි දොනි බුදු සරනයි මැනික ඇස්වහක් කටවහක් වදින්න එපා ,,,,දෙන්නාම ලස්සනයි බුදු සරනයි

  • @malshadewmini5282
    @malshadewmini5282 3 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ලස්සනයි සහේලි බබෝ... බුදු සරණයි දෙන්නටම...❤️😍

  • @miuriyalperera6843
    @miuriyalperera6843 3 ปีที่แล้ว +8

    හරිම ලක්සනයි දෝනි පැටිය ඒ වගේම පුතත් ලක්සනයි ජේසු පිහිටයි දෙන්නටම තව දිගුගමනක් යන්න

  • @e.asriyani2156
    @e.asriyani2156 3 ปีที่แล้ว +6

    ලස්සනයි පුතේ oyage voice eka ඔයාලට දිගු ගමනක් yanna sakthiya dahiriya ලැබේවා බුදු සරණයි

  • @kalanivibodha2368
    @kalanivibodha2368 3 ปีที่แล้ว +62

    චුටි දෝණි ඔයාටනම් ඇස්වහ කටවහ වදින්න එපා.. 😍🔥👍
    රවීන් අයියා ලස්සනට සිංදුව කියුවා දෙන්නටම බුදුසරණයි ... 🙏

    • @දේදුනුමාපිටිගම
      @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว

      වාව් හරිම ලස්සනයි
      නියමයි 🔥🔥🔥🔥🔥🔥🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @lahirusandaruwan3765
      @lahirusandaruwan3765 3 ปีที่แล้ว +1

      @@දේදුනුමාපිටිගමu i

  • @niroshakumari4945
    @niroshakumari4945 3 ปีที่แล้ว +3

    ලස්සනයි මම කිය පාරක් බැලුවා ද දන්නේ නැහැ හැමදාම බලනවා දෙන්නටම බුදු සරණයි ආදරෙයි

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว +9

    සිහේලි බබා ඔයානම් ලොකු වෙලා ආක්ශා වගේ වෙන්න එපා.. මේ ඉන්න විදියටම හැමදාම නිහතමානීව ළමා පාටට ඉන්න.. හරිම ලස්සනයි පැටියෝ..😍❤️🧚🎧🎶

    • @kavindiyalakshika7090
      @kavindiyalakshika7090 ปีที่แล้ว

      Ow ane

    • @nilanthigunathilaka9081
      @nilanthigunathilaka9081 3 หลายเดือนก่อน

      ඇයි ආක්ශට මොනවද වෙලා තියෙන්නෙ ඔය ඉන්නෙ අපූරුවට

  • @vaguearrows
    @vaguearrows 3 ปีที่แล้ว +22

    සිහෙලි දෝනි තෙරුවන් සරණයි....
    අනාගතේ ලන්කාව නේදෝ මේ.. 🎶🎶🎶🎶🎵🎶🎵🎶

  • @amaligamage937
    @amaligamage937 3 ปีที่แล้ว +151

    රවීන්ගෙ විසිල් එක පොඩීට දුන්නද😂♥️

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චූටි නංගියි 💖💖 සුභ අනාගතයක් වේවා!

  • @sumedaelectrical2688
    @sumedaelectrical2688 2 ปีที่แล้ว +5

    So beautiful 🤗👍👍 dennatama budu saranai

  • @Anosha-dy8be
    @Anosha-dy8be 3 ปีที่แล้ว +10

    රත්තරං පැටියෝ ගොඩක් ලස්සණයි චුටිදෝණි රටට වටින⁣ා සමිපතක් ජේසුපිහිටයි කුවෙටි සිට

  • @krishadissanayake3343
    @krishadissanayake3343 3 ปีที่แล้ว +6

    දෙන්නම සුපර් 💛💛💓💓💚👍👍👍💪💪💪🙏

  • @pasandirandika312
    @pasandirandika312 3 ปีที่แล้ว +4

    😘😘සුදු මහත්තයා හරි ලස්සනයි🎀🎀 චූටියාත් හරි ලස්සන එ දෙනාට ආදරෙ හිතෙනවා😍😍

  • @kuwaitmobiles210
    @kuwaitmobiles210 3 ปีที่แล้ว +21

    Unlike කරල තියෙන විශාරදල ට අපගේ කොරෝන ප්‍රනාමය 😪😪😪😪😪

    • @shenu7947
      @shenu7947 3 ปีที่แล้ว

      😂😂

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +11

    ලස්සනට සිංදුව කියනවා සිහලි නංගි 👩👩

  • @leelabasnayake3452
    @leelabasnayake3452 3 ปีที่แล้ว +1

    මම නම් මෙ දෙන්නට පට්ටම ආසයි හරිම සතුටුයි ඉදිරියට යන්න ජය ජයම ලැබේවා බුදු සරනයි දෙව්‍ පිහිටයි

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +10

    දෙරණට මම හරි කැමති 👌👍

    • @rasikar5808
      @rasikar5808 3 ปีที่แล้ว

      මම නමි කැමති අකමැතියි😏

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +25

    රවීන් නියමයි.. චූටි දෝනිත් එක්ක ඉදිරිපත් කරපු විදිය.. 😍❤❤

  • @nirikshathathsarani5556
    @nirikshathathsarani5556 3 ปีที่แล้ว +15

    දෙන්නම නියමයි ❤

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +6

    අනාගත කෙසේදෝ හත් දෙයියන්නේ ....ජයවේවා..

  • @SamudiRumalka
    @SamudiRumalka 3 ปีที่แล้ว +2

    සිහලි නංගී ඔයා ලස්සනට sing කරනව රවින් අයියා ඔයත් ලස්සනට sing කරනව•••••ඔය දෙන්නම ලස්සනට සින්දු කියනව 👏👏👏👏 සිහලි I Love Your ❤️❤️❤️❤️

  • @ashangayani2867
    @ashangayani2867 3 ปีที่แล้ว +7

    💓Wow ලස්සනයි නංගීයො ලස්සනයි අයියෙ

  • @sardha4632
    @sardha4632 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදුසරණයි චුටි දුවේ👍👍🙏🙏

  • @lalanilalani33
    @lalanilalani33 3 ปีที่แล้ว +2

    සහෙලි මැනික ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි මැනික..රවින් මල්ලියා ඔයාටත් සුබ පැතුම් දෙන්නාම හොදට ගායනය කරනවා.ඇස් වහා කටවහා දුරු වෙව් සහෙලි පැංචිට..

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 ปีที่แล้ว +5

    රවීන් අයියා ❤️ආදරෙයි ජේසු පිහිටයි

  • @HiruRajina
    @HiruRajina 3 ปีที่แล้ว +19

    එකනම් පට්ට ❤️😍

  • @sriyaniganegama4950
    @sriyaniganegama4950 3 ปีที่แล้ว +8

    Raveen ayyh & chooti nangiyh ❤️☺️

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +5

    ෂා හරිම ලස්සනයි පුතේ දුවේ දෙන්නම ලස්සනට ගායනා කලා තෙරුවන් සරණයි ❤❤❤

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +12

    Waaaaw Siheli menika super 🎶🎶🎶🎶🎶🎶🎶❤️❤️❤️❤️❤️❤️❤️aneee puthe mata නටන්න hithuna

  • @ShenuEvonzy
    @ShenuEvonzy 3 ปีที่แล้ว +12

    Ane siheli chuti manika adarei patiyo godak.raveen aiye was.lassanai.❤

  • @amilaamilachandana3269
    @amilaamilachandana3269 3 ปีที่แล้ว +1

    Woooooow. Niyamai sihali manika

  • @jdhdfusuhd2890
    @jdhdfusuhd2890 3 ปีที่แล้ว +3

    අනේ දෙයියේනේ මැණිකට බුදුසරණයි දෙවිපිහිටයි

  • @niroshakumari4945
    @niroshakumari4945 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 👍👍👍 බුදු සරණයි දෙදෙනාටම

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +9

    අපි පොඩ්ඩිගෙ සින්දුව trending කරවමු යාලුවනේ❤️❤️❤️❤️❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว +12

    Amooo maga seyaliii lasani doni...jesu pitai♥️♥️♥️♥️

  • @nimalinimali1992
    @nimalinimali1992 3 ปีที่แล้ว +10

    අම්මෝ මැනික සිහෙලි ආදරෙයි ආදරෙයි බුදු සරණයි .රවින් මල්ලි ඔයාටත් බුදු සරණයි .❤️❤️❤️❤️❤️

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +5

    සිහෙලි දෝණී ආදරේ මැනික හරිම ලස්සනයි රවින් මල්ලි. නියමයි ❤️❤️

  • @sadeeranasinghe7038
    @sadeeranasinghe7038 3 ปีที่แล้ว +2

    Anee shoi ane chuti kella 😘😘😘 Raveen malli niyamai ❤️

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +17

    අඩො පොඩ්ඩි පට්ට 💃💃💃💃

    • @ishininimthera
      @ishininimthera 3 ปีที่แล้ว +1

      raween ayye oya godak wenaswelane lassanawela sinduwath niyamay

  • @chandanikumarisumeda9216
    @chandanikumarisumeda9216 3 ปีที่แล้ว +5

    දෙන්නටම ජේසු පිහිටයි

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +8

    Raveen aiynm mruuu💜💜💜

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +17

    මරේ මරු චූටි දුවේ ඔයාට සුබ අනාගතයක්

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි චුටි නංගි 👩

  • @thasuninimsara2437
    @thasuninimsara2437 3 ปีที่แล้ว +1

    මරු ඩබලක් අනේ
    shooook aneeeeeeeee
    😘😘😘😘😘😍😍😍😍😄😄😄😄😄😄😄

    • @nuvi5300
      @nuvi5300 3 ปีที่แล้ว

      😜😜😜

    • @nuvi5300
      @nuvi5300 3 ปีที่แล้ว

      @Akarsha Sasini
      😀😀

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ ❤️❤️

  • @nisanisa6609
    @nisanisa6609 3 ปีที่แล้ว +2

    චුටි පැටියෝ ගොඩක් ලස්සනයි මගෙ මැණික බුදු සරණයි

  • @kalyanisd6926
    @kalyanisd6926 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 3 ปีที่แล้ว +3

    Wow.sihali ...ලස්සනයි

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว +1

    මෙි.තමාඅනාගතේ.ලංකාවෙි.තරැ.බලන්නමෙිසිංදුවෙි.සල්ලන.චුටිමැණික.ලස්සනයි.

  • @disnafernando9194
    @disnafernando9194 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @sachinihanshika8585
    @sachinihanshika8585 3 ปีที่แล้ว +4

    Me denna thamai lassana

  • @lakminikumara3297
    @lakminikumara3297 ปีที่แล้ว +1

    බට නලාව wadanaya karana kena eka lassanata wadanaya karanwa... harima lassanai.... band eke hamoma lassanata wade karanawa .... 😍

  • @hiruniisuruhiruni2753
    @hiruniisuruhiruni2753 2 ปีที่แล้ว +1

    ප්‍රෙඩී සිල්වා...පුනුරුප්පත්තිය ආදරෙයි පොඩ්ඩියෝ..❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @disnikapeiris4637
    @disnikapeiris4637 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🥳🥳🥳🥳🥳

  • @dinesh0725
    @dinesh0725 3 ปีที่แล้ว +1

    Wow සුපිරිම තමයි දෙන්නම

  • @miniarachchi7422
    @miniarachchi7422 3 ปีที่แล้ว

    Shoi anee chutti ravinta mewage sindu thamai 💜💜💜💜💜👍👍👍👍👍

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +4

    රවීන්,සිහේලි හොඳම ගායනය , ❤️❤️❤️❤️❤️

    • @sonikff3084
      @sonikff3084 3 ปีที่แล้ว +1

      Niyamata kiyanawa

  • @pctech1991
    @pctech1991 3 ปีที่แล้ว +1

    dennatama budusarai devipihitai..godal lassnatama gayana karanawa harima asai..malliyage katahadath pattama lassanai

  • @shriyaniekanayaka6742
    @shriyaniekanayaka6742 3 ปีที่แล้ว +3

    Superb talented people we are so proud, Ela kiri

  • @චමී-ඟ4ඪ
    @චමී-ඟ4ඪ 3 ปีที่แล้ว +15

    රවීන්ට ආදරේ අය කෝ ❤️❤️

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +3

    බුදුසරණයි දෝනි

  • @tiktokraneeshanethsara8662
    @tiktokraneeshanethsara8662 3 ปีที่แล้ว +5

    දෙරණ ට කැමති අය like කරන්න good ජය වේවා බුදු කරනයි ජේසු පිහිටයි

  • @subodhasubhashinshana1807
    @subodhasubhashinshana1807 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒකනම්...

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +5

    Waw 💞💞💞💟💟💜💛💛

  • @dharshithushari5214
    @dharshithushari5214 3 ปีที่แล้ว +3

    Super super.Dennatama all the best.

  • @kumaripushap8759
    @kumaripushap8759 3 ปีที่แล้ว +4

    ලස්සනයි ♥️♥️

  • @madushansampath9654
    @madushansampath9654 3 ปีที่แล้ว +1

    Maru ahaaaa 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🤗

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 3 ปีที่แล้ว +3

    Raveen tayi, sihelitayi subama suba anagathayak kiyala prarthanaa karanawa. Dennama harima huru buhuti, gayanaya superb

  • @නෙතුකි.ඉමාෂා
    @නෙතුකි.ඉමාෂා 3 ปีที่แล้ว +4

    සුභගමන්. ඔයාලදෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💋😘😍😘😍😘💋💋

  • @viharathisarani8440
    @viharathisarani8440 3 ปีที่แล้ว +5

    Wowwwwwwwwww supiri ane.dennatama godak adarei

    • @nourcell104
      @nourcell104 3 ปีที่แล้ว

      Adarai sudu manika ummmmmaaaa

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    සිහේලි👍

  • @madhushamalshani6207
    @madhushamalshani6207 3 ปีที่แล้ว +2

    සුපිරි😍😍

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 3 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් වේවා දෝණී ඔයාට

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว

    ලස්සනයි දෙන්නාටම bs

  • @PiumiPiumi-cr7iv
    @PiumiPiumi-cr7iv 3 ปีที่แล้ว +1

    Niyamai niyamai dennatama godak adarei

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +2

    හාරිම ලස්සනයි දෝනි👏👏👏👏👏දෙන්නම ලස්සනට කියුවා 🌹🌹🌹🌹

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว

    හරි ලස්සනයි

  • @chamidu3870
    @chamidu3870 3 ปีที่แล้ว +3

    මෙ අය රැකගමු 💪💪💪

  • @chathuripabasara6742
    @chathuripabasara6742 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒක පට්ට 💖

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 2 ปีที่แล้ว

    දෙන්නටම බුදු සරනයි

  • @dahamimalshika9320
    @dahamimalshika9320 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +3

    ලස්සනයි දෙන්නම තෙරුවන් සරණයි

  • @nimeshajayasooriya5439
    @nimeshajayasooriya5439 3 ปีที่แล้ว +2

    Raween ayya,saheli baba...adreiiii maruuuu❤❤❤