Anr mage yaluwtath mn kiuwa sir ge class yanna kiyala...api dennam 3 shy... Sir ge oranic nam balanna one kiuwa....mn sir ge video s balala organic essay ek haduwe sir nisa.... Ey enisa nm balanawa kiuwa organic .... Inorganic mt 1zhy eke set une na...dan tham trak ekt watune sir niyamai...me algorithms Mn nm mt hamba wena onam kenekt kiyanne...sirge class yanna kiyala... Sir t godak pin sir ...🙏🙏🙏🫶
Paper clz giya theory giya rivision clz giya eth sir me විදියට kohenvath igna gatte na godk pin sir me karna deta ❤ jeevithe labuna hodma guruvrya ... ❤ 🙏
Sir 2023 seminar video eken inorganic okkoma karaganna puluwan da.........mta theory mtaka wunata hariyatama question ekata apply kraganna amarui.......natnam me 2024 video tika blannda.......🎉
🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක. Inorganic Chemistry Pdf only Class👇👇 apni.lk/course/teacher/drrandeer/course/inor24pdf Inorganic Chemistry Tute Courier Class👇👇👇 apni.lk/course/teacher/drrandeer/course/inortute
sir ගේ teaching method එක තනිකරම ART එකක් ... 😲💖🌹☺️
මෙහෙම කවදාවත් ඉගෙන ගෙන නෑ සර්
sir ට ගොඩක් පින් ... එපා කරපු inoganic වලට ආපහු ආසාව ඇති කළාට ☺️🙏🙏
අනිත් clz වල පුළුවන් එක්කෙනාට තව පුළුවන් වෙන්න උගන්නනවා මිසක් බැරි ළමයාට හැමාදාත් බෑ ... සර් විතරයි බැරි ළමයටත්
පුළුවන් වෙන්නම උගන්නන්නේ 🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
වෙනදා කට පාඩම් කරන්නොනේ..මේකට මෙහෙමයි කියලා ...ඒක ටික දවසකින් අමතකයි..ඒත් සර් කියලා දෙන විදි වලට තේරුම් ගත්තම ඕන ප්‍රතික්‍රියාවක් ලේසියෙන්ම ලියන්න ...ඒක අවක්ශේපද ,ජලීයද කියලා ත් හොය ගන්න පුලුවන් ..හරි ආසාවෙන් chemistry පාඩම් කරනවා නෙවෙ..තර්ක කරලා ඉගන ගන්නවා..ඉතිම් හැමදාමත් කියනවා වගෙ සර්ට ගොඩාක් පින්...ගුරු මුශ්ටියක් තියා නොගෙන හැමදේම අපිට උගන්වනවට❤
Chemistry උගන්නන්න හැම ගුරුවරයෙකුටම පුලුවන් .ඒත් බැරිම ලමයට පවා තේරෙන්න උගන්නන්නේ සර් විතරයි ❤
ගොඩක් පිං සර්..සර්ගෙ හැකියාව නම් අයෙ කියලා වැඩක් නෑ..ඒක next level සර්...❤
එපා වෙලා තිබ්බ inorganic දැන්නම් මරූ😎.මේ anlys කරල තීන විදිහනම් ඇත්තටම woww🤩.වෙනදා inorganic ප්‍රශ්න දැක්කත් බයය්..දැන් inorganic තමා කැමතිම ප්‍රශ්නේ....thank you soo much sir✨💗
1st shie එකේ ගියපු ක්ලාස් වල සර්ලා කතන්දර කියලා දිදී සර් කියාගෙන කියාගෙන ගියා අපි ලියාගෙන ලියාගෙන ගියා😂
එක පේලියක් ලිව්වාම කලින් පේලිය මතක නෑ මම හිතුවේ 2nd shie එකේ මාස පහක් විතර අරන් inorganic ,organic පාඩම් කරන්න
දැන් sir උගන්නනකොටම ඔලුවට යනවා පාඩම් කරන්න දෙයක් ඇත්තෙම නෑ කලින් ක්ලාස්වල inorganic දවසට යන්නෙත් එපා වෙලා 😂
දැන් ක්ලාස් එක ඉවර වෙලා sir telegram එකට ප්‍රශ්න දානකම් බලාගෙන ඉන්නෙ කරන්න ❤
මේකට තමයි උගන්නනවා කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤
සර්ට ගොඩක් පින් සර්
සර් තමා චරිතේ❤️
සර් මේ comment එක ටිකක් දිග වෙයි ඒත් මං බලාපොරොත්තු වෙනවා සර් මේක කියවයි කියලා...
ඇත්තටම සර්ගෙ උගන්වන විදිහ වර්ණනා කරන්න මට වචන මදි..inorganic කොච්චර ලස්සනද කියලා දැනෙනවා ආස හිතෙනවා...කලින් පන දාගෙන පාඩම් කරපුවා මෙච්චර ලේසියියෙන් ඉගෙනගන්න පුළුවන්නෙ දෙයියනේ කියලා හිතෙනවා..organic කොහොමද මෙච්චර ලේසි උනේ කියලා හිතෙනවා ඇත්තටම මාරයි..
මට මගෙ හොදම යාලුවා සර්ගෙ organic පළවැනි වීඩියෝ එකේ ලින්ක් එක එව්වා දැන්ට මාස තුනකට කලින් ඒත් සර් මගෙ අවාසනාවට හා මෝඩ කමට සර් ඒ වීඩියෝ එකේ සර් ඉවසන් ඉන්න කියද්දිත් මට ඉවසන් ඉන්න බැරි උනා...මං ටිකක් බලලා නවත්තලා දැම්මා..වැඩ කරාට ගුණයකුත් නෑ..inorganic හා organic සෙට් වෙලා නෑ හරියට..පස්සේ මගේ යාලුවා මට ආයේ කිව්වා උබ මං කියනවට බලහන් බං..දෙයක් තියෙන නිසයි මං මෙච්චර කියන්නේ කියලා..පාඩන් කරාට තේරුමකුත් නැති නිසා පස්සේ මං ආය බැලුවා..organic දෙවැනි වීඩියෝ එක බලනකොට මට තේරුනා අනේ දෙයියනේ ඇයි මං කලින්ම බැලුවේ නැත්තෙ කියලා..කොච්චර මෝඩකමක්ද කරේ කියලා..inorganicකුත් ඒමම බලන්න ගත්තා..දැන් පුදුම විශ්වාසයක් දැනෙන්නේ මට..අගෝස්තු දෙවැනි සතියේ ඉදන් තමා ආය බලන්න ගත්තේ මං හිතනවා මං ආය එහෙම බලන්න ගත්තේ මං වාසනාවන්ත නිසා කියලා..ඇත්තටම සර්ට ගොඩක් ගොඩක් ගොඩක් පින් සර්..සර්ගෙ හැම කටයුත්තක්ම හිතනවටත් වඩා හොදට සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මේ මගේ 1st shy එක..මං වැඩ කරා සර් ඒත් කොච්චර පාඩම් කරත් inorganic මතක හිටියේ නෑ..එක එක ගොනුවේ මූලද්‍රව්‍ය වල ශෝට්නෝට් හිටන් හැදුවා ..ඒත් තේරුමක් නෑ පැටලෙනවා..organic නම් බැරුවමයි හිටියේ..යාන්ත්‍රණ එහෙම කටපාඩනුත් කරා..ඒත් ප්‍රශ්නයක් කරගන්න බෑ..පරිවර්තන හරියට බෑ..ඒ අතින් බැලුවම සර්ගෙ ක්‍රමය මැජික් එකක් ඇත්තටම මට..
මමයි මගෙ යාලුවයි කොහොමහරි අනිවාර්යයෙන්ම මෙඩිසින් යනවා..අපි දෙන්නා මෙඩිසින් සිලෙක්ට් උනාම සර්ව හම්බෙලා යන්න අනිවාර්යයෙන්ම එනවා..සර් වගේ ගුරුවරයෙක්ගෙන් මුලු ලංකාවම ඉගෙගන්නවා නම් ලමයිට යන්න කැම්පස් වල ඉඩත් මදි සර්..
සර්ට ගොඩක් ස්තූතියි..❤️
Plz reply මාත් 1st shy oya organic igengththe sirge clz gihind nethnm sirge u tub video wlind? Math hodtm anila inne orgnic inorganic
Organic tika mula idn පිළිවෙළකට balanna @@rukshaniravindraa2159
Ammo sir next level wadak ❤
සර්කලිම් මේවා ඉගනගත්ත...ඒත් ඉගන ගත්තෙ කාණ්ඩ වල 13 වෙනම 14 15 16 ඔය විදියට මාර ගේමක් දීල මතක තියගන්න ඕනෙ පේපරෙ ප්‍රතික්‍රියාවක් දුන්නම ඉස්සරෝම මතක් කරන්න ඕනෙ මොන කාණ්ඩෙ ප්‍රතික්‍රියාවක්ද කියල කරුමෙකට කාණ්ඩෙ අමතකයිනම් ඔක්කොම ඉවරයි...ඒත මෙතන ඔක්කොම එකම පොකුරෙ ඇත්තටම මං දැම් තමයි දන්නෙ ලවන ලවන ප්‍රතික්‍රියා කරල ජලීය ප්‍රතිඵල එන ඒවා වෙන්නෙ නැ කියල ලවන ගැන දැනගත්තෙත් සර් නිසා...❤🎉ස්තූතියි සර්.....
Now I can get the answers without looking at the chart. It was easy for me reasoning method....Thank you sir 🌸
true work of art ❤❤
sir IT field ekata giya nam kohen nawathii da danne na kiyala hithune mata witharda😁
Algorithm king..❤❤much love sir..🎉❤
1shy ekema sirwa hambunu එකට මාරම happy ❤
Thank you sir.❤
Anr mage yaluwtath mn kiuwa sir ge class yanna kiyala...api dennam 3 shy...
Sir ge oranic nam balanna one kiuwa....mn sir ge video s balala organic essay ek haduwe sir nisa....
Ey enisa nm balanawa kiuwa organic ....
Inorganic mt 1zhy eke set une na...dan tham trak ekt watune sir niyamai...me algorithms
Mn nm mt hamba wena onam kenekt kiyanne...sirge class yanna kiyala...
Sir t godak pin sir ...🙏🙏🙏🫶
Thank you sir
Sir nis pdm krnn hithunem nthi pdm krth mthk hitiye nthi inorganic hri asawen krnn hithena trmt asa krnn gtthe sir nis ......❤ thank u so much sir mechchr lssnt asa hithenn kiyl denwt ❤️🥺
supiriyak sir thank u ❤🙏
Thank you sir❤❤❤
supiriyk
Thank you sir❤🔥
Thanks sir❤❤❤
Paper clz giya theory giya rivision clz giya eth sir me විදියට kohenvath igna gatte na godk pin sir me karna deta ❤ jeevithe labuna hodma guruvrya ... ❤ 🙏
Inorganic channel එකට අමතරව අපිට discuss කරන්න group එකකුත් තියේද සර්..
අම්මෝ සර් කලින් ක්ලාස් එකේ කාණ්ඩ විශ්ලේෂණයට ඒ සර් මොකක්ද කතාවක් කියලා දුන්නා ඒක මතක තියාගන්න වෙනම මහන්සියක් වෙන්න ඕන. අනික මේ වගේ කරුණු එකකට එකක් සම්බන්ධ වෙන විදිහට ඒකෙ ඉගැන්නුවේ නෑ . මන් හිතූවෙ ඒ සර් කරන්නෙ තියරි උගන්වන එක විතරයි අනික් හැම දෙයක්ම තියෙන්නේ මගෙ අතේ කියලා. මට මාර අසරණ කමක් දැනුනෙ. සර් උගන්වන විදියෙන් තේරෙනව ඒ විදිහට සම්බන්ධතා ඇතිව කරුණු ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද කියලා. ඒ පන්තියේ ඉගෙන ගත්ත මුළු පාඩමට වඩා සර්ගෙන් මේ ඉගෙන ගත්ත කොටසින් මට සෑහෙන යමක් තේරුනා. සර්ට ගොඩක් පිං❤ මේ viedo series එක දකින්නෙවත් නැති අය ගැන ඇත්තටම කණගාටුයි.
සර් ඉතිරි පාඩම් වෙන වෙනම ගන්න පුලුවන්ද study packs විදිහට ?? inorganic වල ප්‍රශ්න වලට උත්තර ගන්න විදිහ ඉගෙන ගත්තේ සර්ගෙන්. තැන්ක්‍යූ සර් .😊
Ow puluwan.
th-cam.com/video/fRIx7sK77Ww/w-d-xo.htmlsi=JFFhbweBzExyC0Lt
🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් )
🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය
🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක්
🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක්
2024 AL Chemistry Revision Telegram Group
👇👇👇
t.me/DRRK24CHEMISTRY
Sirgen igen gnna ekth aththatm athal wadak sir ethrm hodt terenw subject ekt tiyena asawath wadi wenwa sir
Tnq so much sir❤chemistry walata as hithuneh sir nisa😊
❤️❤️❤️
❤
dopamain onenm inorganic wlinuth gnna pluwn methnin igen gthoth
❤🔥
Thanks sir
discussion group eke link eka gnne kohomada sir
💗❤
සර්,මම ජොබ් එකක් කරන කෙනෙක් මට A/L ගොඩදාගන්න ඕන ,සර් chemistry වල inorganic➕organic දෙකම ගොඩ දාගන්න ඕන මේ දෙකේම නෝට් ගන්න හැටි වගේම පරමාණුක වයුහය ,බන්ධන පාඩම් ගනණය ට වගේ පාඩම් ඔක්කොම අල්ලලා පැකේජ් එකක් දෙන්න පුලුවන්ද එකපාර ගෙවලා ගන්න.
සර්,උපරිම කාර්‍යක්ශම තාවයෙන් අඩු කාලයකින් වැඩි පාඩම් ප්‍රමාණයක් ඉවර කරගන්න පුලුවන් විදිහට
💪 ❤
සර් මම කලින් අවුරුද්දක play list එක බලන්නේ. සර් මේ play list එකේ ද්විත්ව විස්ථාපන වලට පස්සේ සංගත සංකීර්ණ කරලා තියෙන්නේ. කලින් play list එකේ වෙන vedio තියනවා ඒ දෙක අතර. මම ද්විත්ව විස්ථාපන බැලුවා කලින් ප්ලේ list එකේ. දැන් අනිත් ටිකට දැම්ම නොයා සංගත සංකීර්ණ බැලුවට කමක් නැද්ද සර්.
Kalin eka balanawa nam eke piliwelatama balanna. Piliwela maru karanna epa
Sir shakthi vidyawath mehema krnwd issrht
Ek thiynw playlist eke
Sir 2023 seminar video eken inorganic okkoma karaganna puluwan da.........mta theory mtaka wunata hariyatama question ekata apply kraganna amarui.......natnam me 2024 video tika blannda.......🎉
2024 class eke ewa balanna.
Inorganic play list ekak ndd 😢
Thiyanawa. 2024 inorganic kiyala.
Kanda wishleshanaye chart eka inorganic teligram group ekata danna puluwan da sir eka witrak mn gawa ne😨
සර් 9b රචනාවෙ තුලිත රසායනික සමීකරණ ලියන්නනෙ කියන්නෙ.ඒකට තුලිත අයනික සමීකරණ ය ලිව්වොත් ලකුණු දෙන්නැද්ද
Denawa. Kisi awulak ne
Me tute eka gnna puluvn kohend
Me tute eka gnne kohend
🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
Inorganic Chemistry Pdf only Class👇👇
apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
Inorganic Chemistry Tute Courier Class👇👇👇
apni.lk/course/teacher/drrandeer/course/inortute
@@DrRandeerChemistrysir me vidiyt pH ek gnn puluwnd
Ow. Oone padamak puluwan. Site eke lesson wise section eken hari Rapid Revision eke july walin hari ganna
Thank you so much sir❤❤❤
Chemistry 🧪🧪🧪 legend
Thank you sir ❤
Thankyou sir ❤❤❤