සෝවියට් රතු හමුදා සෙබළු ජර්මානු කාන්තාවන්ට සිදු කල කුරිරු හිරිහැර | The Battle Of Berlin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 250

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 ปีที่แล้ว +52

    චීනයේ මිනිස්සු තමයි වැඩියෙන්ම දුක් වින්දේ 😢 ජපානය කොච්චර අපරාධ කරාද
    ඒත් චීනය ලෝන් එකක් විතරයි ඉල්ලුවෙ

    • @GOC.CREATOR
      @GOC.CREATOR ปีที่แล้ว +2

      Chin will give the return at nearby day☠

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      Kaalaknni chiinnu Nm thuran wenna oni

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      ​@@GOC.CREATORhow😂😂😂😂

    • @GOC.CREATOR
      @GOC.CREATOR ปีที่แล้ว

      @@ThushinDusa
      Just by their economy😀

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      @@GOC.CREATOR only one sanction from us they are down

  • @wasanthakumara846
    @wasanthakumara846 ปีที่แล้ว +18

    නසි හමුදාව විසින් මිලියන 2ක් මරාදැමු වද කඳවුරු ගැනත් video එකක් දාන්න. රතුහමුදාව විසින් berneku වද කඳවුර අල්ලා ගන්නවා ඒ ගැන කතා කරමු තවත් video එකකින්

    • @LakshanPerera97
      @LakshanPerera97 ปีที่แล้ว +2

      Aniwarenma muuu zelensky ballata pu.ka denna ekek

  • @ramandinuka7674
    @ramandinuka7674 ปีที่แล้ว +9

    හැම යුද්ධයකම පරාජයට පත් වෙන අයට මේ වගේ දේවල් වෙන එක ලෝකේ හැම තැනම සිද්ධ වෙනවා

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +17

    හරිම කේතජනක අතීතයක්..නැවතත් ලග ලගම ....ඇයි මේ බලවතුන් මේ පෘතිවිය වීනාශ කරන්න හදන්නෙ😓💔

  • @plantagenet122
    @plantagenet122 ปีที่แล้ว +9

    සෝවියට් දේශයේ ජෝශප් ස්ටාලින් විසින් මිලියන 25 අදික මිනිසුන් ඝාතනය කරපු gulag වදකාගාර ගැන video එකක් ඕනේ

    • @userdbc5032
      @userdbc5032 ปีที่แล้ว +1

      Yako පච කියන්ම එපා 😂😂

    • @Oppenheimer-co7bw
      @Oppenheimer-co7bw ปีที่แล้ว

      ​@@userdbc5032that s true bro. Stalin killed so many people in soviet union. He killed 25 million people in Ukraine and russia.

  • @nethu000
    @nethu000 ปีที่แล้ว +22

    අපේ ලංකාවට දෙවි පිහිටයි❤❤❤😂

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว +6

      ලංකාවට නිවන් සුව ලැබේවා

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +2

      @@ahamadhasbulla කොන කපලද තම්බියගෙ වරෙම් ඌරු මස් කෑල්ලක් කන්න 😂

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว

      @mortzkizshikesh9375ඔබට සමලිංගික බුදුන් වහන්සේගෙ පිහිටයි

  • @plantagenet122
    @plantagenet122 ปีที่แล้ว +15

    ඒ ගොල්ලෝ ජර්මන් කාන්තාවෝ විතරක් නෙමෙයි පෝලන්ත , රුමේනියන් , ඇල්බේනියානු කාන්තාවන්ටත් ඔහොම තමයි සැලකුවේ

    • @ruchirasiriwardhana454
      @ruchirasiriwardhana454 ปีที่แล้ว +4

      😂 ජර්මන් නාසි ඔය හැම රටකම කාන්තාවන්ට කලෙත් ඔය ටිකම තමා, රුසියන් තරුණියන්ද ඇතුළුව. යුදෙව් කාන්තාවො එහෙම කීයක් නම් විනාස වෙන්න ඇත්ද. අනික අනික් මිත්‍ර හමුදා හරිම හොදයිද, ඇමෙරිකන් , බ්‍රිතාන්‍යය සෙබලුත් කලේ ඔය ටිකම තමා.

    • @plantagenet122
      @plantagenet122 ปีที่แล้ว +4

      @@ruchirasiriwardhana454 ජර්මන් කට්ටිය රුසියාව තරම් කාන්තාවෝ දූෂණය කරේ නෑ රුසියාව ඊට සාපේක්ෂව ගොඩක් වැඩි

    • @ruchirasiriwardhana454
      @ruchirasiriwardhana454 ปีที่แล้ว

      @@plantagenet122 සාපේක්ෂව වැඩී කියන්නෙ ඔයාද, කොහෙද ඔයාගෙ දත්ත ගත්ත මූලාශ්‍ර ය?, ජර්මන් අය කාන්තා අපහරණය කලේ රුසියාවෙ විතරක් නෙමේ ස්ලැවික් රටවල් හැම එකකම කාන්තාවන්ට උනේ ඒකයි. තමන් වැරදි දෙයක් කලාට පස්සෙ තමන්ට ඒ දේම මුහුණ දෙන්න වෙද්දි රිදෙනවා තමා.ඔයාගෙ බටහිර සපෝට් මතට මට වැඩක් නෑ .රුසියාව එහෙම කරාට වඩා ජර්මන් නාසි ඒ වගේ දස දහස් ගානක් වැරදි කළා. අර වදකාගාර වල එහෙම ජර්මන් හමුදා නිකන් හිටිය කියලද කියන්නෙ. ඉතිහාස මූලාශ්‍ර අරන් බලන්න ww2 එකේ වැඩිම ජන සංහාරය උනේ සෝවියට් යූනියන් එකට. යුදෙව්වොත් ඇතුළුව.

  • @samansaranga3828
    @samansaranga3828 ปีที่แล้ว +10

    යුද්ධය යනු කිසිවෙකු ජය ලබන්නක් නොව අතිශය බිහිසුණු අයුරින් සමස්ථ මිනිස් වර්ගයාම ලද පරාජයක් පමනයි. ඒක මුග්ධ පාලකයෙක්ගෙ වචන වලට රැවටුන ජර්මනියත් ජපානයත් නිසාවෙන් පිඩා වින්දෙ අහිංසක අසරණ මිනිස්සු පමනයි.එකෙ return එක ඊටත් වඩා බිහිසුණුව එයාලගෙම රටට ආයෙ ලැබුණා හැබැයි එ කිසිම විටෙක යුද්ධයකට සම්බන්ධ නොවුනු අය බහුතරයක් එතන හිටියා. මෙ දේවල් ඇස් වලින් බලලා අයෙත් යුද්ධයක් අවශ්‍යයි කියන්නේ පැහැදිලිව මිලේච්ඡ පිරිසක් විතරයි.

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +18

    නාසි ජර්මන් කාරයොයි, ජපන්නුයි කරපු දේවල් එක්ක බලනකොට මේ වැඩ මහ මුහුදෙන් ගත්ත වතුර කෝප්පයක් වගේ

  • @Noname-su9nr
    @Noname-su9nr ปีที่แล้ว +4

    II ලෝක යුද්දය ගැන තව වීඩියෝ ඕන 😮

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +128

    අපේ රටේ හමුදාවට කැමති අය කෝ බලන්න

    • @anujatheekshana
      @anujatheekshana ปีที่แล้ว +7

      Huththi

    • @nethu000
      @nethu000 ปีที่แล้ว +3

      😂😂😂

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว +2

      😂

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว +4

      තූ විතරක් 😂😂😂😂

    • @username62387
      @username62387 ปีที่แล้ว +9

      පව් ඉතින් නොදන්නාකම සහ මෝඩකම 😂😂😂😂

  • @avishkanimesh5246
    @avishkanimesh5246 ปีที่แล้ว +6

    වියට්නාම් යුද්ධයේදී හා මැදපෙරදිග යුද්ධ වල ඇමරිකාව හැසිරුන විදිය , රුසියාව බර්ලීන් අල්ලද්දී හැසිරුන විදිය , ජපානය චීනය ආක්‍රමනය කරද්දී හැසිරුන විදිය , ජර්මනිය රුසියාව සහ අනෙක් රටවල ආක්‍රමනය කරද්දී හැසිරුන විදිය , අතීත යුරෝපීය් රාජ්‍ය අනෙක් රටවල් ආක්‍රමනය් කරන විට හැසිරුන විදිය. මේ හැම එකම එකම විදියට අමානුෂික කුරිරු හැසිරීම්. ඒ නිසා දෙපැත්තට් බෙදිලා මෝඩයෝ වගේ කෑගහන එක නවත්වලා , ලෝක බලවතුන් කියාගන්නා හැම එකාලම සුදනෝ නොවන බව තේරුම් ගන්න තරම් පරිනත වෙයව්.

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว

      උබ දැන් පරිනතයිද ඉතින්

    • @avishkanimesh5246
      @avishkanimesh5246 ปีที่แล้ว +2

      @@RasalSR උබට වඩා පරිනතයි 2000හෙන් පස්සෙ පොඩි එකෝ 😂😂😂😂😂

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว

      @@avishkanimesh5246 ආහ්...වෙන්න ඇති මෝඩයොත් වයසට යනවනෙ 😂😂

    • @avishkanimesh5246
      @avishkanimesh5246 ปีที่แล้ว

      @@RasalSR 😂😂😂 හා පොඩි එකෝ. 😂😂😂

  • @fernandopradeep9797
    @fernandopradeep9797 ปีที่แล้ว +12

    අදූරදර්ශී නායකයන් නිසා දුක් විඳින්නේ අහිංසක ජනතාව.

  • @gayashan3053
    @gayashan3053 ปีที่แล้ว +9

    පාලකයොන්ගෙ බල තණ්හා නිසා ගත් තීරණ නිසා මිනිස්සු මිලියනගානකගෙ ජීවිත විනාශ කරා 🥺

  • @kaushalmanuranga523
    @kaushalmanuranga523 ปีที่แล้ว +1

    තල වැපිරුවම මුං නෙලන්න බෑ කොහොමත්.

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 ปีที่แล้ว +2

    Operation Barbarossa ගැනත් විඩියො එකක් ඕනෙ

  • @dkwalker6699
    @dkwalker6699 ปีที่แล้ว +10

    මේ මොකුත් නෑනෙ ඉතින්, ජර්මනිය සෝවියට් දේෂයට අත නොතිබ්බානම්, ජර්මනිය මුලින් සෝවියට් දේෂයට කරෙත් මේ දේමයී...

    • @gamingripx2431
      @gamingripx2431 ปีที่แล้ว

      Russia ballek🥴🖕

    • @dkwalker6699
      @dkwalker6699 ปีที่แล้ว +1

      @@gamingripx2431 Please respect others, im just type that comment for what i think about that video, If wanna say what are you think about that, just comment that another place 🥲

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว

      @@gamingripx2431 ජර්මන් කාරයෝ මුලින් ගහලා පස්සෙ විදවවුවා එච්චරයි

  • @nethu000
    @nethu000 ปีที่แล้ว +2

    අදත් මගෙ 1st comment එක❤❤❤❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +5

    අදත් ලස්සන වීඩියෝ එකක් ❤

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +19

    හිට්ලර් මාමා මැරුණා කියන එක පට්ට පල් බොරු හිට්ලර් ජීවත් වෙන බවට අදටත් සාක්ෂි තිබෙනවා. මට මේ ගිය සතියෙත් හම්බුනා අපේ එහා ගමේ හිට්ලර් මාමා.

  • @ranjithtv1466
    @ranjithtv1466 ปีที่แล้ว

    ලස්සනයි ඈ....,😂😂😂

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +4

    රුසියන් කාරයො එකට එක කරන ජාතියෙ වුන් කොහොමත් එදා සමාජයෙ වැඩිහිටියන් අදට වඩා දූෂිතයි

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +18

    ඕනම යුද්දයක පලිහ වෙන්නේ අහින්සක කාන්තාවෝ 😢

    • @sahasdissanayake
      @sahasdissanayake ปีที่แล้ว +3

      But atleast they don't have to fight.😂

    • @chamikachamod1116
      @chamikachamod1116 ปีที่แล้ว +4

      Mulinma fake acc hadana eka nawaththpn 😂

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว +1

      කොහෙද හදලා තියෙන ෆේක් එක

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว +3

      ඔව් උබල හැදුනෙත් ඒම තමා ලන්දේසීන් ගෙං තමා උබල හැදුනෙ 😂😂

    • @ALOKA-873
      @ALOKA-873 ปีที่แล้ว +1

      මෝඩ බඩුවක්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว +7

    යුද්ධය නිසා සමාජයම විනශ වෙනවා😢😢

  • @CKD-ZOV
    @CKD-ZOV ปีที่แล้ว +10

    යුද්ධයකදී ස්ත්රී දූශන යුඨ අපරාධ අවාසනාවට සාමානය දෙයක්..සෝවියට් හමුදා නැගෙනහිර පැත්තේ ඔය වගේම තමයි බටහිර පැත්තෙන් ආපු හමුදා වල සුදනෝ හිටියේ නෑ..
    ජපාන හමුදා චීනෙදිත්,ඇමරිකානු හමුදා වියට්නාමෙදි,කොරියාවෙදිත්,වියට්නාම් වලදිවත් උඩ බලන් හිටියේ නෑ..
    මොනා වුනත් ස්ත්රී දුශන රැසියාවෙන්ද ඇමරිකාවෙන්ද නැතුව වෙන රටකද කියල අදාල නැතුව හෙලා දකින්න කෙනෙක් නැති එක නම් ලොකු අඩුවක්..

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +2

    මේව සම්පුර්ණයෙන් ම වැරදි.ඒවගේම මීට කලින් සෝවියට් දේශය ආක්‍රමණයෙන් ජර්මනිය කර අපරාධ ගැනත් ගේන්න කතාකරන්න

    • @manjusampath7134
      @manjusampath7134 ปีที่แล้ว

      Pissuda bn mu amu batahira wahalek ewa kiyanne ne. D day eken tamai nazi paradinna patangatte kiyapu ekane me😁

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +5

    සෝවියට් හමුදාව මෙහෙම වෙලත් අපේ එවුන් තාමත් රුසියාවට පු# දෙනවනෙ.....

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว

      ඇමරිකන් හමුදාව වියට්නාමයේදි ජපානයේදි කරපු දේවලුත් ඔය වගේ තමයි

    • @salesfast
      @salesfast ปีที่แล้ว

      කියල වැඩක් නැ බන්.. ලංකාෙව එවුන් ෙමාකට ෙම් තරම් රැසියාටට පුක ෙදන්ෙන ඇයි කියල

    • @සඳගෝමස්
      @සඳගෝමස් 8 หลายเดือนก่อน

      Apahu hariyata video eka balapang gothayo

  • @chandikachathura1004
    @chandikachathura1004 ปีที่แล้ว

    "A woman in berlin" පොත ❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 ปีที่แล้ว +2

    ❤💯💥

  • @freyamadushani1189
    @freyamadushani1189 ปีที่แล้ว +1

    Lore Bauer ganath video ekak oni.

  • @t.klepardtv4860
    @t.klepardtv4860 ปีที่แล้ว +2

    ලංකාවේ හමුදාවට ඕන එකෙක් ඔට්ටුයි 🇱🇰

  • @SugathRanasinghe-p7x
    @SugathRanasinghe-p7x 2 หลายเดือนก่อน

    Good tolk

  • @kavidil7355
    @kavidil7355 ปีที่แล้ว +1

    After long time ⌛

  • @sherinfernando8932
    @sherinfernando8932 8 หลายเดือนก่อน

    ජාතිවාදය ස්මතු කරගෙන කාටත් වෙන්නෙ විනාශය.😊

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    🤗👌♥️

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +12

    අපි වගේ රටක අය වැඩිපුරම ජීවත් වෙන්න යන්න පොරකන්නෙ යුරෝපීය රටවල් වලට ඒ වගේම යුක්‍රේනය උනත් යුරෝපිය වෙන්න උත්සහ කරන්නෙ එහි සංවර්ධනය සහ සතුට ඇති නිසා ඒ නිස අද රුසියාවෙ උනත් ඉන්නව රුසියාව යුරෝපිය සංගමයට එකතු වෙන්න කැමැත්ත, රුසියාව උනත් මේ දේ පිලිගන්න ඕන, මේ යුධය නවත්තන ඕන ලෝකයේ මිනිස්සුන්ට මේ දේවල් පීඩනයක්.

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว +1

      පිස්සුද උබර්ට

    • @darkStar.000
      @darkStar.000 ปีที่แล้ว +2

      amo amo ha bn putinta kiyapn oka

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว

      😂

  • @Criketpace
    @Criketpace ปีที่แล้ว +1

    ❤❤❤❤👍

  • @sanathabeysekera1728
    @sanathabeysekera1728 ปีที่แล้ว

    කිසිම හමුදා ක්‍රියාන්විතයක පසුව කෙරෙන වධහිංසා අනුමත කරන්නේ නෑ. නමුත් ජර්මන් සොල්දාදුවන් එවකට සෝවියට් සංගමයේ මිනිසුන් ට විරුද්ධව කරපු මනුෂ්‍යත්වයට ඉතා එරෙහි කුරිරු අපරාධ ගැන කතා කිරීමත් අමතක කළයුතු නැහැ.

  • @chanithjayaweera3553
    @chanithjayaweera3553 ปีที่แล้ว

    Me wage deweni Loka yuddaya Gena video onee

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😮😯

  • @Aspath_
    @Aspath_ ปีที่แล้ว +4

    Andrew tate gana video akak oni ane🙄😏

  • @freyamadushani1189
    @freyamadushani1189 ปีที่แล้ว +1

    Nazin karapu war crimes ganath video ekak oni.

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 ปีที่แล้ว

    නසි කියන්නේ සක්කිලිම හමුදවක්...

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 ปีที่แล้ว +1

    දරුවො හම්බෙනකන් හිටියෙ ඒ කාලෙ උපත් පාලන පෙති තිබ්බෙ නැද්ද ?

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 ปีที่แล้ว

    Wenada nethi loku aduwak denenawa wage mata nam..purudu ),geburu, supedili, hada kooo??

  • @lordpakeer7922
    @lordpakeer7922 ปีที่แล้ว +6

    මමත් ආසයි ගෑනු දූශනය කරන්න.😋😋😋😛😛😛

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +3

      ගෑනුන්ව දෙයියෝ මවල තියෙන්නෙත් ඒකට තමා

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว +2

      @@xgamer660 බෞද්ද තරුනයෝ කියන කතා 😡

    • @kavinducharith5098
      @kavinducharith5098 ปีที่แล้ว +2

      Ubalage ammava karaganin 😂😂😂 😂

    • @manjusampath7134
      @manjusampath7134 ปีที่แล้ว +1

      Muge naginawada danneth ne😁

    • @hiransenanayaka290
      @hiransenanayaka290 10 หลายเดือนก่อน

      ​@@oliviaferandes4297 උඹට තමා මුලින්ම ඕක කරන්න ඕන. පිස්සු උත්ති 😂

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +1

    දැන් ඉතින් ඉස්සර වගේ නෑ නෙ 😒

  • @Imtheboss6905
    @Imtheboss6905 ปีที่แล้ว

    deweni loka yudden passe germanya dekata beduwa eka gana vedio ecck dennako @wishma lokaya

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +1

    Germany nazin ඔයිට වැඩිය දේවල් කරා හැබෑයි 😂😂.

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 ปีที่แล้ว +16

    සෝවියට් දේශය කරපු ඔය දේ අගය කරන්න බෑ
    ඒත් සෝවියට් දේශය හිටපු නිසා නාසි හමුදාවට ආසියාවට එන්න බැරි උනා😊

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว +2

      උබ හිතන්නෙ යුද්දයක් කියන්නෙ හෙන ආතල් කියලද යුද්දෙකදි ඕන දෙයක් වෙන්න පුලුවං ඕනම යුද්දයක්

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      දුක හිතුනද කිබි සිබාට

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 ปีที่แล้ว

    Meke attck thiye hby oita vda ලොකුම vinase baborsa misson eke

  • @AllInOnewithjayanidu
    @AllInOnewithjayanidu ปีที่แล้ว +22

    වියට්නාම් කාන්තාවන්ට ඇමරිකානු සෙබළු කරපු අපරාධ ගැනත් වීඩියෝ එකක් දාන්න🤣🤞

    • @Californianboy476
      @Californianboy476 ปีที่แล้ว +8

      මෙන්න ටිපර් වෙච්ච එකෙක් ..

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 ปีที่แล้ว +6

      ඇයි ජපානය

    • @CKD-ZOV
      @CKD-ZOV ปีที่แล้ว +3

      Also Japan😂

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 ปีที่แล้ว

      @@katsrk3039 උතුරු කොරියානු විරෝධී වෙන්නෙ උන් කරන අපරාධ නිසා
      චීන විරෝධී වෙන්නෙ උන් අපිට ණය දෙන එක උගුලක් වගේ පේන නිසා
      මටත් පේන්නෙ එහෙම
      ඒකේ ඇත්ත මොකක්ද දන්නෑ
      හැබැයි රුසියානු විරෝධී නෑ

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 ปีที่แล้ว +6

      @@katsrk3039 බටහිර දිව්‍යලෝකයක් වගේ තමයි
      මොකද උන් දිව්‍යලෝකයක් හදලා තියෙන්නෙ අනිත් රටවල් වල සම්පත් වලින්නෙ

  • @rajithaherath953
    @rajithaherath953 ปีที่แล้ว +1

    Owa monda bun 🇩🇪 karyoi Japan karayoi karapuwa baladdi..anika satrlin unath kiyala thiyanawa unge soldiers thamunge gewal daala war ekata gihilla thiyana nisa e wage dewal wena eka sadaranai kiyala

  • @danushkabandara5484
    @danushkabandara5484 ปีที่แล้ว

    යුද්ධය කොතනද ඒ හැම තැනම ඔහොම තමා. මරනය අතේ තියාගෙන යුද්ධයට යන සෙබලා යන්නේ සිල් අරන් නෙමේ

  • @shehanfernando2466
    @shehanfernando2466 ปีที่แล้ว +3

    රුසියානු ජනතාවට ජර්මන් නාසි හමුදාව කරපු දේවලුත් කියන්න

    • @LakshanPerera97
      @LakshanPerera97 ปีที่แล้ว +1

      Mae channel eke eka zelensky ballata p.uka denna ekk

  • @yasirukaweth4997
    @yasirukaweth4997 ปีที่แล้ว +1

    අයියෙ බර්ලින් සටනෙන් ලක්ශ 13 මැරැන කියලනෙ කියන්නෙ 🤔

  • @ChristopherSepion
    @ChristopherSepion ปีที่แล้ว

    රුසියානු හමුදා හොඳයි කීවාට වනචර උනුත් ඉඳලා .

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

    වර්ෂ 1505 දී පෘතුගීසි ,ඊළඟට ලන්දේසි (ජර්මනි) හමුදා අපේ රටටත් ඔය විදියටම කෙරුවා, ජර්මන් කාරයෝ රුසියාව ආක්‍රමණය කරන්ඩ ගිහින් හොඳටම කෑවා,ඒ නිසා ජර්මනියටත් එවා විඳගන්න වෙනවා,එයාලා තමා පාඩුවේ හිටපු රුසියාව අල්ලන්ඩ ගිහින් ඉල්ල කෑවේ, බ්‍රිතාන්‍යයෝත් අමෙරිකානුවොත්, ජර්මනිය ඒකාලේ කරපු බලු වැඩ තමා තාම කරන්නේ,රටවල් මංකොල්ල කනවා උන්ගේ රටවල් සංවර්ධන කරගන්ඩ අපිටට්ග් අද කෙළෙවිලා තියෙන්නේ යූන්පියේ නායකයෝ අමෙරිකාව සහ බටහිර පදේට නටන නිසා,

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว

      රෙද්ද තමා අපෙ රටට කෙලවුනෙ වාමාන්ශික පට්ට පල් බොරු බයිලා නිසා..😅.

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว

    Space ewa ona😢

  • @danukastream
    @danukastream ปีที่แล้ว

  • @anastanravindra6788
    @anastanravindra6788 ปีที่แล้ว +1

    ලොකෙ කිසිම අරක්ශක අන්ශක් මානුෂිය නැ

  • @voni34
    @voni34 ปีที่แล้ว

    Ganu ayat maren athi pirimit maren athi
    Hamadema winasa wenn athi
    Issrhata ewage udda nwattnna ona ewa Hari naraka mathaka withri itiri krnne ,

  • @gihankumuditha9151
    @gihankumuditha9151 ปีที่แล้ว +7

    Slava Russia

  • @SadunLakmal-f6g
    @SadunLakmal-f6g ปีที่แล้ว

    Oya kuru okata bana kiuvth yuddekta yna ayay danne pidnya kohmda kiyla aka pita venne aka vidiyak oka samnyay

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +4

    ඒ අතරින් අපේ රටේ හමුදාව කොතරම් කාරුනිකද

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว

      උබ කිව්වෙ ක්කොටිත් හොදයි කියල😂

    • @ALOKA-873
      @ALOKA-873 ปีที่แล้ว +1

      ඔයාට ඇයි මේ comment දාල හැනොගේම අවදානේ ගන්න දගලන්නේ 🤣🤣🤣

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว +1

      අවදානෙද චූටි ඕන 😂😂😂😂

    • @ප්රබූ
      @ප්රබූ ปีที่แล้ว

      @@Senithadewsad123 ඔය බර්ගර් හුට්ටියෙක්..රතු හමුදාව ජර්මනියෙ කරපුව වගෙ ලන්දේසීන් මෙහේ කරපුවයි ප්‍රතිපල තමා ඔය..මේකි කියනො එක පාරක් කොටිසෙබලු හොදයිනු ජේසු හුට්ටියෙක්

    • @imesnews
      @imesnews ปีที่แล้ว

      හිගන සිංහල හමුදාවක්‌පොලිස් කියල එකක් නෑ ඒ නිකන්මසිංහල මිනිස්සු අපි යටත් විජිත රටක් 🇬🇧

  • @naveenZoysa
    @naveenZoysa ปีที่แล้ว

    නාසි හමුදාව කරපු කුරීරු වැඩ එක්ක බලද්දි මේක මොකද්ද.මුලින්ම රුසියාව එක්ක යුද්දෙ පටන් ගත්තෙ ජර්මනිය තමයි.පස්සෙ කෑව හොද වැඩේ

  • @Dinus5
    @Dinus5 ปีที่แล้ว

    8.01🤧

  • @nwsachi4317
    @nwsachi4317 ปีที่แล้ว +1

    ජේවීපි රචු චරැව බලකාය ත් එහෙම තමයි

  • @MadushanPrasad
    @MadushanPrasad ปีที่แล้ว +1

    Porn film එකක්ද විග්‍රහ කරේ? කුනුද ඕන කරන්නෙ?

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว

    ME WELAWE SOVIET HAMUDA WALATA MANUSSAKAM PENWANNA THUBUNA😢

  • @asangalankathilaka4845
    @asangalankathilaka4845 ปีที่แล้ว

    Naazigey , rusianslay wenasak naa

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 ปีที่แล้ว

    1917 great october revolution eka gana one

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว

    දැන් human rights ගැන කතා කරන්නේ මේ පම්කයාලා

  • @SadunLakmal-f6g
    @SadunLakmal-f6g ปีที่แล้ว

    Samnya minissu pau thamy ath yuddekta yna soldaduvnge hatiyak oka nvatthnna ba essrath ohmy danta pvthina yudda valth ohmy.yuddekta giypu aya dannva oka.

  • @nalindugayan4861
    @nalindugayan4861 ปีที่แล้ว +2

    එතකොට රුසියානුවන්ට ජර්මනුන් කළේ අඩන්තේට්ටම් නෙමේද?

  • @YulanNimdiyaEkanayaka106
    @YulanNimdiyaEkanayaka106 ปีที่แล้ว +1

    Americava Vietnamayath එක්ක යුද්ධ කරලා අද ආසියාවේ vadima ganikavo ඉන්න රට 🇺🇸🤣🤣🤣🤣

  • @chulakayugantha128
    @chulakayugantha128 ปีที่แล้ว

    යුද්දයක ජයග්‍රහකයෙක් නැත

  • @hacking9077
    @hacking9077 ปีที่แล้ว +14

    සමාජවාදියො හිතන් ඉන්නෙ සෝවියට් දේශය, කියුබාව දිව්‍ය ලෝක කියලා. 😂

    • @champadesilva7771
      @champadesilva7771 ปีที่แล้ว +1

      අපෙ රටේ ඉන්නෙ ලිං මැඩියො..උන් හිතාගෙන ඉන්නෙ රුසියාවේ පාලකයො වගේම හමුදාව මාර්ගපල ලබලා කියලා.........උන් යුක්‍රෙන් වැසියන්ට කරන්නෙත් ඕකම තමා........තක්කඩි පුටියාත් හිට්ලර් වගේම කාලකන්නි අපරාධකරුවෙක්.........

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 ปีที่แล้ว

      ඒ සමාජවාදී හමුදාව තමයි නාසි හමුදා ආසියාවට එන එක වැලැක්වුවෙ
      ලක්ෂ ගානක් ජීවිත පුද කරලා

    • @chamikachamod1116
      @chamikachamod1116 ปีที่แล้ว +3

      @@sumithrathnayaka3481atta😂

    • @kavishkau
      @kavishkau ปีที่แล้ว +1

      eka thm moda harak un

    • @venomff1790
      @venomff1790 ปีที่แล้ว

      ​@@darkStar.000batahira ratawal kohomath posathne 🤔

  • @kanishkasenarathne7038
    @kanishkasenarathne7038 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣

  • @liyanajayawardhana799
    @liyanajayawardhana799 ปีที่แล้ว

    Kauru hari kiyannko (Shel Vedi) valata English valin kiyanne mokakda kiyala

  • @NisalKihaduwage-h2m
    @NisalKihaduwage-h2m ปีที่แล้ว

    Onn Soviet American British krung hod thw bnpll Hitler t

  • @chameerashehan595
    @chameerashehan595 ปีที่แล้ว

    Meyalatath dollar walta kade yanna contract ekk hambela wage😂😂😂.salli walata kahina tharamak

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +2

    ඒ අතරින් අපේ රටේ ඉන්දියාවේ වගේ ආසියානු හමුදාවන් කොතරම් කාරුනිකද

    • @slnotykolla.
      @slnotykolla. ปีที่แล้ว +2

      ඉන්දියාවේ හමුදාව නම් හරිම කාරුණිකයි 😂🤣😅

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว

      ඉන්දියාව කොහෙද මොඉඩයෝ යාපනේට ආවේ

    • @Chinthakawijesooriya18
      @Chinthakawijesooriya18 ปีที่แล้ว +1

      ඉන්දියාවෙ හමුදා පකිස්ථානයට අයිති කාශ්මීරය බලෙන් ගත්තා

    • @AdithyaDissanayake-w1g
      @AdithyaDissanayake-w1g ปีที่แล้ว

      ​@@oliviaferandes4297ලංකාවෙද ඉන්නෙ

    • @sltech9403
      @sltech9403 ปีที่แล้ว

      @@oliviaferandes4297ඉන්දියන් හමුදාව තමයි හොදටම කලේ නැගෙනහිර දෙමල ගෑණුන්ට😂😂😂

  • @gayanhewegeonline4594
    @gayanhewegeonline4594 ปีที่แล้ว +2

    මේ දවස් වල පට්ට ගේමක් යනවා රුසියාවට විරුද්ධව මතයක් හදන්න, සේපලත් කිසී අදාලත්වයක් නැතුව පූටින් අල්ලගෙන මඩ පාරක් යනවා හිටපු ගමන්, මුංටික තමයි අකේ පරගලය කරවල රනිල් ගෙනාවෙත්

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @sahanrasanga9411
      @sahanrasanga9411 ปีที่แล้ว

      අනෙ දේශපාලකයො කියන්නෙ අපි personal අදුරන මනුස්සයින් නෙවි එවුන්ව 100%ක් විස්වාස කරලා දේවත්වයෙන් අදහන්න..😅..අමු මෝඩයා

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว

    කාන්තාවන් ට සහ පොඩි ලමයින්ට කරන හිරිහැර නමි ශෝක ජනකායි ලංකාවේ යුධ තිබුන කාලෙත් යමි යමි තඩන පිඩන තිබිලා තියෙනවා එවා නමි තරයේ ම හෙලා දකිනවා 😢

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +3

      එතකොට පිරිමින්ට කරන හිරිහැර විනෝදජනකද උබට,පිරිමින්ව කොච්චර අමානුෂික විදිහට මරනවද කිබිසිබෝ

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว

      😂😂😂😂

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +1

      අම්මො මෙන්න පාරෙ රෙන මුඩුක්කු දෙමලෙක් පයර් වෙල 😅

  • @SandaruSankalpa-wp8fc
    @SandaruSankalpa-wp8fc ปีที่แล้ว

    සෝවියට් දේශයේ ජෝශප් ස්ටාලින් විසින් මිලියන 25 අදික මිනිසුන් ඝාතනය කරපු gulag වදකාගාර ගැන video එකක් ඕනේ