වරම් හිර බන්ධනයට ලක්ව ඔබගේ වැසුනු දෙවොල අදින් විවෘතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට පුලුවනිද මගෙ හිර ඉවත් කර දෙන්න පින්

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +2

    ගම්බාර අප්පච්ච්ගෙම පිහිටයි ඔබතුමට සුබ දවසක් වෙවා ගුරුතුමා

  • @chammi263
    @chammi263 3 ปีที่แล้ว +14

    වෙද මහත්තයා මෙම මන්තරය තිරයෙ අකුරැ වලින් පෙන් වන්න වැරදුනොත් බයයි බුදු සරණයි

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 3 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

  • @kasunalwis2799
    @kasunalwis2799 3 ปีที่แล้ว +8

    මෙම මන්ත්‍රය අකුරෙන් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා...

  • @sujeewananayakkara5472
    @sujeewananayakkara5472 2 ปีที่แล้ว +1

    ලියා ගන්න බැ මන්තරය පෙනන දානනගුරැතුමනි ඔබට පිං

  • @manelkumari5716
    @manelkumari5716 2 ปีที่แล้ว +1

    ගුරුතුමා මෙමන්ත්‍රය ලිය ගන්න හිමින් කියන්න ඔබට පින් සිදු වෙඉ

  • @indikaliyanage5953
    @indikaliyanage5953 3 ปีที่แล้ว +3

    ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න ,..

  • @AnusahAnusah
    @AnusahAnusah 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිං ඉදිරියට ලබා දෙනවා කිව විඩියෝ ටික දෙන්න මම දේවාලයක් කරන්න ඉන්න කෙනෙක් පුතාට වරමක් තියෙනවා හැමදාම හිර කරනවා

    • @sinhalegurukam6385
      @sinhalegurukam6385  3 ปีที่แล้ว

      නුදුරු දිනයකදීම මගේ වීඩියෝ බලාපොරොත්තුවන්න . ඔබට දෙවි පිහිටයි.

  • @saliyajayalath6412
    @saliyajayalath6412 ปีที่แล้ว +1

    කන්ද කුමාර දශකෝටි අලගුව..🙏❤️

  • @induraniraja1341
    @induraniraja1341 3 ปีที่แล้ว

    Obathumate pin b.s.mata peheta uneta

  • @swijayanthi7687
    @swijayanthi7687 2 ปีที่แล้ว

    ඇදුරුතුමනි දේවාල බූමි දොස් කපන්න පුලුවන් මන්ත්‍රයක් දෙන්නකො 🙏

  • @sampathperera5991
    @sampathperera5991 2 ปีที่แล้ว +1

    අකුරෙන් දැම්මා නම් ගොඩක් පිං

  • @wasanthakumara3888
    @wasanthakumara3888 3 ปีที่แล้ว

    Tharuwansarani

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +2

    භූමි හිර,කඩුළු හිරත් කපාගන්න පුළුවන්ද බුදු සරණයි

    • @sinhalegurukam6385
      @sinhalegurukam6385  3 ปีที่แล้ว

      මෙම දැහැනෙන් ඵල ලැබිය හැක්කේ එම මාතෘකාවට අදාල දේයට පමණකි.

    • @punsarapunsara4391
      @punsarapunsara4391 3 ปีที่แล้ว +1

      බුමිහිරකඩුළුහිරකැපුම්මන්ත්‍ර

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    Mata liya ewanna puluwanda

  • @dewaAdahili
    @dewaAdahili 3 ปีที่แล้ว +1

    කන්දකුමාර දසකෝටි අලගුව

  • @pasindumalaka5573
    @pasindumalaka5573 3 ปีที่แล้ว +1

    මල් බුලත් තට්ටුවක් හදන්නේ කොහොමද

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @hjfjdkdd8020
      @hjfjdkdd8020 2 ปีที่แล้ว

      Nk

    • @hjfjdkdd8020
      @hjfjdkdd8020 2 ปีที่แล้ว

      Kumari
      Kaushala

    • @hjfjdkdd8020
      @hjfjdkdd8020 2 ปีที่แล้ว

      💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭

  • @godakalassanaiyww2430
    @godakalassanaiyww2430 3 ปีที่แล้ว

    Wedamahataga ponano akadeana puluwanda

  • @podikollo9542
    @podikollo9542 3 ปีที่แล้ว

    Oba thuamwa hamuwanna puluwanda

  • @ruwankumara8424
    @ruwankumara8424 3 ปีที่แล้ว

    Me mantharayan thamata kapaganna puluwanda

    • @sinhalegurukam6385
      @sinhalegurukam6385  3 ปีที่แล้ว

      මෙම ශාස්ත්‍රය ගැන දැනුමක් ඇති විශ්වාසවන්ත අයකු ලවා කරගන්න. ඔබට දෙවි පිහිටයි.

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว +2

    තමාටම තමාගේ බන්දනය කපා ගන්න බැරිද..

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 3 ปีที่แล้ว

    මෙම මන්තර අකුරෙන් ලියල දාන්න පුලුවන්ද

  • @sujeewalakmali1953
    @sujeewalakmali1953 2 ปีที่แล้ว

    Mahaththya number eka denna puluwanda

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว

    වෙද තුමනි ඩයලොග් නම්බර් ඓකක් දෙන්න

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว

    තමන් ට තමාගේ හිතන්න කපාගන්න පුළුවන් ද?ඔබතුමාගේ නමීබර් එක ඵවන්න පුළුවන් ද?

  • @AnusahAnusah
    @AnusahAnusah 3 ปีที่แล้ว +1

    අනේ වෙද මහත්තයා ඔයාට කොඩක් පිං වරම ආරක්සා කර ගැනිමට මංත්‍රයක් දෙන්නකො තටුව සාදන කරන හැට්කියන්න ඔබතුමාට ස්තුතියි

    • @sinhalegurukam6385
      @sinhalegurukam6385  3 ปีที่แล้ว +1

      මෙම මහඟු ශාස්ත්‍රය සටහනකින් කියා ඉගැන්වීමට අපහසුය.මාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. සියලු විස්තර පහදා දෙන්නම්.

    • @sumirudilshandilshan6134
      @sumirudilshandilshan6134 3 ปีที่แล้ว

      .

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    Mama enne rate mage agat hira karala

  • @sujeewalakmali1953
    @sujeewalakmali1953 2 ปีที่แล้ว

    Mahaththaya number eka denna puluwanda

  • @fareedgreatjobfared5785
    @fareedgreatjobfared5785 3 ปีที่แล้ว +1

    මේය තමන්ටම කපා ගන්න පුලුවන් ද

    • @sinhalegurukam6385
      @sinhalegurukam6385  3 ปีที่แล้ว

      විශ්වාසවන්ත මෙම විෂය පිළිබඳ දැනුමක් ඇති අයකු ලවා කරගන්න.

  • @prasannanelumdeniya4928
    @prasannanelumdeniya4928 ปีที่แล้ว

    ගුරුතුමා ..මට ..ඔබ.ගෙ..mobile ..නම්බර්..දෙන්න ..පුලුවන්ද

  • @suniyamdevalay
    @suniyamdevalay 3 ปีที่แล้ว +1

    Mekata .cidi.palipu.jiwamn matara etatu karamnda onida

  • @pasindumalaka5573
    @pasindumalaka5573 3 ปีที่แล้ว +1

    108 ද ජප කරන්නේ