ඉපදීම සහ මරණය සිදුවන අාකාරය/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @topbest6140
    @topbest6140 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර පූර්වක ස්තූතිය.. 🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    අප නොදන්නා එහෙත් දැනගත යුතුම වටිනාකාරනා රැසක් දේහනාකල පින්වත් ස්වාමින් වහන්සේට බෙිහෝම පින්
    දේශනාමය කුසලය නිවන් පිණිසම වේවා

  • @jeewanahewa4367
    @jeewanahewa4367 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ... ඔබ වහන්සේගේ ධර්ම දැනුම දිනෙන් දින වර්ධනය වේවා ...! තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว

    අපේ..ස්වාමින්වහන්සේ .ගේ
    බන .අහන්න.මම..හරිම
    කැමති..හොදටපැහැදිලිකරනවා
    මමඅපේ..ස්වාමින්වහන්සගේ
    බනඑකක් නෑඇර.අහනවා.මම
    රොමාණුකතෝලික .මමබන
    අහනවා..සෑමදාම..ගෙදරවැඩ
    ඉවරවෙලා..උදේ..දවල්..රැ..නින්දට
    යන්නේබන..අහනගමන්..ඔබවහන්සේ
    ට..බොහෝ..මපිං. 🙏

  • @manjulaal7077
    @manjulaal7077 2 ปีที่แล้ว

    තෙරුවන් සරණ යි නිදුක් නිරෝගී සුව ලැබේවා ස්වාමීන් වහන්සේට

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .පින්වත් ස්වමින්වහන්සෙට තෙරුවන්සරනයි .

  • @nandanisaputhanthri8797
    @nandanisaputhanthri8797 2 ปีที่แล้ว

    මේ සිදුකරන මහගු සේවාවට ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @roshininawarathna6169
    @roshininawarathna6169 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu pinwath suwamin wahansa oba wahansata samma sambudu saranai !!!

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @chaletfranando3458
    @chaletfranando3458 3 ปีที่แล้ว +2

    ස්වමින්වහාන්සෙට බුදු සරණයි

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏

  • @NIhal436
    @NIhal436 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්නස පින් දීමේදී පින් ලැබෙන්නේ කාටද යන්න විස්තර සදහන් නොවුණු බැවින් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න.ඔබ වහන්සේගේ මතක ශක්තිට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!. අපිට කියා දෙන පිනෙන් සියලු ආරක්ෂාව ලැබේවා!

  • @cyrildesilva5185
    @cyrildesilva5185 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවන්ට

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 2 ปีที่แล้ว

    ධර්ම දෙසනාවෙන් ⁣බොහෝ ගැටලු තෙරුම්ගන්නට හැකියාව ලැබුනා ඔබවහන්සෙට⁣ පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා වසනා වෙිවායි පතමි සාදු සාදු සාදු

  • @maadavipramila5085
    @maadavipramila5085 2 ปีที่แล้ว

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කම්මඨානාචාර්‍ය ත්‍රිපිටක විශාරද අභිධර්ම දේශක කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධස්ස !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට.. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට. ඉතාමත් රසවත් පැහැදිලි දර්ම දේශනාවක්.

  • @apsarawijesinghe8869
    @apsarawijesinghe8869 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai.apramana pin apa garu poojaneeya swameenwahansata

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ..
    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @ruvinifdo7457
    @ruvinifdo7457 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta niduk nirogi suwaya labewa

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස ,
    දහම් කරුණු සමගම විද්‍යාව පිලිබදව මනා අවබෝධයක් ලබාගැනීමට මේ දේශනාව උපකාර යක් විය .
    තෙරුවන් සරනයි . . .!🙏🙏🙏

  • @ranie1342
    @ranie1342 2 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว

    Tharuwan saranai swaminwahansa obawahanseta namaskara wewa

  • @chithrairangani9507
    @chithrairangani9507 3 ปีที่แล้ว

    තෙර්වන් සරණයි
    ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 3 ปีที่แล้ว

    Tharuwan saranai sawameeneahansa obawansagea darmadasnawalata sawandanavita mata sithanna budurajananvavhansahagea kalaye sariuthhauduwan wagea kiyalai mata sithanna ,

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 2 ปีที่แล้ว

    Hats off🙏🙏🙏

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 3 ปีที่แล้ว

    Sadu 🙏sadu🙏sadu🙏🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻

  • @cyrilpallegedara192
    @cyrilpallegedara192 3 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරණයි !

  • @narendrapadmaperuma6833
    @narendrapadmaperuma6833 2 ปีที่แล้ว

    Theruwansaranai

  • @ranidhaliwal489
    @ranidhaliwal489 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว

    🌴🌻🙏🙏🙏🙏🌻sadu🌻sadu🌻sadu🌻

  • @thanujathilangani4462
    @thanujathilangani4462 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @ranganachalitha4841
    @ranganachalitha4841 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @deepthikumara672
    @deepthikumara672 2 ปีที่แล้ว

    Hamuduruwane, thirisan lokaya kiyanne apith ekkama inna me thirisan satthuda, enema nathnam wenamama lokayak thiyenawada.

  • @nisansalakumara1461
    @nisansalakumara1461 3 ปีที่แล้ว

    🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️

  • @thalagalapriyanga
    @thalagalapriyanga 2 ปีที่แล้ว

    විඥානයක් කොපමණ කාලයක් පවතීද ? ආයතන හයෙන් තොර විඤ්ඤාණයක් හටගනියි ද ? බුදු දහම ප්‍රඥාවන්තයින් ගේ දහමක් මිස පෘථග්ජනයාගේ ආමිස පූජාවක් නොව.

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 2 ปีที่แล้ว

    th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය | Daham Atuvawa
    th-cam.com/video/tXHLl13fpnY/w-d-xo.html ….1 බුද්ධ භාවනා මීරිගම 2018 12 04 pm.saman

  • @englishasalifeskill8795
    @englishasalifeskill8795 2 ปีที่แล้ว

    Oba wahanse Damma patayak Aran deshanawa patan Aran wena paththakata yanawane. Duran gaman
    Ekacharan kiyanne mokakda. puluwannam pahadili karanna. oba wahanse thamath minissu atharaman karanawa neda .

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis9353 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ... හුග කාලයකට පස්සේ බුදු බණක් ඇසුවා... ඔබ වහන්සේගේ ධර්ම දැනුම දිනෙන් දින වර්ධනය වේවා ...! මට ප්‍රශ්නගත තැන් ඇත. බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන එක මට පිළිගන්න අමාරුයි.. පුලුවන් නම් උදව් කරන්න මම ඒකත් හොයනවා හාමුදුරුවනේ ....!

  • @indikajayawardana2761
    @indikajayawardana2761 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madushanipremathilaka5552
    @madushanipremathilaka5552 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏