174 කිසිම ලෙඩක් නෑ green house වල පැනි බේරෙන strawberry වගා කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 ปีที่แล้ว +11

    නියමයි.straw berry රස්නෙ පැතිවලත් වවන්න පුලුවන්. ඕනැ කරන්නෙ උවමනාව විතරයි.

    • @shirleyaaron2169
      @shirleyaaron2169 4 ปีที่แล้ว +2

      Yes. I too have Strawberries planted. But you need to protect it from the rain.

    • @productionwithmethu3379
      @productionwithmethu3379 ปีที่แล้ว

      Ow man gawa strawberry plants thiyenawa

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +10

    ස්ට්‍රෝබෙරි නම් මිල අධික පලතුරක් හැදුවොත් සල්ලි තමයි බොහොම ස්තූතියි ගැමියා මේ දේවල් පෙන්වනවට

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +1

    හරී වැදගත් විඩියෝ මල්ලි ඔබ ඉදිරිපත් කරන්නෙ බොහොම ස්තුති

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +4

    ගෙවත්ත හරියට ශාක එකතුකරගෙන පවත්වා ගන්නවා නම් වසවිසෙන් තොර ආහාරපාන භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා වගේම වින්දනයක් ලබන්නත් පුළුවන්. උනන්දුව තියෙනවා නම් ඒක අපිට කරන්න පුළුවන්...

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      කියුකම්බර් ඇට තවාන් කරන හැටි පෙන්නන්නsanet කියුකම්බර්

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      පියුමම්බා තමන් කරන හැටි පෙන්නන්න

  • @anilfernando4740
    @anilfernando4740 4 ปีที่แล้ว +8

    Strawberry වලට dana phohora මොනවාද ?

  • @sandra2232
    @sandra2232 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට මටත හරිම ආසයි ස්ටොබෙරි වගාවක් කරන්න

  • @crazyboy1103
    @crazyboy1103 3 ปีที่แล้ว +1

    Sir Strawberry gardening karanakota irrigation cooling system ekk yodaganna puluwand.....eganath athuluw irrigation system eka connect karana widih gana video ekk karanawad

  • @kumudufernando3675
    @kumudufernando3675 ปีที่แล้ว

    Negombo wala pala 35 hadagena thiyenawa. Genawe nuwaraeliyen gedi samaga. Me dawaswala paladawa naha. Organic fertilizer thamai danne. Please advice to get more fruits. Thanks

  • @yamunarenuka4465
    @yamunarenuka4465 ปีที่แล้ว

    Pohora ha pohora dana widiya ewagema basnahira palathe strawberry hadana widiya danna puluwanda

  • @benitafernando4465
    @benitafernando4465 4 ปีที่แล้ว +1

    Api hydroponic belpepa vagAkaranava

  • @akashchand.251
    @akashchand.251 4 ปีที่แล้ว +4

    Thank you!

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +1

    ස්තුතියි අයියා

  • @dilaniwickrmasinghe939
    @dilaniwickrmasinghe939 ปีที่แล้ว

    Strawberry selling karanna puluwan thanak kiyannako Nuwara Eliye shop walata apita denna puluwanda

  • @mohamednazar1584
    @mohamednazar1584 4 ปีที่แล้ว +1

    Pala ganna thanak kiyanna puluwanda....

  • @n.a.palitharajithakumara775
    @n.a.palitharajithakumara775 3 ปีที่แล้ว +1

    නොදන්නා කෙනෙකුට වගාව කරගෙන යන හැටි කියාදෙන ආයතන තියෙනවද.. වර්ග අඩි 1000ක පොලි ටනල් එකට, පැළවලට, නඩත්තුවට යන වියදම සහ ඵලදාව ගන්නා ආයතන ඇතුළත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න

  • @sameeraudukumbura2591
    @sameeraudukumbura2591 3 ปีที่แล้ว

    Hydroponic krameta karana widihath danna fertilizer mnawda kiyana ekath ekka..😊
    Good luck

  • @manjulaabeywickrama747
    @manjulaabeywickrama747 4 ปีที่แล้ว +2

    කරුණාකර මාවනැල්ල ප්‍රදේශයට සුදුසු green house type and suitable vegetables. Please send.

  • @sameeraudukumbura2591
    @sameeraudukumbura2591 3 ปีที่แล้ว

    Heat resistant strawberry variety nadda?
    Kandy wala hadanna? (20C-30C)

  • @shobhasandamini1486
    @shobhasandamini1486 3 ปีที่แล้ว +1

    මාමේ කැරට් තෙත් කලාපයේ හදන විදියේ විඩියෝ එකක් කරන්නකෝ

  • @maleesha3828
    @maleesha3828 3 ปีที่แล้ว

    Stobery seeds hoyaganna kohomada oya wikunanawada

  • @NI-yw5ol
    @NI-yw5ol 4 ปีที่แล้ว

    Mawanella paththata hariyana hoda dewal monawada..meheta hariyana strawberry eka mokadda.. eka hadanna kohomada panel house eka hasanne

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว

    ලස්සනයි thank you

  • @chalanihansika3537
    @chalanihansika3537 2 ปีที่แล้ว

    Perfect program

  • @kalanaamarakoon2925
    @kalanaamarakoon2925 4 ปีที่แล้ว +2

    Wadi wisthara daanna ..thank you

  • @sitharaeee
    @sitharaeee 3 ปีที่แล้ว

    E itikola koheda ganna tiyenne

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +1

    🤚🤚🤚🤚

  • @crazytech9961
    @crazytech9961 3 ปีที่แล้ว +1

    එය ගොඩක් උපකාරී වෙයි.....

  • @aselathilakarathna-uh2xx
    @aselathilakarathna-uh2xx ปีที่แล้ว

    අනුරාධපුර පුර පැත්තේ ස්ටොබෙරි හදන්න පුළුවන් ද

  • @harshanijayakodi1481
    @harshanijayakodi1481 2 ปีที่แล้ว

    යොදනු ලබන පොහොර වර්ග මොනවාද ?

  • @amalichathurangika2021
    @amalichathurangika2021 2 ปีที่แล้ว

    භාවිතා කරන පොහොර වර්ග මොනවාද

  • @lasithalwis2733
    @lasithalwis2733 2 ปีที่แล้ว

    Palayak keeyada

  • @zahramahroof6644
    @zahramahroof6644 3 ปีที่แล้ว +1

    what is the fertilizer for strawberry? Where can we buy this plant? Please give the contact details. Thanks

  • @mangaleeweerasinha3797
    @mangaleeweerasinha3797 3 ปีที่แล้ว +1

    මගේ ස්ටෝබෙරි පදුරක් තියෙනවා ඒකේ ගෙඩි හැදෙන්න දාන්න ඕන පොහොර මොනාද ස්තුතියි

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 8 หลายเดือนก่อน

      Ewage ena ranas eka .ara walak wage enne eka අනිවාර්යයෙන් yatinma kadala ain karanna oni

  • @lkjui24
    @lkjui24 9 หลายเดือนก่อน

    ගම්පහ අපිට strawberry වගා කරන්න බැරිද

  • @chamithnikaloy6648
    @chamithnikaloy6648 ปีที่แล้ว

    මේ farm එක සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් දෙනවද. ව්‍යපාරයක් සදහා

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 8 หลายเดือนก่อน

      Ape farm ekata enna sir api kiyala dennam.

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 8 หลายเดือนก่อน

      Sen horlti strawberry fram .කන්දේ ela

  • @amilapradeep6369
    @amilapradeep6369 3 ปีที่แล้ว

    මොකක් ද මේකෙ වර්ගේ

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 ปีที่แล้ว

    ස්ට්‍රෝබෙරි පැල වලින් මල් එන්න කලින් දඬු දාල පැල බෝවෙන එක පාලනය කරන්නේ කෙසේද ?

    • @sudathkumaraweerakkody5588
      @sudathkumaraweerakkody5588 2 ปีที่แล้ว

      ඒ දඬු (runners) කඩලා අයින් කරන්න ඕනි

    • @WaruniKanchana-h1p
      @WaruniKanchana-h1p 8 หลายเดือนก่อน

      Ena rans eka අනිවාර්යයෙන් kadanna oni nathanam mal enna

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +1

    wadivistara.danna.b.s.

  • @sadeuminew7847
    @sadeuminew7847 4 ปีที่แล้ว +1

    Beheth wargai.pohorai kiyanna

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 4 ปีที่แล้ว

    Strawbery pala hari ata hari hoyaganna puluwan thanak kiynna colaba awata

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      Diyatha uyanna

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 3 ปีที่แล้ว

    ලක්ෂ ගණන් කියල ඉතිං සල්ලිම ගණන් කියන්න එපා එහෙම හොයන්න බෑනෙ මෙ⁣යා..