Anithya | Most Ven. Kothmale Kumarakassapa Thero | අනිත්‍ය සංඥාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @malakasilva
    @malakasilva 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 2 ปีที่แล้ว +2

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnaya. Niduk wethwa. Nirogi wethwa. Suwapath wethwa. Chirajiwanaya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Theruwan saranai. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa.

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +1

    Methek pera nothibi hatagena ithiri nathiwa niruddha wenawa kiyana swabhawaya dharmathawaya hondin watahuna swamini oba wahanseta pin ape das paduwata sadu sadu swamini mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pada namaskara veva obavahanseta..🙏🙏🌺🌼🌻🌹🌼🌻🌹🌺🌼🌻🌹

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +1

    Namaskara wewa ! Pinwath suwemin wahansa sadu! Sadu sadu!!!

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +1

    Ane swaminni loku gataluwak nirakaranaya una kalyana mithhrayanan wahansa me kusalayen obata dharmawabodayama wewa

  • @kaveeshaganganath
    @kaveeshaganganath 3 ปีที่แล้ว +1

    මෙවැනි වූ ධර්මයක්‌ ඇසීම මහත් භාග්‍යක් 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්ස, ඔබ‍ට නමස්කාර වේවා!!
    Madushanka mahatha,obatath bohoma pin🙏

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🌸🌸🌸🙏🙏🙏

  • @wineethakalyanipathirana5227
    @wineethakalyanipathirana5227 4 ปีที่แล้ว +6

    මට මෙතෙක් අවබෝධ කරගන්නට උත්සාහ කරමින් සිටි අනිත්‍ය අවබෝධ වුනා කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස, බාහිර රූප පංච ඉන්ද්‍රියයන්ට පෙර දැනුම විසින් හඳුන්වා දී වහා බිඳී යන බව මට වැටහුනා ස්වාමීන් වහන්ස. මෙය අප ඉදිරියේ දිග හැරෙන චිත්‍රපටයක් සේ මට පැහැදිලියි ස්වාමීන් වහන්ස.

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว

    Madusanka putha obatath me kusalayen dharmawabodayama wewa

  • @wineethakalyanipathirana5227
    @wineethakalyanipathirana5227 4 ปีที่แล้ว +4

    බාහිර රූප වල ඇති ඝන බව සත්‍ය වශයෙන් නැති දෙයක් ලෙස හඳුනා ගැනීමයි අපහසු ව තිබුනේ. නමුත් බාහිර රූපයන් ගේ ඇති නැති බව මගේ අවබෝධයට අදාල නැති බව මට මේ ධර්ම දේශනාවෙන් අවබෝධ වුනා කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේ මට නිවීම පෙන්වා දුන්නා ස්වාමීනි.

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @honeybunnypanny
    @honeybunnypanny 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා. වටිනා දේශනාවක්. නොදන්නා බොහෝ කරුණු දැනගත්තා.

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @damayanthiperera4502
    @damayanthiperera4502 4 ปีที่แล้ว +3

    රමණීය මදුර මේ සුමදුරය මසවනට මිහිරකි... සම්බුදු සසුන බැබලෙන වගයි.. නමස්කාරය වේවා....

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 4 ปีที่แล้ว +7

    What I understand was, by living what we do is we remember our mind, what we see we can’t touch, smell or eat
    We have been living in imaginary world
    I want to see this noble truth through myself
    🙏🙏🙏

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼✨️🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨️🌼🌼🌼

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu....

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @kidsgaming6131
    @kidsgaming6131 4 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.theruwansaranai pinwath swaminwahanseta saha me deshanawa apata shrawanaya karanna selesu madusanka oyatath

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️

  • @damayanthiperera4502
    @damayanthiperera4502 4 ปีที่แล้ว +3

    🙏 🙏 🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @malinduprabuddha5037
    @malinduprabuddha5037 ปีที่แล้ว +1

    😢

  • @Vajira-l3u
    @Vajira-l3u 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hewayalagechandra1118
    @hewayalagechandra1118 4 ปีที่แล้ว +3

    Sadhu sadhu Sadhu.!!!

    • @bodhinayakaabeykoon2645
      @bodhinayakaabeykoon2645 3 ปีที่แล้ว +1

      හරිම පැහැදිලි දෙසනාවක්

  • @Sneha-on5rn
    @Sneha-on5rn 3 ปีที่แล้ว +1

    Can u add eng sub🙏

  • @KandyTo-c5t
    @KandyTo-c5t ปีที่แล้ว

    Tharuwansarany madusanka nawarathna putha mama kandy wadawasanna mahaniyak mirigama sudammika mats Samantha pattana farms granthayak labanna salaswanwada mama danaya Samantha pattana sajjayana karanawa pothak illsgana apa hamuduruwo bawddaya nalkawa Samantha pattana sajjayana kala iddan Maya sajjayanakaranawa puluwannam mata ma number akkata Katha karanna putha bohoma pin

  • @thusharaudayangani1971
    @thusharaudayangani1971 4 ปีที่แล้ว +2

    😶😶

  • @nirmalaranaweera4100
    @nirmalaranaweera4100 3 ปีที่แล้ว +1

    වෙලද දැන්වීම් වැඩි නිසා ධර්මය අවබෝධ නොවූ බව කරැනොවන් දැනුම් දෙමි.

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  3 ปีที่แล้ว

      දේශණාව අතරමැද සියළු දැන්වීම් නවතා අැත. දැනුවත් කිරීමට ස්තුතියි. තෙරුවන් සරණයි

    • @Sneha-on5rn
      @Sneha-on5rn 3 ปีที่แล้ว +1

      @@MadusankaNawarathne 🙏🙏🙏

  • @cmrr3099
    @cmrr3099 4 ปีที่แล้ว +1

    Share කරාට , downloard කරාටකමක් නැද්ද
    තෙරැවන්සරණයි

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  4 ปีที่แล้ว +2

      කිසිම ප්‍රශ්ණයක් නැහැ, ධර්ම දානය පිණිස නම් 🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramyagamage1144
    @ramyagamage1144 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manjulasenarathne1056
    @manjulasenarathne1056 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @veenagamini2572
    @veenagamini2572 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sansala1111
    @Sansala1111 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏