ගොක්කොල සැරසිලි 02 ගොක්කොල ගොටු මල - EP 02 Gokkola Mosthara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2020
  • #Srilankan #Gokkola Arts by #Dr. #Jinadasa #Weerakoon, made with young #palm leaves. "#Gokkalawa", the art of making various decorations from these leaves considered #Sri Lanka's most truly #national art.
    ගුරු ගෝලයන්ගෙන් පැවත එන ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානය ලොවට විදහා පාන අපගේ ගොක් කලාව අපේ පුංචි දූ පුතුන් වෙත දායාද කීරීම අරමුණු කර ගනිමින් හපනා වැඩසටහන තුලින් ගොක් සැරසිලි ලෙස ඔබ වෙත තිලින කරන වගයි
    වැඩසටහනේ ගුණාත්මක භාවය පිළිබඳ ඔබගේ වටිනා අදහස් අගය කර සිටුමු.

ความคิดเห็น • 19

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน

    අපේ දෙශීය ගොක්කොල කලාව රැකගෙන ඉදිරියට ගෙන යාම සඳහා ඔබතුමන්ලා ගන්නා මෙවන් උත්සාහයන් වෙනුවෙන් අපගේ උපහාරය පිරිනමනවා. දීර්ඝායු වේවා ඔබතුමාට.

  • @resandi_rusara
    @resandi_rusara 2 หลายเดือนก่อน

    නිර්මාණශීලී මිනිසුන් දීර්ඝායුෂ ලැබේවා

  • @user-fn1sg4dd5n
    @user-fn1sg4dd5n ปีที่แล้ว +1

    නියමයි සීයේ🎉🎉🎉

  • @user-ew4ug9yc4y
    @user-ew4ug9yc4y 4 หลายเดือนก่อน

    Niyamai

  • @lakmalfonseka1879
    @lakmalfonseka1879 4 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා.... ඔබතුමාට ගොඩාක් පින්♥️ මෙතුමාව සම්බන්ධ කරගන්න විදියක් තියෙනවාද?

  • @resandi_rusara
    @resandi_rusara 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @m.e.u.nweerasingha7764
    @m.e.u.nweerasingha7764 3 ปีที่แล้ว +1

    පුහුල් ගෙඩියක් එල්ලන්නට gokkola නිර්මාණය හදලා පෙන්වන්න ..ඔබට ජය 👍👍👍

  • @dedunukaushalya1590
    @dedunukaushalya1590 ปีที่แล้ว

    ❤❤😊

  • @thanujaabeysekara590
    @thanujaabeysekara590 3 ปีที่แล้ว

    Mama. Haduva. Lassanata. Ava. Kiyala. Dunnata. Thanks 😊☺️☺️☺️☺️

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว

    ඔබතුමාට.දලදා.සමීදු.පීහීටයි

  • @cdfonseka3882
    @cdfonseka3882 3 ปีที่แล้ว

    නියමයි 👍

  • @jayanthathilakarathne1887
    @jayanthathilakarathne1887 4 ปีที่แล้ว

    Budu saranai deergausha lebewa

  • @m.e.u.nweerasingha7764
    @m.e.u.nweerasingha7764 3 ปีที่แล้ว

    👍👍👍

  • @arunodashehani6611
    @arunodashehani6611 2 ปีที่แล้ว

    👍👍

  • @carmelLiyanage
    @carmelLiyanage 3 ปีที่แล้ว

    thank you. super

  • @samankumaraha85
    @samankumaraha85 ปีที่แล้ว

    Budu saranai obata.

  • @nksiyani5663
    @nksiyani5663 4 หลายเดือนก่อน

    ඔය මාමාගේ ගේ කොහොද කනම් පැලේ කොහොද දන ගේ නේක් කියන්න කො

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 3 ปีที่แล้ว

    ගුරුතුමාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world1 10 หลายเดือนก่อน

    Mokaada video karana gobbaya