සත්තු හයදෙනා, ඡප්පාණක සූත්‍රය (අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ඡුලි මස 5 වෙනි දිනට යෙදුන නවිශ් නෙත්ම ගාල්ලගේ පුතනුවන්ගේ 18 වෙනි ජන්ම දිනය වෙනුවෙන් එම පුතුන් හට නිදුක් නීරෝගී බව පැතීමටත් එම පුතුට මෙන්ම ලොව පුරා විසරී සිටින සියලුම කායික මානසික ආබාධිත රෝගයන්ගෙන් ආතුර දරැවන් හා එම දරැවන්ගේ දෙමවිපියන්ගේ සියලු කායික මානසික පීඩා හිරැ දුටු අදුර මෙන් විහත විද්වන්සනය වී මේ සම්බුදු සසුනේ පාරමී දම් පිරීම පිණිස කයික මානසික නීරෝගී බව හා චිරජීවනය සැලසේවායිද මතු බවයන්හි තිහේතුක පුතිසන්ධිලාභීව තිවිද සත්ව විනාශයෙන්, පංචවිද අන්තරාවෙන්, අෂ්ඨ දුෂ්ටක්ෂණයෙන් තොර ජීවිත ලබා ආර්ය මාර්ගයේ ගමන් කීරීමට ලැබේවා යි පතමි.
    එමෙන්ම නෙත්මි චමත්කා දියනියගේ ඉගෙනුම් කටයුතු තවදුරටත් සාර්ථකත්වයට පත්වේවා කියා පතනුයේ ලක්ෂ්මන් ගාල්ලගේ සහ අනෝමා ගාල්ලගේ දෙමාපියන් විසිනි.

ความคิดเห็น • 23

  • @Upali-ow1jn
    @Upali-ow1jn 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithbandara3960
    @sumithbandara3960 3 ปีที่แล้ว

    Saadhu saadhu saadhu desakayan wahanseta menma sraawaka semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu Saadhu 🌹🌹🌹🌺🌺🌺🙏

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว

    වටිනා දේශනාවක් අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු...............!!!

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් නිරූපණය කරන පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා....

  • @mailangejayatilake339
    @mailangejayatilake339 4 ปีที่แล้ว

    නවීෂ් පුතු සහ නෙත්මි දුවටත් අන් සියලු දරුවන්ටත්, සුවබර වාසනාවන්ත අනාගතයක් උදෙසා පින්වත් ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු සත්‍ය ආර්ය දහම් බලයෙන් ලක්ෂ්මන් පුතාගේ සහ අනෝමා දුවගේ සියලු ප්‍රර්ථනා සහ සියලු බලාපොරොත්තු වහ වහා ඉෂ්ඨ සිද්ධ වේවා යි හද පත්ලෙන්ම ශුභාශිංසන ය කරමි!!!!!

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට....

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඉතා පැහැදිලි කර දෙන ඹබ වහන්සෙට තෙරැවන්සරනයි.

  • @anulaperera1586
    @anulaperera1586 4 ปีที่แล้ว

    Anula P. sadu,sadu,sadu.

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා !!!

  • @bhantechandima
    @bhantechandima 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @gayanmunmulla4637
    @gayanmunmulla4637 4 ปีที่แล้ว

    Saduu..saduu..saduuu!!

  • @revvijithasiri8403
    @revvijithasiri8403 4 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @simplecapital5518
    @simplecapital5518 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @manjulathushari1288
    @manjulathushari1288 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏...

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @maheshkumara6300
    @maheshkumara6300 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayagnana3088
    @dayagnana3088 4 ปีที่แล้ว +1

    Namaskara wewa !!!

  • @yumethgunasena9886
    @yumethgunasena9886 4 ปีที่แล้ว +2

    🙏 🙏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 4 ปีที่แล้ว +2

    Sadu sadu sad

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏.තෙරුවන්සරනයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @indranisadusadusadukusumal2706
    @indranisadusadusadukusumal2706 4 ปีที่แล้ว +1

    🙏🙏🙏