#SusilaKottage
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- " මාව බේරගන්න තාත්තට ගෙදර ඉන්න වුණේ නැහැ "
ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ -
----------------------------------------------------------------------------------------------------------
DOP | Editor - JANITH S
Presenter | Producer - DULMINI MAHESHI
-----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
Like our Official Facebook Page : / nethfmonair
Follow our Official Instagram Page : / nethfmonair95
ඔබ හරි අවංක නිරහංකාර ගැහැනියක් .හරි දුකයි ඔයාගෙ අමිහිරි අතීතය ගැන .ඒත් ඔබ තුමිය හරි වාසනාවන්තයි. ප්‍රමාද වෙලා හරි ඔබට සියලු දේවල් ලැබිලා තියනව නේද ඔබට තෙරුවන් සරණයි .
මටත් මේ වගේ ධෛර්යයක් තිබුණා නම්....❤️❤️
බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි ගොඩාක් ❤❤❤
සුසිලා නැන්දා හමදාම අපෙ හිත්වල රුදුනු අදරනිය චරිතයක් .අදරෙයි හමදාම ❤
What an inspirational story. You are an example of how a life can be turned around! Please write a book
සුසිලක්කේ.ඔයාට.ජය
හැම ෙදනාටම ෙහාද අාද්ශයක් දුන්නා.
මගේ නෙතට කඳුලක් ඉනුවා ඔබේ දුක්බර දඬුවම් නිසා. ඔබට ඔබේ මහත්මයා ට තෙරුවන් සරනයි.
ෙකාචිචර දුක තිබුනත් අැය ඉන්න අැත් ෙත් ලස්සනට හිනා ෙවලා. ෙම ෙහමත් කුඩමිමලා පවි අ ෙන්.
ජීවත් වීමේ උපාදිය මේ තුලින් ඔබ ඉගන්නුවා ස්තුතියි මාමියගිය පසු ඔබ මියයන්න
ආදරෙයි ඔබතුමියට.හරිම දුකහිතුනා.නිරෝගී සුව ❤️🙏
වාසනාව කටුව ආ සුන්දර වීර නලගනක්. ශුභ ගමන් දයාබර ඔබට🎉🎉🎉🎉🎉
ඔබට ජලයෙන් ජයම වේවා
Ane. Pau susila akka oya budu saranai
i love u .God blessyou
ඇත්තටම ඔයාගෙ ඇතුලාන්තයෙ ඉන්නෙ අහිංසක චරිතයක් .ඔයාට දෙවියො බැලුව
ඉක්මන් සුවය ලැබේවා!
හරිම ලස්සනයි
අමිමා නැති ක ෙල් අප්පා කවර ක ෙල්.
Godak dharyawantha gahaniyak 😍❤❤❤🙏
adarei hemadamth Susila nandee..oya hrima lassanay thmth.hrim pirisidu adaraniya hithk.kavadvth amathk venne nethi hrim lassana charithayk😍😍😍😍😍🥰
පව් දෙවියනේ
මෙි කුඩමිමලාට නමි යන් අපායක් හදන්න ඔන
දැන් කුඩම්මා නොසලකපු එක ගැන වයිර කරන්න එපා. එයාට යහපතක්ම වෙන්න කියලා පතන්න. අපි කරපු කුසල් අකුසල් අඩු වැඩි විදිහට අපිට පල දෙන්නේ.
Podi lamayek kohomadha kusal akusal dhanne.? E lamayek, ugath ayek noveyi. Me punchi amma kiyana para belli aveechi maha narakaadhiye upadhiy.
ආදරෙයි හැමදාම ,,,
ඉක්මනින් video එක දන්න
Niyama program ekk😊❤
ඒ කුඩම්මා තවත් ඉන්නවද....😢මැරිල ඇති දැන් නම් අපායේ ඇති😅
එකනම් අැත්ත අපායේ අැ,ති කුඩම්මා
නිරයෙ ඇත්තේ නිදහස් වෙන්න බැරුව..
Asami.niliya.harima.nehathmani charity's.oabatajaya.budu.sarani
Arthawath programme 1k..
Ape ranwan mawbimata Obathumiya buddimath kalawe honda parinatha menik ketayak namuth nirogi babalana dewantha mini palaganawak wenawata sema parthana karanawa.e wenuwen wishwa balayen shanikawa leda suwa karana atholossak merate thiyenawa, nihathamaneewa ema thenakata yomu v asaneepaya suwa kara ganna oba ape ratata watinawa.
Niduk nirogi dirgausha lebev susilaa 🙏🙏🙏🙏🙏
Ane pau😢😢
මෙතුමියගෙ කලා ජීවිතය ගැන විස්තර දාන්න ආසයි දැනගන්න ❤
Budu saranai.
Dir gausa labewa susila akke oya ge mahathaya ❤ hodaine kuda ammala aye ganna hoda na❤
Susila manika kiyala mama kiyanne mage pana illuwath denna puluwan mata a tharam adare ❤️🌹❤️ mama ayata
Bs.obathumiyata.
😢
Susila akke oyata jaya❤❤❤
❤️
Harima dukai a katawa ahala napuru kudamma tawama innawa da obathumiyata budusaranai 🙏🙏❤❤❤❤
🙏❣❣❣
🤗
Budusarani obathumiyata.
OTA HITA HAIYA GAHANIYAK BUDUSARANAI SUSI
Budusaranai ❤️
Kochchara Dunkin hitiyath it's eka samajeta pennanne me oya godak nihathamani watina charithayak it's oyage Lamar kale godak duk widala thiyena gehaniyak oya ewa kisi deyak hithanne nethiwa sathutin Inna kenek oya oyage mahaththaya Ella godak sathutin Inna mama oyata godak adaraya katana kenek oyage DeWalt mama godak asawen balance kenek B's oyata
Itama nirankara mula amathaka nati obata siyalu yahapatha uda wewa.niduk Nairogi wa chrath kalayak yehen oba depalama wajabewa!!!!!!!!.
කෝ ඒ කුඩම්මා දැන් යහතින් ඉන්නවද
බොරු කියන්න එපා මම හොදින් දන්නා කෙනෙක් ඔයා ගෙ අම්මාතමයි දයාවති කියන්නෙ මෙියාට අක්ක කෙනෙක් ඉන්නවා මෙයා අම්මාගේ මරණයට වත් ගියේනැහැ මොකද මෙි බොරුකියන්නේ මගේ ගාව මෙයා අම්මත් එක්ක ගනිපු ෆොටෝ තියෙනවා
සුසිලා අම්මාවගේමයි චුටි කියලා කියන්නෙ
අනේ පචහලන්නෙ නැතුව හිටපන් අනුන්ගෙ කුණු හොයන පරයා
@@ventnarada5896 අනුන්ගේ නෙවි අපේ ගෙවල් ගාව සියලුම විස්තර අපි දන්නවා
Etin eya kudamma wenna athi oya kiyanne.meyata salakapu neti ayata eya salakanne netuwa athi.amaru kale neti minissu one me tamai😏
😮 Hu I'm Hu I'm Hu@@ssulochanaperera5923by
Theruwansaranai
මැනිකක් ඔබ
Api rata inna kota meya awa apita wisthara kiwa api adarei ayata adina adumak wath thibune na kiwa ❤❤❤❤❤❤ pow
සුසිලගෙ කුඩ අම්මාට ජාති ජාතිත් හෙනම ගහනවා
එක නම් ඇත්ත
ඔයල නොදන්න දේවල්වලට හෙන ඉල්ලන්න එපා එවා පව් වඩ
Pp999999998iiii88iii8iiiuuy😊😅😮😢🎉😂❤ 20:338yypl
@@niroshamarakkalamanage823
💞💖💖💝💝💝
Oya kudamma avichi narakaadhiye ipadheyi.
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Kudamnage nosalakiligana aye kiyawanne, hithannnawath epa.Dan satutin inne.
Sinamave dakka asikithama charite tamai eeeyyya
Susikakataaselakililokuhaiyak
❤️
🌷🌷🌷
❤
❤
❤
❤❤