Divithura - දිවිතුරා | Episode 31 | 2021-06-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 824

  • @DilshanMaduranga
    @DilshanMaduranga 3 ปีที่แล้ว +997

    Hiru Tv Divi thura ❤ නරබන මාගේ ආදරණීය යාලුවෝ හැමෝටම ස්තුතියි 🎶☺️❤

  • @hansirajapaksha1726
    @hansirajapaksha1726 3 ปีที่แล้ว +414

    පොඩි තරුපති නම් ෂෝක් අනේ👌👌
    දිල්ශාන් අයියා ❤️❤️

  • @chamirud2272
    @chamirud2272 3 ปีที่แล้ว +957

    දිල්ශාන් මධුරංග fans ලා ඉන්නවද මම වගේ 😀👍❤️

  • @kzr805
    @kzr805 3 ปีที่แล้ว +285

    ටීවී එක තියාගෙන ඇඩ් බල්නන කැමති නැති නිසා 📱 එකෙන් ආසවෙන් දිවිතුරා බලන අය👍
    ❤️❤️❤️❤️❤️❤️

  • @ysltv6470
    @ysltv6470 3 ปีที่แล้ว +609

    තරැ පති තමයි සමාදිට ඇතටම ආදරේ කරලා තියෙනේ එකගද..♥️

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +13

      ඔව් ඇත්තටම තරු තමා ඇත්තටම ආදරේ ඒකයි ඕකට දිවිතුරා ( දිවි ඇතිතුරා) කියලා නම තියෙන්නේ ❤️

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +10

      ඔව් ඇත්තටම තරු තමා ඇත්තටම ආදරේ ඒකයි ඕකට දිවිතුරා ( දිවි ඇතිතුරා) කියලා නම තියෙන්නේ ❤️

    • @ysltv6470
      @ysltv6470 3 ปีที่แล้ว +10

      @@saduvlogs4750 අනිවාර්යයෙන් ආදරේ කියනේ අයිති කර ගන්න එක නෙවෙයි පරිත්‍යාග කරන එක කියලා හෙද නිදසුනක්

    • @manishaperera2431
      @manishaperera2431 3 ปีที่แล้ว +3

      Mtt ahema hitenawa

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +16

      @@ysltv6470 ලබා ගන්න බැරි උනු තැන පරිත්‍යාග කිරිමත් ආදරේ ම තමයි තරු පති සර්ලා වගේ අය කොච්චනම් මේ ලොකේ ඇත්ද ආදරේ වෙනුවෙන් මුලු ජිවිත කාලේම තනි උනු😪😪

  • @upulkumara4336
    @upulkumara4336 3 ปีที่แล้ว +269

    හිරු ස්ටාර් දිල්ශාන්, අශාන් දෙන්නත් චරිතෙට නියම සාධාරණයක් කරනවා කියලා හිතෙන්නේ මට විතරද? ❤️ අගස්තියි, තරුපතියි, සමාධියි ඉස්සර වගේම දැනුත් හිටියනම්. 😌💖

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 ปีที่แล้ว +1

      Amandath gnd thibbe ebwi

    • @ishinijayashingha5348
      @ishinijayashingha5348 3 ปีที่แล้ว +3

      අශාන් කටද ඉන්නෙ❤️

    • @upulkumara4336
      @upulkumara4336 3 ปีที่แล้ว +2

      @@ishinijayashingha5348 පොඩි අගස්තිට

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 ปีที่แล้ว +1

      @@ishinijayashingha5348 Agasthi ne

    • @roshanthaperera2021
      @roshanthaperera2021 3 ปีที่แล้ว +1

      @@upulkumara4336 Ashange full name eka mokakda??

  • @prabaniwimalawardhana6259
    @prabaniwimalawardhana6259 3 ปีที่แล้ว +11

    අතුල අදිකාරි සර්..❤️ වෙනම හැගීමක් එක්කරන රංගනයක්..දැක්කම හිතම නිවෙනවා.. 🌸හිරුට ගොඩක් ස්තුතියි..ආදරෙයි හැමදාම❤️

  • @Kasunchamara1129
    @Kasunchamara1129 3 ปีที่แล้ว +196

    අගස්ති ඊශව කවදා හරි දැන ගන්නේ අර music එකෙ න් කියලා හිතන අය කෝ😜😜😍

    • @indianajaj6779
      @indianajaj6779 3 ปีที่แล้ว +1

      ඇත්තට රගපනවා ඔය දැක්කමයි අතුල අදිකාරි සැබෑම දක්ෂයි 👍👍👍👍👍👍👍

  • @tanuriabeysinghe6081
    @tanuriabeysinghe6081 3 ปีที่แล้ว +96

    වෙනදට නැති උනන්දුවකින් අද දිවිතුරා බලන්න ආවේ.. දිල්ශාන් අයියා නිසාමයි...❤❤ Singing වගේම Acting නියමයි අයියගේ...❤

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 3 ปีที่แล้ว +64

    ඒකපාර්ශ්වික ආදරේ කියන්නේ හරි ලස්සන හැගීමක් , ඒක විදින්නත් ලස්සන හිතක් තියෙන්නම ඕනී..💕💕💕

    • @wageeshaperera8181
      @wageeshaperera8181 3 ปีที่แล้ว +6

      ඒක ඇත්ත. ඒත් අන්තිමට දුකක් ඉතිරිවන්නේ.

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 3 ปีที่แล้ว +2

      Hm ow mmth e wage dukk widinawa

    • @tharindadamsara7341
      @tharindadamsara7341 3 ปีที่แล้ว

      Yes

    • @PahanPramuditha
      @PahanPramuditha 2 ปีที่แล้ว +1

      ලස්සන හිත් කියන්නෙ කරුමයක්...😌✌️

  • @vidanagamage8167
    @vidanagamage8167 3 ปีที่แล้ว +429

    සමාධි තරුපතිට ලැබුනනම් හොදයි කියන අය කෝ

    • @lahirusandaruwan8864
      @lahirusandaruwan8864 3 ปีที่แล้ว +5

      Ehema una nam oya wage kathawak ona nane...samagiyen paul kanawane....oya teledrama ekak ban.aththa jiwithe nemei....sihina loka walata yanna epa.aharenna mithura

    • @vidanagamage8167
      @vidanagamage8167 3 ปีที่แล้ว

      @@lahirusandaruwan8864 hari itin

    • @sadarusanju9903
      @sadarusanju9903 3 ปีที่แล้ว +2

      Ehema unanam me kathawa mehema wennenw

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

      We wish

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 3 ปีที่แล้ว +82

    අතීතයේ තරුපති (dilsan)❤😍දැන් තරුපති (athula)❤😍 nice voice

  • @chamiru1388
    @chamiru1388 3 ปีที่แล้ว +100

    දිල්ෂාන් නිසා අදනම් සතුටින් ,එපිය බැලුවා,thanks hiru tv

  • @nadee2011
    @nadee2011 3 ปีที่แล้ว +61

    අතුල අධිකාරි සහ හෙක්ටර් ඩයස් කියන්නේ හොඳ සංකලනයක්...දෙන්නා එකතු වෙලා වැඩක් කලානම් හොඳටම තියෙයි. ❤🙂❤✌

  • @vikumsanjana3623
    @vikumsanjana3623 3 ปีที่แล้ว +339

    හැමදාම දිවිතුරා පිස්සුවෙන් වගේ බලන අය කෝ... ❤️❤️❤️

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 3 ปีที่แล้ว +104

    අතුල අධිකාරි කියන්නෙ පුදුම තරම් දක්ශ මනුස්සයෙක් ❤️

    • @gayaniranasinghe5268
      @gayaniranasinghe5268 3 ปีที่แล้ว +1

      👍

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +2

      Lankawe inna hodama musian kenek...singing..playing hodama kenek...sunflowe 1 st key board player

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +83

    මම හිතක් රිදවා නොවූ නෙතක්...පැසසුම් නැතත් රිදවුම් ඇතත්..😢😢😢😢

  • @hesadikaveesha4075
    @hesadikaveesha4075 3 ปีที่แล้ว +188

    31 වෙනි කොටස දක්කා අද වෙනකන් පොන් එකෙන් මන් වගෙ නරබපු සෙට් එක එන්නකො මේ පැත්තට☝️😝😝😝💔💔💔💔💔💔💔🌹🌹🌹🌹

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 3 ปีที่แล้ว +192

    අගස්ති දැනගනී ඊළඟ දවසෙ කියන සිංදුවෙ මියුසික් එකෙන් ඊෂාගෙ සම්බන්ධයක් තියෙනවා කියලා

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +155

    හුරතල් බලු පැටියාට ආද⁣රේ මගෙ යාළුවෝ කෝ....

  • @sajithnuwan4401
    @sajithnuwan4401 3 ปีที่แล้ว +50

    අමිමො දිල්ශාන් 💗කොහොමද බැල්ම ...හොදට කරනවා... අිදරෙත් තියෙන්න අැති ඒ වගෙම සමාධිට..... අද කොටස මරැ..... හෙන ආදරනියයි...

  • @manikpura9877
    @manikpura9877 3 ปีที่แล้ว +323

    ඩිල්ෂාන් බලන්න ආපු කට්ටිය කෝ බලමු.

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +111

    සමාදි ගෙ young age එකෙ ඉන්නෙ කෙනා මෙලෝ රහක් නැත.😑
    තරුපති ගෙ විසිල් එකට වශී උනා😍
    තේමිය ට අනක් ගුණක් නැත 😪

    • @ruvinichathurika6883
      @ruvinichathurika6883 3 ปีที่แล้ว

      ow ekita dodu wage 😂

    • @yugashtenuwara4020
      @yugashtenuwara4020 3 ปีที่แล้ว

      එකගා...යී

    • @anjur5445
      @anjur5445 3 ปีที่แล้ว +1

      ඒ ඇත්තටම ‍රගපාන්නේ දුල්ශාරා අල්විස් .චන්දිකා සිරිවර්ධන ගේ මිනිබිරිය ..

  • @dushani8565
    @dushani8565 3 ปีที่แล้ว +64

    සමාදිගේ තරුණ චරිතය හිමාලිම කලානම් හරි එයා ලස්සනයි අර ලමයට වඩා..

  • @krishan271
    @krishan271 3 ปีที่แล้ว +146

    බව්වා තමයි හොදම නළුවා 🤪

  • @__-jf8vt
    @__-jf8vt 3 ปีที่แล้ว +80

    තරුපති සර් නම් ෂෝක් අනේ..❤️

  • @nayomi5692
    @nayomi5692 3 ปีที่แล้ว +167

    ඊෂාගෙ අම්මා තරුණ කාලෙට වඩා දැන් ලස්සනයි..

    • @moonstars5081
      @moonstars5081 3 ปีที่แล้ว +3

      ඔයා පාඩුවේ ඉන්න..
      මම එයාට අදරෙයි..

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +4

      අගස්තිත් එහෙමයි

    • @nayomi5692
      @nayomi5692 3 ปีที่แล้ว

      @@moonstars5081 🤣🤣🤣🤣🤣

    • @moonstars5081
      @moonstars5081 3 ปีที่แล้ว

      @@nayomi5692 🥺😥😭😭😭😭😭 ඔයාට විහිළු....

    • @nayomi5692
      @nayomi5692 3 ปีที่แล้ว

      @@yanjana5815 ou dan agasthita wada lassanata podi agasthi act krnw

  • @dil6719
    @dil6719 3 ปีที่แล้ว +37

    ආදරයට ආදරය මුන නොගැසුන තැන ඇත්තේ සදාකලික පසුතැවීමක් හෝ දුක් වීමකි.

  • @shashisamarakoon5292
    @shashisamarakoon5292 3 ปีที่แล้ว +25

    අනේ අදත් ලස්සනයි පොඩි තරැ ගේ ඒ බැල්ම ශෝයි අනේ....අපිටත් පිස්සු හැදුනා වගේ😘😘😘😘

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +153

    දිල්ෂාන් අයියාගෙ ෆෑන්ස්ලා කෝ 💚✌️👇

  • @nishanthanishan3626
    @nishanthanishan3626 3 ปีที่แล้ว +77

    ඉෂා ඊළග වටයේ සින්දුව කියනකොට තමයි අගස්තිට තරු පේන්නේ

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 3 ปีที่แล้ว +28

    දිල්ශාන් පුතා සුබම පතනවා දිගු ගමනකට බුදුසරණයි අයියෝ තේමිය ආරාබී ගැනිත් දුවගෙන ආවා සද්දෙට 😁😁

  • @Isuruarambepola
    @Isuruarambepola 3 ปีที่แล้ว +211

    මම හිතන්නේ ඊශා ඊලග වටයේදී අර තරුපතිගේ සින්දුව කියයි

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 3 ปีที่แล้ว +2

      Math hithuwa e sinduwa nisada isha widihatama yayi

    • @antanawa-9790
      @antanawa-9790 3 ปีที่แล้ว +2

      හ්ම් හ්ම් මටත් එහෙම හිතුන

    • @sampathbandara6475
      @sampathbandara6475 3 ปีที่แล้ว +4

      Mmmm...ඔව්ව්...එතොකට සමහර විට අගස්ති vote එක දෙන්නත් පුලුවන් ....කියන්න බැ...☝️☝️☝️❤🤔

  • @SHENALACADEMY
    @SHENALACADEMY 3 ปีที่แล้ว +130

    දිල්ශාන්ටයි අතුල සර්ටයි මැරිලත් පැය 2ක් ආදරෙයි❤❤

  • @sachijayarathne5766
    @sachijayarathne5766 3 ปีที่แล้ว +185

    අතුල අදිකාරී එතරම් ප්‍රිය කරපු කෙනෙක් නෙවෙයි ඉස්සර..ඒත් දැන් නම් කැමතිම කෙනෙක්...😍

  • @thilankagimhani7227
    @thilankagimhani7227 3 ปีที่แล้ว +12

    දිල්ශාන් අයියේ ඔයා..😮♥️..singing වගේම acting ලස්සනයි..ඔයාටනම් ඊට වඩා දෙයක් නැතුව ඇති..අයියගේ ආසම ගායකයාට රඟ පාන්න තියෙන නිසා..all the best අයියේ..good luck..ආදරෙයි හැමදාම..

  • @vimanshahanshani7908
    @vimanshahanshani7908 3 ปีที่แล้ว +57

    අනෙ අම්මෝ දිල්ශාන් අයියගෙ හිනාවට ආස අය කෝ බලන්න ❤️😊

  • @bindulanka8719
    @bindulanka8719 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි..තරුපති
    අතුල අයියෙ.ඔයානමි.
    පාටිටයි..පොඩි.තරුපති.
    බලන්න අාසාවෙින්.හිටියෙ.💖💖💖💖💖

  • @nilminidasanayaka8366
    @nilminidasanayaka8366 3 ปีที่แล้ว +33

    Epiyen epiyama නැවුම් රසයක්..❤️❤️❤️❤️ආදරෙයි දිවිතුරා...🌞🌞

  • @kcu8957
    @kcu8957 3 ปีที่แล้ว +186

    ඩිල්ශාන් අතුලගෙ ලමයෙක' වගෙ ..😁😁😁

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +53

    අගස්තිත් මේ ආදරේ නිසා දුක් විදින කෙනෙක් තරුපති වගේම..

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +151

    මේ කාව්‍යා නම් මම ආස නැහැ අනේ.මාර කුහකයි

    • @sonashifernando3887
      @sonashifernando3887 3 ปีที่แล้ว +13

      අපිට එයා එක්ක තරහ යනවා කියන්නේ එයා චරිතේ හරියටම කරනවා කියන එක 🌝

    • @saduninethmini199
      @saduninethmini199 3 ปีที่แล้ว +1

      @@sonashifernando3887 අනිවාර්යයෙන්

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 3 ปีที่แล้ว +3

      Eyath daksha niliyek..

    • @lakro1234
      @lakro1234 3 ปีที่แล้ว +3

      Thaala film eke hitiyada🤔🤔🤔

    • @sonashifernando3887
      @sonashifernando3887 3 ปีที่แล้ว +1

      @@lakro1234 නැහැ නේද. අර ITN එකේ ගිය ඉන්ටනැසනල් කතාවේ ටීචට නං හිටියා. ඒකෙ අහිංසක චරිතෙකට හිටියේ🌝

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +54

    පොඩි තරුපති දිල්ශාන් ❤️‍🔥

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +4

    Divithura harima lassanai dawasin dawasa kathawa harima interesting Hiru Star Ashan Sanjaya Dilshan Maduranga lassanata act karanawa godaak hindai e ayata awasthawak dunna eka me wage godaak lassana drama ekakin. All the best Divithura drama team 👍❤️

  • @MrKL-hn3bh
    @MrKL-hn3bh 3 ปีที่แล้ว +3

    අතුල අයියාගේ රඟපෑමයි කටහඬයි පට්ට මාරම clear... ගුරුවරයෙක් උනානම් පැහැදිලියි කියන්නේ අම්මො....🎊️💞

  • @nirusudakum921
    @nirusudakum921 3 ปีที่แล้ว +2

    අගස්තිට අතීතය අමතක නෑ. අමතකයි වගේ ඉන්න හැදුවට. සමාධි හම්බුන වෙලාවේ මතක නෑ කිව්වේ බොරුවට. සමහරවිට අගස්ති දන්නේ නැතුව ඇති එයාගෙන් සමාධිට දරුවෙක් ඉන්නවා කියලා. තරුපති සමාධිට හිතෙන් ආදරේ කරලා වෙච්ච හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගෙන යාලුකම අත නොහැර හිටපු හොද යාලුවෙක්. තරු ඊශාට ඒ පරන මෙලඩි එක උගන්වන්නේ අගස්තිට අතීතය මතක් කරන්නත් එක්ක වෙන්න ඇති. හරිම ලස්සන කතාව. 🥰🥰🥰🥰🥰

  • @cleoo7608
    @cleoo7608 3 ปีที่แล้ว +56

    අනේ අර බලු කෝලම🙊🤗

    • @cleoo7608
      @cleoo7608 3 ปีที่แล้ว +3

      @@ShihanMihirangaFanClub ඔව් අනේ🤩

  • @sanithugunasekara3855
    @sanithugunasekara3855 3 ปีที่แล้ว +47

    කෝ බලන්න හැමදාම yt ekenui tv එකෙනුඉ බලන අය ලයික් දාන්න

  • @antanawa-9790
    @antanawa-9790 3 ปีที่แล้ว +45

    "අගා නසන රුදු පාරා වලල්ලයි
    වින්ඩ් මිනී වල කපනා උදැල්ලයි"
    කට්ටිය මේ පැත්තටත් ඇවිල්ල යන්ඩෝ.....

  • @dilbil7844
    @dilbil7844 3 ปีที่แล้ว +23

    සමීරයෝ ඕවා ගනන් ගන්න එපා . ඔය boss ලා කියන්නේ මහ එපා කරපු ජාතියක්.
    උන්ට මොකක් හරි අඩුවක් පේනවා, එහෙම නැත්නම් හදලා හරි කියනවා.
    හොදම කොටස් තේමිය , සමීර, ටීනයි

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 3 ปีที่แล้ว +36

    අගස්තිගෙ පරන සින්දුව ඊශා කියනවා next round එකට.. එතකන් බලන් ඉමු යාලුවනි😍😍

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +2

    මගේ ඇස් වලට කදුලු පිරේනවා මේ ආදර කතාව බලන විට.. අතුල .. හරි ආදරණියයි... අනිත් හැම දෙනාටම ආදරේයි .. පුංචි තරැ පති ❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +22

    අනේ උදුල්ගේ ආදරයටයි ඊසාගෙ ආදරේටයි තරුපති ගේ ආදරේට වෙච්ච දේ නම් වෙන්න එපා උදුල් පව්

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +6

    හිරු හොඳ වැඩක් අපේ හිරු තරුවලට අවස්ථාවක් දිලා තියෙනවා දිල්ශාන් මල්ලී ඔයාට සුභ පැතුම් ඉදිරියට යන්න ලස්සනයි

  • @livelanka6739
    @livelanka6739 3 ปีที่แล้ว +54

    තරුපති සර් ඇක්ටිං මරු

  • @gangu8253
    @gangu8253 3 ปีที่แล้ว +7

    තරුපති සර් ගෙ තරුණ කාලෙට හොදටම ගැලපෙන කෙනා අරගෙන තියනවා...අගස්තිගෙත් ටිකක් හොදයි ..සමාදි ගෙ නම් වැඩක් නෑ..😊😊

  • @isurusampath4852
    @isurusampath4852 3 ปีที่แล้ว +48

    කවුද දිවිතුරා live බලන් සෙට් එක මේහෙට ❤️

  • @sandalihansika3124
    @sandalihansika3124 3 ปีที่แล้ว +38

    එන්න එන්නම කතාවට ඇබ්බැහි වෙනවා ❤😁

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +8

    අතුල අදිකාරී රගපාපු අරැනෝද කලාපය ටෙලිනාට්‍යයේ රදිකගේ චරිතයත් මේ වගේම හරිම ලස්සනයි .....

  • @funnyshorts7186
    @funnyshorts7186 3 ปีที่แล้ว +4

    දිලශාන්ගේ කටහඩත් තරුපතිට නියමෙටම ගැලපෙන්ව....පට්ට😘😘😘😘😘

  • @Dinu-ho4hs
    @Dinu-ho4hs 3 ปีที่แล้ว +26

    තරුපති ආදරේයි ඔයාට❤❤ දැන්වත් සමාධිට තරුපතිගේ ආදරේ තේරුනා නම් ඇති.

  • @rashalideesana7376
    @rashalideesana7376 3 ปีที่แล้ว +12

    උදුල් හරිම සංයමයකින් රගපානවා 👌සූර්යා🌞ආදරෙයි

  • @shalinibandara9954
    @shalinibandara9954 3 ปีที่แล้ว +8

    තරුපතිගේ තරුනකාලේ නලුවා තරුපතිගේ shape හොදටම.ලස්සනයි....♥♥♥♥

    • @jananisathyangani2723
      @jananisathyangani2723 3 ปีที่แล้ว +1

      A dilshan maduranga hiru star sing klema athula sirge sindu eyta thynne athula sirge voicemai

    • @shalinibandara9954
      @shalinibandara9954 3 ปีที่แล้ว

      @@jananisathyangani2723 oww mn dakka..lassni ane...♥♥♥

  • @mastercute1776
    @mastercute1776 3 ปีที่แล้ว +56

    තේමියගේ ඇගේ තරමට නෙමෙයි කට😁😁😁😁හී🤭🤭🤭🤭🤭

    • @gemunukumara7210
      @gemunukumara7210 3 ปีที่แล้ว

      අපි ආසයි නේ ඒකට

  • @jckalana
    @jckalana 3 ปีที่แล้ว +49

    මෙන්න තේමිය ආයෙත් පරල වෙලෝ.....
    ටීනා.... පෙත්ත අරං වරෝ..

  • @lalithlalith9190
    @lalithlalith9190 3 ปีที่แล้ว +8

    Once again lovely bit of natural acting by Athula(Tharupathi) I should comment on Isha & Undul too, you two are so good and natural.Nihal

  • @vidhu9916
    @vidhu9916 3 ปีที่แล้ว +2

    හැමෝගෙම තරුණ කාලෙන් හොදටම ගැලපෙන්න අරන් තියෙන්නේ තරුපතිගේ තරුණ කාලේ චරිතය..❤

  • @senaniweeratunga8771
    @senaniweeratunga8771 3 ปีที่แล้ว +17

    සමාධිගෙ තරුණ කාලෙට මීට වැඩිය ගැලපෙන කෙනෙක් ටිකක් මහන්සි වුනානං හොයාගන්න තිබුන.

    • @anjur5445
      @anjur5445 3 ปีที่แล้ว

      මේ ඉන්න්නේ දුල්ශාරා අල්විස් ..චන්දිකා සිරිවර්ධන ගේ මිනිබිරිය

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +14

    කාව්‍යා එයාගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනවා.අපිට එපා වෙන තරමටම.අන්න ඒකයි ඇත්ත.👍👍

    • @sonashifernando3887
      @sonashifernando3887 3 ปีที่แล้ว

      අන්නහරි❤️

    • @sheelaperera3375
      @sheelaperera3375 3 ปีที่แล้ว

      Agage hite parana adaraya amataka wela na ohoma wennat hetuwak ati eeshage ranagapaama nam harima tatwikai aga tamai me katawe hero aderei diwi tura

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +30

    සනුකගෙ අවසන් සටන සිංදුවෙ ඉන්න අහිංසක කෙල්ලද කියල හිතාගන්න බෑ කාව්‍යා. Supperb acting

    • @rashi9417
      @rashi9417 3 ปีที่แล้ว

      එයගේ ඇත්ත ස්වරුපය වගේ මේක

  • @ruvinithkshi237
    @ruvinithkshi237 3 ปีที่แล้ว +16

    දිල්ශාන් අයියාගේ බැල්ම...වශී උනා වගේ ❤️❤️

  • @omancity3269
    @omancity3269 3 ปีที่แล้ว +9

    මන් ආසම අගස්තිගේ ඇස් දෙකට ඇස් නිල්පාටයි හරිම ලස්සනයි

  • @shermy5867
    @shermy5867 3 ปีที่แล้ว +27

    තරුණ කාලේ නලුවෝ කොහෙන් හොයාගෙනද මන්දා ඒ වගේම අයව 😍😍

  • @Krishanji123
    @Krishanji123 3 ปีที่แล้ว +4

    Love to see Athula Adhikari's realistic acting....seems like everyone in the drama gives their best .... good luck everyone ..

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 3 ปีที่แล้ว +61

    අනෙ අර අහස් මාලිගා වගෙ මෙ කතාවනමි කැත කරගන්න එපා අහස් මාලිගා නමි මලවිකාර කතාවක් එපා වෙනවා බලන්නත්

    • @hiruu1245
      @hiruu1245 3 ปีที่แล้ว

      Apo ow dn ahas maliga nam wedakma ne

  • @rasikanadishani3186
    @rasikanadishani3186 3 ปีที่แล้ว +1

    Hiru star kaleth dilshan athula sirge songs tmy godak sing kale. A kaleth a dennage bedimak tibuna. Dan me drama aketh tharupathi sirge tharuna kaleta dilshanwama aragena tiynwa. Aka maray. Hitha ganna ba ❤️❤️❤️😍

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +16

    ඊළඟ වටේ දී අනිවා ඊශා ඔය මෙලඩියට සින්දුවක් හදලා කියනවා , අගස්ති කොර වෙනවා 😂

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +21

    සමාදී තරු එක්ක ආයේ සෙට් උනොත් හොදයි 🌹❤අගස්ති ලොකු කම් විතරයි

  • @Anju_Wickramasinghe
    @Anju_Wickramasinghe 3 ปีที่แล้ว +48

    Dilshan ❤️

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +7

    අර මියුසික් එක අතුලගෙ ෆිසිල් පාරයි හෙටර්ගෙ සැක්සපෝන් පාරයි දුන්නනම් පට්ටම පට්ට

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +15

    අම්මෝ තේමිය වෙඩි තියනවා කියලා soothing කරන්න බැහැ ඉසාගේ සීයා වෙඩි තියයි ඔක්කොටම කලින්

  • @rasangifernando6943
    @rasangifernando6943 3 ปีที่แล้ว +44

    ඊශා ඉලග වටෙඩි මෙ සින්ඩුව කියය්
    එතකොට අගස්තිගෙ මුන මොන වගෙ තියෙය්ඩ ඩන්නෙ න්හ් නේ

  • @නර්මදා
    @නර්මදා 3 ปีที่แล้ว +3

    අනේ එයාලගෙ තරුණ කාලෙ ඒවනම් මරු 😍

  • @duleekalakshani3874
    @duleekalakshani3874 3 ปีที่แล้ว

    ඇත්තටම මේ කතාව පිස්සුවක්.. ra 8 වෙනකන් බලන් ඉන්නවා හැමදාම.. අතුල මහතාගේ singing එයා ගන්න actions එයාගෙ සින්දු හරිම ලස්සනයි... Hector මහතාගේ saxophone parts හරිම ලස්සනයි.. එ වගේම ඩිල්ෂාන් අශාන් ගෙ acting super.. Meke රඟපාන puppy 🐶 ටත් ආදරෙයි අපි..

  • @p.d.v.d1798
    @p.d.v.d1798 3 ปีที่แล้ว +47

    මේ හිරු ස්ටාර් ආපු අශාන් නේද 🤔 හිරු ස්ටාර්ස්ලා සේරම ඉස්සරහට ඩ්‍රාමා එකට එයි වගේ.. දෙරණ මෝඩ ඉනිමට වැඩිය නම් හොදයි දිවිතුරා.. 👍

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +1

      දෙරණ මෝඩ ඉනිම මොකද්ද හ්හෑ.. දන්නෙ නෑ ඒකයි.. ඇහැව්වෙ🤔🤔

    • @heshayapeiris935
      @heshayapeiris935 3 ปีที่แล้ว

      @@නදීනදී-ල9බ Deweni Inima (Tv derana)

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว

      @@heshayapeiris935 එහෙමද.. අවංකව මන් ටීවී එකේ එව්ව දන්නෙ නෑ වැඩිය.. මන් ඉන්නෙ රට ඒකයි..

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ 3 ปีที่แล้ว

      ඔව් ඒකනන් එහෙම තමා .. නාට්ටිය ආසාවෙන් බලනවා.. ඒත් හිරු ස්ටාර් එකේ ඇතුලෙ උන ඒව එලියට එනවා... නේද.. දිල්ශාන්ගෙ බර්ත්ඩේ එකට අතුලව ගෙන්වීමත් හිරු එකේ වැඩක්.. .. සෙනගව දිල්ශාන් වටා එක් රොක් කිරීමට ගහපු ගේමක් .. නේහ්.. දිල්ශාන් හොදයි. පුද්ගලික කිසිම ඊරිසියාවක් තරහක් නෑ.. සත්තකටම.. ඒත් වෝට් තුන නැතුව කීපාරක් දිල්ශාන් ඉස්සරහට ආවද... නේහ්..
      මොන දේ උනත් අවංකව මන් කැමති එක දෙයක් තියේ.. ඒ හිරු ස්ටාර් විසින් ජීවිත එලිය කරාට.. ඒකට හදවතින්ම මම ස්තූතියි කියනවා.... උදාර හොදම උදාහරණය... ඒ පින ඇති... හිරු හිමිකරුට 🌹🌹🌹

    • @p.d.v.d1798
      @p.d.v.d1798 3 ปีที่แล้ว

      රයිසින් ස්ටාර් කියලා පෙන්නන්ඩ හදන්නේ හිරු ස්ටාර් ඇතුලාන්තය තමයි.. මට හිතෙන්නේ හිරු ස්ටාර් සීසන් 3 අනා ගනීවත්ද..🤔😔

  • @nethminathasha9571
    @nethminathasha9571 3 ปีที่แล้ว +10

    Wow hiru TV meka oyalage supiri vadak

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +14

    නාට්‍යයේවසානයටත් තරුපතී මේ හිටිය වගේම තනියෙම්ම ඉදීවී කියලා හිතෙනවා.අගස්තී ඊශාගේ අම්මයි නැවත එකතු කරල තරුපතී ඈත් වෙලා යයි වගේ ..😌😌😌

  • @Bura199
    @Bura199 3 ปีที่แล้ว +14

    අතුල අධිකාරි සුපිරී
    ❤️❤️❤️❤️❤️❤️

  • @nirukshifernando
    @nirukshifernando 3 ปีที่แล้ว +19

    Drama එක එනකන් බලන් හිටපු යාලුවො like එකක් දාන් යන්න

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 3 ปีที่แล้ว +3

    දිල්ෂාන් පුතා හිරු ස්ටාර් සින්දු කියල අතුල සර්ගෙ ඒ චරිතයම රග පනවා සතුටුයි මොකද රග පාන්ඩත් දක්ෂයි පුතා 👍

  • @dineshikachathurani4913
    @dineshikachathurani4913 3 ปีที่แล้ว +18

    Dilshan malli oyage acting lassanai

  • @vikumsanjana3623
    @vikumsanjana3623 3 ปีที่แล้ว +41

    Hiru star එකේ ඩිල්ෂාන්ගේ acting බලන්නම ආව අය ඉන්නවද

  • @pererapoornima6068
    @pererapoornima6068 3 ปีที่แล้ว +6

    Hamadama tv ekenuth balala phone ekenuth balanawa e tharam ලස්සනයි

  • @vimukthikasurawimala8668
    @vimukthikasurawimala8668 3 ปีที่แล้ว +6

    ඒ කාලෙ අගස්ති එච්චරම අහිංසක නම්, සමාධි වචනයක් කතා කරන්නත් ඔය තරම් බයයි නම්, ලැජ්ජයි නම්, මේ කතාව මෙච්චර දුර දිග ගියෙ කොහොමද කියලා හිතෙනවා...ඒක මොන වගෙ දෙයක්ද කියලා බලන්න ආසාවෙන් ඉන්නවා

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +8

    අගාගෙ ඇස් දෙක ලස්සනයි කියලා මැරෙන්න එපෝ ඒ lenses

  • @kcu8957
    @kcu8957 3 ปีที่แล้ว +5

    මෙ කොටස trending වෙන්න ONE..

  • @amaliudayangani5523
    @amaliudayangani5523 3 ปีที่แล้ว +11

    අතුලගේ කටහඩ මයි ඩිල්ශාන්ට තියෙන්නේ

  • @nisalyaruvini45
    @nisalyaruvini45 3 ปีที่แล้ว +16

    Athula💓dilshan maruwta gelapenw💓💓💓💓

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi5647 3 ปีที่แล้ว +9

    Dilshan 💜
    Athula ayya💜
    Ashan💜

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว +3

    Kathawa marama marama marama lassanai ❤😍❤🤗