සුදුසු භාවනාව තෝරගන්නෙ කෙසේ ද? (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @Upali-ow1jn
    @Upali-ow1jn 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 4 ปีที่แล้ว +4

    පූර්ව කෘත්‍ය අහක නොදමා , භාවනාවට යොමූවීම හා එහි ඉලක්කය මේ මේ ආකාරයෙන් සිද්ධ වියයුතුය යන්න මනා කොට පැහැදිලි කිරීම පිළිබඳව ඔබ වහන්සේට ගොඩාක් පිං ! ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස එය හේතු වේවා!

  • @indranicsilva
    @indranicsilva 4 ปีที่แล้ว +2

    පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයන් වහන්ස, මෙවන් ගාම්භීර ධර්ම පරියායක් ඉතාමත් පැහැදිලිව නිරවුල්ව වටහා දීමෙන් ඔබ වහන්සේ ලබන්නාවූ කුසලය අති මහත්.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා!
    සාදු ! සාදු ! සාදු !
    මෙය ඇසීමට සැලැස්වූ අයටත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !

  • @janesamee8886
    @janesamee8886 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    බොහොමයක් පිං ස්වාමින්වහන්ස
    තෙරුවන් සරණයි

  • @kumudinidissanayek6667
    @kumudinidissanayek6667 4 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලිව ධර්මය දේශනා කරන්නා ඔබ වහන්සේට මේ භවයේම නිවන් සුව ලැබේවා!

  • @tirashagunawardana673
    @tirashagunawardana673 4 ปีที่แล้ว +7

    භාවනාව පිලිබදව ලබා දුන් උපදෙස් හරිම උපකාරී. බොහොම පින් ලැබේවා ස්වාමින් වහන්ස

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.

  • @amaddu4266
    @amaddu4266 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว

    ඔබවහන්සේ දේසනාකරන බුද්ධ දේසනා හිතට හරිම සැනසිමක්.🙏🙏🙏🌸🌸🌸🌸

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @erandidissanayake4519
    @erandidissanayake4519 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @manojprasanna5754
    @manojprasanna5754 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....!!

  • @anulaperera1586
    @anulaperera1586 4 ปีที่แล้ว +2

    Anula P. sadu,sadu,sadu.

  • @gayanmunmulla4637
    @gayanmunmulla4637 4 ปีที่แล้ว +2

    ithamathma pahadilie..praneethai...ape gamanmaga niwaridi wanne obawahansela vani budda puthrayan wahansela nisaweni.. uthtama namaskaraya hi wewa!!!!!!!

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 4 ปีที่แล้ว +2

    Sadhu! sadhu! sadhu!

  • @geethagamage4051
    @geethagamage4051 5 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว

    🌷🌷🌷🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +1

    උදව් කරන්න 👍

  • @sandeepasandeepa3946
    @sandeepasandeepa3946 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙගේ වැඩ සිටින අරණේ භාවනා වැඩ සටහන් පවත්වන්නේ නැද්ද හාමුදුරුවනේ

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු................!!!

  • @maheshkumara6300
    @maheshkumara6300 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pani0410
    @pani0410 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @stackflow4007
    @stackflow4007 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 4 ปีที่แล้ว

    🙏🙏🙏