ටිරාන්, තිළිණිගේ game එක...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +67

    පොලීසිය දේශපාලනීයකරනය වෙලා රටේ සිදුවන ලොකු ලොකු අපරාධයන්ට මුල පුරනවා... මේවා පැහැදිලි කරලා ජනතාව දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි .. 🙏🙏

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +13

    ස්තූතියි දර්ශන හදුන්ගොඩ මහත්මයා ඔබ මේ අහින්සක ජනාතාව වෙනුවෙන් කරන සමාජ මෙහෙවරට.....

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ปีที่แล้ว +22

    මම බත්තරමුල්ලේ ..ඔය තක්කඩි ඩයානා කපටි කයිරාටික චරිතය ගෑනි මටත් රුපියල් ලක්ෂ 3 ක් දෙන්නෙ නැතිව පොල්ල තිබ්බා ...දිට්ට දම්ම වේදිනීය කර්මය පඩිසන් දීලා ...👍👍👍👍

  • @mynameisnathan3539
    @mynameisnathan3539 2 ปีที่แล้ว +6

    තට්ට අංකල්.. නත්තල් පප්පා. What a Outstanding Statement දර්ශන මහත්මයා. මෙන්න මෙතනයි වෙනස ඔබගේ සහ සේපාල් හෝ අනෙකුත් යූ ටියුබස්ලාගේ. ඔබ කතා කරන්නේ සාක්ෂි ඇතුවයි. අනෙක් අය ඔහේ කියගෙන යනවා. Respect Mr. දර්ශන. 💐💐

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ මේ ගවේෂණාත්මකව අපව දැනුවත් කිරීම සම්බන්ධව දීර්ගායුශ ලැබේවා !!!.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +51

    සද්දෙන් කෑ ගහද්දි කොහොමත් හිතා ගන්න පුලුවන් හොර වැඩවලට බොහොම දක්ෂ මුඩුක්කු අම්මන්ඩි කෙනෙක් කියලා. බොහොම ස්තුතියි දර්ශන මහත්මයා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +65

    පොලීසිය කියන්නෙ අහිංසක මිනිසුන්ව හිරේ දාන්න කටයුතු කරන ජරා පාදඩයින්ව බේරන්න වැඩ කරන කට්ටියක්..යුනිෆෝම් එක ගැනත් ලැජ්ජයි..කෝ දැන් තිලිනිල ගැන කතාවක්..කොහොමද ජානකීට ඇප ලැබුනෙ...නීතිය කෝ ..නීතියම අවනීතියක් වෙච්ච රටක අපි ජීවත් වෙන්නෙ..අද උසස් නිලයන් පුදුම විදියට ඊලග තරුව ගන්න වැඩ කරන්නෙ..සමහරවෙලාවට සල්ලි වලට තමුන්ගෙ රස්සාව පාවල දෙන කට්ටියක්..හොද මිනිස්සුත් ඉන්නව..ඒත් වැඩිපුරම ඉන්නෙ කාලකන්නි..දේශබන්දු කියන්නෙ රට හොරෙක්..ඕකව එල්ලල මරන්න ඕනෙ..කාලකන්නි..කඩේ යනව පුදුම විදියට..අද හරි අවංක මිනිසුන්ට තැනක් නැ..රටේම ඉන්නෙ පල් හොරු නායකයින් මේ තක්කඩි පොලීසියෙ සම හරක් තරු කාරයො මුන් ඔක්කොම එකයි..මුන්ව නිකන් නෙමෙයි පන්නන්න ඕනෙ ..ගහල පන්නන්න ඕනෙ..පල් හොරු රට කෑව ..

    • @beruwalagenalikapriyangani3369
      @beruwalagenalikapriyangani3369 2 ปีที่แล้ว

      සජිත් කරපු විනාශ ගැනත් අධ්‍යයනය කරන්න . මපෙට්ටි ගෙවල් හදලා මහා දනසිකන්දයක් වියදම් කරලා බොඩ්ලරලි ගහලා විවෘත කිරිමේ උත්සවකියලා මොලයක් නැති මිනිස්සු පස්සෙ යන්නෙ ඔයාල අපරාදෙ හොරෙක.නොවන ගෝටාභය එලවන්න ඔයාල අරගල කලා අද මොනවද අරගටපන් රටට ලැබුන වෙනස ආර්ථික වශයෙක් තවත් අගා ගියා රට පලිහොරැන්ටපාලනය දුන්නා අද බැංකු.හොරැ රජ කරනවා

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +1

      @@beruwalagenalikapriyangani3369 ඔබතුමා කවුරු උනත් කියන්න තියෙන්නෙ ඊටෙ පෙරේද දැක්කෙ නැද්ද කෝප් කමිටුවෙන්ම තීන්දු කලා ඒ ගෙවල් හදන්න සල්ලි පාස් කරල තිබුනෙ එතන කිසිම හොරකමක් වෙලා නෑ කියල..ඔබතුමා ඒක දැක්කෙ නැද්ද..අපි අරගල නොකලානම් මේ කිසිදු හොරකමක් හොයන්නෙත් නෑ රටක් ඉතුරු වෙන්නෙත් නෑ..අද හොරා කන එවුන් බයයි ඒ අරගලය නිසා..හොරා කාපු එවුන් තවමත් යන්නෙ හොරෙන්..මට කවුරුත් ලොකුය්හ් නෑ පොඩිත් නෑ..හොරු ඉවර කරන්නම ඕනෙ..කාගෙ ලග .හිටියත්..මේ රට රාජපක්ෂ හොරු ටිකට කන්න දීල ගෝටාබය මහතා පඹයෙක් උනා..බැසිල් කෑව නාමල් කෑව අර පොහොර වලින් ශ්ෂින්ද්‍ර කෑව සීනි වලින් කෑව මේ තරම් රටක් විනාස වෙනව පෙනි පෙනි මුන් ඔක්කොම හොරා කෑව....ඒව ෆ්හැක්කෙ නැද්ද ..දැන් අරගල කරපු නිසා තමයි ඩීනි හොරකමේ සල්ලි ආපහු ඉල්ලන්නෙ..අර itn එකේ ඉඩම් හොරු එලියට එන්නෙ එතකොට අර ජොනිය පාරවල් හදල හගගත්තු සල්ලි ගැන හොයන්නෙ සතොස හොරාකාපුව හොයන්නෙ ..අනේ මේ තරම් විනාස කරපු එවුන්ට මුලු රටක් උන්ගෙ පවු වලට වන්දි ගෙවන වෙලාවක ඔබතුමාට හොරකමක් නොවෙයි කියල ඔප්පු කරපු දේවල් පස්සෙ දුවන්න එපා..තවමත් අල්ලපු නැති මුන්ගෙ හොරා කාපු අද රටක් වන්දි ගෙවන්න උනේ උන් නිසා..මට කවුරුත් ලොකු නෑ. සජිත් හොරාකෑවොත් එදාටත් අපි එලවනවා.එතනත් හොරු ඉන්නව ජවිපෙත් හොරු ඉන්නව කොහොම උනත් හොරු ඔක්කොම එකපාරඑලවන්න බැ..අපි ඒවට දැනුත් වැඩ කරනව අරගල කරනව..අපිට වටින්නෙ රට මිසක් පුද්ගලපාට නෙමෙයි...රට රට රට..මේ රටේ පොඩි එවුන් බඩගින්නෙ..මේ රටේ මන්දපෝෂනෙ..ඔබතුමා මේ රටේද නැත්නම් වෙන රටකද..උන්ගෙ ලමයි අදින ඇදුම් දාන සපත්තු පරපුරවල් ගානකට හම්බකරගත්ත සුනාමි ආධාර ටිකත් ගත්ත..උන් හදපු එක හුන්ඩු ගෙයක්වත් නෑ..ඒවත් උන්ගෙ ගිනුම් වල..හොරාකෑවෙ අල්ලන්න පුලුවන් විදියට නෙමෙයි..ස්තූතියි

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว

      @@damithaabeyrathne218 aඕආ නව

    • @hiranyamjjayasekera7907
      @hiranyamjjayasekera7907 ปีที่แล้ว

      Misprint..Sorry

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 2 ปีที่แล้ว +18

    රටෙ නීතිය නිසියාකාරව ස්ථාපිත කිරීමට ඔබතුමා ල ගන්න උත්සාහ යට රටෙ ජනතාව ගෙ උපහාර ය අනීවාර්නයෙන්ම ලැබෙන වා.තෙරුවන් සරණයි
    අද රටෙ නීතිය ක් නෑ.නීතිය නවන්නෙ පර දෙශපාලුවොයි පොලිසිය යෙ ඉන්න සමහර අයයි

  • @arun2002
    @arun2002 ปีที่แล้ว +1

    Thanks Mr Darmapala & Darshana

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 ปีที่แล้ว +33

    ඇත්තටම ඔය කාල කන්නි ඩයනා බෙලිකුන විසින් මුලු ලොකයක් මුලාවට පත් කල මේ සමන්මලී නොහොත් ඩයනා වෙසා බෙල්ලියව දෙඩි දඩුව සහිතව වසර 20 කට නොවෙඩි කාලය සිරගත කර පසුව ලක් බිමෙන් පිටුවහල් කල යුතුමයි .ජය වෙවා.💪💪💪

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +22

    Respect Mr.Dharshana 👍👍👍

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +9

    අපේ උප්පැන්නෙක හෝ ගුවන් ගමන් බලප්ත්‍රයේ හෝ හැඳුනුපතේ හෝ වේවා එකම එක ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ දින ඉකුත් වීමක් සිදු උනොත් කිසි වැඩක් කර ගන්න බැහැ ...J.P සහතිකයක් ඕනලු ඉතින් 2500 පමණ දීලා ඒක ගන්න ඕන ...එකම රටක නීතී වෙනස් .

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +18

    රෙස්පෙක්ට් දර්ශන

  • @claudwign1722
    @claudwign1722 2 ปีที่แล้ว +36

    Mr. Ajith must inform about these DIGs and others to the international organisations.

    • @JEENAKKA
      @JEENAKKA 2 ปีที่แล้ว +2

      Have you been livin under a rock for the past 75 years ? 😂

    • @claudwign1722
      @claudwign1722 2 ปีที่แล้ว

      @@JEENAKKA This is how your mind works.

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 ปีที่แล้ว

      ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණය දූෂිතයි දේශපාලණකරනීය වෙලා නිසා අවජාතක සකකළි රාජපස්ස පාලනයෙද් පටන්..

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Niyamai Ella argalayata jayenjayama lebewa.please dayana please go home. 👏👍👍👍🙏

    • @charithgoonewardene7949
      @charithgoonewardene7949 2 ปีที่แล้ว

      What international organizations? Interpol or United Nations 🇺🇳? What will have the teeth to bite them ?

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +6

    ඇත්තටම පොලිසිය මෙි තරමටම ජරාජිර්නවෙලානමි අපි කොහොමද නීතිය පිලිබදව විශ්වාසයක් තියන්නේ

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +15

    කාල වරෙන්කෝ ඩයනා,.....ඇහුවෙ පලමුවතාවට ඩ්බිලිකේටි පියෙන් ගැන,....😂😂😂😂😂😂 නියමයි දර්ශන මහත්තයෝ,.... හෝදන්න දෙයක් නෑ ඔන්න,..😊

  • @ahinsawickramasingha6755
    @ahinsawickramasingha6755 2 ปีที่แล้ว +12

    ඔබ කියනදෙ සම්පුර්න ඇත්ත, අවජාතක බල්ලන්ට ඇත්ත ඇහෙනකොට නලියනවා.

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +9

    ජයවේවා

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +13

    Not only the police but you have to change the whole corrupt system. thank you Mr. Darshana for your great effort 🙏♥️ in behalf of our country and our people.

  • @gayanmadushanka5496
    @gayanmadushanka5496 2 ปีที่แล้ว +12

    දර්ශන .💗💗💗💗💗💪💪💪💪

  • @pthala987
    @pthala987 2 ปีที่แล้ว +7

    Great job darshana, From canada.

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว +7

    Hi Mr dharshna nice to see you you are doing well and stay safe 💕💯

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +33

    රට අන්ත අසරණ කළ එවුන් ව රටින් පිටුවහල් කළ යුතුයි.

    • @hammeemthaha620
      @hammeemthaha620 2 ปีที่แล้ว +1

      සමාවන්න, ඔබේ යෝජනාව වැරදියි. මේ අපරාධකරුවන්ට සහ වැරදිකරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි.
      Sorry, your suggestion is wrong. These criminals and culprits must be punished publicly.

    • @mageammo1971
      @mageammo1971 2 ปีที่แล้ว

      @@hammeemthaha620 aniwaryenma saho

  • @rohiniwahalathanthri1186
    @rohiniwahalathanthri1186 2 ปีที่แล้ว +1

    Obatuma ta Thank you very much apiva danuvath karanavata,
    JAYAVEVA, JAYAVEVA, JAYAVEVA.

  • @gayandhanush728
    @gayandhanush728 2 ปีที่แล้ว +2

    නියමයි ....................😇

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +5

    පොලිසිය දේශපාලනි කරණයෙන් ගලවා ගැනීමට නමි .... දැනට බලයේ සිටින ජඩ දේශපාලුවන් පන්නා දමා අලුත් ආණ්ඩුවක් ස්ථානගත කළ යුතුයි......☝☝☝☝☝

  • @memereview7194
    @memereview7194 2 ปีที่แล้ว +11

    මේ පාදඩ ක්‍රමයෙන් වාසි ගත්ත එවුන් හරි බයයි මේ ක්‍රමය වෙනස් වෙනවට. අවුරුදු 74 කියපුව මේ රටේ මිනිස්සු අහගෙන හිටියා. ලගදීම හත්මුතු පරම්පරාවටම 9 වෙනිදාාවක් එනවා

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 ปีที่แล้ว +5

    Mr Darshana aiya 💖 well done 👏🇧🇭🇧🇭

  • @mohamedsakaf2100
    @mohamedsakaf2100 2 ปีที่แล้ว +9

    මහා පොලිස් ලොක්කා හොරා නම් .හොරා පොලිස් කරන්නේ කා සමගද ලැජ්ජයි .විස්වාසයකට මනුස්සයා යන්නේ පොලිසියට .පොලිසියේ හොරැනම් කවර කතාද.

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว +3

    Super explanation.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 ปีที่แล้ว +1

    නීතිපති නිර්දේශ කරල තියෙද්දිත් මේසපන්දු ජඩ වසලයා තියාගෙන ඉන්නේ දේශපාලුවන්ගේ උවමනාවටයි.
    දේශපාලු වසලයින්ගේ අතකොලු බවට පත් වෙච්ච පොලීසියට රිංගගෙන ඉන්න දූෂිත ජඩ වසලයො නිසා පොලීසියේ ගරුත්වය කෙලෙසෙනවා විතරක් නෙවෙයි අවංක දක්ෂ නිලධාරීන් අයුක්තියට අසාධාරණයට ලක්වෙලා දුකට පීඩාවට පත්වෙලා මානසිකව බිඳ වැටිල පොලීසිය හැර යනව. ඒ අනුසාරයෙන් පොලීසිය දියාරු වෙනව. පච වෙනව පීචං වෙනව.
    අතිශය බරපතල අසීරු අත්‍යවශ්‍ය ජනතා සේවයක් ඉටු කරන අපේ පොලීසිය මේ ආකාරයට වනසන්න කෙලෙසන්න ඉඩ දෙන්න බෑ. එය අපි රැක ගත යුතුයි. පොලීසියේ ගරුත්වය අභිමානය කීර්තිය නංවන්න කැක්කුමක් ඇති නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන්න. ජනතාව සමග එකතු වන්න. ජනපීඩක ජනඝාතක අවජාතක වේස ආණ්ඩුව පලවා හැර යුක්තිය සාධාරණය සාමය සැනසිල්ල රජයන ජනතා ආණ්ඩුවක් හදා ගැනීමට ජනතාවට සහය වන්න.

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +6

    මේ රට වෙනුවෙන් කරන කැපවීම් වෙනුවෙන් අපගේ ප්‍රනාමය.

  • @victory4932
    @victory4932 2 ปีที่แล้ว +4

    Excellent 👌

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ปีที่แล้ว +3

    මගේ අම්ම්මෝමෝමෝ ...අවුරුදු 74 ක් දූශිත සිස්ටම් එක ..මුලු රටක්ම විනාස කලා..ලෝකයෙන්ම අන්ක එකට බන්කොලොත් වෙන්න අහන්නම දෙයක්ද ..

  • @ShanthiCurschmann
    @ShanthiCurschmann หลายเดือนก่อน

    Proud of you both.Pl make Our motherland great again.Thank you very much.

  • @chandramohan8608
    @chandramohan8608 2 ปีที่แล้ว +3

    Good job 👍

  • @lathiftuan2291
    @lathiftuan2291 2 ปีที่แล้ว +2

    mr darshana,mr ajith thanks for revealed the truth about our dirty politicians and police dept.

  • @nimalbandara102
    @nimalbandara102 2 ปีที่แล้ว

    Thank you both

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 ปีที่แล้ว +4

    Good Job

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +7

    නයන සමන්මලිට birth certificate දෙකක්. ඔය සමන්මලිගේ ලින්ගය වෙනස්කරානම් නියමයි. ගන්ජ Diana හරි යන්නේ පුරුෂ ලින්ගයක් ඔහොම හොර documents හදන්න පිරිමියකු විය යුතුය.

  • @memereview7194
    @memereview7194 2 ปีที่แล้ว +7

    පොලිසිය අය ඔහොමනම් සිවිල් වැසියෝ ගැන කවර කතා ද ?

  • @rolandkuranage9261
    @rolandkuranage9261 2 ปีที่แล้ว +3

    ඇරගලයට ජයවෙවා

  • @nandaniperera7594
    @nandaniperera7594 ปีที่แล้ว

    දැනුවත් කලාට ඔබට ස්තුතියි නයනා සමන්මලී ඩයනාවුන හැටි ඔය ප්‍ර්‍රිරය මාලිලා ට හොඳ රාජපක්ෂ ලා ගෙ අත කොලුවෙක් නැත්නම් ඔහොම හිරෙ ඉදලා ආපුහැටියෙන් පෙන්නුම් කරලා පෙන්නුවා 2005 පස්සෙ මෙ රට විනාශ යටම අරගෙන ගිය රාජපක්ෂ පරම්පරාව හතකට සාපවේවා සාපවේවා සාපවේවා

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +3

    ඕවා කියන්න දෙයක් නෑ... වැඩේ කෙරීගෙන යනකොට මාරු කරන එක.. Normal...
    මේවට තමයි මිනිස්සු කියන්නෙ නීතිය තියෙන්නෙ දේශපාලනයට යටින්. දේශපාලුවෝ නීතිය නමල උසාවියට බොරු ඉදිරිපත් කරනවා...

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thanks Mr Dharshana

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +12

    ලන්කාවෙ නොනවන පුරවැසියක් ලන්කාවෙ පාර්ලිමේන්තු ඉන්නව කියන්නේ කොතරම් වන්චාවක් ද. හොර ලියකියවිලි හදනව කියන්නේ ලොකයෙ ඉතා ලොකු වැරැද්දක් .ලන්කාවෙ නිති හදන පාර්ලිමේන්තවෙ වෙම හොර ගුහාව

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว +1

      kiyala wedak ne puduma kalakanni inna ratak nodakin munge ammage neethiya

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 ปีที่แล้ว +3

    හදුනා පටිට පොරක් ලංකාවෙි ඉන්ඩ වටිනා මනුස්සයෙක්෴෴italiye sita

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 ปีที่แล้ว

    MrDarshana sir you are a gifted patriotic journalist hats off

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +1

    නිවන් සැප ලැබේවා තිලිනි හාඅංසමාලි, ටිරාන්

  • @rohanfernando9146
    @rohanfernando9146 2 ปีที่แล้ว +2

    ඇත්ත ජඩයෝ වැඩිම තරමක් ඉන්නේ ඔය දේපාර්තමේන්තුවේ ඔකුන් තර්ම් අශික්කිත මිනිස්සු වෙන් කොහෙවත් නෑ ප්‍රංශයේ ඉඳන් මත් පෙති බිස්න්ස් කරන එකෙක් අහුවුනා බඩුත් සමඟ කෝටි 2ක පෙති ලක්‍ෂ 75ක් අල්ලසක් අරන් අරෑව නිදහස් කලා මේ ගැන ඩේලි මිරර් පත්තරයේ විස්තරයක් ගියා ලඟදිත් වුගේ බඩු ගෙනා එකෙක් අසුවුනා ජා-ඇලදි අසුවුනා පෙති සමඟ ඒත් වුත් නිදහස් මේක පුදුම කාලකන්නි ඉන්න රටක්

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +3

    ඔබලාගේ උත්සාහය අගය කරමි.

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 ปีที่แล้ว

    Great job ❤❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 ปีที่แล้ว

    Thanks for reveilling things

  • @travellanka7342
    @travellanka7342 2 ปีที่แล้ว +3

    දේශපාලකයෝ ටිකයි පොලිසියයි එකතු වෙලා මේ රටේ නීතිය කෑවා

    • @sujithmudannayaka4999
      @sujithmudannayaka4999 2 ปีที่แล้ว +1

      අනෙක් වුන් හාමුදුරුවෝ

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 2 ปีที่แล้ว

    Thanks Mr. Ajith

  • @damithjayawardana5631
    @damithjayawardana5631 2 ปีที่แล้ว +7

    Good work තට්ට uncle

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +4

    කවදාවත් මේ රට මේ විදියට ගොඩ ගන්න බැහැ

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +1

    පානදුර පොලිසියේ HQI චමින්ද පින්තු කියන්නෙත් නියම පොලිස් සුනකයෙක්

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 2 ปีที่แล้ว

    Great investigation

  • @lasathfernando8010
    @lasathfernando8010 2 ปีที่แล้ว

    super analysis

  • @menakathushari3152
    @menakathushari3152 2 ปีที่แล้ว +2

    මුන්ට දෙන්න ඕන රජකාලේ දඩුවම් ,උල තියන්න ,ඕන ,කාලකන්නි පඩත්තර ගෑනූ

  • @haranms283
    @haranms283 2 ปีที่แล้ว +6

    Original piya
    Duplicate piya 😂😂😂

  • @jamperera7051
    @jamperera7051 2 ปีที่แล้ว

    Great Dharshan

  • @janakarupasinghe1809
    @janakarupasinghe1809 2 ปีที่แล้ว +1

    Oyanam patta mr. Darshana

  • @leslieperera5589
    @leslieperera5589 2 ปีที่แล้ว +3

    අපරාධ කාරයෝ... මුන්ට ඉක්මනින්ම ජනතාව පාඩමක් උගන්වන්න ඕන...සජිත්ට බැහැ රටේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න..

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 2 ปีที่แล้ว

      ඒක ඇත්ත.සජිත් එක්ක ඉන්නෙත් හොරු.සජිත්ට අම්මව බලා ගන්න බැරි ව රට බලා ගන්නෙ කොහොමද

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 ปีที่แล้ว +2

    Absolutely system must be changed (Aragalayata jayaweva )

  • @chamaththilakawardana7199
    @chamaththilakawardana7199 2 ปีที่แล้ว

    aththatama me okkoma aththa wenna athi..me oopa duupa dena gaththa kiyala apita ratata lebena deyak thiyanawada ..obala gena leggia wenna..

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 วันที่ผ่านมา

    මේclip එක පටන් ගන්න කලින්, IODP එක register කරලාද කියා ඇසුවාද??

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +2

    Can’t believe this type of country in the world. What a shame to Srilankans. All genuine people must get together to make this country great.

  • @YoosufMo
    @YoosufMo 2 ปีที่แล้ว

    Thattey with a beard looking great, thank you @sanaasgala sir

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමා.කරන්න ලොකු කැපවීමක් අපේ මවුබ්ම වෙනුවෙන් දුෂිත පර හැත්ත කවුද කියලා අපේ ජනතාවට ලබා දීම ගැන අපේ රටේ කාලකණ්නි දේශපාලුවෝ.රටට කරන්න ව්නාශයක්.දුෂිත උන්ට නීතියක් නැති රටක්

  • @senakaguruge1397
    @senakaguruge1397 2 ปีที่แล้ว

    Proud of you

  • @sonicesb
    @sonicesb 2 ปีที่แล้ว +2

    දර්ශන, මේවා කරලා මේ ගැනීට පා. ම කම් විතරක් නැතිකරලා ඇත්ද? මේ ගනීව හිරේ යා යුතුයි නේද? මේවා criminal වාදනේ!

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +4

    ඉතින් කියපල්ලකො තිලිණ ගමගේත් රාජපක්ෂලාගෙ අලි හොරෙක් බවත් !

  • @nayaniishful
    @nayaniishful 2 ปีที่แล้ว +3

    ඇයි මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම උනේ?

  • @jatilaru
    @jatilaru 2 ปีที่แล้ว

    👏👏👏👏👏👍👍👍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 ปีที่แล้ว

    Good morning tattaya and group

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @malalasekarammp937
    @malalasekarammp937 2 ปีที่แล้ว +1

    ලැජ්ජාව අපේ රටේ නීතිය

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 10 หลายเดือนก่อน

    Our salaut ❤

  • @sukumalanthony8552
    @sukumalanthony8552 2 ปีที่แล้ว

    👍💖👍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 ปีที่แล้ว

    My best hero

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 ปีที่แล้ว

    💐💐💐

  • @handunnthisdesilva5620
    @handunnthisdesilva5620 11 หลายเดือนก่อน

    Rat katati chandayak in Janadipati waryek Apsu oygollan suddai

  • @ramlanmzm1644
    @ramlanmzm1644 2 ปีที่แล้ว

    etakota vimal weeravansagei geni shashi veeransalagei hora paas port,id, uppenagena soyala dhadibanta kowruth nei.

  • @teresafer522
    @teresafer522 2 ปีที่แล้ว +2

    🙏🙏💐💐💐👍👍👍❤️❤️

  • @annmar7354
    @annmar7354 2 ปีที่แล้ว +1

    පෝලිස්යේ වුන් අමු හෝරු වුන් සැප ගනේ වුන්ගේ දරුවන් සැප ගනේ හෝර සල්ලි වලින් එකයි ඇත්

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @foryouthfuture9431
    @foryouthfuture9431 2 ปีที่แล้ว

    Maru maruuu

  • @viking6246
    @viking6246 2 ปีที่แล้ว +1

    අද රාජපක්ෂලාගෙ පොන්සිය ඉතා දුෂිතයි.

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 2 ปีที่แล้ว +1

    🙏❤🇱🇰

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว

    Talk about government servants involved in corruption

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 2 ปีที่แล้ว

    මඩ ගහන්නෙත් තම මතයට විරුද්ධ අයට පමනයි වෙනස බලාගන්නත් එක්ක සන්නස්ගල සර් එක්ක රට කරන ඇත්තෝ සහ රට භාරගන්න එන ඇත්තො අලල වැඩසටහනක් කලානම් බලාගන්න තිබුනා.... 😢 🇱🇰

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 2 ปีที่แล้ว

    Oya kudu anita hoda wade.kagahana kagahilla.apprasannai.

  • @thushanthadabare230
    @thushanthadabare230 2 ปีที่แล้ว

    🙏👍👍👍💐

  • @charlesjoseph9205
    @charlesjoseph9205 2 ปีที่แล้ว

    පුළුවන් තරම් ඉක්මනට පොලිසිය අපිට පුනරුත්ථාපනය කරන්න සිදුවෙනවා.

  • @mohammedameenmohammed9438
    @mohammedameenmohammed9438 2 ปีที่แล้ว

    👍

  • @thusharachandana8543
    @thusharachandana8543 2 ปีที่แล้ว +1

    ❤️👍🙏💯❤️👍👍💯💯❤️👍💯🙏