බිරිය පොලිසියෙදි පෙම්වතා ගැන කියද්දි සැමියට කට උත්තර නැතිවූ රටක් කැලබූ දික්කසාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 174

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 ปีที่แล้ว +38

    ඒ සහෝදරී කියන හැම දෙයක්ම ඇත්ත පිරි මි ඒ අය ගැන විතරක් හිතෙනවා ගැහැනුන්ට කොච්චර අපහාස කරත් ගෑනු අසරණයි ආදරේට හරි ආදරෙය.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 ปีที่แล้ว +44

    ඇගේ කතාව හරි...ජීවත්විය යුත්තේ විඳවීමට නොවේ...විඳීමට ය

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +17

    හොද කතාවක්. එත් කවදාවත් ගැනියෙක් ට අපහාස කරන්න එපා ගැනු හරිම ලොබයි ආදරේ ට ආසයි නිතරම ⁣එය ලබන්න විදින්න

  • @ඉරේෂා-ඪ8ඥ
    @ඉරේෂා-ඪ8ඥ 2 ปีที่แล้ว +23

    ඇත්තටම මේ කතාව මගේ කතාව වගේමයි.ගැනු හරි අසරණයි ..බැදපු පිරිමි කවදාවත් තමන්ගේ ගැනි ගැන හිතුවේ නෑ

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +36

    මම යු ටියුබ් එකේ දැකපු වටිනාම හරවත්ම කතාව. ගොඩාක් ගැහැණු කට්ටිය මෙලෙස විදවනවා. පිරිමි මහා ලොකු පෞරුෂයක් පිරිමි කමක් බොරැවට හිතට අරන් ඉන්න නිසා තමයි මේ තත්වය ඇති වෙන්නේ.

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +1

      😂

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      දෑන් ගෑණූ ගෑණුම බඳිනවනේ .... ඒ වගේම බැඳගනිල්ලා .... එතකොට මලකරදරේ ඉවරයි .... හැම රෙද්දේම ගෑණි සුද්ද වන්තයි.ඒ දේම පිරිමි කලොත් හැම එකාම එනවා රෙද්ද කරට අරං .... බුදුසරණයි ....!

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +2

      @@madhutharanga9451 ow ehema wenawanm kochchara hodada

    • @kasunharsha3675
      @kasunharsha3675 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත.මේ වගෙ අහින්සක ගෑනු ඉන්නවා .ආදරය විදින්න කවුද අකමැති .

    • @niranjalasrimali392
      @niranjalasrimali392 ปีที่แล้ว +1

      Athth apata Dana nidana epa adre thamai apiwa jewath jrawanne.ea genukena hari.

  • @priyanthikapriyanthika3701
    @priyanthikapriyanthika3701 2 ปีที่แล้ว +85

    ගෑනියෙකුට කවදාවත් බඩුවක් කියන්ඩ එපා .ගෑනියක් කියන්නෙත් ජීවිතයක් හෑගීම් දැනීම් තියෙන ජීවිතයක්

    • @jamarasingha
      @jamarasingha ปีที่แล้ว

      Priyantika oya hariyatama hari.

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      Pirimi aya ඇත්තමම karana dewal walata ganu aya නම් හදනවා ද ඔවුන්ට ප්‍රසිද්ධියේ ??(ඒ අවස්තාව පිරිම් නම් ගන්නවා.
      ගෑනු කෙනෙක් නිවැරැදි වුනත් කට ඉස්සර කරගන්න එක පිරිමි අයගෙ විනෝදය ක්

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 4 หลายเดือนก่อน

    ගැහැණියකුව ඇදට විතරක්. සීමා කිරීමට සුලුවේලාවකට කසාද බදින ආත්මාර්තකාමී පිරිමින්ට හොද පාඩමක් ලස්සන කතාවක්

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +56

    ඇත්ත මේ වගේ අසරණ උන ගැහැනු කොච්චර නම් ඉන්නවා ඇතිද??? හිතේ තියෙන දුක වේදනාව කියන්න කෙනෙක් නැති.

    • @jagathvlog9695
      @jagathvlog9695 2 ปีที่แล้ว

      Hi good morning

    • @asankaudahage5840
      @asankaudahage5840 2 ปีที่แล้ว

      Yes through

    • @මුතුවැස්ස
      @මුතුවැස්ස 2 ปีที่แล้ว +5

      ඇත්තටම මට වගේ දුක කියන්න කෙනෙක් නෑ ගොඩක් අසරණ වෙනවා

    • @jagathvlog9695
      @jagathvlog9695 2 ปีที่แล้ว

      @@මුතුවැස්ස hi kohomda

    • @jagathvlog9695
      @jagathvlog9695 2 ปีที่แล้ว +1

      Koheda oya

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +6

    මට මේ වගේ එකෙක් හමබ උනානම් පයින් ගහලා එලවනවා ඒත් එහෙම නෑ මට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම මහත්තයා මටයි මගේ දරු පැටව් තුන් දෙනාටයි පන ඇරලා ඉන්නේ ඒ වාසනාව මට ඇති මොන අඩුපාඩු තිබුණත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 9 หลายเดือนก่อน +2

    ගෑණු කියන්නේ කොහොමත් මෝඩ ජාතියක් කොහෙන් ගියත් වැරැද්ද වැරැද්දමයි එයා ඒ ප්‍රශ්නෙ ගැන හස්බන් එක කතා කරල නෑ නේද දැන් අර ළමයට මොකද වෙන්නේ කවද හරි කතාව දැනගත්ත දවසට ඒ පොඩි කෙල්ලත් අම්මා හරි කියල වටේ යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ😢

  • @devikadisanayaka1342
    @devikadisanayaka1342 2 ปีที่แล้ว +20

    කසද බැදපු ගෑනියෙක් හරි ම්නිහෙක් හරි වෙන කෙනෙකුට ලෙන්ගතු වෙනවා ඒකට මුලික හේතුව නැහැදිච්ච කම වල්කම නොවෙයි නොලැබෙන සෙනෙහස හැමෝම ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න .....................

  • @shiromiwijerathna4066
    @shiromiwijerathna4066 2 ปีที่แล้ว +25

    ඇත්තටම මේ වගේ ජීවිත ගත කරන ගෑනූ ඉන්නවා ඕන තරම්....අවසනාවට එහෙම ගෑනූන්ට කලාතුරකින් හමු වෙන්නේ මෙහෙම ආදරේ කරන පිරිමි....

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 2 ปีที่แล้ว

      ඒ වැඩේම නෙමේ මිනිහො ආදරේ කියන්නේ. තමුසේ ඒක විතරක් කරන පොරක් වගෙ තමුසෙට අඹ සරනයි.

    • @prabathpushpakumara6270
      @prabathpushpakumara6270 2 ปีที่แล้ว

      🙆🙆🙆

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +7

    මේ සහෝදරිය ගත්ත තීරණය හරි....කිසිම හැගිමක් දැනිමක්, ආදරයක්...නැති පිරිමියෙක් ලග දුක් විද විද ජීවිත කාලයම ඉන්නවට වඩා වෙන්වෙන එක තමයි හරි. කොච්චර හොද ගෑණියෙක් හිටියත්... වෙන ගෑණු පස්සෙ යන පිරිමින්ට කියන්න විශේෂ නමක් නැහැ ...ඒත් ගෑණියෙක්ට මොනතරම් දේවල් කියනවද....

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      නමක් තිබිය යුතුයි ..

  • @kumadiudeshika7749
    @kumadiudeshika7749 2 ปีที่แล้ว +3

    ඇත්ත මේ හැමදේම ඇත්ත ගෑණියෙක් ඒවන් බෑදීමකට අසරණ කරන්නේ තමන්ගේම පිරිමියා.ගෑණියෙක් හදවතින් විදවන විදවිල්ල අහන්න කවුරුත් ම නැති වුනත් ගෑණියෙක් ට කතා හදන්න මුලු ලොකයම ඉන්නවා

  • @malishamadurangi5786
    @malishamadurangi5786 2 ปีที่แล้ว +14

    විවාහ ජිවිතයෙ සාර්ථක බව රැදෙන්නෙ ගැලපෙනම කෙනා තෝරාගැනීම තුල නොවෙයි තෝරාගත් කෙනා තමන්ගෙ ජීවිතයට ගලපා ගැනීම තුලයි. මගෙ සාර්තක විවාහ ජීවිතයෙ රහස එයයි.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 ปีที่แล้ว +16

    කවදාවත් හරි පිරිමියෙක් ගැහැණියකට අපහාස කරන්නේවත් දික්කසාද වෙන තැනට එනනේ නෑ ඕවාට නඩු ඕන නෑ තමන් වැරදිනම් කරැණා කර ඈත් වෙන්න ගැහැණියකට අපහාස කරන්න එපා

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +16

    මේ වගේ ගැහැනු කොච්චර නම් ඉන්නවා ද..තමන්ගෙ දුක කියා ගන්න කෙනෙක් නැතුව ඒ දුක වේදනාව පපුව ඇතුලෙ තියාගෙන පිච්චි පිච්චි..ගැහැනු අපි පව්

    • @udaraasanka871
      @udaraasanka871 2 ปีที่แล้ว

      මේක උනේ ගෑනු කෙනකුට... පිරිමින්ටත් මෙහම වෙලා තියනවා. ඉන් එක්කනෙක් මම. කොව්චර වැඩ කලත් වැඩක් නෑ.රෑට කකුලක් ඇගට දැම්මත් බරඉ ලු..... තව තියනවා. වැඩක් නෑ කියලා... 😔😔😔

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว

      @@udaraasanka871 මේ හැමදේම ගැහැනු පිරිමි හැම කෙනාටම එක වගේම තියෙන ප්‍රශ්නයක් තමයි ඒත් දෙගොල්ලොම ඉන්නවා හැමදේම හිතේ තද කරගෙන..කරන්නෙ මොනවද කියල හිතා ගන්න බැරැව...මොනවා කරන්න ද..මේක තමයි අපිට ලැබුන ජි්විතය...ඒත් හැම ගැහැනිම හැම පිරිමියාම ලැබුන ජි්විතය මේක තමයි කියල පාඩුවෙ ඉන්නෙ නැහැ..

    • @udaraasanka871
      @udaraasanka871 2 ปีที่แล้ว

      @@wasu..6104 ඉතින් මොකද කරනේ ඒකට... 😔

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว +1

      @@udaraasanka871 දන්නෙ නැහැ මම..

    • @fathimarismiya536
      @fathimarismiya536 2 ปีที่แล้ว

      Me to

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +10

    ඵයාහරි

  • @wasantha2011
    @wasantha2011 2 ปีที่แล้ว +22

    ගැහැනියක් ලිංගිකව සුරාන්තයට පත් උනේ නැතිනම් ඒක එයාට ලොකූ මදි කමක් අතේ ඉන්න ලමයි උන්නත් දවසෙන් බාගයක් මැරිලා වැඩ කරල කන්න ගෙනත් දුන්නත් වැඩක් නෑ ගෑණි වෙන සම්බන්ධ කම් ඇති කර ගන්නවා මයි.ස්බාවයෙන් ගැහැනියක් වැඩි පිරිමින් එක්ක එකතු වෙලා ශක්තිමත් ජීවියෙක් බිහි කරන්න නිර්මාණය වෙලා තියෙන්නේ , ඒකයි අපි ගැහැනුන්ට වේසවියො කියන්නෙ.මට israel වලදි හමුවෙලා තියනව ගෑනු ජොබ් එකට කියල ගෙදරට කියල තමුන්ගේ ආශාවල් සංසිදුව ගන්න රට ගියපු ගෑනු .

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +9

      pirimi api kiyannema oya de ne bn,suranthaya nowunoth gani pita yanawa,😏math pirimiyek thamai eth pirimi api ekka baladdi ganu kochchara hodada,nitharama pirimi sudda karannepa bn 🙏

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 2 ปีที่แล้ว +2

      වසන්ත ඔයා මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් වහාම ප්‍රතිකාර කරගන්න. ඔයාගේ පවුල් ජීවිතය විනාස වෙන්න ඉස්සර. නෝනා එක්ක කතාකරන්න එයාට ඔයාව සමහර විට වදයක් වේලා ඇති. එහෙම වදයක් නැත්තම් ඔයාගෙන් ව්තරක් සෑහීමකට පත් වෙන්නේත් නෑ

    • @wasantha2011
      @wasantha2011 2 ปีที่แล้ว

      @@mangalamadusanka8459 මල්ලි මම රටවල් කීපයක ජොබ් කලා, මට මීට වඩා දේවල් සක්කි ඇතිව කියන්න පුළුවන් , රට ගිහින් ඉන්න කවුරුත් මම කීව දේවල් බොරුයි කියල කියන්නෙ නෑ ,මම ලබපු අත්දැකීම අපමනයි , ගෑනු ජාතියම එපා වෙනව,ඔයත් රටකට ගියහම අත්දැකීම ගොඩාක් ලැබේවි , විශේෂයෙන්ම ඊශ්‍රායල් වල ඉන්න අපේ ගෑනු සූඩාන් මිනිස්සු එක්කෙ පවුල් කන විදිහ ඇස් දෙකින් දකින්න පුළුවන්

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว +2

      @@wasantha2011 සහෝ තමුන්ගේ අම්මාත් ගැහැණියක් නිසා ගෑණුන්ගෙ පැත්නෙුත් හිතනවා නම් හොඳයි.දැන් තමුන් කියනවා වගේ හැම පිරිමියෙක් එක්කම ගෑණු යන නිසා වේසියෝ කියනවා නම් හැම ගෑණියෙක් එක්කම යන පිරිමියා උපාසකයෙක්ද?නෑ ඌට සල්ලාලයා කියල නේද කියන්නේ,නිකමනටවත් කල්පනා වුනාද ගෑණුන්ට වේසියෝ කියනවා නම් තමුන්ගේ අම්මාත් ගෑණියෙක් නිසා ඒ වචනය අම්මාටත් කීව බවට,දැන් කීවනේ ඊශ්‍රායලයේ ඉන්න අපේ ගෑණු සුඩානියෝ එක්ක ඉන්නවා කියලා,මල්ලි මම ඉන්නේත් එක්සත් අරාබි එමීර් රටේ,මේ මැදපෙරදිග ඉන්න අපේ පිරිමි (බැඳපු අයපවා) පිලිපීන් ගෑණු එක්ක බුදියගන්න හැටි අමුුතුවෙන් කියන්න ඕන නෑනෙ.උඹ කියනවා වගේ තම සැමියාගෙන් සතුට නොලැබෙන ගැහැණිය පිටයනවා වගේ ගැහැණියගෙන් හරිහමන් සතුට ආදරය නොලැබෙන පිරිමි පිටයනවා. බැන්දාට පස්සේ ගොඩක් ගෑණු පිරිසිදුකම ගැන ලස්සන ගැන හිතන්නැතිව නිසා ඔහේ වැටකොළු මැස්ස වගේ ඉන්න නිසා ගොඩක් පිරිමි පිටයනවා.ඒ නිසා ගෑණියෙක් නම් තමන්ගේ සැමියා පිටයන තමන්ගේ වැරදි තියනවා නම් නිවැරදි කරගන්නත් පිරිමියෙක් නම් තම බිරිඳ පිටයන වැරදි නිවැරදි කරගන්නත් දැනගන්න ඕන.අද ලෝකයේ ඕන තරම් ලිංගික උපදේශන සායන,වැඩසටහන්,පොත්පත්,වීඩියෝ ඇතිතරම් තියනවා.එහෙම තියන එකේ ලිංගික ගැටලු තියනවා නම් ඒවාට යොමු නොවී අනාචාරයට යොමුවීම අඬුව තියෙද්දී අතපුච්චා ගන්නවා වගේ.
      නිකන් ගෑණුන්ටම වරද පටවන නාකි ලඩ බමුණු අදහස් මිදිලා කටයුතු කලොත් හොඳාාාායි

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 9 หลายเดือนก่อน

      ​@@mangalamadusanka8459ඔයාට වඩා එයා ඇත්ත කතා කරනවා

  • @hffhf5475
    @hffhf5475 2 ปีที่แล้ว +8

    මෙයා හරි

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 2 ปีที่แล้ว +1

    මේ කොමෙන්ටු දැක්කාම හිතන්න පුලුවන් කොච්චර බොරුකාරයොද ඉන්නේ කියලා. ගෑනු මෝඩයි බැදපු ගෑනුන්ට බොරුවට ආදරේන් කතා කරලා තෑගි බෝග දීලා වැඩේ කරන්න නම්ම ගන්නවා අන්තිමේ මාරු වෙලා යනවා පවුල් ජීවිතයත් ඉවරයි. මේවාට අහුවෙන්න එපා මමත් පිරිමියක් තමයි එත් මම කියන්නේ තිත්ත ඇත්ත. 10% විතර හරි යන ඒවත් තියනවා ඒත් කාලා බලන්න බෑනේ පවුල් ජීවිතය රැක ගන්න

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ මචන් මුං හිතන්නේ වැඩේ කරපුවහම ඇති කියලා... නොදකින් මේ වගේ ජාතියක් බං...

  • @esteemlanka7497
    @esteemlanka7497 2 ปีที่แล้ว +5

    මෙතැනදී ස්වාමි පුරුශයා 100%ක් ම වැරදියි.තම බිරිඳට ආදරය පෙන්වන්නේ නැතිව හුදෙක් ආර්ථික කටයුතු වල පමණක් යෙදෙමින් එසේම පුරුෂඅධිපතිවාදයෙන් උමතුවී තම බිරිඳ පහත් කරමින් අපහාසයට ලක්කරමින් තමා පොර වීමට දඟලන ඒ කල්ක්‍රියාව බිරිඳ අනාචාරයේ හැසිරීමට පෙලඹුනා.එහෙත් අපට ඇය අනාචාරයේ හැසිරීම අනුමත කරන්නට බෑ.මීට වඩා ස්වාමිපුරුෂයෙකුට වැරදි තිබුනත් එය අනුමත කරන්න බෑ.බිරිඳට කල යුතුව තිබුනේ මුලින්ම ස්වාමියා සමඟ හොඳින් කතාකොට ඔහුගේ ආදරය දැනෙන්න ලැබෙන තැනට පත්කරගැනීමයි.එසේත් නැතිනම් ඔහුට යම් කෙනෙක් හරහා උපදෙසක් ලබාදීමට කටයුතු කිරීමයි.එසේත් නොමැති වූවහොත් වෙන්වෙලා කලක් ඉන්නට තිබුනා.එවිට තනිකම දැනෙන ස්වාමියා නැවත පැමිණිය හැකියි.මේ කිසිවක් සාර්ථක නොවෙයි නම් දික්කසාදයකට යන්නට තිබුනා.මේ කිසිවක් නොකර ස්වාමියාගේ වරදට වරදකින්ම පිලිතුරු දීමට ගොසින් ඇය වරදකාරියක වී සිටිනවා.මේ සිද්ධිය තමාට පහත්⁣ලෙස සලකමින් පොරවන්නට දඟලන ස්වාමිපුරුෂයෙක් සිටින සියලු බිරින්දෑවරු ආදර්ශයට ගෙන නුවනැතිව කටයුතු කල යුතුයි.ඒවාගේම ප්‍රේම කරන කාලය තුල අනාගත පවුල් ජීවිතයට හානිකර ලෙස බලපෑහැකි දුර්වලතා තිබේනම් එබඳු අයගෙන් වෙනවීම මිස ආදරය නිසා යැයි කියමින් විවාහය දක්වා සම්බන්ධතාවය ගෙනයාම නුවණට හුරු නෑ.

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +1

      yako mewa hadala dana boru katha views ganna🤣🤣🤣

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว +4

      @@haindusandeep3991 මේ කතාව බොරු වුනත් මේ හා සමාන දේවල් සිදුවෙනවානෙ රටේ,ඒ නිසයි මම මේක දැම්මේ

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      ​​​@@haindusandeep3991වා බොරු කතා ම නෙවි
      සමාජයේ දකින්න පුළුවන් දේවල්..
      ගොඩක් අද කාලෙ වෙන්නෙ පිරිමින්ගේ වෙන සම්බන්ද්තා, ආර්තික වගෙ දේවල් නිසා ගෑනුන්ව නොසලකා හරින්නෙ මුලින්ම ම පිරිමියා නිසා...
      අවසානයේ ගෑනු කුපිත කරවල මෙ වගෙ තත්වෙට ඇද දාන්නෙ පිරිම් මයි

  • @senehasovidu7539
    @senehasovidu7539 2 ปีที่แล้ว +7

    ඇත්තටම මේ කතාව කොහොම උනත් කසාද බැදපු ගොඩක් ගැහැනු අය ගේ ජීවිතය මේ වගේ ඒ අහිංසකීට හොඳ ආදරයක් ලැබුණු නිසා හොදයි ඒත් සමහර පිරිමි හරිම අවස්ථාවාදී අය හරියට ඉගුරු දිලා මිරිස් ගත්තා වාගේ

  • @sewwandisewwandi6754
    @sewwandisewwandi6754 2 ปีที่แล้ว +5

    එක ඇත්ත .අපි බල පොරොත්තු වෙන ආදරෙ ලැබෙන්නෙ බදිනකම් විතරයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      මොකද්ද එකෙන් අදහස් කරන්නේ ඉට පස්සෙ ආදරය අඩු වෙනවා කියන එකද කාලයත් එක්ක..

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

    කසාද බඳිනකොට ඉන්න පිරිමියා නෙමෙයි ඊට පස්සෙ ඉන්නෙ ..

  • @priyanthiwijethunga5631
    @priyanthiwijethunga5631 ปีที่แล้ว +2

    මේක මගේ කතාවම්‍යි

    • @nadi7071
      @nadi7071 ปีที่แล้ว

      Mageth

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 2 ปีที่แล้ว +10

    බොහෝවිට හැහැණු වේසා ගැහැණු නොවේ ඔවුන් එ් තත්වයට පමුණුවන්නේ 90%ක් ස්වාමි පුරුෂයන්ය පිරිමින්ට වඩා ගැහැණු උදවිය අාදරය සෙනෙහස අනුකම්පාව මොළකැටි ස්වභාවය මත සිත මෙහෙයවන්නේය..

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      ඔව් නේ ගෑණු ඔක්කෝම බබාලාය .... පිරිමි ඔක්කෝම බ්‍රහ්ම වරුය. බුදුසරණයි ....!

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว

      ​@@madhutharanga9451නෑ ගොඩක් පිරිමි ඉස්සර බමුණු මත තාමත් හිතෙ හන්ගන් ඉන්නෙ...ඒත් එලියට පෙන්වන්නෙ වෙන දෙයක්..
      ඒත් කොයි වෙලාවක හරි ඒ කුහකකම් එලියට එන්වාමයි

  • @DamiantiOman
    @DamiantiOman 8 วันที่ผ่านมา

    Athaaa❤❤❤❤

  • @rajapakshagayaninadeeka5247
    @rajapakshagayaninadeeka5247 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ වගේ දේවල් තව කොච්චර ඇතිද සමහර පිරිමි හිතාගෙන ඉන්නේ ගෙදරට ගැහැනියක් ගෙනාව කියන්නේ වහලියක් ගෙනාවා කියලයි

    • @surekamadurangi4016
      @surekamadurangi4016 2 ปีที่แล้ว

      👍👍

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว

      ඔයාගේ මිනිහා ඔයාට හුකන්නේ නෑනේ

  • @nutmegginger9567
    @nutmegginger9567 2 ปีที่แล้ว +1

    mage kathawamai

  • @sudarshanimanike6955
    @sudarshanimanike6955 2 ปีที่แล้ว +4

    ලංකාවේ හුඟක් පිරිමි ඔහොමයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      දෙගොල්ලොම එහෙම තමයි..කොච්චර හොද පිරිමි අයත් ඉන්නවා ද එගොල්ලන්ට වැරදි කරලා යන ගැහැනු ත් ඉන්නවා

    • @prabathpushpakumara6270
      @prabathpushpakumara6270 2 ปีที่แล้ว

      Boru kiyanna epaa lamayo

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      උන්ගෙ මොලේ ඉදිමිලා, ලොකුකම. ඒ ලොකුකම දෙන්නෙ අම්මලමයි. හැමදේම කරලා ලගට ගෙනත් දෙනවා. ඉතින් උන් හිතන්නෙ ගන්න ගෑනිත් ඔක්කොම පක්කලිකම් කොරරන්න ඕන කියල .

  • @samanpushpakumara7605
    @samanpushpakumara7605 2 ปีที่แล้ว

    Ana aththamai api gatha karannath ma vaga ජීවිතයක් tham ath vana කසාද yak nam apa

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sureshananda3423
    @sureshananda3423 2 ปีที่แล้ว +2

    Oyata awanka adare lebila. 👏👏👏

  • @samanpushpakumara7605
    @samanpushpakumara7605 2 ปีที่แล้ว

    👍

  • @nilushavirajani2662
    @nilushavirajani2662 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 ปีที่แล้ว

    😢😢😢😢😢matath dukai. Mage kathawa wage.😢😢

  • @fathimarismiya536
    @fathimarismiya536 2 ปีที่แล้ว

    Sis oyata ahama karanta hayak tibuna eka gena mata satutui mage husbunt mata karanet oya tikamay..namut matah oyatika karant beriykamakata nemay... mn ewage deyak kaloth mage lamai asarana wenahindha azdath iwasanawa.... namuth oya wage pirmintha ehama karana eka thamy hari.... oya satuting inna...one... allah devi pihitay.....

    • @niwanthika2150
      @niwanthika2150 2 ปีที่แล้ว

      අපේ අම්මත් ගොඩක් දුක් වින්දා... ඒත් අදටත් අපි එක්ක ඉන්නවා

  • @indikaranasinhe1568
    @indikaranasinhe1568 2 ปีที่แล้ว +1

    ikmanin ganna ona thirana passata dala pasuthevili wenawa jivithakaletama

  • @taniyashehara8668
    @taniyashehara8668 2 ปีที่แล้ว

    👍👌ou sahathika aththa thamai

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      එහෙම කියන්නේ sis අත්දැකීමෙන්මද..

  • @dilhaniprasadika717
    @dilhaniprasadika717 2 ปีที่แล้ว

    Ow nangi pemwatha ekka sathutin inna

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Good ❤

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Aadaraya daneyna thana aadaraya labena thana kawruth aakata aadarei aaka thamai aththa aadarayathama samiyaagen nolabena aadaraya apata wena kenekgen labenawanam aaka thamai api pathana aadaraya

  • @aminaa7027
    @aminaa7027 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💕💕💕💕🙏🙏🙏🙏

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 2 ปีที่แล้ว

    Labana aththme apaya thamai ithin ..

  • @disnakumari2602
    @disnakumari2602 2 ปีที่แล้ว

    Pirimi hithan enne unge amaruwa hoda unama ethi kiyala.goda paul prashana okaki lankawe.yakada newei geheniyak kiyanne..

  • @rohaninnorohan6947
    @rohaninnorohan6947 2 ปีที่แล้ว

    Ane magula diwos eka ganna ona boruwak kiyanawa bn

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +2

    මිනිහා වෙන ගෑණියෙක් අරං ඔය කතාවම කිව්වා නම් බලන්න තිබුණා මේකේ උන්ගේ සාධාරණේ.මොකාද මේ වට සාධාරණ ව කතා කරන්නේ කියලා හොයා ගන්න අමාරුයි.මිනිහට හොරෙන් වේස කමේ යන ගෑණුයි අනුන්ගේ ගෑණුන්ට කෙළින්න පෙරේත පිරිමියි මේ කොමෙන්ටු කාරයෝ අතර කොච්චරක් නම් ඇත්ද .... බුදුසරණයි ....!

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว

      Ehema kiyanna epaa oyaa mokak hari asaranakamk athi mama mulma wathaawatayi gaaniyeta una asaadhaaranayakata mechchara subawaadhi cament nathnam dhakinna labenne naraka cament mage minihata hamadhema karalath uoo maawa dhaalaa thawa gaaniyak ekka giye dharuwo hathara dhenek ekka eyath oya wage thama hamadhaama hewwe adupaadu laminta kanabona dheyak arenna wena kisi dheyak naha habayi eyaa giyaata mama thama thaniyen lamayi hadhan innawaa mea gaanu kenaawage theeranayak gaththanam adha maath sathutin ekak oyaata nathi dheyak thawa kenekta labenawata oyawage ieerisiyaa karanna epaa gahaniyaka ho pirimiyeku ho widhinna labuna jeewithe windhawanna kamthi nathi aya innawaa loke oana tharam eaka weasakamk newe

  • @kumarihewage5119
    @kumarihewage5119 2 ปีที่แล้ว

    Baladdi nam watahune
    (Miniha nemei ganiyek Aran tibune, ganie mihihek aran tiyenne) ekada visaduma?
    Tamange minihage mokak hari manasika apahasuwak tiyenawada kiyala hoyala balala theeranekata enna tibuna
    (HORA NOKA)

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +1

    අපෝ මෙවගේ ම්නුස්සු ඔනම නා

  • @hansamalimadushika8339
    @hansamalimadushika8339 2 ปีที่แล้ว

    Aniwaren adare kiyanade vidinnai one vidawanna nemei

  • @sewwandisewwandi6754
    @sewwandisewwandi6754 2 ปีที่แล้ว

    😞

  • @tomokhadr3543
    @tomokhadr3543 2 ปีที่แล้ว

    May wadi bana abanne nathiwa budu bana ahanna

  • @RumeshChathuranga-z5c
    @RumeshChathuranga-z5c ปีที่แล้ว

    ehema prashna thibunanam aniyam pemak patan ganne nathuwadivorce wenna thibuna.gahanu adaredi godak asaranai eth divorce eken passe thaman kamathi adare hoyaganna thibuna aye.oya wesa pade ahaganne naha ethakota

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว

    Piriminta genita lamaya hamaba unama thama pirimi kiyana un wenas wenne. A geni hari miniha hoyala ballanne naththam wedaknane

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +3

    Ganith hagim dadim danenawa

  • @thamarakumari9429
    @thamarakumari9429 2 ปีที่แล้ว

    Ghnu wardi na Akta polbne permi

  • @kanthikumara2562
    @kanthikumara2562 2 ปีที่แล้ว

    mamath ganiyek tamai a ganu kenage katawa hari aka etta

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +1

    U wate uge dewal karanawanam e ganith ona dewal.. karagena e gani waradi na

  • @fatierisna8129
    @fatierisna8129 2 ปีที่แล้ว

    Monavada and kiyanne hodai kiyanVa narakai kiyanava

  • @srisethpayamanthrawidyayathana
    @srisethpayamanthrawidyayathana ปีที่แล้ว

    ගෑනු ඉන්නෙ බුදියන්න ඒත් කොහෙවත් ඉන්න ගෑනියෙක්ව බැදල මුලු ජීවිතකාලෙම උන්ට කන්ට අදින්ට දෙන්නෙ බුදියන්ට දෙන නිසා,,ඒත් ගෑනුන්ට ඒක අමතක වෙනව,,

  • @ecube8041
    @ecube8041 2 ปีที่แล้ว

    ඔෆිස් එකේ කෙල්ලෝ ආහ්...

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 2 ปีที่แล้ว

    Ma katawa ahanna

  • @chathuprithika379
    @chathuprithika379 2 ปีที่แล้ว

    aththama kathawa neda appa

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 5 หลายเดือนก่อน

    Genu gedara iddi,apiri siduwa,daspin widihata miniha anakota innawa anunta penna,hendiyata innawa minihataapawena widihata,idala pitaunta thamange seksigathiya pennana genu oona tharam innawa

  • @nadeesha5790
    @nadeesha5790 2 ปีที่แล้ว

    Aniyam sambandatha gana dos kiyanna epa.hamoma adareta godak adarei.ganu aya balaporoththu wenne podi podi dewal.oya kawada. Beheth biwwada ada kohehari yamuda....a wage dewal .pirimi eka therum ganne na.samahara pirimi ennawa adata vitharak pirimi unu..🙏🙏🙏gahanu ayata apahasa karanna epa.apitath thiyanawa a wage kathawak.

  • @r.r.r.8410
    @r.r.r.8410 2 ปีที่แล้ว

    Ape minihath ohoma thamai .kochchara karath hodak na.habai apita adu padu karan na

    • @jaga3406
      @jaga3406 2 ปีที่แล้ว

      Aththamada

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      කතා කරලා හිතේ තියෙනා දෙය කියන්න.තේරුම් කරලා දෙන්න. බුදුසරණයි ....!

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 ปีที่แล้ว +1

    කුරැල්ලන් ට...තියෙන.....නිදහස....මිනිසුන් ට....නැත.....මොකද....කුරැල්ලන් ට.....මේ කුඩුව....මෙතන...හොදමදි....ආරක්ෂාව ...මදි...කියලහිතෙනවා....නමි....තව...තැනක...හදනවා...නමුත්.....මිනිසාට.....සතාට....ඇති...නිදහස...නොමැත

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 5 หลายเดือนก่อน

    Meke walapena,kanthawan okkoma hari pirimi waradi kiyana kanthawanta kiyanneoka adare newei kama asawa lingika asawa wei kanthawo,lingikathwayata mul thana kanthawo pirimiyak wiwaha wela jiwithayaka,dekaka waga kima denena kota jiwana bara denenkota gathe sakthiya adu wenakota a pirimiya biridata kiyanne neha geni hthanne suwamiyage, manasikamattama . Hadawathe manasuka wedanawa danena kanthawata mewani,prasna denene neha wena pahasa,hoyanneth neha miniha,hoyaladena sochchamen thelen,kiren kala niwasata wela,daruwnge gedora wada nomethi hudakala wena kanthawan,hugadenek suwamiyage adupadukam karamathin an purusayange,pahasa soyanawa dukaiyanawa thama samiyata kiyanna bari lajja kanthawo wenath nohadunana,piriminta,thamange,duka,kiyannalajjath,nehabayath,neha thawath deyak,wiwidathwaya haduna ganna asakarana kanthawa thama,suwamiyage warada,penwamin wiwidathwaye pahasa,soya,yanawa mekanthawath asemai kamaraye prasnaya dedenaathara wisada,nogena thama waradda,nopiligena,thawakekuge,puta warada,patawima,sadarana noqei

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 ปีที่แล้ว

    Hmmm Aththatama gehaniya harima asaranai…Aadaraya langa…😒

  • @hemanthibandara4718
    @hemanthibandara4718 2 ปีที่แล้ว

    Aniyam sambandatha mokakunath waradee

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 5 หลายเดือนก่อน

    Sapa pamanak nam soyanne yawanna,pemwatha samaga danena wipake

  • @jamarasinghe5072
    @jamarasinghe5072 2 ปีที่แล้ว

    Kole badeemata wada hadawate badeema lokui

  • @ireshakalpani36
    @ireshakalpani36 2 ปีที่แล้ว

    Eai bendata passe pirimi adare pennanna loba wenne

  • @sujithdammika7658
    @sujithdammika7658 2 ปีที่แล้ว +4

    මේවා තෝ හදපු කතාවක්.තෝ හිතුවද අපි ඕවට රැවටෙයි කියලා.පොන්නයා

    • @kumarasinha4378
      @kumarasinha4378 2 ปีที่แล้ว +3

      හද්පු කතාවක් උනත් ඒකෙන් ගන්න තියෙනදේ ගනින් බූරුවෝ.. තෝත් එහෙම එකෙක් වෙන්න ඇති

    • @ffushara8363
      @ffushara8363 2 ปีที่แล้ว

      @@kumarasinha4378 අනිවාර්යයෙන්ම සහෝදරයා

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      මේ පොන්නයෝ ගෑණු පිනවන කතා හදලා පිරිමියව බලු කරලා දානවා.ඇත්ත සිද්ද්ධියක් නැත්නම් මොකක් හරි හුත්තක අඳෝනාවක් .... මුන්ට කෙළවන්න ඕන කොනක ඉඳන්.... ඒ දිනය වැඩි ඈතක නොවේ. බුදුසරණයි ....!

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว

      @@madhutharanga9451 කුණුහරප කියලා කටින්ද බුදු සරණයි කිව්වේ.බුදුධහමටත් හොද නෑ ඒක

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      @@nirushadilshani8983 කොයි බුදු දහමටද හොඳ නැත්තේ ....? කවුද ඔබට එහෙම කිව්වේ ....? ගැරහීම , අවමන් කිරීම තමා තමාගේ සිතට පවා බෞද්ධ යෝ කරනා බව නොදන්නෙහිද ....? හොඳ්‍යි මම බෞද්ධ නම් .... කුණුහරුපද ජය පිරිතද අදාල නෑ .... සමුගැණීමේදී සංස්කෘතික ව බුදුසරණයි කීම පැත්තකට දාලා අල්ලාහු අක්බර් කියන්නද කියන්නේ .....? චේතනාව කර්මය වන බව දැන ..... මගේ චේතනාව විමසා තීරණය කරණු.ඔබේ සිතට දැණුනු ධම්ම ආරම්මණය ඔබ පුරුදු වූ සැටි මිසක් මගේ යථා ස්වභාවය නොවේ .... ප්‍රශ්න අහන්න .... ඉඩ තියෙන විටකදී උත්තර දෙන්නම් .... බුදුසරණයි ....!

  • @anumarohine5402
    @anumarohine5402 2 ปีที่แล้ว

    thamage.miniha.jeeeathwa.sitiyade.parapurusayek.samaga.ekatuwenawa.kiyanne.weshakama.natinam.wanacharakama.awasanata.wenne.oya.wage.wesha.ganu.nisa.daruwo.dusana.wena.ekai

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      ලමයින්ට එහෙම වෙන්නේ අර පිට්න් සම්බන්ධ වෙන පිරිමි කෙනාගේ නේද් සමහර ව්ට..දෙවෙනි පාර බදින කෙනා අතිනුත් වෙන්න පුලුවන්

  • @nizrannizar3868
    @nizrannizar3868 2 ปีที่แล้ว

    Mona adupadu thibbath aniyam sambandatha thiyanna epa. Akamethiy Nam jiwithwn ayin wenna. Itapasse Hari widiyata marry Karan jiwithe Patan ganna.

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 ปีที่แล้ว +6

    ඕන පඩත්තර වලත්ත වැඩක් කරලා හොඳ කතාවක් හදලා කරපු වැරැද්ද වහගන්න මේ නාඩගම හරිද......
    ඔය විදිහට ඕන වල් කමක ගිහිල්ලා ඕන බොරුවක් කිව්වම ඒක අපි ඇත්ත කියල හිතන්න ඕන ද.....

    • @ljayasekara5338
      @ljayasekara5338 2 ปีที่แล้ว +2

      මීහරකා ගොනා බූරුවා. බල්ලා. තෝ හිතාගෙන ඉන්නේ. අර මිනිහා හරි කියලද. කසාද සහතිකය. කියන්නේ මහ ලොකු දෙයක්ද. සාම්ප්‍රදායික මෝඩයා. . ජීවිතයේ කියන්නේ සතුට. . වෙන වෙන සහතික නෙවෙයි. ඒක තේරුම් ගනින් මීහරක් මෝඩයා

    • @ljayasekara5338
      @ljayasekara5338 2 ปีที่แล้ว

      මම රිප්ලයි එකක් දුන්නා. ඒක බලන්න

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Pala huta paca kilinni that minissu nomaga yawana hutthi nawa kata

    • @sachithrarathnayaka998
      @sachithrarathnayaka998 2 ปีที่แล้ว +3

      මට හිතෙන විදියට ඔයත් ඒ වගේ පිරිමියෙක් වගේ

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 ปีที่แล้ว +1

      @@ljayasekara5338 මුත් ඌගෙ ජාතියෙ ගොනෙක්

  • @wijesiridisanayaka1882
    @wijesiridisanayaka1882 2 ปีที่แล้ว

    Gehnu hariyata hitiyanam oya mokuth wenne neha unta mol kalante gahala hora minihala hoyan gihilla pawlama winasa karanawa

  • @danuka0
    @danuka0 2 ปีที่แล้ว +5

    බඩුව බඩුවම තමයි 😂🤣

    • @KS-bd5tl
      @KS-bd5tl 2 ปีที่แล้ว

      Geniyak kiyanne pandara 03.30 ta awadi unahama dawase monataram nan gedara dore ha daruwange weds karanawada renkiyawata Yana semiya nethath samiti samagam Leda add sitina semiyage demapiyanta selakima weni kothek denam karanawada masekin renkiyawata god ena Thana semiya ena them kopamanna maga Bala sitinawada gewal dorawal pirisiduwata thiyagen apamana wehesak Dara daruwan pasal yawa aga higa Kam media geheniya gewana gevithaya harima amihiri mama me kiyanne then then wala allapa sallapa dodawana gehenun gena nowa nathi atha bawayaka pirimi ath bawayak lebimata sudusu mage dayabara birds gena. ........

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      @@KS-bd5tl 🙂ithin hodaine oyage birida

    • @KS-bd5tl
      @KS-bd5tl 2 ปีที่แล้ว

      @@danuka0 ov mama biridata godak adarei

    • @KS-bd5tl
      @KS-bd5tl 2 ปีที่แล้ว

      Paul gevithaya hodin rakagannanam biridata semiyath ekase awanka viya yuthui oba semiyanam biridata tikak tharaha enawanam e e awasthawaladi oba podi vihiluwak Karala biridage tharaha niwenakam tikak magaharinna biridata elesama kalayutuya eya niwata kamak nowa itha uthum gunayaki elesa giwathwana paulak kisida dedaranne nehe * mama renkiyawata gos labagath mulma wetupa mage mawata dunne nehe mokada mama ehema nokale mama. Anagathaya gena god's awabodayen katayutu Kala nisa EDA mama ehema gaththa thiranaya gena Ada godak sathitin inne EDA mama padiya mawata dila Ada biridata dunnanam mage mawata monataram dukak athiwevida kiyala Mata EDA awaboda Una oba birida; semiya dedenage demau piyanyanta ekama vidiyata salakanna lantawakata kisida vitaka baduwak Kiya kiyanne EPA mokada dasamasayak kuse Dara oba melowata bihikeru Ammath kanthawak nisa...

    • @nuwanmadushanka7297
      @nuwanmadushanka7297 2 ปีที่แล้ว

      Aniwa

  • @wmgdamayanthi5175
    @wmgdamayanthi5175 2 ปีที่แล้ว

    එයා හරි