මම විසින් හදා ගත්ත මගේ 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 40

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 27 วันที่ผ่านมา +2

    ස්තුති !සුබ අලුත් අවුරුද්ද ක් වේවා !

  • @srimampitiya5609
    @srimampitiya5609 หลายเดือนก่อน +3

    ඔයාගේ ජිවිතේ හරි ලස්සනයි 2025 ආදරය සතුට පිරුණු සාර්ථක වාසනාවන්ත වසරක් වේවා ඔයාට ඔයාගේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි

  • @kusalabulathsinghalaweerat8439
    @kusalabulathsinghalaweerat8439 หลายเดือนก่อน +3

    May 2025 be an year filled with happiness, success and contentment!
    May you heal more souls!
    Best thing happened to me in 2024 is the ability to get to know your motivational and healing vlogs. Lots of merits.
    Thanks to you, many will step into the forthcoming years with a refreshed mindset.
    Thanks and loads of merits!
    (බුදු රජාණන් වහන්සේට පිටුපා ජායාරූප නොගනිමු)

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි mis obathumiyage vedio apiwath saktimath karanwa tawath obe jeevite sartaka karaganna aluth dewal karanna wishwaye ashirwadaya labewa 🎉🎉🎉🎉

  • @thanujadinuki3548
    @thanujadinuki3548 หลายเดือนก่อน +7

    ඔබටත් අතිසාර්තක 2025 අවුරුද්දක් වේවා!!! 🙏💐💚💚💚

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 หลายเดือนก่อน +3

    ඕහ් ඒක බලද්දීත් හිතට සැනසීමක් ❤

  • @niroshanaweerakotuwa6000
    @niroshanaweerakotuwa6000 หลายเดือนก่อน +1

    ජය වේවා ඔබට ... තෙරුවන් සරණයි ... 👍👍👍❤️

  • @sandu-n3y
    @sandu-n3y หลายเดือนก่อน +1

    Coach ඇතුළු පවුලේ සැමට නිරෝගි සුභ නව වසරක් වේවා !!! ✨️👩‍🚀❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 หลายเดือนก่อน +1

    අනේ අපේ ටීනා මිසුත් ඉන්නවා 😮
    තෙරුවන් සරණයි නදීපා මිස් 🙏

  • @chamindajayathilake1769
    @chamindajayathilake1769 หลายเดือนก่อน +4

    What is the name of Singapore
    Park ? Where's ( address of Singapore park ?

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  หลายเดือนก่อน

      @@chamindajayathilake1769 තැන් කිහිඔඅයකටම ගියා. Universal studios ඇතුළුව

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 23 วันที่ผ่านมา +1

    Sha නියමයි!!!”
    මම දැනුවත්ව නම් ‘ ඔය job එක තරම් තවත් වෘතියක් වත්මන් ලෝකයේ නැත!!!” ඒක නම් භාග්‍යක්”
    Good Luck “!!!all”

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  4 วันที่ผ่านมา +1

      ඇත්ත. මම නීතිඥවරියක් වෙලා වසර දහයක් වැඩ කරලා මේකට ආවට පස්සේ ඒක වෙනස්ම අධ්‍යාත්මික සුවයක්. නමුත් ඒක හැමෝටම එහෙම නැති වෙන්න පුළුවන්. තම තමන්ගේ වෘත්තීය පෞරුෂය එක්ක එන එකක්.

    • @thilinajayasinghe7339
      @thilinajayasinghe7339 4 วันที่ผ่านมา

      @ ඔව්!!!” ඒක හරි” හැමෝටම හොද කියන දේ අතට අරං දුන්නත් රදවාගන්න බෑ වගේම තවත් අයෙක්ට යම් කර්කෂ වෘත්තියක් ලැබුවත් ආව ගමන අනුව’ හරිම දේ ලැබෙන්න තියෙනවා නම්” ඒක මොනම හේතුවක් උනත්” ලැබෙනවා!!!
      ඒකට ඉතිං පුරුද්ද තමා මම දන්න විදියට නම්” සපුරා ලිය යුතු කරුණ!!!”
      Good Luck “!!!

  • @AnomaIndumathi-w5g
    @AnomaIndumathi-w5g หลายเดือนก่อน +1

    Obatath එසේම වේවා. ❤

  • @kasunprabhath7407
    @kasunprabhath7407 หลายเดือนก่อน +2

    2025 ත් අතිසාර්ථක අවුරුද්දක් වේවා ඔබතුමියට❤

  • @seethakalyani3896
    @seethakalyani3896 หลายเดือนก่อน +1

    Yes, me too ,you too❤❤❤❤❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 หลายเดือนก่อน +2

    Lassana kathawak Ahuwa wage.Happy New year❤❤

  • @mekhalawarusavithana682
    @mekhalawarusavithana682 หลายเดือนก่อน +1

    එසේම වේවා!❤🙏

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 หลายเดือนก่อน +1

    Mis mn ada ithali awilla, is issallama job ekata yanna hadanne, tikak hithata bayai, eth yanawa, aramunak thiyenawa but mawa ikmanin stress wenawa, eth oyage වචන වල shakthiya aran man aluth jeevitheta muna denna hadanne, mata ashirwada karanna, vishwaye vishwa shakthiye balayen mata ashirwada වේවා,

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  หลายเดือนก่อน +1

      මම ත් අපි හැමෝමත් මුළු හදවතින්ම ඔයාට සුබ පතනවා. ඔයා ඉස්සරහටම යන්න ඕන. ජීවිතේ සතුටෙන්ම ඉන්න මොන දේ වුණත්. අභියෝගවලට එදාට එදාට මුණ දෙන්න. දන්නෙම නැතුව අපිව ඉස්සරහට යනවා.

    • @madhumuthukudaarachchige1628
      @madhumuthukudaarachchige1628 หลายเดือนก่อน

      @NadeepaRanasinghe ඉස්තුයි මිස්, ඔබ තුමියට මං හරිම ආදරෙයි,

  • @thilinikasthuri1742
    @thilinikasthuri1742 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @msamadhihettiarachchi9925
    @msamadhihettiarachchi9925 หลายเดือนก่อน +1

    2025 ත් සුබ වේවා මිස්ට ❤

  • @Shine_Myvlogs
    @Shine_Myvlogs หลายเดือนก่อน +1

    Happy new year you and your family akki❤

  • @Dilukshi444
    @Dilukshi444 หลายเดือนก่อน +1

    ඔබට ත‍් ජයග්‍රාහී අවුරුද්ද ක් වේවා 2025)❤

  • @oneJA731
    @oneJA731 หลายเดือนก่อน

    අනේ මිස්..මන් follow කරන්නේ මිස්ව...❤

  • @Lashlygirl_LK
    @Lashlygirl_LK หลายเดือนก่อน +1

    Akki oyala healing stone bands da e daagena inne❤

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  หลายเดือนก่อน

      @@Lashlygirl_LK yes crystals. කාලෙන් කාලෙට ආස ආස ඒවා දානවා

  • @HiruAmila2022
    @HiruAmila2022 4 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charuka9822
    @charuka9822 หลายเดือนก่อน +1

    මිස්ටත් 2025 වසර සුභ වේවා ! ❤😊

  • @MariaMarienda
    @MariaMarienda หลายเดือนก่อน +2

  • @amandi281
    @amandi281 หลายเดือนก่อน +1

    💗🌝

  • @abhiWijesinghe
    @abhiWijesinghe หลายเดือนก่อน

    2025 suba wewa ❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna หลายเดือนก่อน +4

    Ane me video ekak danko 25 gana.api monawda karanna oni

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  หลายเดือนก่อน +1

      @@rwkwickramarathna 2025 සාර්ථක කරගන්න එක ගැන මම ජනවාරි වැඩසටහනක් කරනවා. එක් දින වැඩමුළුවක්. කැමතිනම්
      සම්බන්ධ වෙන්න පුළුවන්

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      @@ashokawickramasooriy4888 uba dabnw pukk 😂😂😂plyn ynna mg commnt ekt puk node. English puluwn nm secret book ekk kiywnn apathaya 😂😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +1

      @@NadeepaRanasinghe ha miss kohomada

  • @4universe95
    @4universe95 หลายเดือนก่อน +1

  • @heshanichathurika3091
    @heshanichathurika3091 8 วันที่ผ่านมา