wiper motor/වයිපරේ පන අදිනවා ද? එහෙනම් හදමු!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වයිපරේ පන අදිනවා ද? හිර වෙවී ද වැඩ? එහෙනම් හදමු!!!" ග්‍රීස් කරමු!!!! #modfied #tuk #3wheel #bajaj #boom #race #modified #hs

ความคิดเห็น • 92

  • @kavishnakalhara
    @kavishnakalhara 7 หลายเดือนก่อน +6

    මම අද වයිපර් මෝටරේ ගලවලා විඩියෝ එකේ තියෙන විදිහට භූමිතෙල් දාලා හොදට හෝදලා ග්‍රීස් ගාලා අයෙ හයි කරා දැන් නම් ගින්දර වගේ වැඩ නියමයි ❤️‍🔥😁

  • @Akila-Prasadh
    @Akila-Prasadh 4 หลายเดือนก่อน +2

    සුපිරි macn oyage weda 100ta 100k hari හැමදාම api oya ekka video one thava jayen ජය ❤❤

  • @subashsandakelum1239
    @subashsandakelum1239 ปีที่แล้ว +2

    ගොඩක් hoda දෙයක් බොහොම ස්තුති oyata

  • @Sehan_dilrr
    @Sehan_dilrr 8 หลายเดือนก่อน +2

    ඔය වයිපර් මෝටර් එකේ බ්‍රශ් සෙට් එක ගන්න තියනවාද......❤❤ අළුත් ඒවාගේ නම් තියනවා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว +9

    අතේ පිච්චිය නැති...
    පෝලිමක නිදිවරන...
    ත්‍රීවිලරෙ හදාගන්නෙ...
    උබල දෙන පාඩමෙනි...
    රේසරේ කරකැවේ..
    තල්ලුවට අත රිදේ..
    දෙපහරේ එංජිමේ...
    හැමදාම මහමගේ..
    උබ ගුරෙකි...
    මා සිසුනෙ...
    අද රෑට පොලිමේ...
    මට ඔනේ ඊලගට ...
    උබෙ යූටියුබ් පාඩමයි...
    රෑ නින්ද ලග නැතේ....
    උබෙ චැනලෙ මගෙ වගේ..
    දහ දොලොස් වතාවක්....
    පීර පීරා බලනවා...
    කැස්බෑව තෙල් පොලිමේ සිට..

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Ammoo ban eka ela ela

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Apiatath thell thama aula yalu

  • @MyMobile-rv1jd
    @MyMobile-rv1jd 8 วันที่ผ่านมา

    සුපිරි මමත් හැදුවා ❤

  • @pramothmena5182
    @pramothmena5182 ปีที่แล้ว +1

    සුපිරි

  • @AnuruddahSanjaya
    @AnuruddahSanjaya 4 วันที่ผ่านมา

    Hodata kiyala denawa

  • @CharakaMadhuranga-k8d
    @CharakaMadhuranga-k8d 5 หลายเดือนก่อน

    Malli wiper eka swech ekata of wenna eka digata wada yaturata of wenawa kohomada hadaganne

  • @sameeraliyanage8768
    @sameeraliyanage8768 2 ปีที่แล้ว

    Supiri video mama hadagaththa.tnz

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +2

    brush හොල්ඩරය ගන්න තියෙන වාද කඩේ ? ලොක් එක ගලවනකොට ඔහොම නොකර කට්ටය තියෙන තැන පැලැට් නියනෙන් දෙපැත්ත ම තද කර ට්කක් එළියට ආවහම අඩුවෙන් ඇදල හරි ඉඩ නැත්නම් කුඩා නියනකින් ලිවර් කරල ගලවා ගන්න .

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Holadare ganna thiyenawa yalu.. ekath hari hebei.

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 ปีที่แล้ว

      @@tuktuklovers ස්තුතියි

  • @Repairing-y9y
    @Repairing-y9y 10 หลายเดือนก่อน

    Oya moter ekata wena kurak dnna pulwnda..hybrid viper ekk gatta.eka dnna bene.oya kura mahatahai..mkdda ekata karnne..

  • @shanakamadushka6816
    @shanakamadushka6816 2 ปีที่แล้ว

    මචන් ත්‍රි පෝර්ට් කාර්බියුලේටර් එකේ පෙට්රෝල් පිච්චෙන ගාන අඩු වැඩි කරන්නේ කොහොමද

  • @nuwansampath2839
    @nuwansampath2839 ปีที่แล้ว

    වයිසර් එක ටික වෙලාවක් වැඩ කරලා නවතිනවා මොකක්ද ඒඅවුල...මොටරේ වැඩ...වයිසර් එක දුවන්නේ නැහැ.

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 ปีที่แล้ว +1

    නියමයි. මගේ එකෙත් ඔය ලෙඩේ තියෙනවා. මේක බලලා හදාගන්න ඕනි

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Ela ela yalu 🙂🙂🙂🙂

    • @shanakadananjaya1975
      @shanakadananjaya1975 2 ปีที่แล้ว

      අද හදාගත්ත මගේ එකේ ස්පින් දෙකම දිරල කැඩිලා තිබ්බේ. ඒ දෙක අලුතින් දාල හදාගත්ත. ත්න්ක්ස් ♥️♥️

  • @Repairing-y9y
    @Repairing-y9y 10 หลายเดือนก่อน

    Viper sharpet eka wena ekk dnna onada

  • @kavindavidanapathirana432
    @kavindavidanapathirana432 2 ปีที่แล้ว +1

    Mage wahane J number ekk start krn amarui godak kik ek adala athariyam ai pahala ynneth na lagadi kik weel ekt damma

  • @krishanmadusanka8637
    @krishanmadusanka8637 3 หลายเดือนก่อน

    maga waipara motara galawa video aka thiyana vidiyata gish kara atha wada na puluwannam kiyanna hadana vidiya

  • @dinushkadilishna4860
    @dinushkadilishna4860 8 หลายเดือนก่อน

    මැද තියෙන කොයිල් ආම් එක ගන්න තියෙනවද කඩෙ

  • @-dakunekollo8968
    @-dakunekollo8968 2 ปีที่แล้ว

    Y number wheel ekak start karan yanakote aslater eka dunnama wheel eka adinne.himihita yanawa eranna adinnema ne.??

  • @shangamage6655
    @shangamage6655 2 ปีที่แล้ว +2

    Q number වීල් එකක් තියෙන්නෙ එකෙ 60kmph පැන්නම වීල් එක් බදන ගතියක් තියෙන්ව ඒ මොකද කියල් දැනගන්න පුළුවන්ද😥

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Nikan hira wenna wage enawa nada kriiii kriii ganawa nada

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Bajaj original plug 1k danna lede hari

    • @shangamage6655
      @shangamage6655 2 ปีที่แล้ว +1

      E kiynne wahane nikn badanw wage.accelator ek poddk adu krm ek nthi wela ynw.

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      @@shangamage6655 allan yaddi hira wenna wage avella passa adaiawa nada wahane

    • @shangamage6655
      @shangamage6655 2 ปีที่แล้ว

      Ow e wge seen ekk thamai

  • @mohamedirshad78
    @mohamedirshad78 2 ปีที่แล้ว

    bro 2nd gear yanakota nuttral wenne kumana prashnayakdha plz rply

    • @fixyourmobile90
      @fixyourmobile90 ปีที่แล้ว

      ජියර් බට්ට පනිනවා ඩස්පින් එක බලන්න අව්ල තියන්නෙ ඒකේ

  • @pramothmena5182
    @pramothmena5182 ปีที่แล้ว

    එල❤

  • @භූතgaming
    @භූතgaming 2 ปีที่แล้ว +1

    නියමයි මචන්

  • @mohamedsalman9563
    @mohamedsalman9563 2 หลายเดือนก่อน

    ❤supiri iyaaa

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 2 ปีที่แล้ว

    Ethuruna aen tika monawada

  • @irajprashan487
    @irajprashan487 2 ปีที่แล้ว +1

    Niyamai watinawa

  • @thiraneranga5886
    @thiraneranga5886 2 ปีที่แล้ว +2

    මෝටර් එකේ ශාෂ්ට් එක ගන්න තියනවා ද කඩේ

  • @nuwandesilva6482
    @nuwandesilva6482 4 หลายเดือนก่อน

    Supiri👍

  • @madukasandaruwan8218
    @madukasandaruwan8218 ปีที่แล้ว +1

    wiper motor akata power connect kalama piuse yanne ai?

    • @tuktuklovers
      @tuktuklovers  ปีที่แล้ว

      Motor 1ka short ethi

    • @madukasandaruwan8218
      @madukasandaruwan8218 ปีที่แล้ว

      @@tuktuklovers aka hadanne kohomada? Puluwannam video aka karanna

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 2 ปีที่แล้ว +1

    Ayye aluthen wahne paint krl hai kre mount ehmt aluth.allala yddi vibrat ekk enwne.mokdd awla

  • @cryff4072
    @cryff4072 2 ปีที่แล้ว +1

    අයියෙ මගෙ වීල් එකේ 50 වගෙ පැන්න ගමන් දෙදරන්න ගන්නවා වීල් එකම ඉස්සරහා මූනත් එක්ක දෙදරනවා ඇය් කියන්නකො ඒ🥺

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      meda Maunt chek karala balanna maunt piyana wadinawada balanna yalu

  • @keshannayanathar4770
    @keshannayanathar4770 2 ปีที่แล้ว +1

    ela mage aketh ledak tiye oi widiyata galawala balanawa.yalu wiper eka dammama ekapaththakata gihin nawathino apassata anne na athin thalluwak dunnama yano.mokadda a hethuwa.

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Full repeyarr 1k denna yalu

  • @sureshkumara7344
    @sureshkumara7344 2 ปีที่แล้ว

    Wayar hanasa gana videos akak

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว

    Tnx brother ❤️🤟

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් ♥️♥️

  • @Madushan240
    @Madushan240 2 ปีที่แล้ว +1

    Ela❤🔥

  • @damsarachamadith2884
    @damsarachamadith2884 2 ปีที่แล้ว +1

    වාහනයක්තිනො එක කොච්චර හැදුවර්හ් මිස් කරනවා කාබ් එකකකුත් තියලා බැලුවා එත් මිස් කරනො තෙල් ඇරියාම හරියනො මිස් එක එන්න හෙතුව කියන්නකො තෙල් ටැන්කිය ඇරලා ස්ටාට් කරාම මිස් එක එන්නැ

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Muudiye hilak vidinna

    • @damsarachamadith2884
      @damsarachamadith2884 2 ปีที่แล้ว

      @@tuktuklovers ehemath kala eth mis karano ne

    • @sahanmindaka1170
      @sahanmindaka1170 2 ปีที่แล้ว

      thel tankiye mudiye sidura wahila athi

    • @damsarachamadith2884
      @damsarachamadith2884 2 ปีที่แล้ว

      @@sahanmindaka1170 මුඩියෙ හිලක් විද්දා එත් මිස් කරනවා නෙ

    • @damsarachamadith2884
      @damsarachamadith2884 2 ปีที่แล้ว

      @@sahanmindaka1170 එක ගැන විඩියො එකක් කරන්නකො

  • @Janakaprasanna-j1v
    @Janakaprasanna-j1v 4 หลายเดือนก่อน

    අයියා වයිපර් මොටර් එක ගිහිල්ලා අපහු එන්නෙ නෑ අනිත් පැත්තට එ මොකො

    • @Janakaprasanna-j1v
      @Janakaprasanna-j1v 4 หลายเดือนก่อน

      Mageth ehemai e moko ehema wenne

  • @krishanmadusanka8637
    @krishanmadusanka8637 3 หลายเดือนก่อน

    maga motara wada wiper atha wadana

  • @dmmaster4082
    @dmmaster4082 2 ปีที่แล้ว +1

    මොටරේ වැඩ කරන්නෙ නැත්තම් හදන්නේ කොහොමද අයියේ ❤️

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Essarala karant 1ka balanna oni eeta passe thama galawala hadanna oni yalu

    • @dmmaster4082
      @dmmaster4082 2 ปีที่แล้ว

      @@tuktuklovers විඩියෝ එකක් ගේන්නකෝ අයියේ please 🙏🙏

  • @mihiratextiles5146
    @mihiratextiles5146 2 ปีที่แล้ว

    Q නම්බර් එකක් තියෙන්නෙ 60න් උඩ අදින්නෑනෙ😥

  • @gishanlife7723
    @gishanlife7723 2 ปีที่แล้ว

    Niyamai

  • @sanjeewasandaruwan9319
    @sanjeewasandaruwan9319 2 ปีที่แล้ว

    Laka 😉♥️

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว

    ❤❤

  • @Janakaprasanna-j1v
    @Janakaprasanna-j1v 4 หลายเดือนก่อน

    වයිපර් මොටර් එක ගිහින් අපහු එන්නේ නෑ කර කර ගලා සද්දෙ එනො

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว

    පෙන්නනවා රූපවාහිනිය..
    දවසට මැරෙනවා එකාදෙක...
    නොවෙන ගානට නොයිද..
    යමය අරන් පල ගෝටාවම....
    42 කි වයස මට...
    මදුමේහය දැන් වසරක සිට...
    සමගම ආ අධිරුදිර පීඩනයද.
    පෝලිමේම වෙයිද මගෙ මරණය...
    නැනෙ මට හයිය..
    පෝලිමේ රගන උන් එක්ක හැප්පෙන්න..
    ඇත්නම් කදුළක් කාබ් එක පිරෙන්න...
    බිරිද කියනවා ගෙදර එන්න..
    කටුඉඹුලත් මේ දිනවල වර්ජන යේ
    තිස්තුන් කෝටියම සැපටම නිදි නේ
    පඬුපුල් ආසනේ මොන ලබ්බටද...
    යමයො උඹවත් අරන් පල ගෝටාව...
    IOC පෝලිම - පිළියන්දල

  • @kasunasiri7682
    @kasunasiri7682 2 ปีที่แล้ว +1

    Waipre amutu saddyak anwne demma

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว +1

      Grees nethwa wennath puluwan brash gevila wennath puluwan yalu

    • @kavishnakalhara
      @kavishnakalhara 7 หลายเดือนก่อน +1

      ​@@tuktuklovers වයිපර් මෝටර් එකට ග්‍රීස් දාන්නෙ ඇයි ?

  • @doni3485
    @doni3485 2 ปีที่แล้ว

    Rank eka බලන්න

  • @dananjayasumudu210
    @dananjayasumudu210 2 ปีที่แล้ว +1

    නම්බරෙ දෙන්ඩ පුලුවන්ද මචන්..

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      No 1ka dahan yalu man gannam

    • @kavindudinushan8526
      @kavindudinushan8526 3 หลายเดือนก่อน

      Oyage garaj ek thiyenne koheda thena

  • @ranoosranoos3704
    @ranoosranoos3704 2 ปีที่แล้ว +1

    Please c l

  • @isurumaduranga8452
    @isurumaduranga8452 2 ปีที่แล้ว +1

    නම්බරේ දෙන්නකෝ මචන්.

    • @tuktuklovers
      @tuktuklovers  2 ปีที่แล้ว

      Yalu oyage no 1ka danna man gannam

  • @R.T.P.CREATIONS
    @R.T.P.CREATIONS 2 ปีที่แล้ว

    Phone nambar eka දෙන්න පුලුවන්ද .