ඔබට ඕන දේ ළංවෙන්නත් ඈත් වෙන්නත් හේතුව? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 581

  • @r.m.athukorala2720
    @r.m.athukorala2720 2 ปีที่แล้ว +120

    TH-cam බලන හැම විටම බණ අසන්නට මාගේ හිත යොමු කළ පරම පුජනීය සද්ධාසීල ස්වාමීන් වහන්සේටත‍්, ඔබවහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේටත‍් මාගේ නමස්කාරය වේවා!

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 2 ปีที่แล้ว +9

      මට ද එසේමයි ..🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි..

    • @sampathdissanayake7922
      @sampathdissanayake7922 ปีที่แล้ว +3

      කොයිතරම් උතුම්ද... සාදු සාදු සාදු අනුමෝදම් වෙමි...

    • @nadeedarshani2235
      @nadeedarshani2235 ปีที่แล้ว +2

      Matath esemaii🙏🙏🙏🙏

    • @udeshikachathurani1629
      @udeshikachathurani1629 ปีที่แล้ว +1

      මම ද එසේම ය... 🙏🙏🙏🙏🙏

  • @chandramalihettiarachchi7225
    @chandramalihettiarachchi7225 2 ปีที่แล้ว +60

    පින්වත් හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේ ගේ ධර්මදේශනා මට අහන්න ලැබුනේ මගේ පෙර පිනකට...සාදු සාදු සාදු.ඔබ වහන්සේටත් ඔබවහන්සේගේ ගුරුහාමුදුරුවන් වහන්සේටත් උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා.සාදු සාදු සාදු

  • @anuhemachandra8573
    @anuhemachandra8573 2 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු🙏🙏🙏
    බොහෝ කුසල් රැස්වේවා මේ උතුම් ධර්ම දානයට දායකවු පින්වත් සියළුම දේනාහට...
    මේ ධර්මය පින්වත් සියළුම දේනාගේ සවනත වැකෙත්වා🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +56

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @fjdjdrrrhhndj7801
      @fjdjdrrrhhndj7801 2 ปีที่แล้ว +4

      apage loku suwamin wahanse athulu oba wahanseta mage namas.karaya wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @isuruwijekoon2203
      @isuruwijekoon2203 2 ปีที่แล้ว

      @@fjdjdrrrhhndj7801 have

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +35

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +12

    සාදු ,සාදු , සාදු ............!!! සුමිහිරි මධුර දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම අකුසල් සිතුවිලි දුරින්ම දුරු කර ගන්න වාසනාව ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +22

    පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏

  • @chandranidilrukshika253
    @chandranidilrukshika253 2 ปีที่แล้ว +54

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයට මේ පින හේතු වේවා....ඊසියාව නැමැති පිලිලය මිනිසුන්ගේ සිත් වලින් තුරන් වේවා. ...ශ්‍රී ලංකා වාසී සියලුම බොදු ජනයාට වහ වහා ධර්මාවබෝධය ලැබේවා......සුවපත් වේවා

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +28

    ධර්ම දානය දුන් සැමටත්, ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් මේ පින උතුම් සද්ධර්මය අවබෝධ කර උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට හේතූ වේවා... 🙏🙏 නමෝ බුද්ධාය.. තෙරුවන් සරණයි

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු නමෝ දස්ස බගවතෝ අරහතෝ සමිමා සමිබුද්දස්ස අවසරයි පින්වත් ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝටම මේ පින් කුසල් නිවන් දකින්නම හේතු වාසනාම වෙවා පින් ඇත්තෝ අනුමෝදමි වෙත්වා මමද අනුමෝදමි වෙමි සාදු සාදු සාදු හැමෝටම තේරැවන් සරනයි හැමෝම සුවපත් වෙත්වා නාමෝ බුද්දාය සාදු සාදු සාදු නාමෝ බුද්දාය නාමෝ දමිමාය නාමෝ සංඝාය

  • @DSNiiiii88
    @DSNiiiii88 2 ปีที่แล้ว +17

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!

  • @malkal6563
    @malkal6563 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ගරු තර අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි මාගේ නමස්කාර ය වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @malanisriyalatha7601
      @malanisriyalatha7601 2 ปีที่แล้ว +1

      මෙවැනි ශිෂ්‍ය පුත්‍ර රත්නයක් බුද්ධ ශාසනයට දායාද කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ....

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @nadeekapriyadarshani8479
    @nadeekapriyadarshani8479 2 ปีที่แล้ว +19

    පින්වත් සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +20

    අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පරම පුජණිය පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුකින් සුවසේම මෙ ගෞතම බුද්ධ සාසනයේ යෙහින් වැජඹේවා !!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +13

    සාදු ..සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා මේ සසර ගමන කෙලවර කිරීමේ පුණ්‍ය ශක්තිය උදා වේවා..වෙර වීර්‍ය වඩත්වා...සාදු ..සාදු

  • @NATURE-xv1xi
    @NATURE-xv1xi 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ නිදුක් වේවා ..නිරෝගී වේවා ...සුවපත් වේවා ..දිර්ගායුෂ ලබත්වා...🙏🙏🙏

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 2 ปีที่แล้ว +47

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏 නිදුක් නිරෝගී දීර්ගායු සැප සැලසෙවා 🙏🙏

  • @කල්යානමිත්රයා
    @කල්යානමිත්රයා 2 ปีที่แล้ว +23

    මාගෙ ගුරු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුශම වේවා 🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +24

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ෴,,🌹💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @anishaperera9958
    @anishaperera9958 2 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවත් මෙවැනි ධර්ම දේශනා වලින් අප දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @wondersof_ceylon
    @wondersof_ceylon 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, ඉතා ඉක්මනින් සසරින් එතෙර වීමේ වාසනාව ලැබේවා...!

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +24

    සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ......

  • @sanjubandara3147
    @sanjubandara3147 2 ปีที่แล้ว +15

    පින්වත් ඔබ වහන්සේට උතුම් newan..අවබෝධ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +21

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +21

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +40

    නමො බුද්ධාය 🙏🙏🙏 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හො නොදැන යම් වරදක් වුවා නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ධම්ම රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 සංග රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මෙ ධර්මය දේශනා කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 මෙ ධර්මය ශ්‍රවණය කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ මෙහෙණියක වීමට බලාපොරොත්තුවෙන් සිටින මාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වෙවා 🙏🙏🙏 ලොක වාසි සියලුම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 2 ปีที่แล้ว +2

      Saadu saadu saadu....

    • @lakminidedunu9
      @lakminidedunu9 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nandaekanayaka9715
      @nandaekanayaka9715 ปีที่แล้ว

      Ane sadu sadu,pinwat suwamin wahanseta niduk nirogi bawa labi utum caturarya sattiya awaboda wewa. Sadu sadu sadu... .

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු සුවාමින් වහන්සේත් ඔබ වහන්සේත් අනිකුත් සුවාමින් වහන්සේලාත් නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස සමිපත්තිය ලැබේවා නමො බුද්ධය

  • @كوماريال-ع9غ
    @كوماريال-ع9غ 2 ปีที่แล้ว +26

    පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🌹🌹🌹

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +24

    පිං වන්ත ඔබ සියලු දේනා ශ්‍රද්ධා Tv Ap එක දැැන්ම download කර ගන්න එක ගොඩාක් පහාසුයි 👍 නමෝ බුද්ධාය ............තෙරැවන් සරණයි 💟

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම දේශනාව කිසිම දෙයකින් මිල කල නොහැකි තරම් ඔබ වහන්සේ ගේ මේ උතුම් ධර්ම දේශනාව මගේ ඇස්වලට කඳුළු ආවා මට හිටපු එකම නැගනිය ඇය ඉතාමත් කලුයි මම මව වගේ නැගනිය මගේ පියා වගේ ඇග මානිසික ඉරිසියාව නිසා අඩු වයසින් මිය ගියා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +62

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @nilashiperera7849
    @nilashiperera7849 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ....පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷

  • @shanini7492
    @shanini7492 2 ปีที่แล้ว +19

    පින්වත් සද්ධාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +7

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් දහම් කරනා නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය සැමට ඇසෙත්වා ! 🙏🙏🙏
    ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! මෙතුමන් කලා වූ සියලුම පින්කම් මා සාදු !!! කියා අනුමෝදන් වෙනවා! ඔබ සැමට මේ පින අනුමෝදන් වේවා ! සාදු !!!උතුම් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා !
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! 🙏🙏🙏 ලෝකවාසි සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏
    නමෝ බුද්ධාය !

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +7

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @dammikadumindu696
    @dammikadumindu696 2 ปีที่แล้ว +20

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු . තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @linekuwait1348
    @linekuwait1348 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තේරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා 🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +16

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!! 🙏🙏 සාධු.....සාධු....සාධු....🙏🙏

    • @ajithmulupitage585
      @ajithmulupitage585 2 ปีที่แล้ว +1

      සාදු...සාදු..සාදු පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +13

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මම කුවේට් රටේ ඉන්නේ ඔබවහ්න්සේගෙ බන අහනවා ගොඩක් hitaha hadagattha ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු බුදු සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prandilmith9198
    @prandilmith9198 ปีที่แล้ว +1

    මේ සන්සාරයේ භයානකකම තේරුනා.ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා මට ඇබ්බැහියක් උනා.ඔබ වහන්සේගේ නිවන් මග ඉතා කෙටි වේවා.තව තව බන අසන්නට අප සැම පින්වන්ත වේවා.සාදු සාදු සාදු ....

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය ...
    ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු . සාධු ..
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..සාධු ..සාධු ..සාධු ..
    වන්දනීය පූජණීය අවසරයි අපගේ පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා ..සාධු . සාධු . සාධු ..
    වටිනා දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ....සාධු ..සාධු ..සාධු ..
    මාගේ පින්වත් දෙමාපියන් ට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ....
    සියලු සත්වයෝ මේ පින්බළමහිමයෙන් නිදුක් නීරෝගීව ඊර්ෂ්‍යාව නැත්තෝවෙත්වා...
    සාධු .. සාධු ..සාධු ..
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +1

    .සාදු සාදු සාදු ...පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සසරින් එතර වන්න අප කාගේත් ඊරිෂියාව දුරින්ම දුරැ වේවා .........තෙරැවන් සරණයි ..

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙගෙ සියලු ධර්ම දේශනා සවන් දෙනවා ජිවිතයට හැදෙන්න පුළුවන්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා උතුම් වූ නිර්වාණ සුවය අවබොධ වෙවා,

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +46

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +4

    බාග්ගියවත් වු අරහත් වු සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේ දෙෂනාකරපු වුතුමි දර්මය. පින්වත් සුවාමින් වහන්සේ අපිට දැනෙන විදිහට හිත් වලට කාවැද්දෙන්න ඔබ වහන්සේ දෙෂනාකරනවා ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙවා

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +7

    පිං වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ උතුම් චතුරාර්යසත්‍ය හැම තප්පර යම මිනිස් සිතට අවබෝධ වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +5

    පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!

  • @lakshitheranga7200
    @lakshitheranga7200 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් සාවාමීන් වහන්සේට ..🙏 මේ ධර්මය ඇසූ පින්බලෙන් මාහටද ඔබසියළුමදෙනාටද නිවන්ක්දකිනා ජාති දක්වා ඉරිසියා සිතක් හට නොගැනේවා....🙏🙏🙏

  • @ගීසිත්තරාවි
    @ගීසිත්තරාවි 2 ปีที่แล้ว +1

    මාගේ පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වදාල ඒ උතුම් වූ බුද්දධවචන අද අපට අහන්න සැලැස්වු ඒ පිනෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සහ මේ දුක නැමැති සංසාර ගෞව්වෙන් එතෙර වීමට මේ පින් හේතු වේවා...වාසනා වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු,,,මේ උතුම් ධර්මය ලෝකවාසී සියළුම බෞද්ධයන් හට අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +9

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී🙏 නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි 🙏 නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහා සඝ සරණ යමී 🙏නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි 🙏
    🪔🪔🪔🙏🙏🙏

  • @lakminidedunu9
    @lakminidedunu9 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @inoshapriyadarshani1519
    @inoshapriyadarshani1519 2 ปีที่แล้ว +1

    මම විදේශ රටක හිටියත් කොච්චර වැඩ තිබුනත් මං බන දේශනාවක් අනිවාර්යයෙන් අහනවා.මං වැටිච්ච හැමතැනම මට පිහිට උනේ බුදු ගුන විතරයි ..මං ගොඩක් ජිවිතේ හදාගත්තේ බන දේශනාවන් අහලම තමා.ඔබ සියලුම වහන්සේලාට තෙරුවන් සරනයි .දිර්ඝයුස ලැබේවා ..

  • @namalwimalarathna341
    @namalwimalarathna341 2 ปีที่แล้ว +11

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී පින්වත් ස්වාමින් වහන්සේලා අනගාරිකා මෑණියන් වහන්සේලා නිදුක් නිරෝගීව බොහෝ කාලයක් සුවසෙම වැඩ සිටිත් වා.
    🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +13

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

    • @cdthotagamuwa
      @cdthotagamuwa 2 ปีที่แล้ว

      ඔබ වහන්සේට බුදු සරනයි සාදු සාදු

  • @oshidil5559
    @oshidil5559 2 ปีที่แล้ว +14

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .. !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 2 ปีที่แล้ว +6

    පින්වත් සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය 🙏🙏🙏

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ මේ ධර්මඅනුශාසනාවට‍ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් 🙏
    ගොඩක් පින් ඔබවහන්සේට සහ මේක ප්‍රචාරය කරන්න ආධාර කරපු සහ උදව් දුන් සියළුම දෙනාට 🙏
    මේ පින් බලයෙන් ඔබවහන්සේ සහ ධර්මය ප්‍රචාරය කරන දායක භවතුන්ට නිවන් අවබෝධ කරගැනීමට මේ ධර්ම දානයේ පින හේතු වාසනා වේවා🙏
    මේ ධර්මය දේශනාවෙන් ජනිත වෙන සියළුම පින මම ද මගේ පවුලේ අය ද අනුමෝදන් වෙමි 🙏

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 2 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +9

    🙏🙏🙏මගේ හිත පෙලන ඉරිසියාව මා තුලින් දුරුවේවා.
    ☸️🌷පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +35

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @maleeshanimali7960
    @maleeshanimali7960 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!! ඔබ වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් , ධර්මශ්‍රවනය කල සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!! සාධූ..!! සාධූ ..!! සාධූ ..!!

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +2

    තව තවත් මෙවැනි කුසල්. සිදුකිරීමට පිංවත් ඔබ දෙපලට ධනය. වාසනාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා...

  • @SADEESH247
    @SADEESH247 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +1

    මම අදත් ඔබවහන්සේගේ බණ පදයකින් හිත නිවා ගත්තෙමි. ඔබවහන්සේට පිං අත්වේවා 🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +6

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 ปีที่แล้ว +4

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Su-qh7fx
    @Su-qh7fx 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි! නමෝබුද්ධාය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පිංවන්ත ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ireshasandamali2840
    @ireshasandamali2840 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +3

    Theruwan saranai uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +5

    දේශනාව හිරිඟඩු පිපෙද්දි ඇහුවේ ...අනේ කෝටි කෝටි වාරයක් පිං ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!! සාදු සාදු සාදු !!!

  • @isharasamarakoon5748
    @isharasamarakoon5748 2 ปีที่แล้ว +1

    උතුම් ධර්මාවබෝධය අපට ලබා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @priyaherath
    @priyaherath 2 ปีที่แล้ว +6

    Namo Buddhaya 🙏

  • @kawyapalindi2238
    @kawyapalindi2238 2 ปีที่แล้ว +1

    නාමො බුද්දාය... පින්වන්ත වැලිමට සද්දාසීල හිමියන්‍ට මාගෙ නමස්කාරය වෙවා...🙏🙏🙏🙏

  • @shanakashanaka1486
    @shanakashanaka1486 2 ปีที่แล้ว +1

    දිනෙන්දින නැසියන සත්වයා යහමගට ගන්නට වෙරදරන මාගෙ ගුරුදේවයාණෙනි
    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා.
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara2570 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🌹🌹🌹

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว

    පින්වත් ගෞරවනීය අපෙ හාමුදුරුවනේ ,ඉතාම වටිනා දේශනාවක් බොහෝම පින් . ඉරිසියාව වගේම තව දෙයක් තමයි කෙලෙහි ගුණ නොදන්නාකම ඒ ගැනත් මෙවැනිම වටිනා දේශනාවක් කරන්න අපෙ හාමුදුරුවනේ, , ඔබ වහන්සේට මහත්වූ පින්. සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wijaya4373
    @wijaya4373 2 ปีที่แล้ว +1

    ධර්ම දානය දුන් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 එසේම ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +4

    සසර පුරාවටම සත්පුරුෂ ඇසුර ලැබේවා නමෝ බුද්ධාය .🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට චිරාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න ශක්තිය ධෛර්යය ශාන්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sumanajeewathero8348
    @sumanajeewathero8348 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේටත් උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 2 ปีที่แล้ว +6

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +23

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏🙏

  • @kanishkatamal6744
    @kanishkatamal6744 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මේ පිනෙන්ම ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා.🙏🙏🙏

  • @roshanaaarif2021
    @roshanaaarif2021 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට mage වන්දනාව wewa.. sadu sadu sadu .

  • @mallikamudalige9748
    @mallikamudalige9748 2 ปีที่แล้ว +6

    Uthum kalyana mithrayanan wahansa , oba wahanseta mage namaskaraya . Oba wahanse mage jeewithayata daham maga penwa dun uththamayanan wahansemai...deergayusha uthum muniduni! Theruwan saranai! Pinwath loku swaminwahansege payuga wadimi bathiyen!.sadhu sadhu sadhu....