ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිත නැවතුන,නවතින තැන.😊තෙරුවන් සරණයි,සුවපත් වේවා!!
වටිනා තැනක්. ඔබ තුමාට ස්තූතියි..
හිතනිවන සුන්දර පරිසරයක්🙏
ඔව් ආයෙත් යන්න ඕනෑ ස්තුතියි
අවුරුදු 30 කට කලින් මමත් ගියා එදානම් දෙශිකයන්ටත් භාවනා වැඩ සටන් තිබුණ.මට මතක හැටියට එදා එ වැඩසටහන කලේ ගොඩ්වින් කියලා සර් කෙනෙක් මා මතකය නිවැරැදි මන්ද ...🙏🙏🙏
ගොඩ්වින් සමරත්න....ඉතා හොඳ මහත්මයෙක්.දැන් එතුමා මිය ගිහින
Thank you
ඒකට හිත නිවුණා..
ඔවු ලස්සන තැනක්. ස්තූතියි
තෙරුවන් සරණයි හොද තැනක් මමත් ගියා එතනට
මෙතැනට යන මාර්ගය පැහැදිලිව කියන්න.. තෙරුවන් සරණ යි
Harima sundara thanak 🙏
ගොඩ්වින් සර් ඉන්න කාලේ මාත් මෙහෙ ගිහින් තියෙනවා. මම දන්න තරමින් එතුමා තවත් ලංකාවේ පදිංචි වෙලා හිටිය විදේශිකයෙක් සහ තව දෙතුන්දෙනෙක් එක්ක තමයි මෙතන පටන්ගත්තේ. වර්තමානයේ මෙතන ඇතුළු සියලුම "භාවනා මධ්‍යස්ථාන " නමින් හදුන්වන තැන් මොනවාහරි බොරු ටිකක් කරලා විදේශිකයන් සහ ඉහල පාන්තික ලාංකිකයන්ගෙන් මුදල් හම්බකරගන්න සංචාරක නිවාස බවට පත්වෙලා. මගේ වැටහීමට අනුව නම් දැන් මේවට සාමන්‍ය මිනිසුන්ට යන්න බැහැ.
I am sri lanken, and I am living abroad. Can I follow your meditaProgram. Teruwan saranai Sriyalatha
🙏🙏🙏
💯💥💥💥
Thanks, brother
❤
Thank you 🙇
භාවනා කුටි thiyawada
ඔව්
ගානකීයද?
නුවර ඉඳලා කිලෝමීටර් 25 ක් විතර දෙල්තොට බස් එකක ඒ කියන්නේ පේරාදෙනිය කැම්පස් එක හරහා යන බස් එකක ගිහිල්ලා ඔෆිස් හන්දිය කියන තැන බහින්න ඕනෑ එතනින් උඩට කොන්ක්‍රීට් පාරක් තියෙනවා කිලෝමීටර් හතරක් පහක් විතර ගියාට පස්සේ මේ භාවනා මධ්‍යස්ථාන ය හම්බ වෙනව . හැරෙන තැන්වල භාවනා කරන පුද්ගලයෙක්ගේ සරල පින්තූරයක් මාර්ග සංඥාවක් විදිහට ඇඳලා තියෙනවා පාර වරදින්නේ නෑ හොයාගන්න ලේසියි මේ පැත්තෙ ඕන කෙනෙක් ගැහුවත් පාර කියනවා තමන්ගේ වාහනයක යනවා නම් භාවනා මධ්‍යස්ථානය අසලටම යන්න පුළුවන් හැබැයි පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙන නිසා කුඩා වාහනය ක් එන ක ලේසි කැබ් එකක් වෑන් එකක් වගේ වාහනයක් උනත් එතෙන්ට යන්න පුළුවන් ස්තුතියි.
@@travelsandconcepts5040 ස්තුතියි, තෙරුවන් සරණ යි... 🧎♀️🧎
Hi, I will be travelling in Sri Lanka for two months starting 2nd April. Are there any multi day retreats being held over this time? 🙏
Are you here now ?
Yes I'm here for another four weeks.
මම ඊයේ ගියා මෙතනට .ඒ ගැන වචනයක් විස්තර කල නොහැකි තරම්. නැවත යා යුතුය. ඔබටත් පුළුවන් නම් එන්න. මොකද කාලය සීමිතයි. දැනටමත් අපි පරක්කුයි. 🙏
Ayye otana tawkalika pawidda laba denawada mata vistara kiyanawada
නෑ. මල්ලි.මොකක් හරි හේතුවක් මත මෙතන වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්නෙ විදේශික අය විතරයි. හැබැයි මේ කිට්ටුව එහෙම තැනකුත් තියෙනව. මම හොයල විස්තර දෙන්නං.
Touristlata witarada bawana madyasthaneta yanna puluwan
ඕනේ කෙනෙකුට පුලුවන්. Internet එකේ විස්තර තියෙනවා.❤
Schade, dass ich kein Wort verstehe und es keine englischen Untertitel gibt
Aiye me thena pewedi wenna puluwanda?
මෙතන බෑ. නිස්සරන වනය , මීතිරිගල. නා උයන වගේ තැන් හොදයි. ඒ තැනකින් මහණ වෙන්න.
තෙරැවන් සරණයි ඔබට !! මෙතන නැවතී භාවනා කරන්න බැරිද? මමත් පිටරටක පදිංචි කෙනෙක් .මෙතන සම්බන්ද කරගන්න බැරිද? ලන්කාවට යන්න ඉන්නේ භාවනාව වඩන්න.මට කමටහන් අවශ්‍ය නෑ.වඩාගන්න විතරයි වුවමනා නිදහස්ව .
Internet එකේ මේ තැන ගැන විස්තර තියෙනවා. කමටහන් අවශ්‍යයි. භාවනාවේ ඉදිරියට යන්න. කරගෙන යනකොට තේරේයි. ❤
@@vimalataru7513 භාවනාවට කමටහන් අවශ්‍ය බව මම දන්නවා .මට අවශ්‍ය භාවනාව විතරක් වඩා ගන්න .මට කමටහන් ලබාගන්න කල්‍යාණ මිත්‍රයකු සිටිනවා.ඒකයි.ඉන්ටනෙට් එකේ විස්තර නැතිනිසා ඇහුවේ.
අනේ දන්න කෙනෙක් කියන්නකෝ මාධ්‍ය වේදී මහතෙක් පිටරටක මහන වෙලා භාවනා වැඩ සටහන් කරන්නේ.එයා utube ඉන්න channel එකමොකක්ද
ස්තුතියි
හිත නැවතුන,නවතින තැන.😊
තෙරුවන් සරණයි,සුවපත් වේවා!!
වටිනා තැනක්. ඔබ තුමාට ස්තූතියි..
හිතනිවන සුන්දර පරිසරයක්🙏
ඔව් ආයෙත් යන්න ඕනෑ ස්තුතියි
අවුරුදු 30 කට කලින් මමත් ගියා එදානම් දෙශිකයන්ටත් භාවනා වැඩ සටන් තිබුණ.මට මතක හැටියට එදා එ වැඩසටහන කලේ ගොඩ්වින් කියලා සර් කෙනෙක් මා මතකය නිවැරැදි මන්ද ...🙏🙏🙏
ගොඩ්වින් සමරත්න....ඉතා හොඳ මහත්මයෙක්.දැන් එතුමා මිය ගිහින
Thank you
ඒකට හිත නිවුණා..
ඔවු ලස්සන තැනක්.
ස්තූතියි
තෙරුවන් සරණයි හොද තැනක් මමත් ගියා එතනට
මෙතැනට යන මාර්ගය පැහැදිලිව කියන්න.. තෙරුවන් සරණ යි
Harima sundara thanak 🙏
ගොඩ්වින් සර් ඉන්න කාලේ මාත් මෙහෙ ගිහින් තියෙනවා. මම දන්න තරමින් එතුමා තවත් ලංකාවේ පදිංචි වෙලා හිටිය විදේශිකයෙක් සහ තව දෙතුන්දෙනෙක් එක්ක තමයි මෙතන පටන්ගත්තේ. වර්තමානයේ මෙතන ඇතුළු සියලුම "භාවනා මධ්‍යස්ථාන " නමින් හදුන්වන තැන් මොනවාහරි බොරු ටිකක් කරලා විදේශිකයන් සහ ඉහල පාන්තික ලාංකිකයන්ගෙන් මුදල් හම්බකරගන්න සංචාරක නිවාස බවට පත්වෙලා. මගේ වැටහීමට අනුව නම් දැන් මේවට සාමන්‍ය මිනිසුන්ට යන්න බැහැ.
I am sri lanken, and I am living abroad. Can I follow your medita
Program. Teruwan saranai
Sriyalatha
🙏🙏🙏
💯💥💥💥
Thanks, brother
❤
Thank you 🙇
භාවනා කුටි thiyawada
ඔව්
ගානකීයද?
මෙතැනට යන මාර්ගය පැහැදිලිව කියන්න.. තෙරුවන් සරණ යි
නුවර ඉඳලා කිලෝමීටර් 25 ක් විතර දෙල්තොට බස් එකක ඒ කියන්නේ පේරාදෙනිය කැම්පස් එක හරහා යන බස් එකක ගිහිල්ලා ඔෆිස් හන්දිය කියන තැන බහින්න ඕනෑ එතනින් උඩට කොන්ක්‍රීට් පාරක් තියෙනවා කිලෝමීටර් හතරක් පහක් විතර ගියාට පස්සේ මේ භාවනා මධ්‍යස්ථාන ය හම්බ වෙනව . හැරෙන තැන්වල භාවනා කරන පුද්ගලයෙක්ගේ සරල පින්තූරයක් මාර්ග සංඥාවක් විදිහට ඇඳලා තියෙනවා පාර වරදින්නේ නෑ හොයාගන්න ලේසියි මේ පැත්තෙ ඕන කෙනෙක් ගැහුවත් පාර කියනවා තමන්ගේ වාහනයක යනවා නම් භාවනා මධ්‍යස්ථානය අසලටම යන්න පුළුවන් හැබැයි පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙන නිසා කුඩා වාහනය ක් එන ක ලේසි කැබ් එකක් වෑන් එකක් වගේ වාහනයක් උනත් එතෙන්ට යන්න පුළුවන් ස්තුතියි.
@@travelsandconcepts5040 ස්තුතියි, තෙරුවන් සරණ යි... 🧎♀️🧎
Hi, I will be travelling in Sri Lanka for two months starting 2nd April. Are there any multi day retreats being held over this time? 🙏
Are you here now ?
Yes I'm here for another four weeks.
මම ඊයේ ගියා මෙතනට .ඒ ගැන වචනයක් විස්තර කල නොහැකි තරම්. නැවත යා යුතුය. ඔබටත් පුළුවන් නම් එන්න. මොකද කාලය සීමිතයි. දැනටමත් අපි පරක්කුයි. 🙏
Ayye otana tawkalika pawidda laba denawada mata vistara kiyanawada
නෑ. මල්ලි.මොකක් හරි හේතුවක් මත මෙතන වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්නෙ විදේශික අය විතරයි.
හැබැයි මේ කිට්ටුව එහෙම තැනකුත් තියෙනව. මම හොයල විස්තර දෙන්නං.
Touristlata witarada bawana madyasthaneta yanna puluwan
ඕනේ කෙනෙකුට පුලුවන්. Internet එකේ විස්තර තියෙනවා.❤
Schade, dass ich kein Wort verstehe und es keine englischen Untertitel gibt
Aiye me thena pewedi wenna puluwanda?
මෙතන බෑ. නිස්සරන වනය , මීතිරිගල. නා උයන වගේ තැන් හොදයි. ඒ තැනකින් මහණ වෙන්න.
තෙරැවන් සරණයි ඔබට !! මෙතන නැවතී භාවනා කරන්න බැරිද? මමත් පිටරටක පදිංචි කෙනෙක් .මෙතන සම්බන්ද කරගන්න බැරිද? ලන්කාවට යන්න ඉන්නේ භාවනාව වඩන්න.මට කමටහන් අවශ්‍ය නෑ.වඩාගන්න විතරයි වුවමනා නිදහස්ව .
Internet එකේ මේ තැන ගැන විස්තර තියෙනවා. කමටහන් අවශ්‍යයි. භාවනාවේ ඉදිරියට යන්න. කරගෙන යනකොට තේරේයි. ❤
@@vimalataru7513 භාවනාවට කමටහන් අවශ්‍ය බව මම දන්නවා .මට අවශ්‍ය භාවනාව විතරක් වඩා ගන්න .මට කමටහන් ලබාගන්න කල්‍යාණ මිත්‍රයකු සිටිනවා.ඒකයි.ඉන්ටනෙට් එකේ විස්තර නැතිනිසා ඇහුවේ.
අනේ දන්න කෙනෙක් කියන්නකෝ මාධ්‍ය වේදී මහතෙක් පිටරටක මහන වෙලා භාවනා වැඩ සටහන් කරන්නේ.
එයා utube ඉන්න channel එක
මොකක්ද
🙏🙏🙏
🙏🙏🙏
ස්තුතියි