වර්ජනයෙන් නැවතුණු දුම්රිය ගෙනියන්න පාරට බැස්ස හමුදාව සහ පොලිසිය - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #hirunews #trainstrike #kotagala #peoplevoice
    වර්ජනයෙන් නැවතුණු දුම්රිය ගෙනියන්න පාරට බැස්ස හමුදාව සහ පොලිසිය
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 447

  • @LUSHARA
    @LUSHARA 2 ปีที่แล้ว +65

    හමුදාව,පොලිසිය තමා හැමදාම අපිට පිහිට වෙන්නේ. ❤❤🇱🇰

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +89

    සියලුම රණවිරුවන්ට හා පොලිස් නිලධාරීන්ට බුදු සරණයි ජනතාව තමයි හැමදාම තැලෙන්නෙ

    • @ronlanka225
      @ronlanka225 2 ปีที่แล้ว +2

      Ithin janathawage aanduwane meka...

  • @r.pisuru3982
    @r.pisuru3982 2 ปีที่แล้ว +66

    මෙන්න මේ දේපාර්තුමේන්තුව විකුනපන්කො නැත්තන් අර්ධ රාජ්‍ය කරහන්කො......
    එතකොටවත් හැදෙයි නෙ.....😕😕

    • @j.j.mgamini1449
      @j.j.mgamini1449 2 ปีที่แล้ว +2

      Privatisation should be done

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว

      Oka kargnn yanne dan.

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +1

      ඔව් බන් ඔවා privatize කරන්ඩ ඔනේ.බොරුවට රජයට ඔවා දීලා බෑ

  • @gemunukumara6523
    @gemunukumara6523 2 ปีที่แล้ว +25

    චීනට වත් කමන්නෑ මෙන්න මේක විකුනල දාන්න ඇයි යකො අවුරුදු 72 ක් හැමදාම මෙහෙම නේ

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +40

    සුපිරි වැඩක් ජයග්‍රහණය පියවරක් කොතන මොන ප්‍රශ්න ආවාත් එලියට එන හමුදාවේන් තමයි සියලුම දෙනාට .
    ඉක්මනින්ම සහනයක් වේවායි ...සියලුම දෙනවා ආරක්ෂා කල මැනව...

  • @arunawickramsinghe8334
    @arunawickramsinghe8334 2 ปีที่แล้ว +35

    දුම්රිය පෞද්ගලිකකරණය කළ යුතුයි. කොටසක් පෞද්ගලික අංශයටත් දුන්නා නම් හරි

  • @harshahemantha5776
    @harshahemantha5776 2 ปีที่แล้ว +98

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...😪😪😪

  • @indikakumara4395
    @indikakumara4395 2 ปีที่แล้ว +110

    රට ගොඩ ගැනීමට දෙපාර්තමේන්තුවල සේවය සදහා හමුදා යොදවන්න 🙏

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว

      ඔව් එහෙම තමයි කරන්න ඕනෙ.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว +3

      ජවිපෙ සංවිදාන ශක්තිය ඉස්සරහ කොහොමද 2/3 ආණ්ඩුව අසරණවෙලා ඉන්න විදිය. මේක නිසා තමයි අපේ අනුර කුමාර සහෝදරයා එදා ගොටබය දිවුරුම් දෙනවෙලවෙදීම කිව්වේ "හැපිලා බලමු" කියලා. දැන් කොහොමද ගැම්ම පේනවා නේද ??

    • @hettigewasantha3012
      @hettigewasantha3012 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ...oya magula karannethuwa mona reddakda mun karanne

    • @tharindurajitha2205
      @tharindurajitha2205 2 ปีที่แล้ว +3

      @@JVP-zg7oi a ehamada balo rate minisu asarana karalada anduwa gana hadane ewage awajathaka wada karanawa nam chande hambene na api kamathi oya wage gu wadawalata nwei jvp eke tiyana ආර්ථික dakmata jvp eketh inawa ponayo set ekak ehama unoth jvp ekath iwarai

    • @sadevtharanga223
      @sadevtharanga223 2 ปีที่แล้ว

      Jvp gon keri baloo balapiyau asarana menissu

  • @traditionalflavoursl8377
    @traditionalflavoursl8377 2 ปีที่แล้ว +112

    ආරක්ෂක අංශ වලට සියලුම රාජ්‍ය ආයතන වල පලපුරුද්ද දිය යුතුයි .එය කාලීන අවශ්‍ය තාවයක් වෙලා තියෙන්නෙ

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +8

      ඔව් එහෙම තමයි කරන්න ඕනෙ. සමාජ වාදයෙ තමයි ඔය ස්ට්‍රයික් කරන ඒව තියෙන්නෙ. ජේ.වී.පී ආන්ඩුවක් ආවොත් කෝච්චි ටික සම්පූර්නයෙන් නවතී.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว +2

      @@prettygirl6146 ජවිපෙ ආණ්ඩුවක් අවොත් නෙවෙයි එනවා

    • @udithauditha6952
      @udithauditha6952 2 ปีที่แล้ว

      Ow ow tiyena hama dema apita ma diyalla, api me dawas wala haritha wagawa karana gaman inne bacho,

    • @priyadarshanisenevirathna1005
      @priyadarshanisenevirathna1005 2 ปีที่แล้ว

      Aniwa me rata geniyanna be nethnam ape minissunge akalpa kawadawath wenas wenne ea nisa me widiya hodai hemadeetama

    • @asankarath
      @asankarath 2 ปีที่แล้ว +1

      @@JVP-zg7oi අපි කැමතියි.ඒත් සහෝදරයා ඒ තරම් ප්‍රමාණවත් ජනබලයක් jvp වටා ආසන්නතම මැතිවරණ වලදී එකතුවෙන්නෑ.ඒකයි මහපොළොවෙ තිත්ත වුනත් යථාර්ථය

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 2 ปีที่แล้ว +15

    මේ strike , උද්ඝෝෂණ උපරිම widiyata මර්දනය කරන්න ඕනේ. වෘත්තීය අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනේ.බලන්න සුළු පිරිසකගේ අයිතිවාසිකම් නිසා මිලියන ගාණකට පීඩා වෙන හැටි.මම කියන්නේ මුන්ව පෙලට තියලා වෙඩි තියන්න ඕනේ

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 ปีที่แล้ว +16

    රාජ්‍ය සේවා ආයතන 51% සහ 49% ලෙසින් පෞද්ගලිකකරණය කල යුතුය.

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 ปีที่แล้ว +61

    මේ වුර්තිසමිති නායකයින්ට ගාහාල එලවපල්ලා

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

      SHATHIKE ATHTHE R . PEMADASE MHATHMEYA HITIYANAM MUN EKEKWATH
      NATANNE NHA MUN SIYELLU DENATEMA MARENA DANDENEYA DIYE UTHUIY ANIWARYENMA

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +3

      @@gaminipathiregeperera864 රටට මොන දේ කලත් R ප්‍රේමදාස මහත්තයා තමයි රටේ ඉන්න තිබුනෙ මුන් නටලා ඉවරයි එහෙනම්

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +5

      ජේ.වී.පී එවුන් බන්, ඒකයි ඔය ස්ට්‍රයික් කරන්නෙ, රට තවත් කෙලෙව්වම උන්ට දිනන්න ලේසි නිසා. මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ උන්ගෙ සමාජවාදය.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +2

      Oka private karanm hari. Ethkota oya gobbynt padith na

  • @anurakumara4574
    @anurakumara4574 2 ปีที่แล้ว +80

    අත්අඩංගුවට ganna meyalava ජනතාවට සේවය nokalata සේවයෙන් pha කරන්න

    • @shiransamsudeen5950
      @shiransamsudeen5950 2 ปีที่แล้ว +5

      Munwa as karanna one

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว +4

      😂😂😂 එහෙම කරන්න බැහැ රටෙ වෘත්තීය සමිති කියලා දෙයක් තියෙනවා එක පාර්ලිමේන්තුවේන් සම්මත කරපු දෙයක් වගෙම සෙවක අයිති වාසිකම් කියලා දෙයක් තියෙනවා මෙතුවක් නැතුව වැඩවර්ජනයක් කරනවා නම් නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් එත් සෙවක අයිතිවාසිකම් උදෙසා සටන් කරන්න අයිතිය මෙ රටෙ රාජ්‍යය පෞද්ගලික අංශය කාටත් තියෙනවා

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 2 ปีที่แล้ว

      e wage dewal lanakwa kranne naha ban. mun palakayo hitham innenoya departhu menthu wala lokko urthiyasamithi wala lokko munta chande dnewa kiyala hitham unta bayen mokawath e wage wadak karanne naha. mun danne naha e wage dewal kralawath minisunge hithak sathutu krala lankawe rajayasewakayo hadanna😠😠uparima karoth isthna maruwak witharai unuth horu munuth horu lankawe rajayasewakayoo bahutharayak horu okoma apita chnadayak enakota jujus penwala chande aram ungen hithawathun nadayo oya wage ewala peredanin path kragana chanda wasi ganna minisu billata ganwa😠😠😠

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +3

      @@dimuthupriyankara8736 private karala mun ඔහොම strike karnm unt padith na anthimt. Dan oniwat wdi mun

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว +4

      @@rashmikalakshan7024 private නම් ඔහොම ස්ට්‍රයික් කරන්නේ නැහැ මොකද පුද්ගලික අංශයේ උපරිම සෙවක සුබසාධනයක් තියෙන නිසා ඉල්ලිම් ඉල්ලන්න කලින් අවශ්‍ය අඩුපාඩු දැකලා ඒවාට විසදුම් දිලා උපරිම කාර්යක්ෂමතාවයකින් සෙවකයාගෙන් සෙවය ලබාගන්න පුළුවන් නිසා

  • @sasindu_
    @sasindu_ 2 ปีที่แล้ว +12

    ජර්මන් ටෙක් ලමයින්ට ඕක 5km ගෙනිහින් පෙන්නුවනම් උන් ඕක ගෙනියනවා....උන්ට ඕවා කැඩුනම හදන්න පුලුවන් නම් drive කරන්න බැරි මොකද

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +55

    දුම්රිය සේවාව අනිවාර්යයෙන්ම පුද් ගලි කරනය ඛල යුතුමයි, පිං පඩි ගිලින තිරිසන්නු, දේශපාලකයන් මුන් අතර වෙනස කුමක්ද ?

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว

      කොරනකන් අපි බලාගෙන ඉදි. එහෙම කරන්න ආවොත් ජවිපෙ අපි මුළු ලංකාවම බස්සනවා පාරට.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +3

      @@JVP-zg7oi ithin hodaine mek private karna eka. මිනිස්සු kamthi ekt.

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +1

      Aniwren oka private ekt denn oni. Rajayt oka පාලනය karnn ba komth. Padu labana me wage ayathn රටටත් barak

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 ปีที่แล้ว +2

      @@JVP-zg7oi පෞද්ගලීකරණය කරන එකේ වැරැද්ද මොකක්ද ගොබ්බයෝ?එහෙම නොකර දියුණු වෙලා තියෙනවනෙ දැන්

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว

      @@vishwapremarathna9286 ඒවා සමාජවාදී ප්‍රතිපත්ති වලට විරුද්දයි.

  • @rifnasmohamed5896
    @rifnasmohamed5896 2 ปีที่แล้ว +57

    හමුදාවට රට පාළනය කරන්ඩ දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි...

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +22

    Army එක ගන්න ඕනේ

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +19

    අන්න ඵහෙම තමා වෙන්න ඕනෑ ස්ට්‍රීක් කරන උන්ට ඔහොම කරන්න ඕනෑ හමුදාව දම්මලා දුවන්න ඕනෑ

  • @yashenFernando
    @yashenFernando 2 ปีที่แล้ว +19

    තව අවුරුදු 4-5 කින් Ai වලින් self driving 🚆 ඒවි.... ලංකාවටත් ඒ technology එක ඉක්මනට ගත්තොත් මුන්ට රස්සවක් නෑ.... එතකොට මරු හැබැයි

    • @binz584
      @binz584 2 ปีที่แล้ว +2

      පිටරට trains kohomath auto තමයි me kota uda duwana engine self driving dammoth maruwata thiyei😂😂

    • @yashenFernando
      @yashenFernando 2 ปีที่แล้ว +3

      @@binz584 kawda kiwwe meewata self driving denna kiyala.... ewata wenama sensor , engine thiyenawa....

    • @binz584
      @binz584 2 ปีที่แล้ว

      @@yashenFernando ko dollar ✌️

    • @hirunaudawaththa9917
      @hirunaudawaththa9917 2 ปีที่แล้ว

      බලන් ඉදහන් self driving දායි මේන් කියල😂

  • @sumindasumesh7801
    @sumindasumesh7801 2 ปีที่แล้ว +37

    ලන්කාව කිසිම දවසක් දියුනු වෙන්නේ නැත්තේ මේ සක්කිලි සම්ගම් නිසා

    • @chmindawm4413
      @chmindawm4413 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +4

      සන්ගම් හදන්නෙ ජේ.වී.පී එකෙන් නෙ. උන්ගෙ තමයි ඔය සමාජ වාදී අදහස්.

  • @tharindu6201
    @tharindu6201 2 ปีที่แล้ว +16

    බදු පදනම මත ලංකාවේ දුම්රිය ලංකාවේ පුද්ගලික සමාගමකට බදු දුන්නනම් ඉවරයි .

  • @kavishkashemaal3472
    @kavishkashemaal3472 2 ปีที่แล้ว +4

    හමුදාවට පාලයනය දෙන්න

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +9

    හොද වැඩේ හමුදාව පුහුනු කරලා හමුදාව යොදවන්න මුන්ගෙ හැමදාම ස්ට්‍රඉක්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +24

    ඔය වගේ වැඩවර්ජනය කරන හැම දෙයක්ම හමුදාව දාලා වැඩකෙරුවනම් ලංකාව මීට වඩා දියුණුයි

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 2 ปีที่แล้ว +16

    ආමි එකට ම දුන්නා නම් හරි

  • @lifewithsamee
    @lifewithsamee 2 ปีที่แล้ว +20

    හමුදාවේ කොල්ලෝ ඉන්නකම් හොඳයි 💪💪💪💪

  • @aselasrikantha1333
    @aselasrikantha1333 2 ปีที่แล้ว +12

    තිරිසන්නු මුන්ට ප්‍රේමදාස theory තමයි දෙන්න ඕන 🤬😡

  • @roshannuwan6605
    @roshannuwan6605 2 ปีที่แล้ว +16

    මුන්ට ස්ට්‍රයික් විතරයි. කොච්චර දුන්නත් පඩිය මුන්ට මදි. ස්ට්‍රයික් කරන උන්ව අයින් කරලා දාන්න ඔනි. CGR එකේ පඩිය ගැන ඔනි කෙනෙක් දන්නවනේ. එම වෙලත් මේ කාලකන්නි බල්ලොන්ට මදි.

  • @pathmasirirajamanthri29
    @pathmasirirajamanthri29 2 ปีที่แล้ว +5

    ත්‍රිවිධ .හමුදාව ට.ත්‍රිවිධ .රත්නයෙම.පිහිටයි

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. 2 ปีที่แล้ว +3

    හමුදා පාලනයක් තිබ්බ නම් සියලු සේවා වල විනය 💯

  • @slarmykolla4344
    @slarmykolla4344 2 ปีที่แล้ว +6

    ආදරේ army ❤❤ ඔහොම තමයි ඉන්න ඕනේ දේශයේ. මුර දෙවියන් ❤❤❤

  • @senarathbandara8118
    @senarathbandara8118 2 ปีที่แล้ว +57

    හමුවට බාර දේන්න ඔනි ❤️❤️ ජයවේවා

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn 2 ปีที่แล้ว +7

      හමුදාවට බාරදිපිය පුක යකෝ හැම එකටම හමුදාව පලිද හැම එකටම හමුදාව හොම්බ දාන්ඩ ගිහින් එවුන්ගේ නමත් කැත කරගෙන තියෙන්නෙ ආණ්ඩුව අස්ථාවර කරලා චන්දයක් ඉල්ලපල්ලා තවත් ඉවසන්ඩ එපා ජවිපෙ සමග එකතු වෙලා බැහැපියවු පාරට

    • @senarathbandara8118
      @senarathbandara8118 2 ปีที่แล้ว +6

      @@ManojManoj-vu5wn ඇයි 1889 වගේ කලයක් උදා කරන්නද ආස

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +8

      @@ManojManoj-vu5wn අමතක වෙලා jvp කෙරුවාව 89 අමතක වෙලා ආන්ඩුවෙන් පත් වෙන උන් එපා හමුදා පාලනයක් හොදයි

    • @saharasaranga5980
      @saharasaranga5980 2 ปีที่แล้ว +4

      Ani waryema dena oni hamudawta

    • @senarathbandara8118
      @senarathbandara8118 2 ปีที่แล้ว +6

      @@lakshmiabeydeera3829 අනිවාර්යෙන් හමුදාවේ ඉන්නේත් අපි වගේ කොල්ලෝ.. විනයක් තියන කොල්ලො.. අපේ විරුවෝ

  • @BandarawelaFans
    @BandarawelaFans 2 ปีที่แล้ว +20

    ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි ......................................
    ආත්මාර්ථය මුදුන් පත් කරගත් කුහක මිනිසුන් මේ සමාජය මෙහෙයවන තාක් රටේ සියලු පොදු ජනයා දුක් විදීමට සිදුවීම නොනවතිනු ඇත 🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🔴🔴🔴🔴🔴🔴

    • @prasarikafernando2649
      @prasarikafernando2649 2 ปีที่แล้ว

      Kathawa Aththa..Hamoma Anikata Argilla Dik Karanawa Witharai..

    • @BandarawelaFans
      @BandarawelaFans 2 ปีที่แล้ว

      @@prasarikafernando2649 👍👍

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +2

      ජේ.වී.පී එකේ සමාජවාදී අදහස් වල ප්‍රතිපල තමයි. ස්ට්‍රයික් පිකටින් උන්ගෙ සන්කල්ප.

    • @BandarawelaFans
      @BandarawelaFans 2 ปีที่แล้ว

      @@prettygirl6146 👍👍👍

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +8

    ආම් එකෙන් දුවන්න ඕනි මේවා කාලකන්නි හෙණ ගහන්න ඕනි මුන් එක්ක මොන ටුවරිසම්ද

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +15

    තැන් තැන් වලින් දුම්රියට. අලාභහානි කරන්ඩ බලයි නීතියේ රැහැනට කොටු කරන්න. සල්ලි තණ්හාව නිසා අපේ මිනිස්සු පිරිහෙළා බල්ලොත් නොකන සල්ලි

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 2 ปีที่แล้ว +12

    ඊලගට මම චන්දෙ ඉල්ලල cgr එකේ උන්ව අයින් කරල ආමි එකෙන් දානවා

  • @akidnc
    @akidnc 2 ปีที่แล้ว +11

    අපෙන් පඩි අරගෙන අපිටම කෙලින සක්කලි ජාතියක්🤬🤬සංචාරයකයෝ එන්න ගත්තා විතරයි.හමුදාවට දෙන එක හොදයි 🔥🔥

  • @mohomadrazan2107
    @mohomadrazan2107 2 ปีที่แล้ว +13

    අමුදාව දාල කලොත් අරි මාසයක් උන්ට තෙර යි.

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 2 ปีที่แล้ว +21

    සියලුම රජයේ ප්‍රවහන සේවාවන් යුධ හමුදාව ට හා පෞද්ගලික අංශ වලට ලබා දෙන්න , මෙි හිගන්නුන්ට ඉල්ලිමි දිලම එපා ⁣කරවන රටක් මෙක ,

  • @manjulaz
    @manjulaz 2 ปีที่แล้ว +3

    මේ වගේ පාහර JVP karaya ta ආණ්ඩුවේ watup නෙවෙයි දෙන්න ඕනේ guti

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +2

    වැඩ කරන අපේ විරුවා... මව් බිමට පෙමින් සැමදා

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +4

    දිගටම හමුදාව යෙදවන්න
    නැත්නමි පෞද්ගලිකඅංශයට දෙන්න
    මෙි කාළකන්නි ගහලා පන්නන්න ඔින

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +18

    නියමයි . මීට කලින් ගන්න ඕන තීරන්‍යක්

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว +4

    හමුදා පාලනයක් හරි ගෙනල්ලා මේ රට හදන්න

  • @hasithamangala3342
    @hasithamangala3342 2 ปีที่แล้ว +2

    ආන්ඩුවට පුලුවන් ඔනෙ එකෙක්ට වර්ජන කරන්න කියල Army එක දාල වැඩකරන්න.එහෙම එක පාරක් කරානම් අයෙ වැඩ වර්ජන නැ.😀

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +5

    යුධහමුද සෙබලුන්ට දුමිරිය පැදවීම සදහා පුහුණුව ලබාදෙන්න නියෝග කරන්න ගරැ ජනපතිතුමනි.

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +2

    හදිසි අවශ්ථාවේ ප්‍රයෝජනය සදහා හමුදාව ඉංදියාවට යවා දුම්රිය පුහුණුව ලබා දෙන්න ...
    එය අයෝජනයක්....

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว +5

    ඔබතුමාට මෙච්චර බලයක් දීලා අයියලා සහෝදරයන් ලොකු තැන්වල ඉඳලා මේ රට හදන්න බැරිනම් මේ රට හදන්න කෙනෙක් නෑ පින් සිද්දවෙයතෙහි දැඩි නීති ගෙනල්ලා මේ රට හදන්න

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +2

    මේ උද්ඝෝෂණ උපරිම මර්දනය කරන්න ඕනේ. වෘත්තීය අයිතිවාසිකම් ඉවත් කරන්න ඕනේ.බලන්න සුළු පිරිසකගේ අයිතිවාසිකම් නිසා මිලියන ගාණක මිනිස්සුට පීඩා වෙන හැටි

  • @chamindagunasekara6909
    @chamindagunasekara6909 2 ปีที่แล้ว +17

    ඔකුන්ට එලව එලවා ගහන්න ඔනේ රටේ මිනිස්සු එකතුවෙලා එක තමා කරන්න තායන හොදම විකල්පේ

  • @ruvikanchana2057
    @ruvikanchana2057 2 ปีที่แล้ว +2

    ආන්ඩුවට කරන්න බැරිනම් යුදහමුදාවට දිය යුත්යි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +2

    හොදම. වැඩක් හැම අංශයකම. මෙහෙම කලොත් අසරන අපි ගොඩම තමයි පාර්ලිමෙන්තුවත් මෙහෙම මෙහෙය වනවනම් මරේ මරැ

  • @chathudissanayake6780
    @chathudissanayake6780 2 ปีที่แล้ว +2

    කොයි අතිනුත් තැලෙන්නේ අහිංසක මහජනතාව තමයි

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +3

    මිනිස්සු අපහසුතාවයට පත් කරන මෙවැනි වර්ජකයන්ව සේවයෙන් ඉවත් කල යුතුයි

  • @asankasanjeewa8658
    @asankasanjeewa8658 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 2 ปีที่แล้ว +7

    හොද තිරණයක්.හමුදාව ඉන්නකමි හොදයි

  • @rupirandeniya607
    @rupirandeniya607 2 ปีที่แล้ว +1

    අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන දුම්‍රිරිය වර්ජනයට සම්බන්ද හැම එකාටම හෙන ගහන්න ඕන....

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +3

    දුම්රිය දෙපාර්තමේන්තුව
    ගුවන් තොටුපල සුදු අලි
    ඔය දෙකම රට විනාස කරලා දාපු ආයතන 2k. අනිවාර්යයෙන්ම
    පුද්ගලික කිරීම අනිවාර්යය ඉ
    කාල කන් නි ඔය සුදු අලි ආයතන 2 කේ වැඩ කරන උන්ගේ මාසේ ප ඩී
    කෝමද තරම

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +4

    අපේ රණ විරුවන් කොටසක් උගන්වන්න තියෙන්නෙ.රේන් එක ගෙනියන්නත්.එත කොට කොහමද .....🤣🤣🤣 එහෙම හොදයි කියන අය දාන්න ලයික් 😍😍😍😍😍

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 2 ปีที่แล้ว +1

      Ekenma kotasak newei mulu dumriya departhamenthuwama army ekata dunnath aulak na.

  • @hansana1034
    @hansana1034 2 ปีที่แล้ว +8

    🌝 ලංකාව ගොඩ ගන්න අමාරුයි අපේ උන්ගේ ආකල්ප එක්ක 😐💔 මරු 👌 ටිකක් එකක් ගත්ත එකාව මගින් බස්සලා යවනවා 👌 මරු වචන නෑ කිව්වා කියලා හිතා ගනින් මක බෑවිලා පලයක් කාලකන්නි 😐

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว +1

      නිකන් පලයන් බන් යන්න මෙහෙම තමයි යකෝ අරගල කරන්නේ. රිදෙන තරමට ආණ්ඩුව ඉක්මනට ගෙදර යවන්න ලේසි

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +1

      @@JVP-zg7oi labba thma😂🤣👏👏👏👏💆‍♂‍💆‍♂‍😂😂😂😂

    • @ruwansampath9934
      @ruwansampath9934 2 ปีที่แล้ว

      @@JVP-zg7oi අනේ තොපේ අරගල. ආණ්ඩුව ගෙදර යවල වැඩක් නෑ සහෝදරය මිනිස්සු අසරණ කරල

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +2

    සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තම උද්ඝෝෂණ කරලා සංචාරක ව්‍යාපාරය නවත්වන්න හදනවා නමුත් මේ වගේ දේවල් පිටිපස්සේ ඉන්න අය කවුද කියලා සංචාරකයන්ට දැනගන්න ලැබෙයි. ඔවුන් නිතරම කරදර ඇති කරන්නන්. මේ ආකාරයේ මිනිසුන් දශක ගණනාවක් තිස්සේ විපත් නිර්මාණය කළහ. ඔවුන්ට කිසිවිටකත් ජනතා සුබසිද්ධිය හෝ රටේ සංවර්ධනය පිළිබඳ යහපත් චේතනාවක් නැත.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว +4

    රට බේරපු සෙබලු දැන් එහෙ මෙහෙ හඩ් මඩු පිට්ටනි හදන්න දාලා... සෙබල කොල්ලො පුරුදු කල්ලා දාලා වැඩ කරන්න බැරි අයව ගෙදර යන්න කිවුවා නම් ඉවරයි.

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว +3

    දුම්රිය සෙවාව පෟගලික කරනය කල යුතුයි

  • @shalithaisuruphotography1798
    @shalithaisuruphotography1798 2 ปีที่แล้ว +13

    ⁣පොලීසියට බාර නොදී හමුදාවට බාර දෙන්න

    • @samudhishalangi2256
      @samudhishalangi2256 2 ปีที่แล้ว +1

      Police ta thiyena wadath ekka okath one wena ekak na..sura badu eke wadai parisara eke wadai hama magulama thiyenawane..

  • @prasadbandara3338
    @prasadbandara3338 2 ปีที่แล้ว +3

    මට දුම්රිය රියදුරු තනතුරක් දෙන්න බැරිද ස්ට්‍රයික් නැතිව වැඩ කරලා පෙන්නනවා

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 2 ปีที่แล้ว +2

    කාලකණ්නී ඕකුන්ව රස්සවලින් එලවලා ඕවට හමුදාව දාන්න ඕනේ

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 2 ปีที่แล้ว +3

    අාමි එකෙ කොල්ලන්ට කොචිචි එලවන්ඩ පුරැදුකරමු

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 2 ปีที่แล้ว +2

    වර්ජනය කරන එකෙක් වර්ජනය කරපං කියලා හමුදාවට හෙ ආරක්ෂක අංශ වලට දෙපාර්තුමේන්තු පාලනය ලබා දිය යුතුයි.. අසරණ මිනිස්සුන්ට දුක් දෙන්නෙ නැතුව..🙏👍

  • @dayadaya9833
    @dayadaya9833 2 ปีที่แล้ว +12

    මොකද කරන්න ඔන අනෙ මන්ද හැමදාම ස්ට්‍රයික්

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 2 ปีที่แล้ว +1

    වර්ජන ඇති වෙලාවට වැඩ කරන්න හමුදාවෙ කොල්ලො පුහුණු කරානමි ඔකුන්ගෙ වර්ජන සදහටම නවතින්න

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +6

    හමුදාව දම්මලා සාමන්‍ය විදියට දිව්වම අවුල් ද

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 ปีที่แล้ว +2

    කෝකටත් ඉන්නෙ ඔච්චරයි අපිට.කොයි මගුල උනත් අසරන වෙන්නෙ අහිංසක ජනතාව .

  • @madushanbandara9727
    @madushanbandara9727 2 ปีที่แล้ว +3

    පිං පඩි ගිලින ඕකුන්ව එළියට දාන්න ඕනී. නොදකින් මුං ගන්න පඩියෙන් වෙන්න ඇතිනේ තමුන්ගේ ළමයින්ට කන්න දෙනවා ඇත්තේ. තිරිසන්නු.

  • @samd7972
    @samd7972 2 ปีที่แล้ว +2

    දැන් දවස් කීයක් ගොන් ආතල් එක ගත්තද? කොන්ද පණ තියෙන එකෙක් නැද්ද මේකට කරන්න ඕන දේ කරන්න.

  • @lakman1991
    @lakman1991 2 ปีที่แล้ว +3

    හමුදවට දුන්නම් හරි තමා ... වරජන නැහැ අණ විතරයි.....

  • @sameerapethum6622
    @sameerapethum6622 2 ปีที่แล้ว +3

    Premadasa මහත්තයා wage strike eke maha unwa අතුරුදන් කෙරුව nam හරි එකෙන් දෙකෙන්ම wade hari thiyena කෙනෙක් ඉන්නවා nam කෝච්චි driwar ge photo dannako okunge paul වලටත් එක්ක ලජ්ජාවට path කරන්න ඕනෑ

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว

    නියම වැඩක්

  • @npsone2186
    @npsone2186 2 ปีที่แล้ว +1

    දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරන එවුන්ගෙ උපරිම උත්සාහය දුම්රිය පුද්ගලිකරනය කරන්න ද කොහෙද? කාලකන්නි හැමදාම වැඩවර්ජනයෙ

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว +2

    Ape හමුදාවේ මහත්තුරු inna eka thamai minissuge සතුටු

  • @madushankagamage3758
    @madushankagamage3758 2 ปีที่แล้ว +2

    දුම්රියේ උන් ගන්න පඩියෙන් ලමයිනට කන්න බොන්න දෙන්න එක වත් යාදෙන්නේ නැ

  • @upr2318
    @upr2318 2 ปีที่แล้ว +25

    ජාතිය නගා සිටූවයි මේ කාලකන්නි මිනිස්සු

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว +2

    මම හිතුවා හමුදාව දාලා ඩ්‍රයිවර්ලගේ බෙල්ලෙන් අල්ලලා කොච්චිය ගෙනිච්චා කියලා.

  • @santhahewage1510
    @santhahewage1510 2 ปีที่แล้ว +2

    ඕකුන්ට ගහපල්ලා යකුනේ ,අපිවත් මුන් හදමූ,රජයට මොනවත් කරන්න කොන්දක් නෑ

  • @කලුසිංහලයා-ඪ2ඪ
    @කලුසිංහලයා-ඪ2ඪ 2 ปีที่แล้ว +1

    අර සුද්දන්ට නම් මරු ආතල් 😂

  • @sakithawijesuriya9234
    @sakithawijesuriya9234 2 ปีที่แล้ว +2

    ekko army ekta denna one training ekak.nettam meuwa private karanna one. nettam neethi thynna one mehama kali nokia katha vidiyta karoth strike job ekan ayn karala gedara yawanna.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว

    සියලු ම හමුදා සියලු සේවා
    සද හා සූදානම් ය

  • @slvimu737
    @slvimu737 2 ปีที่แล้ว +3

    එකත් මාරයි නේ 😃😃😃

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว +5

    government should have a back up plan for everything , they should train every person in the forces , for railway , health care , transport , education .....................etc after that only people can live without bothering

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 2 ปีที่แล้ว +2

    කවද්ද හමුදාව සහ පොලීසිය ස්ට්‍ර්‍ක් කරන්නෙ

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +1

      හමුදාව පොලීසියයි ස්ට්‍රයික් කලා නම් රටේ මිනිස්සු ඉතුරු වෙන්නෙ නෑ.😂

  • @mikemike-si5xh
    @mikemike-si5xh 2 ปีที่แล้ว +5

    Nodakin

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +1

    මේ රටේ ඉන්න මොන කාලකණ්ණිද කියලා හිතාගන්න බෑ.මොන ආන්ඩුවක් බලයට ආවත් රාජ්‍ය සේවකය වැඩ කරන්න ඕනැ රටට,ජාතියට ඒ උනත් මේ කාලකණ්ණි වැඩ කරන්නෙ වෘත්තීය සමිති නායකයන්ගෙ දේශපාලන කොන්ත්‍රාත් වලට.පේමදාස ජනාධිපතිතුමා හිටිය නම් ඉස්සරලාම කරන්නෙ වෘත්තීය සමිති නායකයො ටික වලලලා දාන එකයි.මිනිස්සු එතුමාට සාප කරාට,බැන්නට මේ රටේ කාලකණ්ණින්ට කරන්න ඕනැ එහෙම තමයි.මුං මරල වලලන්න ඕනැ කාලකණ්ණි හැතිකරේ

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +1

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්. ජේ.වී.පී එකෙන් කෝච්චි ස්ට්‍රයික් කරන්න කියන්න ඇති.

  • @dumindachathuranga3122
    @dumindachathuranga3122 2 ปีที่แล้ว +5

    Dannawane army eke වැඩ

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +10

    මුළු ලෝකයේම උතුම්ම රට ලංකාවයි

    • @nushan_nirosh
      @nushan_nirosh 2 ปีที่แล้ว

      🤣🤣🤣😂

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +1

      @@nushan_nirosh පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා.....
      ශ්‍රී ලාංකිකයා මුළු ලෝකෙන්ම නය ගන්න වීරයා....🤣🤣🤣

  • @shalukadhanushka6315
    @shalukadhanushka6315 2 ปีที่แล้ว

    කට්ටියක් එක්ක එකතු වෙලා රියදුරාට දෙකක් දීලා බලෙන් අරගෙන යන්න තිබ්බෙ...ට්‍රේන් එක...😌😌😎

  • @shiranpaskuwal3702
    @shiranpaskuwal3702 2 ปีที่แล้ว

    Niyamai gota

  • @kasunprasanna172
    @kasunprasanna172 2 ปีที่แล้ว

    කොහොමද sepa

  • @Anylifemomemt
    @Anylifemomemt 2 ปีที่แล้ว +3

    යලි කිසි දිනක මෙවන් රටක නොයිප දේවා.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว +2

    සියලු බලය රාජපක්ෂලා අතේ ඒත් මෙන්න රටට වෙන දේ...
    කැතයි... ලැජ්ජයි... හිරිකිතයි...

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +1

    රාජ්‍ය ආයතන වල කල්ලි නිර්මාණය කලේ j v p එක.. අද මහජන දේපල උන්ට ඕනි ආකාරයට හසුරුවනවා.. සුද්දා හදපුව.. උන් හිටියා නම් උල තියනවා....

  • @sujithkumara6192
    @sujithkumara6192 2 ปีที่แล้ว +3

    මුන් රෙන්ඩබරටත් වර්ජනය මුන් ගහලා එලවන්න ඔිනෙ

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว

      ජේ.වී.පී සමාජ වාදයෙ තමයි ඕව තියෙන්නෙ, ස්ට්‍රයික් පිකටින් වගේ දේවල්.