Divithura - දිවිතුරා | Episode 26 | 2021-05-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 794

  • @nishransi5592
    @nishransi5592 3 ปีที่แล้ว +398

    තේමිය - ටීනා - සමීර තුන් කට්ටුව...මම මේකෙ කැමතිම චරිත 3 💖💖💖💖💖

  • @isuruniupekshadanukadananj5394
    @isuruniupekshadanukadananj5394 3 ปีที่แล้ว +55

    මොනවා උනත් කාව්‍යට හැමෝම බැන්නත් ඒ දුෂ්ට චරිතය ඒ නවක රංගන ශිල්පීනිය විශිෂ්ට ලෙස නිරූපණය කරලා තියෙනවා

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 3 ปีที่แล้ว +127

    තේමිය මරු රගපානවා...
    අතුලත් ලස්සනයි නේ...
    ටීනා හරි sweet ..
    ඊශා ලස්සනම ලස්සනයි

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 ปีที่แล้ว +322

    Tv එකේ free බලන්න පුළුවන් කම තියෙද්දී ඩේටා කපාගේන phone එකේ න් කතාව බලන මම වගේ තව අය ඉන්නවා ද 😆😆😆😆

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +71

    අතුල සර් සැබෑ ජිවිතේ වගේම මෙ කතාව ඇතුලෙත් හරිම නිහතමානී චරිතයක්

  • @upekshamalshani488
    @upekshamalshani488 3 ปีที่แล้ว +274

    අනේ වේලු රගපාන විදියට දුක හිතෙනවා නේහ් 😓😓 අර bag එක අරන් ගිය විදිය

    • @sandunikaushalya4852
      @sandunikaushalya4852 3 ปีที่แล้ว +15

      මටත් ඒක දැක්කම දුක හිතුනා අනේ 😥😥

    • @nisansalasandamali3022
      @nisansalasandamali3022 3 ปีที่แล้ว +8

      Owww paw

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 3 ปีที่แล้ว +8

      Ouww

    • @ashimithaksha2897
      @ashimithaksha2897 3 ปีที่แล้ว +5

      අනේ මටත් දුක හිතුණා..

    • @geethikaherathgeethuyuvi4289
      @geethikaherathgeethuyuvi4289 3 ปีที่แล้ว +11

      නුවරඑළියේ ඇත්තම අහින්සක මිනිස්සුත් ඒ වගේ...
      හරිම අහින්සකයි.. කෙලෙහිගුන, මනුස්සකම හරි ඉහලයි..

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +329

    තරුපති සර් ඇත්තටම ඊශාට ආදරෙයි..සර් ඊශාට තරගය පුරාවටම සහයෝගය දෙයි..😍😍😍❤❤.නියම ගුරුවරයෙක් එහෙම යි

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi hi

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 3 ปีที่แล้ว +4

      Ow ammage Parana pemwathane

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      Yes

    • @pathumgraphiccreation4359
      @pathumgraphiccreation4359 3 ปีที่แล้ว +1

      You tube unlimited api☺️🤗

    • @manulakshi728
      @manulakshi728 3 ปีที่แล้ว +3

      Esha thamange guruwaraya hariyata tharupathita wandanam EY welawe kathawa thawath thathwika wey kiyala Mata hithuna.manda meka mage adahasak witharai.ey kohoma unath kathawa balanne harima asawen

  • @නර්මදා
    @නර්මදා 3 ปีที่แล้ว +229

    තේමිගෙ ශර්ට් එක ලස්සනයි කියන අය 😍✨️🧥

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +56

    මෙ කතාවේ ආසම චරිත. තරුපති සර්, ඊෂා, ටීනා, සමීර, තේමිය. සීයා

  • @mastercute1776
    @mastercute1776 3 ปีที่แล้ว +205

    වෙනදා වගේම අදත් ආවා 4n එකෙන් දිවිතුරා බලන්න🤟🤟🤟🤟🤟🤟

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +255

    කාව්‍යා කියන එකිට හොම්බට අනින්න හිතුනේ මට විතරද ඔය වගේ උන් කොහෙත් ඉන්නවා😒🤮

  • @omancity3269
    @omancity3269 3 ปีที่แล้ว +56

    ටීනා හරිම ලස්සනයි ,නිහතමානී වෙන්න ,අහංකාර නොවන්න,චාම් චරිතයක් වෙන්න ඔයාගේ ඒ ලස්සනට ඔයා එහෙම උනාම තවත් ලස්සනයි

  • @Nishara22
    @Nishara22 3 ปีที่แล้ว +114

    අනේ.... කතාව බලන්න බලන්න ආසයි...... තාක්ෂණයයේ දියුණුව මේ කතාවෙන් හොදටම පේනෝ.. ලස්සන කතාවක් හරිම ලස්සනයි.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @plantmice8108
    @plantmice8108 3 ปีที่แล้ว +453

    හිරුගෙන් හම්බ උනු හොදම කතාව කියන උන් මේ කොනට 👇👇👀

  • @lahirusubasinghe8722
    @lahirusubasinghe8722 3 ปีที่แล้ว +292

    හැමදාම පෝන් එකෙන් බලන උන් කෝ.❤💪👇

    • @sithahasa3953
      @sithahasa3953 3 ปีที่แล้ว +1

      Hi

    • @apekshanirmani8269
      @apekshanirmani8269 3 ปีที่แล้ว +1

      Thama nane

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +3

      ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් අන්තිම එපිසෝඩ් එකේදි.නැත්තම් එපා වෙනවා අනේ එකම ප්‍රශ්නෙ..🤨🤨😜😜

    • @Deranataniwana
      @Deranataniwana 3 ปีที่แล้ว

      👍👍👍👍

    • @shanpiris2839
      @shanpiris2839 3 ปีที่แล้ว

      👍👍👍

  • @umeshialoka9662
    @umeshialoka9662 3 ปีที่แล้ว +94

    ඊශාගෙ අම්මායි, තරුපති සරුයි, අගස්තියි අතරේ තුන්ඇදුනු ප්‍රේමයක් තිබුනා කියලා හිතෙන්නේ මට විතරද ?? 🤔🤔

    • @davefernando2402
      @davefernando2402 3 ปีที่แล้ว +10

      තරුපති... සමාදිට හිතින් ආදරය කරලා .... අගා සමාදිට පොල්ල තියලා ජනප්‍රියත්වයට කොළඹට පැනලා.....පොශ් වෙලා....ඒකයි තරුපති එයාගෙ ගෝලයෝ කන්ටෙස්ට්වලට යනවට අකමැති ....මුල අමතක වෙන නිසා

  • @darshanifernando5723
    @darshanifernando5723 3 ปีที่แล้ว +301

    අතුල අයියාගේ ඒ නිහතමානී චරිතයට කැමති අය කෝ..

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +30

    තෙමියගේ වගේම සූර්යාගේ රගපෑම අතිවිශිෂ්ටයි..හරිම පරිණත රංගනයක්..ඉක්මණින්ම ඔහු බිමල් ජයකෝඩි වැනි ප්‍රවීණයෝ මට්ටමටම පැමිණෙන බව සහතිකයි.

  • @nipuniishara3935
    @nipuniishara3935 3 ปีที่แล้ว +195

    සමීරයී..ටිනයී..තේමියයී මරු අනේ 😁😁😁😁

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 3 ปีที่แล้ว +33

    කාව්‍ය ගෙ තාත්තා නම් ඊෂා ඉදිරියට ආපු විදිය වැඩිය ගණන් ගන්නේ නැහැ .දුව දින්න එක සතුටක් ඔහුට 🇱🇰🇮🇹

  • @chamodpasindu7481
    @chamodpasindu7481 3 ปีที่แล้ว +46

    විනිශ්චය මණ්ඩලයේ ආරවුල් ඇති කරලා වැඩසටහන promote කරන එක නම් හිරු එකට හරි පුරුදුයිනේ 😅😅

  • @rashmika____a
    @rashmika____a 3 ปีที่แล้ว +54

    කාව්‍යාගෙ😡 සීන් එකේදි කතාව බලනවට වඩා කමෙන්ට් කියවන එක හොදා😌💖

  • @chamodidilshara6877
    @chamodidilshara6877 3 ปีที่แล้ว +19

    වේලු ♥️ ලස්සන අහි0සක චරිතයක් . දුක හිතෙනවා ඒ චරිතෙට 😰

  • @yesiwantit6383
    @yesiwantit6383 3 ปีที่แล้ว +90

    තේමිය ගෙ රංගනය ඉහල මට්ටමට තියෙනව 💞💞💞💞

    • @shavinnimsara2114
      @shavinnimsara2114 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      👍❤️❤️❤️❤️

    • @milindupanduka5726
      @milindupanduka5726 3 ปีที่แล้ว +2

      එයා ඇත්තටම ඩිරෙක්ටර් කෙනෙක් නේද

  • @sajana875
    @sajana875 3 ปีที่แล้ว +76

    Themiya, isha, udul, sameera, teena ❤️🔥 Superb natural acting!

  • @greshanabeysinghe5784
    @greshanabeysinghe5784 3 ปีที่แล้ว +88

    අද, ටීනා ගොඩක් ලස්සනයි..

  • @madushi8331
    @madushi8331 3 ปีที่แล้ว +134

    තේමිය ඉන්නකන් ඊශාට අසාධරණයක් වෙන එකක් නෑ

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +71

    අපෝ මේ කාව්‍යා එපා වෙනවා වට්ටි අම්මා කෙනෙක් වගේ කියවනවා අම්මත් එකයි දුවත් එකයි මේ තරගයෙන් දිනන්නේ ඊසා තමයි

    • @chamarimaheshika969
      @chamarimaheshika969 3 ปีที่แล้ว +1

      Oyge ktwta mm ekgai.kawya ikmnta kapei.isha trm eyta sindu kyna ba

    • @mihansawick
      @mihansawick 3 ปีที่แล้ว

      Kawyata same era Ayya, ekige ammata sameera Malli... Hike

    • @geshujesy9878
      @geshujesy9878 3 ปีที่แล้ว

      ඒකිගෙ චරිතෙ මරුවට කරනව 😂😂

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +270

    සෙනසුරාදා ඉරිදා කතාව නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 😉😜✌️

    • @vimanshahanshani7908
      @vimanshahanshani7908 3 ปีที่แล้ว +2

      Ane ow ane 😔

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว

      @@vimanshahanshani7908 😔

    • @isumusic8426
      @isumusic8426 3 ปีที่แล้ว +2

      Aniwa

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว

      @@isumusic8426 humm

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Hapoooo borin 😣😣😣🇦🇪

  • @sameeralekamge2140
    @sameeralekamge2140 3 ปีที่แล้ว +6

    කාව්‍යාගෙ acting නියමයි. Teacher වෙලා හිටපු කාලෙටත් වඩා දැන් ගොඩාක් හොදයි👍👍
    මේ drama එකේ ඉන්න එපාම කරපු චරිතේ👍🤩🤭

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +97

    කතාවේ ඔක්කොම ඉපිසෝඩ් ඉවරවෙනකල් ෆෝන් එකෙන් බලන්න හිතන් ඉන්න කට්ටිය කෝ.❤️❤️
    👍👇

  • @නර්මදා
    @නර්මදා 3 ปีที่แล้ว +36

    මේ ඩ්‍රාමා එකේ නුවරඑළියේ කොටස් පෙන්නද්දි මාරම ෆීලින් එකක් එන්නෙ 😍😍✨️✨️

    • @hansimalshani4430
      @hansimalshani4430 3 ปีที่แล้ว +3

      හ්ම්ම්..මාත් මේ ඩ්‍රාම එක බලන්න හේතුව නුවරඑලිය නිසා. ...

    • @kanchananiroshani8865
      @kanchananiroshani8865 3 ปีที่แล้ว +1

      Hmmm i love this village

    • @pathummadhusanka2552
      @pathummadhusanka2552 3 ปีที่แล้ว +1

      Ambewela idalath suting kranawa dekala nethi mn😁😁

    • @නර්මදා
      @නර්මදා 3 ปีที่แล้ว

      @@pathummadhusanka2552 😁😁

    • @hansimalshani4430
      @hansimalshani4430 3 ปีที่แล้ว +2

      @@pathummadhusanka2552 awa nodakkata moko nuwaraeliye inna tyena akama athi...😃😃😃

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +14

    අහබ්බෙන් සෙට් උනෙ කතාව බලන්නෙ එක දිගටම කොටස්28 බෙලුවා.ලස්සන යි කුතුහලය කතාව පුරාම ❤🔥👌

  • @jckalana
    @jckalana 3 ปีที่แล้ว +15

    මට මුලින්ම මේ නාට්‍ය බලන්න හිතුනෙ තේමිය ගේ ඇක්ටින් නිසා. ඒත් ටික දවසක් බලාගෙන යද්දී මේ නාට්‍යයෙ ගොඩක් චරිත හිතට දැනෙන්න ගත්තා. තේමිය, තරුපති සර්, සමීර, ටීනා, good job. හිරු good job.

  • @piyumisandeepani3327
    @piyumisandeepani3327 3 ปีที่แล้ว +58

    කිඳුරාදරී කියලා සනු ඉන්න නාට්‍යක් ගියා ඒක බැලුව අය ඉන්නවද හිරු එකේම තාමා ඒත් ඒක ආගිය අතක් නැහැ දැන්

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +40

    සෙනසුරාදටයි ඉරිදටයි කතාව පැයක් දෙන්න කියල හිරු එකෙන් අපි ඉල්ලමුද...එන්න කට්ටියම...🙋

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 3 ปีที่แล้ว +55

    සමීරයි ටීනයි....සුපිරි චරිත දෙක

  • @shasheeeliza3233
    @shasheeeliza3233 3 ปีที่แล้ว +9

    චරිත තුනක් - තේමිය,ටීනා,සමීර කතාවෙ ආසම චරිත 3

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +29

    Divithura කතාව බලන්නැතුව සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව සිටින අපි දෙන්නා වගේ තවත් අය සිටීද😊😊👇

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +21

    අතුල දැ⁣නෙන්න රඟපානවා...පොතක චරිතයක් ⁣වගෙ...දුයිෂේන් මතක් වෙනවා

  • @sandalihansika3124
    @sandalihansika3124 3 ปีที่แล้ว +192

    ටීනා අක්කිට කැමති අය කෝ😁❤

  • @tpeiris8725
    @tpeiris8725 3 ปีที่แล้ว +107

    කාව්‍යාගේ තියෙන නපුරු කමට ඉක්මනට තරගෙන් ඉවත් වුනොත් හොඳයි

  • @mastercute1776
    @mastercute1776 3 ปีที่แล้ว +111

    වින්ඩිට අගස්තිව ගැලපෙන්නෙ නෑ කියලා කියන කට්ටිය කෝ බලන්න 😑😑😑

    • @rashmivilochana
      @rashmivilochana 3 ปีที่แล้ว +2

      Kohomth na tamai😐

    • @chamarimaheshika969
      @chamarimaheshika969 3 ปีที่แล้ว +2

      Kohmthma na

    • @hansimalshani4430
      @hansimalshani4430 3 ปีที่แล้ว +3

      අගස්ති ඕනවට වැඩී...

    • @mastercute1776
      @mastercute1776 3 ปีที่แล้ว +1

      @@hansimalshani4430 ඔව් ඒක ඇත්ත

    • @gangu8253
      @gangu8253 3 ปีที่แล้ว

      අගස්ති නාකියා....😁😁

  • @lovelyharts2943
    @lovelyharts2943 3 ปีที่แล้ว +12

    වේලු මාරම අහිංසක මාරම හොද මනුස්සයෙක්.නේද..☺☺☺☺☺

  • @chamodiniwarthana7231
    @chamodiniwarthana7231 3 ปีที่แล้ว +121

    කාව්‍යා වගේ කට්ටිය කොහෙත් ඉන්නවා....🤮🤮🤮🤮🤮🤮

  • @upulkumara4336
    @upulkumara4336 3 ปีที่แล้ว +28

    අගස්ති මේ කරන වැඩවලින් එයාගේ ජනප්‍රියත්වය නිකම්ම නැතිකර ගන්නවා. 😕ඒකට අර තේමිය කියන සමහර කතාවලට හිනාත් යනවා. කොහොම වුණත් තේමිය හොඳ මොළකාරයා. 😂දැන් ඉතින් සඳුදා වෙනකම් ඉන්න එපැයි ඊළඟ කොටස බලන්න. 😩

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +13

    Shanu, our multi talented beauty! 👌👌💖💖

  • @bathiyajyt1878
    @bathiyajyt1878 3 ปีที่แล้ว +10

    ඉශාට තරැපති සර් ගෙඩක් ආදරයි එක පේනවා හෙදට 👍👍👍

  • @කේඩී-ෆ9ඞ
    @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว +100

    බව්වා පෙන්නන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ishahitz
      @Ishahitz 3 ปีที่แล้ว +2

      Hmm oww

    • @jananimaheshika6502
      @jananimaheshika6502 3 ปีที่แล้ว

      U nam hawek wage.koi weleth udin pana pana yanne.u nam aththatama athula athi karana ballada koheda.athula ekkamai.

    • @sujathapushpakanthi8688
      @sujathapushpakanthi8688 3 ปีที่แล้ว

      Owww,eya maara lassanai,,,,,,,,!

    • @SHSuddi
      @SHSuddi 3 ปีที่แล้ว

      හ්ම්ම්ම් ලස්සනයි

    • @sanjuudanie2642
      @sanjuudanie2642 3 ปีที่แล้ว

      මමත් එහමයි බවිවා සොක්...😍😍

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +4

    Udul & eesha perfect acting👌👌💥💥👏👏

  • @anu-hz9dl
    @anu-hz9dl 3 ปีที่แล้ว +19

    කාව්‍ය කියන එකීව උනහපුලුවෙක් වගේ පේන අය ඉන්නවද තව.ඇස් දෙක පොල් ගෙඩි දෙකක් වගේ.🤭🤭🤭😡😡

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +3

    TH-cam ආව ගමන් දිවිතුරා search කරන්නේ 🥰😍🙌 සංජානා ආසම කෙනෙක් ශනුත් 🥰තේමිය මරු නපුරු කෙල්ලත් මරු 😁❤️

  • @amilaprasad2998
    @amilaprasad2998 3 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි හිරුට ස්තුතියි මේවැනි ටෙලිනාට්‍යක් රසික අපට නැරබිමට සැලැස්විම ගැන

  • @Demassina25
    @Demassina25 3 ปีที่แล้ว +51

    තෙමියට කැමති අය කෝ

  • @shanimadu2046
    @shanimadu2046 3 ปีที่แล้ว +1

    Divithura is my favourite program...

  • @shanimadu2046
    @shanimadu2046 3 ปีที่แล้ว +1

    Thanks hiru tv give this program

  • @dilankasenarath3486
    @dilankasenarath3486 3 ปีที่แล้ว +5

    සිරා වටම පට්ටම පට්ට කතාවක් 😁අග ටනම් පඉන් අඉන්න හිතෙනවා හිරුගේ හොඳම නිර්මාණයක් ✨️😁🤗

  • @hansimalshani4430
    @hansimalshani4430 3 ปีที่แล้ว +69

    අපෝ කාව්‍යා මල විකාරයක්....😩😩😩
    නුවරඑලිය දැක්කම යන්න හිතෙනව..😢😢😢

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว +2

      2

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว +3

      🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🥂🥂🥂🥂❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @chathurikajayani2721
      @chathurikajayani2721 3 ปีที่แล้ว +2

      ඔව් කාව්‍යා හෙන ඊරිසියයි ඊශා එක්ක..මල විකාරයක් 😒😤

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว +2

      👍👌♥️

    • @sunethrakumari3395
      @sunethrakumari3395 3 ปีที่แล้ว +1

      ඇත්තමයි අනේ අපේ පුන්චිරට කොච්චරනම් ලස්සනයිද නේද

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +56

    නැසනල් නාට්‍යයේ ටීචගෙ චරිත රගපෑව කෙනා නම් වැඩක් නැ එයාට ඉෂා ටීනා ගැන පුදුම ඉර්සියාකාවක්නෙ තියෙන්නෙ..මේ නාට්‍යය ගොඩක් ලස්සන වෙන්නෙ ටීනා ඉෂා සමීර තේමිය නිසා..

  • @maashi_9191
    @maashi_9191 3 ปีที่แล้ว +76

    කාව්‍යා යක්ෂනි 🤬

  • @sunfac5158
    @sunfac5158 3 ปีที่แล้ว +8

    Good acting Themiya, Isha ,Himali ,Tina ,Windy, Sameera and Isha's grandpa.I think fight between Agasthi and boy is planned by Themiya to get rid of Agasthi from the judge board for a short period.

  • @Askarjasmi
    @Askarjasmi 3 ปีที่แล้ว +26

    Divithura phone එකෙන් නරබන අය 👍🏻 කරන්න

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 ปีที่แล้ว +16

    තරුපති සර් නිහතමානි

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +93

    අගස්ති මහා නරුමයෙක් ..අගස්ති කරන වැඩ වලින් අගස්ති ගේ ජනප්‍රිය ත්වය අනිවාර්යයෙන් නැතිව යයි.

    • @gayanthenuwara3021
      @gayanthenuwara3021 3 ปีที่แล้ว +1

      T

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +5

      අගස්ති කියන්නේ මුල මතක නැති කෙනෙක් ඔයවගේ උඩගු මිනිස්සුන්ට කෙළ වෙනවා ඇත්ත ජිවිතේ උනත්

    • @radikajeewanthi6122
      @radikajeewanthi6122 3 ปีที่แล้ว

      @@saduvlogs4750 .අනිවාර්යයෙන් 👍👍

    • @malekamaleka7136
      @malekamaleka7136 3 ปีที่แล้ว +2

      Hema thamai wenna one mannam kamthima na

  • @janindukemsar9154
    @janindukemsar9154 3 ปีที่แล้ว +55

    Themiya nam patta pora kiyana aya koooo ???

  • @uama5351
    @uama5351 3 ปีที่แล้ว +3

    Sanjana...our beauty.....All others doing well including Shanudrie, Sameera and 'Balu Thadiya'......

  • @ashaasha4715
    @ashaasha4715 3 ปีที่แล้ว +1

    athula අයියගේ kathahada wagama surryaga kathahada හරිම lasshanai .a dannathama suba pathanawa .adarai ගොඩක් 💕💕❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @rashi9417
    @rashi9417 3 ปีที่แล้ว +6

    හිරුගේ හොදම වැඩේ 💗

  • @mis.darshi1236
    @mis.darshi1236 3 ปีที่แล้ว +2

    අනේ තරුපති සර් ඔයා ඉෂාට උදව් කරන්න ඕනී final යන කන්ම .... තේමියගේ ඇදුම පට්ට සුපර්......
    අප්පට සිරි අගගේ වීඩියෝ එකක් ආන් ආයමත් සදුදට ලැබෙන්න යන්නේ. ඕන් ☝☝😯😃

  • @saumyapremadasa2702
    @saumyapremadasa2702 3 ปีที่แล้ว +13

    මාත් බලන්නේ 4න් එකෙන්ම තමා.episode 26 බැලුවේ 4න් එකෙන් 🤭🤭

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 3 ปีที่แล้ว +15

    ටීනායි ඊෂායි හොද යාලුවො වුනොත් හොදයි 😊

  • @gmeye6503
    @gmeye6503 3 ปีที่แล้ว +6

    අද කොටස හැමෝම තමන්ගෙ චරිත හොඳින්ම කරා💚

  • @denurasansith761
    @denurasansith761 3 ปีที่แล้ว +15

    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    දිවිතුරා❤
    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    දිවිතුරා ❤
    තමා ආසම කතාව කියන අය කෝ 👍

    • @kumaraamare6792
      @kumaraamare6792 3 ปีที่แล้ว +1

      දිවිතුරා❤ math mee kathavata thama godakma kamathi

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +3

    ඊශගේ තියෙන්නේ අහිංසක හිනාවක්❤❤❤ ආදරෙයි ❤❤❤

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +44

    දැන් දවසක් බලන් නැති උනාමත් පලුයි.එතකොට සදුදා වෙනකන් ඉන්න එක තමා වැඩේ 🤔🙄.වෙන වැඩ නැතිව නෙවේ.රසවින්දනයක් තියෙන්න එපාය මිනිස්සු උනාම.එකයි.😁

  • @vidanagamage8167
    @vidanagamage8167 3 ปีที่แล้ว +22

    ඊශා ලස්සනයි කියන අය කෝ

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว +2

    සංජානා(ටීනා)දුව ඔයාගේ රඟපෑම ඉතාමත් හොඳයි.ඉතාමත් කෙටි කාලයක් ඇතුලත(මම
    හිතතන විදියට අවුරුදු 3ක ඇතුලත ඔබ ඉතාමත්
    ජනප්‍රියයි කියත හැකි.අවුරුදු ගණනන් වර්ණනා
    කරන පියුරු බබාලට වැඩිය ඉතාමත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනා ගන්නට පුලුවන් විම
    විශිෂ්ට දක්ෂතාවයක්.කෙනෙක් තුන් ඇසෙන් බලන
    කෙනෙකුට තමයි එයි වෙනස පේන්නේ.ඔබේ මුහුණෙන් පිලිඹබුවන හැම ඉරියව් කොණයක්ම
    ඉතා විශිෂ්ටයි.විනෝද ජනකයි.තුන්වෙනි ඇසෙන්
    බලනවා කියන එක තේරුම් ගත්ත කෙනෙකුට
    වැටහෙනවා.සුබ සුබ ගමන්.තේමිය,ටීනා,සමිර
    සුසන්ගෝගය සාර්ථකයි.මෙම නාට්‍යයේ හැමෝටම
    ආදරෙයි.ආශාවෙන් බලන කතාවක්.

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      👍❤️❤️❤️❤️❤️❤️

  • @renukadamayanthi269
    @renukadamayanthi269 3 ปีที่แล้ว +5

    අදත් ආසාවෙන් බැලුවා හැමෝටම බුදු සරනයි .💖💖💖💖💖💖💖💖💖💖

  • @mperera9691
    @mperera9691 3 ปีที่แล้ว +7

    Shanudrie A character ekata hodatama match wenawa ♥️
    Eya hodatama eshage character eka karanawa
    Eshage hairstyle ekath lassanai ♥️♥️☺️

  • @harishchandramremala5306
    @harishchandramremala5306 3 ปีที่แล้ว +2

    Dn drama aka trending.digatama ehema wena oniii

  • @wasanawasana8450
    @wasanawasana8450 3 ปีที่แล้ว +4

    ගායිකාවක් වෙලත් ආදරෙ ලග ඔය තරම් ලැජ්ජ වෙන්නෙ මොකටද

  • @mobiletv2141
    @mobiletv2141 3 ปีที่แล้ว +26

    අපි හැමෝම ආදරය කරන ප්‍රවීන නළු, නිළි පිරිසකගේ රංගනයෙන් හැඩවූ සඳ ගොමුව කියන ලස්සණ ටෙලි නාට්‍යයක් ළඟදීම අපි ඔබ වෙත රැගෙන එනවා. ඒ වගේම ඉදිරියේදී තවත් අළුත්ම ටෙලි නාට්‍ය කිහිපයකුත් ඔබ වෙත ගෙන එන්න දැනටමත් අපි කටයුතු සූදානම් කරගෙන යනවා. එකතු වන්න, රැඳී සිටින්න MobileTV අප සමඟ. ස්තුතියි.

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +25

    පිස්සුවෙන් වගේ බලන්න දුවන් එන්නේ ...ශෝක් නේ ❤️❤️❤️❤
    👇

  • @imandini3485
    @imandini3485 3 ปีที่แล้ว +8

    ටීනා සමීර තේමිය මරු 😍😍❤️

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว +9

    International = SULO TEACHER
    Divithura = KAVYA
    eyage talent eka wenna athi.
    eth mata penda ba.

  • @sanjeewathisera4817
    @sanjeewathisera4817 3 ปีที่แล้ว +5

    Ane kathava harima lassanai api asaven balanava api asama kathava divithura, 😍😍😍😍❤️❤️❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +3

    අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි 💞🌹🌹🌹👌👌👌👌👍👌

  • @era_p_
    @era_p_ 3 ปีที่แล้ว +11

    ශනූ මැණික..🤗🥰

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 3 ปีที่แล้ว +32

    තරුපති සර් හිතාගන්න බැරි අමුතුම චරිතයක්.

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +6

    දුව අයියේ කියනවා
    අම්මා මල්ලි කියනවා🤣🤣🤣

  • @anushikagunathilake9380
    @anushikagunathilake9380 3 ปีที่แล้ว +3

    Udul maru

  • @adithyamadushan5330
    @adithyamadushan5330 3 ปีที่แล้ว +21

    සදුදා කොටස ලස්සන වෙයි නේද? අගස්තිගේ අයෙ video එකක් ලීක් වෙයි.

  • @EMONEYWITHMADHUWA
    @EMONEYWITHMADHUWA 3 ปีที่แล้ว +2

    අනේ මන්දා මේක නිසා හිරු ස්ටාර් එකට මොකෙක්වත් එන එකක් නෑ ආයෙ😂😂😂

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +6

    සමිරට අමිමා යි දුවයි දෙන්නාම ... මල්ලිලු....අයියෝ 😄😄😄

  • @nayodil55
    @nayodil55 3 ปีที่แล้ว +35

    අගස්තිගේ තවත් වීඩියෝවක් එයි වගේ 🙈😂

  • @ratawate3755
    @ratawate3755 3 ปีที่แล้ว +26

    හිරු...news studio එක අලුත් කරානම් අපිත් බලන්නෙ හිරු තමා

    • @indikroshan169
      @indikroshan169 3 ปีที่แล้ว

      ස්ටුඩියො එක නැතුවට කොලිටිය අතිං අංක එක

  • @anuradamherath4086
    @anuradamherath4086 3 ปีที่แล้ว +4

    "හිරැ" කරොත් වැඩක් ඉතින් 🌤️ ඉහලින්ම තමයි....👍❤️

  • @sanjuudanie2642
    @sanjuudanie2642 3 ปีที่แล้ว +6

    අමිමා ...මල්ලි කියනවා ..දුව අයියා කියනවා සමිරයා හොල් මන් ..😀😀😀

  • @rashminawodya1170
    @rashminawodya1170 3 ปีที่แล้ว +5

    අද නම් ලස්සනයි කතාව...🌹🌹

  • @televisionsl4085
    @televisionsl4085 3 ปีที่แล้ว +40

    හිරු එකේ News Studio එක වෙනස් කරන්න කියන උන් මේ කොනට ❤👇