Ashokamala mamayi swamini... අශෝකමාලා මමයි ස්වාමිනී... චන්ද්‍රලේඛා පෙරේරා. (Chandralekha perera .)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි මෙි සිංදුව

  • @Gna770
    @Gna770 7 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushika23
    @hirushika23 หลายเดือนก่อน +3

    අශෝක මාලා මමයි ස්වාමිනේ
    අශෝක මල් වනයේ
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්
    මා චණ්ඩාලියකි
    මා චණ්ඩාලියකි
    අශෝක මාලා මමයි ස්වාමිනේ
    අශෝක මල් වනයේ
    රජ කුල පෙළපත එයින් කමක් නෑ
    එන්න එපා අතු පැලට මගේ
    රජ කුල පෙළපත එයින් කමක් නෑ
    එන්න එපා අතු පැලට මගේ
    ඈතින් දිලෙනා සඳට වඩා මට
    ළඟ ඉන්නා ඝණදුරයි අගේ
    අශෝක මාලා මමයි ස්වාමිනේ
    අශෝක මල් වනයේ
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්
    මා චණ්ඩාලියකී
    මා චණ්ඩාලියකී
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්
    මා චණ්ඩාලියකි
    මා චණ්ඩාලියකි
    නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
    එපා රජුණි මට රාජ සුවේ
    නොලැබෙන ලොවකට හඬා ඵලක් නෑ
    එපා රජුණි මට රාජ සුවේ
    තල් අතු මැදුරයි මේ වන අරණයි
    අපට අගෙයි අපෙ හීන කුලේ
    අශෝක මාලා මමයි ස්වාමිනේ
    අශෝක මල් වනයේ
    රනේ රුවට රූ සපුව දිලෙන මුත්
    මා චණ්ඩාලියකි
    මා චණ්ඩාලියකි

  • @dammikagunasingha2947
    @dammikagunasingha2947 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanimanel7184
    @dilanimanel7184 หลายเดือนก่อน

    Harima lassani

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +4

    බුදුසරණයි .....!

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 หลายเดือนก่อน +1

    මෙි සිංදුව මටත් කියන්න ආසයි

  • @SampathPaul-s6c
    @SampathPaul-s6c 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ ape sindu

  • @SathmiSuwinya
    @SathmiSuwinya 5 หลายเดือนก่อน

    Hithata vadinawa lassanai sinduwa

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @AshokaArandara
    @AshokaArandara 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushperera6346
    @anushperera6346 8 หลายเดือนก่อน

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 หลายเดือนก่อน +4

    මම මීට කලින් මෙි සිංදුව අහලා තියෙනවා අහනකොට මට අවුරුදු 14 ක් වෙනවා

  • @wathsalaperera1887
    @wathsalaperera1887 11 หลายเดือนก่อน +2

    මම කොහොමහරි මෙි සිංදුව හොඳින් PRACTICE වෙලා කියනවා

  • @ART-dd8hl
    @ART-dd8hl 2 ปีที่แล้ว +4

    th-cam.com/video/OjDfc_d97fE/w-d-xo.html
    අශෝකමාලා මමයි ස්වාමිනී
    Old Sunflower ගැහිල්ල බලන්න 👆 link එකට යන්න

  • @champikaharischandra2116
    @champikaharischandra2116 8 หลายเดือนก่อน +2

    ❤️

  • @KalpaniRuwanpura
    @KalpaniRuwanpura 4 หลายเดือนก่อน

    ❤❤❤❤