Threewheel Wiper motor Service | How to repair Wiper motor in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Three wheel Wiper motor service-Threewheel doctor- Repairing wiper motor-Tuk tuk wiper motor repair-4 stroke threewheel wiper motor service.4 ස්ට්‍රෝක් ත්‍රී වීල් එකේ වයිපර් මෝටරය සර්විස් කිරීම
    Please subscribe our channel | නවතම වීඩියෝ පළමුව ඔබ වෙත පළමුව ගෙන්වාගැනීමට පහත ලිනක් එක ඔබා බෙල් සළකුන ඔබන්න :
    bit.ly/38CHh79
    4 Stroke Threewheel Carburetor Tuning | 4 ස්ට්‍රෝක් ත්‍රීවීල් කාබියුරේටර් ටියුනින්ග් :
    bit.ly/3pElEKD
    How to repair Wiper motor in Sinhala | වයිපර් මෝටරය නිවසේදී සාදාගන්නා ආකාරය :
    bit.ly/3nUVr9X
    Three-wheel Clutch Plate Replace in Sinhala | ත්‍රීවිල් එකේ ක්ලච් ප්ලේට් මාරු කිරීම:
    bit.ly/34JdEzB
    How to Tune-up Three-wheel Carburetor in Sinhala| ත්‍රීවිල් එකේ කාබියුරේටරය ටියුන් කිරීම :
    bit.ly/3aLteyM
    Greasing the 4 Stroke Threewheel Clutch OEM In Sinhala |ත්‍රී වීල් ක්ලච් ඕම් ග්‍රීස් කරන හැටි :
    bit.ly/2WQQPWq
    How to Fix Starting Problem of Threewheeler | ත්‍රීවිල් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? එහෙනම් බලන්න :
    bit.ly/3aIWxSn
    How to Fix Carburetor Over Flow in Sinhala | කාබියුරේටරයෙන් පෙට්රල් ඔ්වර් ෆ්ලෝර් වෙනවද? විසඳුම මෙන්න :
    bit.ly/2KHdHW3
    Security System for Three-Wheeler |ත්‍රී වීල් එකට උපරිම ආරක්ෂාවක් :
    bit.ly/3aLDK92
    How to Identify Your ThreeWheeler 5 PORT or 3 PORT| ත්‍රීවීල් එක 5 PORT ද? 3 PORT ද? :
    bit.ly/3aMRHno
    Key words:
    ★ Threewheel tuk tuk ★ wiper motor sinhalen★ 4 stroke★ Three wheel★ how to repair★ how to repair wiper motor
    #Threewheeldoctor #tuktuk #ත්‍රීවීල්වෙදදුරු

ความคิดเห็น • 92

  • @prageethhettipila6620
    @prageethhettipila6620 2 หลายเดือนก่อน

    එලම බ්‍රෝ..මමත් මෝටරේ හිරවෙලා තිබිලා වීඩියෝ එක බලලා හදාගත්තා...ගොඩක් ස්තූතියි

  • @lahirudulanjana6080
    @lahirudulanjana6080 3 ปีที่แล้ว +3

    Oyata godak thanks mn mage wheel eke viper motor eka kadila thaniyama hadagaththa oyage video eka balagena dan hodatama vada thanks oyalata bs

  • @chathuchathu2864
    @chathuchathu2864 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්, තෙරුවන් සරණයි!

  • @avishkaudayanga9350
    @avishkaudayanga9350 3 ปีที่แล้ว +6

    4 strok එකේ හැඩල් කප් සෙට් ගහන විඩියො එකක් දාන්න කො ගොඩක් වටිනවා

  • @sandunabesinghe4266
    @sandunabesinghe4266 2 ปีที่แล้ว +2

    Video eka niyamai👍
    175cc three wheel wala viper motareta hybrid viper set karanna puluwanda?

  • @indunilupamali6545
    @indunilupamali6545 3 ปีที่แล้ว +1

    sha harima weda gat.... hoda dewal karanna shaktiya labewa budusarani

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ....❤️❤️

  • @pradeepdarshana5077
    @pradeepdarshana5077 3 ปีที่แล้ว +1

    නියමයි හොදේ..........😌

  • @chamindaherath2601
    @chamindaherath2601 หลายเดือนก่อน

    බ්‍රශ් දෙකට සම්බන්ධ කර තිබෙන කුඩා උපකරණය resister එකක්ද. Diode එකක්ද එකෙ අගය මොකක්ද

  • @udarahashan476
    @udarahashan476 2 ปีที่แล้ว

    Good math me video eka balala service kara gatte

  • @slromantikvidio7119
    @slromantikvidio7119 3 ปีที่แล้ว +1

    Battriyata ena karant eka madi qh namabare eka hada ganna vidiya podi vidio ekak karannako

  • @rasikasampath3076
    @rasikasampath3076 3 ปีที่แล้ว +1

    2 stroke ake viper service karana aka gena karannako, oyalage vedio patta

  • @yasangarumeshithe1700
    @yasangarumeshithe1700 6 หลายเดือนก่อน

    නියමයි

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7u 8 หลายเดือนก่อน

    very interesting

  • @mohammedhafeez7162
    @mohammedhafeez7162 ปีที่แล้ว

    Ayya 2 stroke wheel eke oil filter maaru karana vidiye video ekk

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 2 ปีที่แล้ว

    Thank you

  • @akilashehara708
    @akilashehara708 2 ปีที่แล้ว

    Bajaj re 205 spedometer cable eka fix wenna kothanatada engine eka

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 10 หลายเดือนก่อน

    මේකේ බ්‍රශ් දෙක මැදට දාලා තියෙන රෙසිස්ටරේ මොකක්ද කියන්න පුලුවන්ද..?

  • @janithpremathissa1685
    @janithpremathissa1685 ปีที่แล้ว

    Viper moter brush hama tanama hewwa, nane.

  • @wasanthaudaya990
    @wasanthaudaya990 2 ปีที่แล้ว

    Yaluve magnet ekak gelaunama alavala motaraya hadaganna puluvanda

  • @kalanaweerasingha5217
    @kalanaweerasingha5217 3 ปีที่แล้ว +1

    Three wheel 3pot cabaleter eka tuin karana vidio ekak danna

  • @Sehan_dilrr
    @Sehan_dilrr 7 หลายเดือนก่อน

    Q නම්බර් වල මෝටර් එක වෙනස්.... බ්‍රශ් සෙට් එකත් වෙනස් නේද?

  • @nimanthamd4141
    @nimanthamd4141 ปีที่แล้ว

    4 stroke තීවිල් එකක 1st එකෙ කදු අදින කොට එන්ජිමෙන් තහඩු දෙකක් අතුල්ලනො වගෙ සද්දයක් එනො එකට හේතුව මොකක් ද

  • @chathurangasiriwardana4181
    @chathurangasiriwardana4181 3 ปีที่แล้ว +1

    Good job malli

  • @janithdilshan8484
    @janithdilshan8484 2 ปีที่แล้ว

    Mage vil ake hed lait danakota amuthu saddayak inava vayar hanassa alutin demme

  • @theekshananuwan7308
    @theekshananuwan7308 2 ปีที่แล้ว

    Brush set wana resistance aka pichila tibunoth brush set akama aluthan danna onada??

  • @indikapradeep530
    @indikapradeep530 3 ปีที่แล้ว

    4strock viper eka switch off karama viper eka windscreen eke eka thenaka nawathin na monawada karanna one

  • @ranchilachanupa417
    @ranchilachanupa417 3 ปีที่แล้ว

    Ayyyaaa...Gedara pawichchiyata gannaa hoda Tvs threweel ekak da natnm bajaj ekak da...2nd hand wage ekak......????? Tvs wlta greese karanna onee naddaa...??

  • @sureshkumara9524
    @sureshkumara9524 3 ปีที่แล้ว +2

    Aiye puluwan ekmanata 4 stroke threewheelar carburetor tune-up karana vidiya dannako aiye

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      th-cam.com/video/xyjwIwPyVW4/w-d-xo.html menna 4 stroke carburetor tune up video eka..

    • @sureshkumara9524
      @sureshkumara9524 3 ปีที่แล้ว

      Dublle plug ake carburetor tune-up karanne kohomada aiye

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      idiriyedi e sambanda video ekak dannam

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      @@sureshkumara9524 th-cam.com/video/J-VvGyHdtOY/w-d-xo.html menna bro video eka.. Double plug Carburetor tuning eka.

  • @wedakida5104
    @wedakida5104 3 ปีที่แล้ว

    Oya moter eke ena piuse eka kade ganna thiyanawada .eka pichchila .

  • @selliahnathan3039
    @selliahnathan3039 3 ปีที่แล้ว

    Plz how to set high power head light

  • @lshirusandruwan2087
    @lshirusandruwan2087 3 ปีที่แล้ว

    Threewheeler ake niutal light ak wada na star motare wdinneth na rely akta eth ak anne kohomda hadanne

  • @suranjith6192
    @suranjith6192 3 ปีที่แล้ว +1

    පුළුවන් නම් පියාජියෝ ත්‍රිවිල් එකේත් වීඩියෝ එකක් දාන්න බ්‍රෝ

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      බලමු ඉස්සරහට...🤔🤔😊😊

    • @suranjith6192
      @suranjith6192 3 ปีที่แล้ว +1

      පුළුවන් නම් ලොකු දෙයක්

  • @buddhikaaruna3348
    @buddhikaaruna3348 3 ปีที่แล้ว +1

    Ela

  • @hasindusanchila4046
    @hasindusanchila4046 3 ปีที่แล้ว

    threewhel eke shok deka gihama dena gnne kohmda eka maru krana vidihath vidio ekak daanna

  • @kapilasanjeewa2939
    @kapilasanjeewa2939 2 ปีที่แล้ว +1

    Brush 2 connect karala thiyenne resistance ekak harahada

  • @erangaeranga3266
    @erangaeranga3266 2 ปีที่แล้ว

    Aaam michar ekee megnat 2 gelawilanam , mokada karanna oni,

  • @janithdilshan8484
    @janithdilshan8484 2 ปีที่แล้ว

    Vill ake vairin aka gahana vidiya vidiyo akak dannako

  • @dt8441
    @dt8441 2 ปีที่แล้ว

    Mage4strok wheel eke petral lagakadi idal a petral dawenawa wadi a mokada kiyala kiyanawada

  • @user-kx1tb6gq6d
    @user-kx1tb6gq6d 3 ปีที่แล้ว +1

    Wiper Switch eka off karama ethanama nawathinne ai

    • @Repairing-y9y
      @Repairing-y9y 9 หลายเดือนก่อน

      Mtath dnaganna ona eka

  • @navinda2334
    @navinda2334 3 ปีที่แล้ว +2

    වයිපර් එක අතින් හොල්ලනකොට පොඩි ප්ලේ එකක් එන්නෙ ඇයි🔋🚗

  • @kasunimadhusanka5271
    @kasunimadhusanka5271 3 ปีที่แล้ว

    Mage wheel eka speed yanakota light wla eliya adu wenawa ai alight wala eliyath tikak adui mkkd ekata krnna puluwan

  • @naveenrukshan7328
    @naveenrukshan7328 2 ปีที่แล้ว +1

    Ayye man giis gahala heduwa..eth Karas karas gaala saddayak enawa ne..e ayi🤔

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  2 ปีที่แล้ว +1

      Magnat eke awulak hari motare wil ahuwena bush wala awulak athi

  • @thanujalakmali7753
    @thanujalakmali7753 3 ปีที่แล้ว

    Viper eke brush eke resistant eka pichchila Tibba brush seteka dala grs karala haikala ethkota pius eka yanawa direk batteryta dunna a wada mokkda aula

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      පැහැදිලි na

    • @thanujalakmali7753
      @thanujalakmali7753 3 ปีที่แล้ว

      Viper eka on karama pius aka yanawa. Beteriyen direct supply dila on karama weda karanawa. Kohomada aka hariyata hadaganne.

    • @damithbandara4430
      @damithbandara4430 2 ปีที่แล้ว

      Resistor eke color cod ek mokadd

  • @priyanthakumara8474
    @priyanthakumara8474 ปีที่แล้ว

    Repair kit DESIGN

  • @nonstopworld1461
    @nonstopworld1461 ปีที่แล้ว

    මැග්නට් එක ගැලවිලා තිබුනොත් ඒක අලවපුවාම හරියනවද ?

  • @erangasandamali504
    @erangasandamali504 ปีที่แล้ว

    වයිපර් මෝටර් එකේ ප්ලාස්ටික් ලොකු වීල් එක ඉක්මනින් ගෙවෙන්නට හේතුව මොනවාද?

  • @user-qz3vm9ro2q
    @user-qz3vm9ro2q 3 ปีที่แล้ว

    Rozor gahana video ekk nadd

  • @asankanuwan2827
    @asankanuwan2827 3 ปีที่แล้ว

    Motar eka wada karanne na
    Rathwenawa hodatama a ai..

  • @h.m.dmadusankachamara5264
    @h.m.dmadusankachamara5264 ปีที่แล้ว

    ❤❤

  • @nimeshjayarathna6048
    @nimeshjayarathna6048 2 ปีที่แล้ว

    ❤️😍

  • @jagathanurakumara6839
    @jagathanurakumara6839 2 ปีที่แล้ว

    Waipar metare vayarin

  • @slthomemade8269
    @slthomemade8269 9 หลายเดือนก่อน

    මෝටර් එක වැඩ නෑ.පවර් දුන්නම ගින්දර වගේ රත් වෙනව ..ඇයි ඒ..

  • @thiwankadillhara6102
    @thiwankadillhara6102 4 หลายเดือนก่อน

    සුදු පාට ලොකු විල් එක ගන්න තියෙනවද කියද

  • @_Mr.D_47
    @_Mr.D_47 3 ปีที่แล้ว +1

    😱😱😱

  • @chathuchathu2864
    @chathuchathu2864 2 ปีที่แล้ว

    මගෙ වයිපර් මොටරය හිරවෙලා තිබ්බෙ ස්විච් එක දැම්මම රත්වෙනවා වැඩ කරන්නෙ නැ මම සර්විස් කරන්න ගලවද්දි කොයිල් එක ලග තියන magnet එකක් ගැලවිල එක අලවන්න ගම් එකක් දන්නෙ නැති හින්ද සර්විස් කරලා නැවත තිබ්බ විදිහට සවි කරා, දැන් වයිපර් එක වැඩ හැබැයි සද්දෙයක් ඇහෙනවා, දන්න කෙනෙක් ඉන්නවානම් විසදුමක් කියන්න

    • @raanz_92
      @raanz_92 2 หลายเดือนก่อน

      ඇරඩයිට් ගම් එකෙන් ආපහු මැග්නට් එක අලවන්න

  • @fit4131
    @fit4131 3 ปีที่แล้ว +1

    වයිපර් එක දාගෙන ඇක්සලේටර් එක රේස් කරනකොට වයිපර් එක වේගෙන් කැරකෙනව හෙමින් යනකොට හෙමින් කැරකෙනවා ඇයි එහෙම වෙන්නේ..?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      4 stroke da ? 2 stroke da?

    • @fit4131
      @fit4131 3 ปีที่แล้ว +2

      2stroke

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 ปีที่แล้ว

      battery ekata current eka allanne na

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 ปีที่แล้ว

      වයිපර් මොටරය 12v 24 v කියලා හොයා ගන්නේ කොහොමද

  • @karunasemba1265
    @karunasemba1265 2 ปีที่แล้ว

    QQ නම්බයෙ මොටරේ වමට් ගිහින් නවතින සිස්ටම් එකක් නැද්ද

  • @allitem403
    @allitem403 2 ปีที่แล้ว

    බුශ් ගෙවිලානම් ගහන්න පුලුවන්ද

  • @nadeerasampath9687
    @nadeerasampath9687 3 ปีที่แล้ว

    Viper eka aye back wenne naththe mokada bro 👍 Y numbr ekaka.

  • @shenalchameera297
    @shenalchameera297 2 ปีที่แล้ว +1

    Hari giye nane

  • @nayanachinthaka9420
    @nayanachinthaka9420 2 ปีที่แล้ว

    th-cam.com/video/az9Ijr8MZHU/w-d-xo.html මෝටර් ගැන යමක්

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan4430 3 ปีที่แล้ว

    Mona modayada yako amichare petrol walin hodanne