Mawakage Unusuma Nolaba | Lyrics Video - Lavan Abhishek

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Mawakage Unusuma Nolaba - Lavan Abhishek
    Swara Shiksha 20th September 2021
    Download All Mp3 - sinhanada.net/...
    01 - Andara Yaye Waw Thawalle - Raween Kanishka
    Download - sinhanada.net/...
    02 - Diviyama Wage (Thaththa) - Kokila Pawan Jayasooriya
    Download - sinhanada.net/...
    03 - Karadiya Gabare - Sajitha Anthony
    Download - sinhanada.net/...
    04 - Supun Sihine - Lavan Abhishek
    Download - sinhanada.net/...
    05 - Amma Sandaki - Raween Kanishka
    Download - sinhanada.net/...
    06 - Piyanani Ma Nawatha Upannoth - Sajitha Anthony
    Download - sinhanada.net/...
    07 - Mawakage Unusuma Nolaba - Lavan Abhishek
    Download - sinhanada.net/...
    ඔබේ නිර්මාණ සදහා අපෙන් ඔබට ඉඩක් ලබා දීමට සුදානම්...
    ඔබේ පාසලේ, ඔබේ ආයතනයේ, නිවසේ හෝ වෙනත් ස්ථානයක ගීත හෝ වෙනත් ආකාරයක වැඩසටහන් හෝ නිර්මාණ ඇත්නම් අපට යොමු කරන්න.
    කරුණාකර අපහා සම්බන්ද වන්න.
    ▶ Don't Forget To Subscribe
    ▶ T.P - (+94) 75-2430648
    ▶ Email - sinhanadanet@gmail.com
    ▶ Facebook - / sinhanada.net
    ▶ Telegram - t.me/sinhanadanet
    Enjoy & stay connected with us for more Video
    #mawakageunusuma #lavanabhishek #sinhanada

ความคิดเห็น • 926

  • @JaniduBojitha
    @JaniduBojitha 4 หลายเดือนก่อน +66

    මගේ අම්මා ඇතුලු මේ මුලු ලෝකයෙම ඉන්න සියලුම අම්මලට දීර්ගායුශ ලැබේවා❤️❤️❤️

  • @AmaradhsaAmara
    @AmaradhsaAmara 6 หลายเดือนก่อน +23

    ❤❤❤❤❤මං ආසම❤❤❤ ගායකයා ඔයයි. මං ආසම නළුවා ඔයයි. මං හැදාම සංගීතේ ආසම නළුවා❤❤ ඔයයි. ගීත්මා අක්කාටයි.ලවන් අයියට හැමදාමත් ආදරේයි.මෙ වගේ සිංදුවක් ඔයාගේන් ඕනේ ලවන් අයියේ ආදරෙයි මැරෙන කල්ම අයියේ❤❤❤❤❤
    ❤❤❤

    • @AmaradhsaAmara
      @AmaradhsaAmara 6 หลายเดือนก่อน

      ❤❤❤Adareyi lava ayiye rththaram ❤❤❤

  • @nihalchaminda8596
    @nihalchaminda8596 3 หลายเดือนก่อน +23

    කවදාවත්ම කිසිම දරුවෙකුට, සැමියෙකුට දැනෙන්න එපා මේ වගේ වේදනාවක්..... සියලුම මව් වරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා...... සියලුම මව්වරුන් වීමට මග බලන් ඉන්න හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා......❤🙏

  • @danushkachathurangadanushka
    @danushkachathurangadanushka 9 หลายเดือนก่อน +131

    අම්මා කියන්න වචනයට සම කරන්න බැරි තවත් වචන නෑ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මගේ අම්මේ ආදරෙයි❤️❤️❤️ හැමදාමත් බුදු සරණයි 🙏🙏

    • @ChamilaPriyadarshani-pe6fx
      @ChamilaPriyadarshani-pe6fx 8 หลายเดือนก่อน

      Zhqd

    • @amilaudara6643
      @amilaudara6643 6 หลายเดือนก่อน +2

      බබාලා ❤❤❤❤ 👍👍👍👍

    • @amilaudara6643
      @amilaudara6643 6 หลายเดือนก่อน +3

      බුදු සරනඉ

    • @amilaudara6643
      @amilaudara6643 6 หลายเดือนก่อน +2

      ලවන් 😍😍❤❤❤❤😊

    • @amilaudara6643
      @amilaudara6643 6 หลายเดือนก่อน

      ලස්සනයි සොන්ග්ස් එක මරු😮

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +229

    මේ ගීතය ඇසෙද්දී ඇගම වේදනවක් වගේ දැනෙනවා
    තාත්තා කෙනෙක්ගේ වේදනාව
    ලස්සනට ගායනා කලා ලවන්,,

  • @sadushishakya18
    @sadushishakya18 ปีที่แล้ว +515

    අම්මා ❤️අනේ කවදාවත් ඔයා මාව දාලා යන්න එපා. මගෙ අම්මට වගේම මෙ කමෙන්ට් එක කියවන ඔයාගේ අම්මටත් නිරෝගී දිවියක් පතනවා❤

  • @wasanthadinesh
    @wasanthadinesh 9 หลายเดือนก่อน +35

    අයියෙ හරිම ලස්සන සoවේදී හිතට දැනෙන සින්දුවවක් අයියාට සතුටින් තව මේවගේ සින්දු කියන්න ලැබිලා බුදුසරණින් අයියගෙ පැතුම් ඉටුවේවා🙏🙏🙏 බුදුසරණයි 🙏🙏

  • @PradeepNishantha-mq8sq
    @PradeepNishantha-mq8sq 9 หลายเดือนก่อน +73

    මගෙ අම්මායි තාත්තයි මගෙ ආයුශත් අරගෙන ජිවත් වේන්න ඔන මගෙ මුලු ජිව්තේම❤❤

  • @chamilapriyangani6561
    @chamilapriyangani6561 10 หลายเดือนก่อน +50

    අම්මා කියන්නේ සසරක්.අම්මාට සම කරන්න බෑ කාවත්.❤ දරුවන්ට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට.ඒත් අම්මා වෙන්න පුලූවන් එක අම්මා කෙනෙකුට විතරයි. Verry Nice song lavan

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว +79

    1970 පමන කේ සේන නැමති ගායකයා විසින් ගායනා කල මේ ගි්තය ලවන් හොදට ගායනා කලා ... මුල් ගායනය සංගි්තය අපි අමතක නොකල යුතුයි...

  • @DiliniPadmathilaka
    @DiliniPadmathilaka ปีที่แล้ว +135

    හරිම ලස්සනයි ලවන් අයියා . අහනකොට හිත නිවෙනවා. ඔයාට සම්මා සම්බුදු සරනයි. 😯😯😯🎉️

    • @ChandaniKumari-yn7no
      @ChandaniKumari-yn7no ปีที่แล้ว +2

      ලස්සනයි ලවන්ලස්නයිඅයියො

    • @d.n.y.ranasinghe8344
      @d.n.y.ranasinghe8344 ปีที่แล้ว

      😢😢

    • @AmithaMalani
      @AmithaMalani 4 หลายเดือนก่อน

      ​@@ChandaniKumari-yn7no3:01

    • @Wakumudini
      @Wakumudini 4 หลายเดือนก่อน

      Lavan..puta....oya....
      Harima..lassanayi....ouage...nihatamani..bava.....sadare..pinakata...oyata..labila...tiyenne...gayanaya...harima...mihiriyi..puta..obata....digayu...weevaa...budusarani

    • @SmilingBlueLake-cn4ss
      @SmilingBlueLake-cn4ss 4 หลายเดือนก่อน

      Lsss

  • @-hc3ry
    @-hc3ry 9 หลายเดือนก่อน +21

    ලවන් අයියෙ ඔයාගෙ වොයිස් එක ඇත්තටම බාවනවක් වගෙ ♥️😢

  • @sarodwickramasinghe3232
    @sarodwickramasinghe3232 2 ปีที่แล้ว +136

    මාර ලස්සනට කියනව අහනකොට ඇඩෙනව😦😭

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +80

    පුතා හරිම ලස්සනට, සංවේදීව කීවා ඉස්සර වගේම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න පුතා බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @halimahalima1729
      @halimahalima1729 ปีที่แล้ว

      Mata.mageteace.her.karuna.sr.mathak
      Una.

  • @amitha8305
    @amitha8305 ปีที่แล้ว +71

    අමිමා කියන වචනයට සම කරන්න පුලුවන් වචනයක් මෙ ලොකේ තවත් නැහැ හරිම ලස්සනයි සිංදුව බුදු සරණයි ❤❤❤❤❤❤

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +155

    ලංකාවෙ හැම පියෙකුට මෙ ව්දිහට හිතන්න පුළුවන් නම් ලංකාව තවත් සුන්දර වෙයි හරිම ලස්සනයි 🌟👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @premachandraaluthgedara4623
    @premachandraaluthgedara4623 ปีที่แล้ว +28

    ලස්සනයි ලවන් අයියා....... ඔයාට තුරුනුවන්ගේම සරණයි අයියා ... හිතට වැදෙන විදිහට සිංදුව කියනවා......❤

    • @AshinikadeuminiJayasinha
      @AshinikadeuminiJayasinha 3 หลายเดือนก่อน

      ලස්සනයි ලවන් අය්යා..... ඔයාට බුදු සරණයි අය්යා

  • @poornimakuruwave2594
    @poornimakuruwave2594 ปีที่แล้ว +71

    ආසම සින්දුව ❤️නිහඩ ආදරවන්තයා ㋛ අප්පච්චි

  • @BashiniJayathilaka
    @BashiniJayathilaka ปีที่แล้ว +14

    ලවන් අයියේ තව සිංදුවක් ඕනි මේ සිංදුව වගේම එකක් ඔයාගේ අතින් ලියන එකක්❤️❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +65

    ඇත්තටම හරිම දුකයි මෙිවගේ සිංදු අහද්දි .දෙමව්පියන් ගැන හදවත දැවෙනවා.මාගේ තාත්තාට නැහැ .අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබට තෙරැවන්සරණයි ❤❤❤

    • @Stafford-b7e
      @Stafford-b7e 4 หลายเดือนก่อน

      මගේ අම්මටත්❤ ඔයාලගේ අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා!!!!!!😢😢

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +68

    කොහොම ත්ලවන් පුතා කියනසං දු ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤👍👍

    • @nadimanel4067
      @nadimanel4067 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @inokapriyanthi2162
      @inokapriyanthi2162 ปีที่แล้ว +1

      කැමතිම කට හඩක් අයියා ලස්සනයි

  • @DashmikaBidusarani
    @DashmikaBidusarani ปีที่แล้ว +62

    හරිම ලස්සනයි ❤️ මේ ලෝකෙ ජීවත් වෙන හැම අම්මා කෙනෙකුටම බුදු සරණයි 🙏🙏 අයියටත් බුදු සරණයි 🙏🙏 මේවගේ තව දේවල් කරන්න ලැබේවා ❤️❤️

    • @DashmikaBidusarani
      @DashmikaBidusarani ปีที่แล้ว +4

      තාත්තා ගැනත් මේ වගේම සිංදුවක් ඕන 🙏🙏🙏🙏❤️❤️❤️

    • @GayathriDewmini-pl4tq
      @GayathriDewmini-pl4tq 7 หลายเดือนก่อน

      U

  • @dhammikamedawani6681
    @dhammikamedawani6681 ปีที่แล้ว +27

    සින්දුව හරිම ලස්සනයි අය්යියා . මේ වගේ සින්දු ගොඩක් ඕනේ තව 😊😊😊

  • @manjulawaidyaratne6497
    @manjulawaidyaratne6497 ปีที่แล้ว +28

    හිතට දැනෙන widihata ගායනා කරනවා පුතේ ඔයාට බුදු සරණයි !

  • @amsalagiyawanna76
    @amsalagiyawanna76 ปีที่แล้ว +59

    ගොඩක් ලස්සනයි ලවන් අයියේ.අහනකොට ඇඩුණා.තෙරුවන් සරණයි

  • @k.knissanka419
    @k.knissanka419 ปีที่แล้ว +182

    අම්මා කියන්නේ හරිම ලස්සන වචනයක්

  • @dananjaleeudari231
    @dananjaleeudari231 ปีที่แล้ว +4

    Adenawa lavan aiye😢😢😢. Oya aththatama hitha niwenna gayana kala . Gdak sathutui . Good luck aiye ❤❤❤

  • @jayasuriyasriyalatha2199
    @jayasuriyasriyalatha2199 11 หลายเดือนก่อน +48

    මෙවට ගාවන්න වෙන සින්දු නෑ......❤️❤️🥺😥

  • @Diva-w4q
    @Diva-w4q ปีที่แล้ว +10

    හිත නිවන භාවනාවක් වගේ .ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි ලවන් .කොච්චර ඇහුවත් ඇති වෙන් නැ .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි ගොඩාක් ...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +20

    සුදොදන් මහා රජුන් විසින් සිදුහත් කුමරුට ගැයූ ගීතයක් හරිම ලස්සනයි 🙏🌹🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🌹🌹🌹🌹🌹 ඔබ‍ට 🙏🌹🌹🌹🌹🌹

    • @mangalamangala7502
      @mangalamangala7502 ปีที่แล้ว

      අයියෝ එහෙම කතාවක් .නෙවෙයි mee ගීතය ගායනය කරන කේ සේන කියන ගායකයගෙ මිතුරෙකුගේ සත්‍ය සිද්දියක් ඔහුගේ බිරිඳ දරුවා ඉපදුන දවසෙම මියගිහින් ඔවුන්ගේ තවත් මිතුරෙකු ගීතය ලියලා තියෙන්නේ

  • @supeshala3493
    @supeshala3493 2 ปีที่แล้ว +21

    Lawan ayiye mara ලස්සනයි song aka

  • @ashigirl6590
    @ashigirl6590 7 หลายเดือนก่อน +3

    ඇයි මොකටද දිනයක්..අම්මා කියන්නෙම සසරක්..❤️🥺😘🥰

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි පුතාට 😥❤❤

    • @disnashriyanjani6153
      @disnashriyanjani6153 ปีที่แล้ว +1

      හරිම ලස්සනට කියනව පුතේ

  • @anomapriyadarshani1374
    @anomapriyadarshani1374 ปีที่แล้ว +15

    ලස්සනයි මාරම ලස්සනයි ❤️❤️👍 ලවන් පුතෙ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 👍

  • @AmeeshaKawindi-yo5uy
    @AmeeshaKawindi-yo5uy หลายเดือนก่อน +3

    මගෙ ආයුෂත් අරගෙන ඔය දෙන්නම ජීවත් වෙන්න අම්මා අප්පච්චි❤️❤️❤️❤️🙏🙏🙏🙏🥺🥲 අම්මටයි අප්පච්චිටයි දුක් දෙන්න එපා කවදාවත් 🙏🙏🙏🙏❤️

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ලවන් අයියා තාත්තා ගැනත් මේ වගේ සින්දුවක් ඕනීනීනීනී....❤❤😊😊.

  • @sachinthanishshanka8400
    @sachinthanishshanka8400 ปีที่แล้ว +30

    හැම දවසකම ආසාවෙන් අහන සින්දුවක්...❤

  • @AmodyaDulshara
    @AmodyaDulshara 10 วันที่ผ่านมา +1

    අම්මා මුළු ජිවිතේම 🙂💔❤️

  • @NiroshaDilrukshi-p9z
    @NiroshaDilrukshi-p9z ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ලවන් අයියෙ❤❤

  • @kaveesharanasingha9048
    @kaveesharanasingha9048 ปีที่แล้ว +7

    ලස්සනයි ලවන් අයියේ අහන් ඉන්න හරිම අසායි එ voice එක❤❤

  • @hasikasathsarani9310
    @hasikasathsarani9310 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි ලවන් අයියෙ....♥♥♥♥♥❤❤❤❤අාදරෙයි....
    GOOD LUCK...❤❤♥♥♥♥

  • @sadeepakeshan348
    @sadeepakeshan348 2 ปีที่แล้ว +14

    Adarei lavan aiye godak wadatik hodin karaganna 😘😘😘😘

  • @madushikasriyani5148
    @madushikasriyani5148 2 ปีที่แล้ว +193

    අයියා .මේ සිංදුව හිතට වැදුනා...මං වෙනුවෙන්.තව සිංදුවක් ඕනි ඔයා අතින් ලියන එකක්...මහත්තයා ගෙදර ඇවිත් ආයේ නිවාඩූ ඉවර වෙලා කැම්ප් එකට යන එකක්...

    • @rasikaprabath6471
      @rasikaprabath6471 ปีที่แล้ว +3

      Lassanai

    • @rasikaprabath6471
      @rasikaprabath6471 ปีที่แล้ว +3

      Duka hithuna

    • @nawodayanawodaya9358
      @nawodayanawodaya9358 ปีที่แล้ว +6

      හිත නිවන බාවනාවාක් ඔයාගෙ ඔය කාටහාඩ අයියෙ .ජිවිත ගාමන නාතර වුනාවාගෙ දැනුනා අම්මා නැතුව . 😥😥😥😥

    • @rasikaperera8327
      @rasikaperera8327 ปีที่แล้ว +2

      ලස්සනයි පුතා . ඉදිරි ගමනට මම ආශීර්වාද කරනවා.තෙරුවන් සරණයි.❤

    • @shandrasa723
      @shandrasa723 ปีที่แล้ว +2

      Lassama lassana ❤..good luck....

  • @inushichamathka8011
    @inushichamathka8011 2 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි ලවන් අයියෙ . ඔයාට තව තවත් ලස්සනට සින්දු කියන්න ලැබේවා !🙏🏻🙏🏻👍🏻

  • @karuvidana5766
    @karuvidana5766 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ලවන් හරිම රසවත් ජයෙන් ජයම වේවා 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkamadushani1344
    @dilkamadushani1344 ปีที่แล้ว +17

    හිතට දැනෙනෙ ලස්සන සිංදුවක්❤❤

  • @hansiudeshi8322
    @hansiudeshi8322 ปีที่แล้ว +6

    අම්මා කියන්න හරිම ආදරය වචන අම්මා 💖💖💖💖💖❤️

  • @nimsaraninawodya8339
    @nimsaraninawodya8339 2 ปีที่แล้ว +7

    Harima lassanai
    Ahan inna hari asai
    Baavanawak vageeeee.....

  • @lalithamallika2057
    @lalithamallika2057 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි ඔයාට

  • @anusandeepani801
    @anusandeepani801 ปีที่แล้ว +7

    ඔයාගෙ වැඩ වලින් සුපිරිම වැඩේ මේක අයියේ ❤❤😢🎉

  • @DilaniChathurika-m1q
    @DilaniChathurika-m1q 5 หลายเดือนก่อน +3

    අඩනකොට හා සතුටකදී අම්මා කියන❤වචනයහැග❤❤❤❤වේ(අම්මා)

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 หลายเดือนก่อน

    හරිම ලස්සනට මේ සින්දුව කියනවා ඔයා ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ගීතසාගරය
    @ගීතසාගරය 2 ปีที่แล้ว +12

    අයියා ලස්සනට සිංදුව කියනවා බුදුසරණයි අයියෙ මේක මගෙ අම්මගෙ ආසම සිංදුව අයියේ ඔයාගෙ ලස්සන හඩින් කියන මේ සිංදුව අහන වාරයක් ගානෙ ඇස්දෙකට කදුලු එනවා අයියේ අයියට සංගීත දිවියේ ඉහළටම යන්න ශක්තිය ලැබෙන්න ඕන අයියට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @adheeshalakshani322
      @adheeshalakshani322 ปีที่แล้ว +1

      😢මං මගේ ජීවිතේ ආසම කරන සිංදුවක්...මාරම ලස්සනයි 😥😥😥😥

  • @GunasinhaSuranga
    @GunasinhaSuranga 7 หลายเดือนก่อน +1

    මහී අයියේ ඔයාගෙ song හරි ලස්සන යි ❤❤❤❤

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 ปีที่แล้ว +5

    HARIM LASSANAI LAVAN.THERUWAN SARANAI .

  • @KeilySamaranayaka
    @KeilySamaranayaka 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතේ පුතාට තෙරුවන් සරණයි

  • @ruwansampath4459
    @ruwansampath4459 3 ปีที่แล้ว +7

    Papuwata Denena Ekama Sinduwa Mawakage Unusuma Nolaba 👍👌

  • @AshinikadeuminiJayasinha
    @AshinikadeuminiJayasinha 3 หลายเดือนก่อน

    ලස්සනයි ලවන් අය්යා ...... ඔයාට බුදු සරණයි

  • @ranjanisujee5761
    @ranjanisujee5761 ปีที่แล้ว +6

    හරිම සංවෙිදියි ලස්සනම ලස්සනයි තෙරැවන් සරනයි❤❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි කටාර් රාජ්‍යය අසොකා ❤❤❤❤❤❤

  • @p.gkusumawathi1477
    @p.gkusumawathi1477 2 ปีที่แล้ว +14

    Lassanayi.godak....
    💕💕💕💕
    Mawa andawapu ,mage hadawathata godak kittu geethayak.
    Adareyi man me geethayata. 💙
    ඒ හදවතට දැනුණු ගීතය ලවන් අයියගෙ හඬින් අහද්දි දැනනේනෙ පුදුම හැඟීමක්

  • @saraniparu
    @saraniparu ปีที่แล้ว +2

    මෙ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ ඇඩෙනව😣 ලස්සනට කිව්ව ලවන් අයියෙ good luck 🎶🎶

  • @dammikadammika4350
    @dammikadammika4350 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ 😊😊😊 අමිමා කියන් ජිවිතෙම ඵයාගැන කියන්න මෙලොකේ වචනමදි ❤❤❤💔

  • @RuwanDissanayake-yz6zs
    @RuwanDissanayake-yz6zs ปีที่แล้ว +1

    අම්මායි , තාත්තායි කියන්නේ මම මේ මිහිමත දැකපු එකම දෙවිවරු දෙන්නා godak lassanai lavan ayiye

  • @නිමිරාජසූරිය
    @නිමිරාජසූරිය ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි මල්ලි ජය වේවා බුදු සරණයි 👌❤️❤️❤️❤️❤️❤️👏👏👏

  • @AmayaSathsarani-t3j
    @AmayaSathsarani-t3j หลายเดือนก่อน +1

    Meloke inna siyalu mauvarunta dorgayusha pathanava❤❤❤❤

  • @d.n.y.ranasinghe8344
    @d.n.y.ranasinghe8344 ปีที่แล้ว +2

    Lassanai aiye song eka hadawathata danuna 😢😢❤❤

  • @gamingpanchi2510
    @gamingpanchi2510 2 หลายเดือนก่อน

    මට නැති උනත් සෑම මවක්ම ලොවේ දීර්ඝායු වේවා🥺

  • @chanacha7241
    @chanacha7241 2 ปีที่แล้ว +17

    මාරම ලස්සනයි.. ❤️❤️❤️❤️❤️ බුදුසරණයි!!!!

    • @msgshdjdj9024
      @msgshdjdj9024 ปีที่แล้ว

      හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Kaseppuwa
    @Kaseppuwa 24 วันที่ผ่านมา +1

    හිතනිවේනවා මේක ආහාද්දි

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 ปีที่แล้ว +4

    Maramaa lassanaii lawann ..broo...wege rithmeta gayana karana githa ahala thiyeii....namuth me githa gayaddith marama lassanaii ☺☺☺☺🌹🌹🌹

  • @prasadchinthaka3368
    @prasadchinthaka3368 4 หลายเดือนก่อน

    Harima lasanata kiyanawa eka... mulu angatama danenawa....❤❤

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 😥😥🔥🔥❤️❤️

  • @LalanthiPriyadarshani
    @LalanthiPriyadarshani 9 หลายเดือนก่อน +1

    තාත්තා කෙනෙක්ගේ වේදනාව ලස්සනට ගායනා කලා ලවන්.(මහී)❤❤❤❤

  • @tharushianuthya365
    @tharushianuthya365 ปีที่แล้ว +11

    ලස්සනයි අම්මා ග සිංදුව ලවන් අයියා ❤️❤️🥰👨‍👩‍👧‍👧👪

  • @sanjeewaweerakkosanjeewa8891
    @sanjeewaweerakkosanjeewa8891 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @ѕмнм
    @ѕмнм 2 ปีที่แล้ว +7

    Oyage katahada harima lassanai ayye

  • @Saman-hr2xz
    @Saman-hr2xz หลายเดือนก่อน

    තාත්තා කෙනෙක්ගේ වෙිදනාව ලස්සනට ලවන් අයියා ගායනා කරා නියමයි ❤❤❤❤❤❤

  • @Piyasilirajapaksha
    @Piyasilirajapaksha ปีที่แล้ว +2

    අම්මා ගැන කියන ලස්සන සින්දුවක්. හිතට වැදුනා .හරියට අහන අයට ඇඩෙනවා අයියේ .ඔයාට බුදු සරණයි .

  • @Nuwansampath1991
    @Nuwansampath1991 7 หลายเดือนก่อน

    ලංකාවෙ හැම පියෙකුට මෙ ව්දිහට හිතන්න පුළුවන් නම් ලංකාව තවත් සුන්දර වෙයි හරිම ලස්සනයි

  • @hirunimadhushika0525
    @hirunimadhushika0525 ปีที่แล้ว +5

    මාර ලස්සනයි ලවන් අයියේ...😍🥰

  • @NipuniSemanthi
    @NipuniSemanthi 2 หลายเดือนก่อน

    මන් වෙනුවෙන්ම නිර්මාණය වුනු ගීතයක් වගේ හදවතටම දැනුනා ගොඩක් ලස්සනයි❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ලවන් ඔයාට ගොඩක් ස්තූතියි අම්මා ගැන කියනකොට දැනෙන වේදනාව ඇස් වලට කදුලු .ඉබේම එනවා 😥😥😥❤️❤️❤️❤️❤️❤️තව තවත් සින්දු කරන්න සත්‍ය ධෛර්යය ලැබේවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋

    • @lalitaghorme6845
      @lalitaghorme6845 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි දුක හිතෙනව අහන්න බැ මේ සිංදුව

  • @SuhanHirusha
    @SuhanHirusha 2 หลายเดือนก่อน +2

    samahara welawata amaage hitha mn nisa ridila athi..eeth amme ee kisima deyk hithala kiyna wachana nemei..mge amma nathi jiwithayak mt epa..hemadamath mage laginma inna amme❤️❤️❤️❤️❤️❤️😢

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +2

    මෙි සිංදුව ට මම ගොඩක් ආසයි.....හරම ලස්සනයි .පුතා .......තෙරැවන් සරණයි

  • @srimathiranathunga3161
    @srimathiranathunga3161 6 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පුතේ ගොඩක් ලස්සනයි පුතේ ඔයාගේ ගායනය❤❤❤

  • @subashinidaniel286
    @subashinidaniel286 2 ปีที่แล้ว +11

    නියමයි කටහඩ ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මෙි ගීතය.කේ.සේන කියන සංගීතවෙිදියා ගැයු පැරණි ගීයක්.ඔබ ඒක ලස්සනට ගැයුවා..💐💐

  • @RohiniRR-qp2bm
    @RohiniRR-qp2bm ปีที่แล้ว +2

    මාරම ලස්සනයි බාවනාවක් වගේ ඔයාට ජය 💜️💜️💜️

  • @pasindu1387
    @pasindu1387 ปีที่แล้ว +1

    ලවන් අයියේ ඔයාගේ සින්දු ලස්සනයි අයියේ මේ සින්දුට ඇස් දෙකට කදුලු එනවා අයියේ 😥😥😥

  • @malininali6923
    @malininali6923 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පුතාට .

  • @NethuAkarsha-w1v
    @NethuAkarsha-w1v ปีที่แล้ว +1

    හරි ලස්සනයි හිතව වැදුනා😢
    තවත් මේ වගේ සින්දු දාන්න

  • @chandanidsilva3997
    @chandanidsilva3997 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අයියා😘😘😘

  • @MokshaD.a
    @MokshaD.a ปีที่แล้ว

    සින්දුව හිතටම වැදුනා ආදරෙයි ලවන් අයියෙ තව තවත් හරියන්න ඕන

  • @imashaharshani1868
    @imashaharshani1868 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි සින්දුව කියනවා ❤️❤️❤️❤️❤️❤️

  • @PasinduNd
    @PasinduNd 8 หลายเดือนก่อน +1

    අම්මා බුදු වේවා ❤❤❤

  • @Tv-tb6dx
    @Tv-tb6dx 2 ปีที่แล้ว +50

    පුදුම ලස්සනක් තියෙන්නෙ.......උතුම් තෙරුවන් සරණයි ඔයාට .

  • @aparnaherath7169
    @aparnaherath7169 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ලවන් අයියෙ ❤❤

  • @sawanidilka6459
    @sawanidilka6459 ปีที่แล้ว +5

    හරීම ලස්සනයි .. සුබ පැතුම් ලවන්...❤️

    • @nayomikanchana3665
      @nayomikanchana3665 ปีที่แล้ว

      ලස්සනයි ලවන් අයියේ බුදු සරනයි ඔයාට ❤❤❤❤

  • @Diva-w4q
    @Diva-w4q ปีที่แล้ว +1

    ලස්සනයි ලවන් බුදු සරණයි ඔයාට ❤❤❤