ඇස සහ රූපය | Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • ඇස සහ රූපය පිළිබඳව ත්‍රිපිටක ධර්මය අැසුරෙන් සිදුකරන ධර්ම දේශනාවකි.
    #Wibhajjawada

ความคิดเห็น • 22

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +1

    පුජනිය ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 5 หลายเดือนก่อน +1

    සදු සාදු සාදු. ශ්‍රවණයට මගහැරුණු තුන් දේශනාවකට සවන් දුනිමි. ඇස, රූපය ආදිය සංඛත, අනිත්‍ය වශයෙන් සාක්ෂාත් කරන විට අනුත්පාද නිරෝධය සිදුවන ආකාරය පැහැදිලි කරගතෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි
    සාධු සාධු සාධු

  • @jayarathnagunasekara4140
    @jayarathnagunasekara4140 3 ปีที่แล้ว +1

    Esa rupaya anithya balanaheti proyogikawa pehedilikaradenamen karunawen mathakkarami teruwan saranawewa

  • @yashuninavendi8719
    @yashuninavendi8719 4 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @sandalisuhasna3066
    @sandalisuhasna3066 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු . මෙම දේශනාව සියලු දෙනාටම සසර කතරින් එතෙර වීමට පාරමී ධර්මයකම වේවා !!

  • @damayanthiperera4502
    @damayanthiperera4502 4 ปีที่แล้ว +1

    මනහරය සදහම්.. සංදිට්ඨීකය සදහම්... සාදු සාදු සාදු

  • @tharakasewwandi9841
    @tharakasewwandi9841 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධූ නමස්කාර ය වේවා පින්වත් ඔබවන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වැඩේවා සම්මාසම්බුදු සරණයි !💐💐🙏🙏🙏

  • @erandababa
    @erandababa 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!! දර්ශණය ගැන දේශනා සොයාගැනීමට නැති තරම් ස්වාමීන්වහන්ස. ඔබවහන්සේ එය ඉතා මැනවින් පහදා දෙනවා. ඔබවහන්සේලාගේ පහලවීමම මහා පිනක් ස්වාමීන්වහන්ස . ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත්භාවය ම වේවා! සාධු සාධු සාධු!!

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว +1

    Saaaadu saaaadu .theruwansaranai

  • @nandadissanayaka3073
    @nandadissanayaka3073 4 ปีที่แล้ว

    Saaaadu saaaadu saaaadu obawahanseta namaskara wewa Mama darma desana srawanaya kerimen Ras karagattu pin obawahanseta anumodam karami anumodam wethwa

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 ปีที่แล้ว

    Rupaya anithyada...anichchada hamuduruwane

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 4 ปีที่แล้ว +3

    සාදු. සාදු.. සාදු.. යුගයේ කල්‍යාන මිත්‍රයාණන් වහන්සේලා වන මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ , කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .. සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි ..

  • @harshishyamali2591
    @harshishyamali2591 3 ปีที่แล้ว

    රූප, චක්ඛු, චක්ඛු වින්ඥණය ගැන අපේ හාමුදුරුවෝ නිතරම උදාහරණ ලෙස ධර්ම දේශනා වලදී දේශනා කරනවා. ඒ අනුව කණ,නාසය, දිව පිලිබදව ත් යම් ගලපා ගැනීමක් කර ගත හැකි යි.
    ශරීරය හා ස්පර්ශය පිලිබදව පැහැදිලි කරන දේශනා අඩුයි.
    ඒ පිලිබද් දේශනා අපට යොමු කරනවා නම් ඉතා අගය කරමි.

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว +1

    sadu sadu sadu bawa dukata wedanan

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @ajanthadaskonnadunge1986
    @ajanthadaskonnadunge1986 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SepaliMeegama
    @SepaliMeegama 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu