Trip switch එක නිතර off වෙන්න උනොත්||If the trip switch turns off frequently||Dhara Technic||sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Trip switch එක නිතර off වෙන්න උනොත් මෙන්න විසදුම
    මගෙ channel එක subscribe කරල bell icon එක all කියල දාගන්න එතකොට මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාඅ ලගටම ගෙන්ව ගන්න පුලුවන්
    ඒවගෙම share කරලන්නත් අමතක කරන්න එපා
    කලින් වීඩියෝ මෙතනින් බලන්න👇
    💥විදුලි අනතුරු වලින් ආරක්ශා වෙමු|Let's protect ourselves from electrical accidents
    • අර්ත් එක ,ට්‍රිප් එක හ...
    💥ප්ලග් පොයින්ට් වල දෝශ හදුනාගනිමු | Let's identify the bugs in the plug points
    • electrical sinhala new...
    💥පෝන් තාජර් එකෙන් ත්‍රී වීල් බැටරියක වැඩ | Working on a three wheel battery from Pon Tager
    • new electrical 2022 / ...
    💥Awesome Idea! How to Twist Electric wire together/ Properly Join Electrical wire || Part 01
    • Awesome Idea! How to T...
    💥Awesome Idea! How to Twist Electric wire together/ Properly Join Electrical wire || Part 02
    • wire joint/wire joint ...
    💥Extension cord repair at your home || Dhara Technic || sinhala
    • Extension cord repair ...
    Thank you for watching 🙏

ความคิดเห็น • 63

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 3 หลายเดือนก่อน +2

    Thanks you ayiyee. තෙරුවන් සරණයි ...🌼🙏🌼🙏🌼🙏

  • @layanalkumarathunga-3666
    @layanalkumarathunga-3666 3 หลายเดือนก่อน +2

    ඇත්තටම වැදගත්

  • @viduraekanayake327
    @viduraekanayake327 3 หลายเดือนก่อน +2

    Niyamai.. godk thanks ❤

  • @champakumari6565
    @champakumari6565 2 หลายเดือนก่อน +1

    Ane eka hari giya b.s Oyata

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 2 ปีที่แล้ว +1

    හරිම වැදගත්......ස්තූතියි 🙏

  • @kvrekhanthilackshana135
    @kvrekhanthilackshana135 2 ปีที่แล้ว +3

    ඇත්තටම තෑන්ක්ස් මචං 💖

  • @niroshad1550
    @niroshad1550 9 วันที่ผ่านมา

    Thank you brother

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    Thank you බුදුසරණයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් 👍👍👍👍🙏🙏🙏🙏

  • @chamindanissanka1378
    @chamindanissanka1378 2 ปีที่แล้ว +1

    වැදගත් සහෝ

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s ปีที่แล้ว +1

    Thanks මචං, වැඩේ ගොඩ.👍

  • @sadeepanuwanchandika591
    @sadeepanuwanchandika591 2 ปีที่แล้ว +1

    මරු අයියේ ❤️

  • @buddikamanoj8610
    @buddikamanoj8610 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @turningpoint367
    @turningpoint367 ปีที่แล้ว +3

    බේකර් ඕෆ් කරත් ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ ඇයි.

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว +1

    සුබ පැතුම්

  • @pathumbuddika9352
    @pathumbuddika9352 2 ปีที่แล้ว +1

    Wede ලස්සනයි

  • @nuwanbogahakubura490
    @nuwanbogahakubura490 2 ปีที่แล้ว +1

    Ela machan

  • @labdab1308
    @labdab1308 2 ปีที่แล้ว +1

    Godak watinawa

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 8 หลายเดือนก่อน +1

    Ayya ape gedra tip switch podi wassakada unath off wenawane ayi e

  • @Induwaramg
    @Induwaramg 4 หลายเดือนก่อน

    අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන එක නවත්තන්න මොකක්ද කරන්න ඕන. හරිම කරදරයක් ඒක.

    • @Induwaramg
      @Induwaramg 4 หลายเดือนก่อน

      ගෙදර දවස් කීපයක් හිටියෙ නැති වෙලාවක ඕෆ් උනොත් CCTV වැඩත් නෑ ශීතකරණ වල තිබුන කෑමත් නරක් වෙලා.

  • @nishadipeiris6721
    @nishadipeiris6721 4 หลายเดือนก่อน

    Thank you soo much ❤

  • @chehanmadusanka6325
    @chehanmadusanka6325 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @sampathwijesinhe6708
    @sampathwijesinhe6708 2 ปีที่แล้ว +4

    කරට් එක අලුතින් ගත්තේ අද පරන ගෙදරකට. main switch එකෙ ON කරලා , tip switch එකෙ ON කරලා distribution board එකෙන් සද්දයක් ඇවිල්ලා tip switch එකෙ OFF උනා නෙ එකට හෙතුව මොකක්ද .

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว +1

      එක නම් බලන්න වෙනව සමහර විට වයර් මියො කාල වෙන්න පුලුවන්. distributino bord eka එලියෙන් මෙන් එක ඔෆ් කරල පියන ගලවල බලන්න. 0710605338

    • @tvrase9757
      @tvrase9757 ปีที่แล้ว

      Me number eka wada nahane

  • @laleendrasudarhsana4778
    @laleendrasudarhsana4778 ปีที่แล้ว +4

    බෙකර් ඔක්කොම off කලත් ටිප් එක on වෙන්නෙ නෑනෙ

  • @wijayakumara9927
    @wijayakumara9927 2 ปีที่แล้ว +1

    Hodai

  • @thusithaabeykoon7572
    @thusithaabeykoon7572 2 ปีที่แล้ว +2

    Main එක දාන්න බෑ trip එක off වෙනවා..

  • @saku20
    @saku20 4 หลายเดือนก่อน +1

    Mata nam wela tiyenne gorawan thapara 20kata kiln off wena eka

    • @saku20
      @saku20 4 หลายเดือนก่อน

      Hena podi gerawillatath off wenawa epa wenawa ithm

  • @dilshanmaduwantha4346
    @dilshanmaduwantha4346 ปีที่แล้ว

    Ohoma trip eka daanna try karama damadge wenne nadda switch ekata!
    Mokakda trip switch ekak daana proceedure eka?

  • @danushkafanando4502
    @danushkafanando4502 2 ปีที่แล้ว

    Men eka on karhama tip eka off wenawa mokadda wela tinne aiye

  • @prmdyabndra656
    @prmdyabndra656 2 ปีที่แล้ว

    TV eka connect karapue gaman trip off Wenne mokada

  • @damithprasanna8643
    @damithprasanna8643 2 ปีที่แล้ว

    👍👍

  • @k.a.chamindajanaka199
    @k.a.chamindajanaka199 2 ปีที่แล้ว +1

    ටිප් එක off වෙනවා,,,,,,,,,,,,බෙකර් කැලි ඔක්කොම off කරලා,ටිප් එක දැම්මාත් එත් off ,wenawa,,,,,,,,,,mokakda e hetuwa,

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      Eka balannama. Oni nital eke gataluwak wenna puluwan.

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +2

    මේන් බෙකරෙ ඔෆ්ෆ් වෙනවනම් මොකද කරන්න ඔනා

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      Off වෙන Berker වතුර මොටරයක් පාවිච්චි කරනවද?
      ඒ Berker ටැම්පරි ලයින් දාල තියෙනවද?
      මේ වගේ මොනාහරි තියෙනවනන් පොඩ්ඩක් ගලෝල නැවත් Berker එක on කර බලන්න
      එහෙත් නැත්නන් අමතන්න:-0710605338

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว +1

      @@dharatechnic3804 ස්තුතියි සුබ නව වසරක් වෙවා

  • @salilarasanjana6349
    @salilarasanjana6349 9 หลายเดือนก่อน

    මගේ ගෙදර trip එක පොඩි අකුනටත් off වෙනවා ඇයි එ

  • @kasundevinda1692
    @kasundevinda1692 2 ปีที่แล้ว +1

    aiye ape gedara tv eke swich eka danakuta main eken yanawa ai ee

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      Tv eke wire eke shot ekak wenna puluwan. Db box eke bekar ekakuth pichila thiyanne ekath hadaganna

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      0710605338 danaganna deyak thibboth katha karanna

    • @kasundevinda1692
      @kasundevinda1692 2 ปีที่แล้ว +1

      @@dharatechnic3804 thank you brother

  • @lahirulakshan9586
    @lahirulakshan9586 ปีที่แล้ว +1

    Bekar okkoma off karath trip eka offwenawanam mokada karanna ona sir

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    Neutral leak ekak unoth oya krame walangu ne neda?

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      Leak eka thiyana pathte bekar eka off karama harine

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว

      @@dharatechnic3804 nehe bro, mokada breaker eken off wenne Live wire vitarayi, Neutral wire eka mona circuit eke unath antimata DB ekedi ekama point ekak, Breaker eka off kalata N petta off wenne ne, Nutral side off wenne RCCB eken ho Main SW eken ,nettam Double pole Breaker wenna one,

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      @@Nature60810 ow eka atha. Godak durata trip wenne live wire eken wena lik walinne neda

    • @Nature60810
      @Nature60810 2 ปีที่แล้ว

      @@dharatechnic3804 ehema kiyala ne, oya nikamata N wire polawata gawala balanna, nettam earth wire ekata gawala balanna.mokada oya wage ledakadiTripping) Gate light eke ledak tibba (passe hoya gatte)MCB off kala owulak ne, MCB on kala owulak ne,eth hitapu gaman trip wenawa,mcb okkoma on trip wenne ne.led gate light N wire eka kanuwa gawa yatin damege, gate ligt SW off karala tiyeddi trip unalu. oya tawa hoyala balanna,mn kiwwatamaa piliganna one ne

    • @dharatechnic3804
      @dharatechnic3804  2 ปีที่แล้ว

      @@Nature60810 hari bathar thanks. Ow me karame 100/100 sarthaka nowenna puluwan eth nodanna kenekta karala balala live vire eke polt ekak thibboth hari goda daganna puluwan wei ne.

  • @PiyalsiriRajapaksha-yj9mj
    @PiyalsiriRajapaksha-yj9mj ปีที่แล้ว

    Okkoma bekar off kalath off wenne ai

    • @dharatechnic3804
      @dharatechnic3804  9 หลายเดือนก่อน

      Ekata hethuwa niutal wire eka polowata arth unoth. Ekata nam niutal wire Tika check karanna oni saho.

  • @smithkavi6966
    @smithkavi6966 ปีที่แล้ว

    Thank you brother